Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ITN eke Sannage , Lalith Kothalawalage Prog Eka baluwada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සන්නස්ගල අරූව කපන්න වගේ කතා කලාට, කොතලාවලව බේරෙන විදිහටයි සාක්ෂි අරන් ඇවිල්ල තිබ්බෙ, පොරට කටටම උත්තර ටික දුන්න ... කොතලාවලට බේරෙන්න පුළුවන් සුද්ද වෙන්න පුළුවන් නියම ප්‍රශ්න ටිකක් දුන්නෙ ... කොතලාවල ඒ ප්‍රශ්න ටිකට කල්පනාකාරීව උත්තර දුන්නෙ නෑ ... කොතලාවල හොඳ කතිකයෙක් උනා නම්, සන්නස්ගල ඇහුව ප්‍රශ්න වලින්ම මිනිහට ගොඩ යන්න තිබ්බ. කොතලාවල ඇදගෙන නා ගත්ත. අන්තිමටත් සන්නස්ගල උත්තරයක් කටටම දුන්න අර යාළුවොන්ගෙන් සල්ලි අරන් දෙන්න බැරි උන හේතුව, ඒක පාවිච්චි කලේ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි සුළු ප්‍රමානෙකින් හරි බේරන්නයි කියන එකයි කියන්න තිබ්බේ කොතලාවලට .. මිනිහ සේරම , නෑ මට මතක නෑ, මම දන්නෙ නෑ, නෑ ඒක එහෙම නෙමෙයි .. කියල උත්තර දුන්න නිසා කොතලාවලට සුද්ද වෙන්න චාන්ස් එක පොරම නැති කර ගත්ත .... දේශපාලකයෙක් උනා නම් අනිවා සන්නස්ගලගේ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දීල ඒ ප්‍රශ්න වලින්ම තමන්ව ගොඩ දා ගන්නව අනිවා ... කොතලාවල බිස්නස් කරන්න මොලේ තිබ්බට, දෙයක් වටහාගෙන ප්‍රතිචාර දැක්වීම නම් අන්තිමයි ... යම් කිසි ප්‍රමානෙකින් වයසත් එක්කත් පොඩි වයර් ෂෝර්ට් ගතියකුත් නොතිබුනාම නෙමෙයි ... මොනා උනත් ලෝකෙ කොහෙවත් සම්පුර්ණයෙන් සුදු චරිතවත්, කළු චරිතවත් නැත ... හැමෝම එකතුවෙලා අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි විනාස කළා ... කී දෙනෙක් මැරුණද ඔය ගෝල්ඩන්කී සීන් කෝන් එකෙන් ... අනිත් එක තමයි ලංකාවෙ ස්ටොක් මාකට් එක, අපිට නම් තාම මතකයි අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලට කල දේ බ්ලුඩයමන්ඩ් වගේ කම්පනි වල ට්‍රේඩින් හෝල්ට් කරල , දැන් ලජ්ජ නැතුව ටී වී එකේ ප්‍රෝග්‍රෑම් පවා දානව Colombo stock exchange එකෙන් ඒක ගැන දැනුම මනින මුවාවෙන් මිනිස්සුන්ව අද්දගෙන මිනිස්සුන්ගෙ සල්ලි ටික ආයිත් පාරක් හූරන් කන්න ... සමහර මිනිස්සු තියෙන විශ්වාසෙට ඉඩම් පවා උකස් කරල සල්ලි දාල තිබුන ...  ලංකාව නම් ගන්න දෙයක් නෑ බන් ...

[QUOTE="tarson, post: 17891724, member: 176018"] [SIZE=4][COLOR=Purple]සන්නස්ගල අරූව කපන්න වගේ කතා කලාට, කොතලාවලව බේරෙන විදිහටයි සාක්ෂි අරන් ඇවිල්ල තිබ්බෙ, පොරට කටටම උත්තර ටික දුන්න ... කොතලාවලට බේරෙන්න පුළුවන් සුද්ද වෙන්න පුළුවන් නියම ප්‍රශ්න ටිකක් දුන්නෙ ... කොතලාවල ඒ ප්‍රශ්න ටිකට කල්පනාකාරීව උත්තර දුන්නෙ නෑ ... කොතලාවල හොඳ කතිකයෙක් උනා නම්, සන්නස්ගල ඇහුව ප්‍රශ්න වලින්ම මිනිහට ගොඩ යන්න තිබ්බ. කොතලාවල ඇදගෙන නා ගත්ත. අන්තිමටත් සන්නස්ගල උත්තරයක් කටටම දුන්න අර යාළුවොන්ගෙන් සල්ලි අරන් දෙන්න බැරි උන හේතුව, ඒක පාවිච්චි කලේ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි සුළු ප්‍රමානෙකින් හරි බේරන්නයි කියන එකයි කියන්න තිබ්බේ කොතලාවලට .. මිනිහ සේරම , නෑ මට මතක නෑ, මම දන්නෙ නෑ, නෑ ඒක එහෙම නෙමෙයි .. කියල උත්තර දුන්න නිසා කොතලාවලට සුද්ද වෙන්න චාන්ස් එක පොරම නැති කර ගත්ත .... දේශපාලකයෙක් උනා නම් අනිවා සන්නස්ගලගේ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දීල ඒ ප්‍රශ්න වලින්ම තමන්ව ගොඩ දා ගන්නව අනිවා ... කොතලාවල බිස්නස් කරන්න මොලේ තිබ්බට, දෙයක් වටහාගෙන ප්‍රතිචාර දැක්වීම නම් අන්තිමයි ... යම් කිසි ප්‍රමානෙකින් වයසත් එක්කත් පොඩි වයර් ෂෝර්ට් ගතියකුත් නොතිබුනාම නෙමෙයි ... මොනා උනත් ලෝකෙ කොහෙවත් සම්පුර්ණයෙන් සුදු චරිතවත්, කළු චරිතවත් නැත ... හැමෝම එකතුවෙලා අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි විනාස කළා ... කී දෙනෙක් මැරුණද ඔය ගෝල්ඩන්කී සීන් කෝන් එකෙන් ... අනිත් එක තමයි ලංකාවෙ ස්ටොක් මාකට් එක, අපිට නම් තාම මතකයි අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලට කල දේ බ්ලුඩයමන්ඩ් වගේ කම්පනි වල ට්‍රේඩින් හෝල්ට් කරල , දැන් ලජ්ජ නැතුව ටී වී එකේ ප්‍රෝග්‍රෑම් පවා දානව Colombo stock exchange එකෙන් ඒක ගැන දැනුම මනින මුවාවෙන් මිනිස්සුන්ව අද්දගෙන මිනිස්සුන්ගෙ සල්ලි ටික ආයිත් පාරක් හූරන් කන්න ... සමහර මිනිස්සු තියෙන විශ්වාසෙට ඉඩම් පවා උකස් කරල සල්ලි දාල තිබුන ... :dull: ලංකාව නම් ගන්න දෙයක් නෑ බන් ... :dull: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom