Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
ITN මාධ්‍ය වේදියාගේ හෘද සාක්ෂියේ පාපොච්චාර"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ITN මාධ්‍ය වේදියාගේ හෘද සාක්ෂියේ පාපොච්චාර&amp

අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මඩ පොස්ටර්..!

ඊයේ(01) රාත්‍රීයේ පොලීසිය විසින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුද්‍රණය කළ මඩ පොස්ටර් තොගයක් අත් අඩංගුවට ගෙන තිබේ.

දෙමල භාෂාවෙන් මුද්‍රණය කරන ලද එම මඩ පත්තර හා පොස්ටර් තොගය නැගෙනහිර පළාතේ බෙදාහැරීම සඳහා සූදානම් කරන ලද එවා බවද හෙළි වී ඇත. ජනාධිපති උපදේශක හා මඩකළපුව දිස්ත්‍රික්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි සංවිධායක අරුන් තමිබ්මුත්තුගේ පණිවිඩයක්ද සහිත එම පත්තර මඟින් මුස්ලිම් කොන්ග්රසය ලදෙමළ ජාතික සන්ධානය හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇති ව්‍යාජ එකඟතාවයන් හා තවත් අසත්‍ය කරුණුවලින් පිරී ඇති බවත් වාර්තාවේ.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුද්‍රණය කළ මඩ පෝස්ටර් හා පත්තරය තොගයක් මිට මොහොතකට පෙර පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

කබ්රාල් මහතාගේ නිවසේ තිබී ඒ බෙදා හැරිම සඳහා පිටත ගැනීමේදී මෙම අත් අඩංගුවට ගැනීම පොලීසිය විසින් සිදුකර තිබේ. මෙම පත්තරය තොගය රැගෙන යාමට පැමිණ තිබෙන්නේ ස්වාධීන රූපවාහිනියේ නිවේදකයෙකු වන මහේෂ් සේනානායක සහ ඔහුගේ බිරිඳයි.

දෙමල භාෂාවෙන් මුද්‍රණය කරන ලද එම මඩ පත්තර හා පොස්ටර් තොගය නැගෙනහිර පළාතේ බෙදාහැරීම සඳහා සූදානම් කරන ලද එවා බවද හෙළි වී ඇත.

ජනාධිපති උපදේශක හා මඩකළපුව දිස්ත්‍රික්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි සංවිධායක අරුන් තමිබ්මුත්තුගේ පණිවිඩයක්ද සහිත එම පත්තර මඟින් මුස්ලිම් කොන්ග්රසය - දෙමළ ජාතික සන්ධානය හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇතැයි කියන එකඟතාවයන් හා තවත් අසත්‍ය කරුණුවලින් පිරී ඇති බවත් වාර්තාවේ.

පොලීසියට ලැබුණු ඔත්තුවක් මත රැකගෙන සිට මේ වැටලීම සිදුකර ඇති අතර මෙම මඩ පත්තරය තොගය මේ වන විට නාරහේන්පිට පොලිස් ස්ථානයේ තබා ඇත. එම පත්තරය තොගය නිදහස් කරන ලෙස පොලීසියට දේශපාලන බලධරයකුගෙන් බලපැම් එල්ල වෙමින් තිබෙන බවත් එම පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

In these pictures... vehicle carring the posters and the driver of the car Mahesh senanayake of ITN.

මේකත් බලන්නකෝ ඔය ගමන් ආයෙත් නාගෙන !!!

ITN මාධ්‍ය වේදියාගේ හෘද සාක්ෂියේ පාපොච්චාරණය

මේ තියෙන්නේ ..... දේශපාලනය විසින් කොන්දෙ කඩපු.....

දේශපාලනය විසින් යටපත් කරපු.....

අපේ තාරුණ්‍යයේ හෘද සාක්ෂියේ එක් හඩක් !

ඒ මහේෂ් සේනානායක අද කතාකරයි.

[YOUTUBE]U0YF0avCwOw#t=848[/YOUTUBE]

[QUOTE="gobaby, post: 17676461, member: 31392"] [b]ITN මාධ්‍ය වේදියාගේ හෘද සාක්ෂියේ පාපොච්චාර&[/b] [B][SIZE="5"]අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මඩ පොස්ටර්..![/SIZE][/B] [SIZE="4"]ඊයේ(01) රාත්‍රීයේ පොලීසිය විසින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුද්‍රණය කළ මඩ පොස්ටර් තොගයක් අත් අඩංගුවට ගෙන තිබේ. දෙමල භාෂාවෙන් මුද්‍රණය කරන ලද එම මඩ පත්තර හා පොස්ටර් තොගය නැගෙනහිර පළාතේ බෙදාහැරීම සඳහා සූදානම් කරන ලද එවා බවද හෙළි වී ඇත. ජනාධිපති උපදේශක හා මඩකළපුව දිස්ත්‍රික්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි සංවිධායක අරුන් තමිබ්මුත්තුගේ පණිවිඩයක්ද සහිත එම පත්තර මඟින් මුස්ලිම් කොන්ග්රසය ලදෙමළ ජාතික සන්ධානය හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇති ව්‍යාජ එකඟතාවයන් හා තවත් අසත්‍ය කරුණුවලින් පිරී ඇති බවත් වාර්තාවේ.[/SIZE] ------------------------------------------------------------------------------------- ------------------------------------------------------------------------------------- [SIZE="4"]මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුද්‍රණය කළ මඩ පෝස්ටර් හා පත්තරය තොගයක් මිට මොහොතකට පෙර පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ. කබ්රාල් මහතාගේ නිවසේ තිබී ඒ බෙදා හැරිම සඳහා පිටත ගැනීමේදී මෙම අත් අඩංගුවට ගැනීම පොලීසිය විසින් සිදුකර තිබේ. මෙම පත්තරය තොගය රැගෙන යාමට පැමිණ තිබෙන්නේ ස්වාධීන රූපවාහිනියේ නිවේදකයෙකු වන[COLOR="DarkRed"] මහේෂ් සේනානායක[/COLOR] සහ ඔහුගේ බිරිඳයි.[/SIZE] [SIZE="4"][COLOR="Navy"]දෙමල භාෂාවෙන් මුද්‍රණය කරන ලද එම මඩ පත්තර හා පොස්ටර් තොගය නැගෙනහිර පළාතේ බෙදාහැරීම සඳහා සූදානම් කරන ලද එවා බවද හෙළි වී ඇත. ජනාධිපති උපදේශක හා මඩකළපුව දිස්ත්‍රික්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි සංවිධායක අරුන් තමිබ්මුත්තුගේ පණිවිඩයක්ද සහිත එම පත්තර මඟින් මුස්ලිම් කොන්ග්රසය - දෙමළ ජාතික සන්ධානය හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇතැයි කියන එකඟතාවයන් හා තවත් අසත්‍ය කරුණුවලින් පිරී ඇති බවත් වාර්තාවේ.[/COLOR] පොලීසියට ලැබුණු ඔත්තුවක් මත රැකගෙන සිට මේ වැටලීම සිදුකර ඇති අතර මෙම මඩ පත්තරය තොගය මේ වන විට නාරහේන්පිට පොලිස් ස්ථානයේ තබා ඇත. එම පත්තරය තොගය නිදහස් කරන ලෙස පොලීසියට දේශපාලන බලධරයකුගෙන් බලපැම් එල්ල වෙමින් තිබෙන බවත් එම පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.[/SIZE] [IMG]https://sinhala.srilankamirror.com/images/image_gallery/news/2015/January/Poster1_600px_15_01_02.jpg[/IMG] [IMG]https://sinhala.srilankamirror.com/images/image_gallery/news/2015/January/Poster2_600px_15_01_02.jpg[/IMG] [IMG]https://sinhala.srilankamirror.com/images/image_gallery/news/2015/January/Poster3_600px_15_01_02.jpg[/IMG] [SIZE="6"][COLOR="Blue"]In these pictures... vehicle carring the posters and the driver of the car [COLOR="Red"]Mahesh senanayake[/COLOR] of ITN.[/COLOR][/SIZE] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/10897803_759783424090613_4423517728760319217_n.jpg?oh=609c752e80a39b32f987df4d9eea4586&oe=553E2761&__gda__=1429952217_bbe3bfe94b54facffae9c0dc834856fe[/IMG] [IMG]https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-xfa1/v/t1.0-9/10418407_759783420757280_4789334662507096614_n.jpg?oh=2b8b0b9f8b8c15ffb4d6aa69e5db1ac9&oe=552AD55B[/IMG] [IMG]https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/1505670_759783417423947_4836648577554358067_n.jpg?oh=e1847259e499f16ca97bc174a6482848&oe=552FF141[/IMG] [SIZE="5"]---------------------------------------------------------------------------------------[/SIZE] [SIZE="5"]මේකත් බලන්නකෝ ඔය ගමන් ආයෙත් නාගෙන !!! ITN මාධ්‍ය වේදියාගේ හෘද සාක්ෂියේ පාපොච්චාරණය[/SIZE] [SIZE="6"][COLOR="Blue"]මේ තියෙන්නේ ..... දේශපාලනය විසින් කොන්දෙ කඩපු..... දේශපාලනය විසින් යටපත් කරපු..... අපේ තාරුණ්‍යයේ හෘද සාක්ෂියේ එක් හඩක් ![/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Indigo"]ඒ මහේෂ් සේනානායක අද කතාකරයි.[/COLOR][/SIZE] [YOUTUBE]U0YF0avCwOw#t=848[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom