Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ITN "වෙනස"_ඇන_ගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිගණක ක්රීඩාවක වීඩියෝවක් පෙන්වා "වෙනස" ඇන ගනී

ස්වාධීන රූපවාහිනියේ විකාශය වන "වෙනස" රූපවාහිනී වැඩසටහන විසින් පසුගියදා චීනයේ පරිගණක ක්රීඩාවක ප්රචාරක පටයක් විදෙස් රටක අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරක් ලෙස හඳුන්වා විකාශය කරනු ලැබීය. ඔවුන් එම වීඩියෝව හැඳින්වුයේ මෙලෙසිනි.

"දැන් පෙන්නන්න යන්නේ ලංකාවේ සිද්ධියක් නෙවෙයි..අධිවේගී මාර්ගයක සිදුවුණු රිය අනතුරක්..මේ ලෝකේ කොහේ හරි තැනක කව්රුහරි කෙනෙක් උඩ ඉදන් බලා ඉන්නවා වගේ කියල කිව්වොත් භෞතිකවාදී අදහස් දරන අය මට ගහයි..

නමුත් සමහර සිද්ධි බලනකොට මේ හැම එකකම කව්රුහරි පිටපත ලියනවා..නැත්නම් ජීවිත මේ විදියට බේරෙන්න බැහැ..මේ වගේ අනතුරු වලින් ජිවිත බේරෙන්න බැහැ..අපි ඔබට පෙන්නන්නේ ඔබව කම්පනයට පත් නොවන විදියේ දර්ශන පෙළක්..

හැබැයි තව පොඩ්ඩක් එහා මෙහා වුනානම් මේ දර්ශන පෙළ ලේ විලක් වෙන්න තිබුනා..අධිවේගී මාර්ගයක සිදුවුණ අනතුරක් මේ.."

එහි වීඩියෝව

[YOUTUBE]ASqiA1ouNJQ[/YOUTUBE]

වෙනස විසින් පෙන්වූ එම වීඩියෝව Dragon Totem Girl (Zhu Xian 2) යන චීන පරිගණක ක්රීඩාවේ ප්රචාරක පටයකින් එකකි. එම ක්රීඩාවේ සිටින චරිත විවිධ බලයන් ( මෙහි බලය : Teleportation) යොදාගනිමින් මිනිසුන් බේරාගන්නා අයුරු පුරවා ප්රචාරක පටවලින් පෙන්වා තිබු අතර වෙනසේ පෙන්වූ පහත වීඩියෝවද එවන් වීඩියෝවකි.

[YOUTUBE]hZHUzHbFkJs[/YOUTUBE]

33000LK

[QUOTE="deanXX, post: 16361211, member: 492830"] [CENTER][COLOR="Black"][SIZE="5"]පරිගණක ක්රීඩාවක වීඩියෝවක් පෙන්වා "වෙනස" ඇන ගනී [/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="3"] ස්වාධීන රූපවාහිනියේ විකාශය වන "වෙනස" රූපවාහිනී වැඩසටහන විසින් පසුගියදා චීනයේ පරිගණක ක්රීඩාවක ප්රචාරක පටයක් විදෙස් රටක අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරක් ලෙස හඳුන්වා විකාශය කරනු ලැබීය. ඔවුන් එම වීඩියෝව හැඳින්වුයේ මෙලෙසිනි. "දැන් පෙන්නන්න යන්නේ ලංකාවේ සිද්ධියක් නෙවෙයි..අධිවේගී මාර්ගයක සිදුවුණු රිය අනතුරක්..මේ ලෝකේ කොහේ හරි තැනක කව්රුහරි කෙනෙක් උඩ ඉදන් බලා ඉන්නවා වගේ කියල කිව්වොත් භෞතිකවාදී අදහස් දරන අය මට ගහයි.. නමුත් සමහර සිද්ධි බලනකොට මේ හැම එකකම කව්රුහරි පිටපත ලියනවා..නැත්නම් ජීවිත මේ විදියට බේරෙන්න බැහැ..මේ වගේ අනතුරු වලින් ජිවිත බේරෙන්න බැහැ..අපි ඔබට පෙන්නන්නේ ඔබව කම්පනයට පත් නොවන විදියේ දර්ශන පෙළක්.. හැබැයි තව පොඩ්ඩක් එහා මෙහා වුනානම් මේ දර්ශන පෙළ ලේ විලක් වෙන්න තිබුනා..අධිවේගී මාර්ගයක සිදුවුණ අනතුරක් මේ.."[/SIZE][/COLOR] [CENTER][COLOR="Black"][SIZE="3"]එහි වීඩියෝව[/SIZE][/COLOR] [YOUTUBE]ASqiA1ouNJQ[/YOUTUBE][/CENTER] [COLOR="Black"][SIZE="3"]වෙනස විසින් පෙන්වූ එම වීඩියෝව Dragon Totem Girl (Zhu Xian 2) යන චීන පරිගණක ක්රීඩාවේ ප්රචාරක පටයකින් එකකි. එම ක්රීඩාවේ සිටින චරිත විවිධ බලයන් ( මෙහි බලය : Teleportation) යොදාගනිමින් මිනිසුන් බේරාගන්නා අයුරු පුරවා ප්රචාරක පටවලින් පෙන්වා තිබු අතර වෙනසේ පෙන්වූ පහත වීඩියෝවද එවන් වීඩියෝවකි. [/SIZE][/COLOR] [CENTER][IMG]http://3.bp.blogspot.com/-dG6W_9Shk-8/Uxl-Wg-cq3I/AAAAAAAACG4/4QX1ov4Ilm0/s590/prew-1.jpg[/IMG] [YOUTUBE]hZHUzHbFkJs[/YOUTUBE] 33000LK :lol::lol::lol::lol:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom