Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ITN eke Sannage , Lalith Kothalawalage Prog Eka baluwada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ අම්මට වයස 65යි මගේ අම්මට ඔළුව කැක්කුම හැදුනා සන්නස්ගල ප්‍රශ්ණ අහන විදියට, මොකද ඔහුගේ බර සිංහල හා කථාවේ වේගවත් බව කොතලාවල මහාතාට තෙරුම් ගන්න අපහසු බව අපට පැහැදිලි වුනා. ඒ නිසා වැඩසටහන සමබරතාවයක් නැති වුනා කියලා හිතෙනවා. අනිත් එක සන්නස්ගල හරි කලබලයි.

මගේ අම්මා පුහුණු විශ්‍රාමික ගුරුවරියක් ඇය කිව්වා, ප්‍රාථමික පන්ති වල සිසුන්ට උගන්වන්න සාමන්‍යයෙන් යොදවන්නේ පුහුණු ගුරුවරුන්ව. මොකද එ පුංච් ළමයාගේ ශබ්ද කෝෂයේ තියන වචන මාලාව හදුනගෙන ඔවුන් සමග අදහස් හුවමාරු කරන්න සුදුසු ආකාරයට ඒ අයව පුහුණ කර තිබෙන නිසා. බැරි වෙලාවත් විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් එහෙම නැත්නම් උසස් පෙල ගරුවරයෙක් ප්‍රාථමික පන්තියකට උගන්වන්න ආවොත් බොහෝ විට පුංචි ළමයිගේ මට්ටමට එවැනි ගුරුවරුන්ට පැමිණ වැඩ කරන්න අපහසුයි. මේ අවස්ථාවත් එයට කදිම උදාහරණක්.

අනිත් කරුණ නම් කොතලාවල මහතා සමහර දෙවල් මතක නැ කියන්නේ ඇත්තටමයි කියලා අපට පැහැදිලියි, මොකද තරුණ කෙනෙක් මතක නැ කියන එකෙයි වයසක කෙනෙක් මතක නැ කියන එකෙයි ලොකු වෙනසක් තියන නිසා.

මගේ අම්මා කියන විදියට වයස 70 පසු කල කෙනකුට මතක ශක්තිය බොහෝ අඩුයි. එ් අමතක විම මානසික විද්‍යාවට අනුව Dementia තත්වයක්. වයසක අයට ළමා කාලේ එවා හොදට මතකයි මැත සිදුවිම් තමයි මතක හිටින්නේ නැත්තේ. එ නිසා ප්‍රශ්ණ අහන කෙනා තමන් ඉදිරියේ ඉන්න කෙනාගේ තත්වය ගැන හොද අවබෝධයක් තියෙන්න ඕන.

මගේ අම්මා ඔය කියපු පත්තරේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා, එහෙත් මෙ වැඩසටහන බලපු පත්තරය නොකියවපු අයට මේ වැඩසටහන වැඩිපුරම මහ පටලැවිල්ලක් වගේ තෙරෙන්න ඇති.

එයා ගුරුවරයෙක් හැටියට සාර්ථකයි, එහෙත් මේ වැඩසටහන වෙන කෙනෙක් කළානම් මිට වඩා සර්ථක වීමට ඉඩ තිබුණා.

[QUOTE="RataDinum, post: 17891144, member: 522692"] [SIZE=3]මගේ අම්මට වයස 65යි මගේ අම්මට ඔළුව කැක්කුම හැදුනා සන්නස්ගල ප්‍රශ්ණ අහන විදියට, මොකද ඔහුගේ බර සිංහල හා කථාවේ වේගවත් බව කොතලාවල මහාතාට තෙරුම් ගන්න අපහසු බව අපට පැහැදිලි වුනා. ඒ නිසා වැඩසටහන සමබරතාවයක් නැති වුනා කියලා හිතෙනවා. අනිත් එක සන්නස්ගල හරි කලබලයි. මගේ අම්මා පුහුණු විශ්‍රාමික ගුරුවරියක් ඇය කිව්වා, ප්‍රාථමික පන්ති වල සිසුන්ට උගන්වන්න සාමන්‍යයෙන් යොදවන්නේ පුහුණු ගුරුවරුන්ව. මොකද එ පුංච් ළමයාගේ ශබ්ද කෝෂයේ තියන වචන මාලාව හදුනගෙන ඔවුන් සමග අදහස් හුවමාරු කරන්න සුදුසු ආකාරයට ඒ අයව පුහුණ කර තිබෙන නිසා. බැරි වෙලාවත් විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් එහෙම නැත්නම් උසස් පෙල ගරුවරයෙක් ප්‍රාථමික පන්තියකට උගන්වන්න ආවොත් බොහෝ විට පුංචි ළමයිගේ මට්ටමට එවැනි ගුරුවරුන්ට පැමිණ වැඩ කරන්න අපහසුයි. මේ අවස්ථාවත් එයට කදිම උදාහරණක්. අනිත් කරුණ නම් කොතලාවල මහතා සමහර දෙවල් මතක නැ කියන්නේ ඇත්තටමයි කියලා අපට පැහැදිලියි, මොකද තරුණ කෙනෙක් මතක නැ කියන එකෙයි වයසක කෙනෙක් මතක නැ කියන එකෙයි ලොකු වෙනසක් තියන නිසා. මගේ අම්මා කියන විදියට වයස 70 පසු කල කෙනකුට මතක ශක්තිය බොහෝ අඩුයි. එ් අමතක විම මානසික විද්‍යාවට අනුව Dementia තත්වයක්. වයසක අයට ළමා කාලේ එවා හොදට මතකයි මැත සිදුවිම් තමයි මතක හිටින්නේ නැත්තේ. එ නිසා ප්‍රශ්ණ අහන කෙනා තමන් ඉදිරියේ ඉන්න කෙනාගේ තත්වය ගැන හොද අවබෝධයක් තියෙන්න ඕන. මගේ අම්මා ඔය කියපු පත්තරේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා, එහෙත් මෙ වැඩසටහන බලපු පත්තරය නොකියවපු අයට මේ වැඩසටහන වැඩිපුරම මහ පටලැවිල්ලක් වගේ තෙරෙන්න ඇති. එයා ගුරුවරයෙක් හැටියට සාර්ථකයි, එහෙත් මේ වැඩසටහන වෙන කෙනෙක් කළානම් මිට වඩා සර්ථක වීමට ඉඩ තිබුණා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom