Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ITN eke thama deshapalana pracharana yanawane???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]57106[/ATTACH]

මිලේනියම් සිටී මහා පාවා දීමේ දෙවන අදියර ඇරඹුණා...

සංඳරුවන් සේනාධීර නැමැති LTTE හිතවාදියා විසින් කරගෙන යන "ලංකා ඊ නිවුස්" නැමැති LTTE හිතවාදී වෙබ් අඩවිය විසින්, ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වලට සම්බන්ධ වූ ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශයේ සියලුම බුද්ධි අංශ නායකයින්ගේ තොරතුරු හෙළි කර ඇත.

රාජපක්ෂ පාලනයේ කුලිකරුවන් ලෙස හදුන්වා බුද්ධි නිළධාරීන්ගේ රහස්‍ය ඛේත අංකයන් පවා අමු අමුවේ හෙළිදරව් කර රාජ්‍ය බුද්ධි අංශ මේ රට වෙනුවෙන් කළ කෙහෙම්මලක් නැති බව කීමට තරම් වෛරි කුහකයකු වන මේ දේශද්‍රෝහී පාපතරයා දේශපාලන පළි ගැනීමක සීනි තවරා ලංකා ඊ නිවුස් විසින් ජනතාවට කවන මෙම සයනයිඩ් ටොෆියේ සැබෑ අරුත, කොටින්ට ඇවැසි පළිගැනීම බව වටහාගත යුතුය.

රටක ජාතික ආරක්ෂාවේ මුදුන් මල්කඩ වන්නේ රාජ්‍ය බුද්ධී අංශයයි. මේ බුද්ධි අංශ නිලධාරීන් අද ඊයේ අහසින් පාත් වූවන් නොවේ. එදා උතුරේ යුද මෙහෙයුම් පවතිද්දී දකුණේ බෝම්බ පිපිරීම් වළක්වා ගත්තේ ඒ නිලධාරීන් විසිනි. කොටි නායකයාව ඝාතනය වීමත් සමග දකුණේ සැඟවී සිටි කොටි හිතවාදීන් පිට පිට දකුණේ බෝම්බ පුපුරුවන්නට යද්දී එම කොටින්ව අත් අඩංගුවට ගෙන, දකුණේ සිටි ඔබව ආරක්ෂා කර ගත්තේ ඔවුන් විසිනි. ඔබෙත් මගෙත් නූපන් දරුවා පවා ඒ විරුවන්ට ණය ගැතිය.

අදින් අවුරුදු 12 කට පෙරදී මිලේනියම් සිටි මහා පාවාදීමෙන් දින 14ක් ගතවූ තැන එනම් 2002 ජනවාරි 16දා කොටි ත්රස්තවාදීන් අතින් විද්‍යාර්ථන් නැමැති හමුදා බුද්ධි අංශ නිලධාරියා ඝාතනය විය. ඒ ආකාරයෙන් උතුරේ ත්‍රස්ත කඳවුරුවල ගැවසෙමින් රටේ ජාතික ආරක්ෂාව පතා යුද හමුදාවට බුද්ධිමය තොරතුරු ලබාදුන් නිලධාරීන් 54ක් වරින් වර කොටි ත්රස්තවාදීන් අතින් මරුමුවට පත් වන්නට පටන් ගත්තේ සීරියල් මිනීමැරුම් චිත්‍රපටයක ආකාරයෙනි. ඒ නම් ලැයිස්තු කොටින්ගේ අතට ගියේ මිලේනියම් සිටි පාවාදීමෙන් පසුවය.

දිගුදුර විහිදුම් බළකායේ (LRRP) සහ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් සම්පූර්ණයෙන් අනාරක්ෂිත කෙරුණ අතර ඒ ඇතැමෙක් ජීවිත බේරා ගැනීමට රටින් පවා පලා ගියහ. LTTE ය ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායට සම්බන්ධ වී වුන් සියලු දෙනා එකිනෙකා බැගින් මරා දමමින් සිටියදී 2002 පෙබරවාරි මස 22දා රනිල් -ප්‍රභා අවබෝධතා ගිවිසුමට අස්සන් තැබුණේය.

සටන් විරාම ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව යාපනය, කොළඹ, මඩකලපුව යනාදී සෑම ප්රදේශයකටම නිදහසේ පැමිණි කොටි පිස්තෝලකරුවන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධ බවට අනාවරණය වූ සියලු දෙනා ඝාතනය කිරීමට තැත් කළහ. මැලේ ජාතික කර්නල් තුවාන් මුතාලිෆ්, කර්නල් මීඩීන් මුල් පෙළේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා ද කොළඹ දී කොටි ත්රස්තවාදීන් අතින් ඝාතනය වූහ...

මේ දිග හැරෙන්නේ අදින් වසර 12 කට පෙර සිදුවූ දේමයි. එදාත් මිලේනිලම් සිටි සිද්ධිය සාධාරණීකරනය කළ අය හිටි අතර ඔවුන් අදත් මෙය සාධාරණීකරනය කරාවි. දේශපාලන පාට කණ්නාඩිය පැත්තකට විසි කර මේ ජාතික ආපරාධයට විරුද්ධ වන්න. මුන් මේ පාවා දෙන්නේ ඔබෙත් මගේත් මව් බිමේ අනාගතයයි. දේශපාලනය කරන්නට හෝ මේ රට අපට ඉතිරි කර දුන් අපේ විරුවන් තව දුරටත් පාවා දීමට ඉඩ නොතබන්න.

[QUOTE="N sriyantha, post: 17695872, member: 17937"] [ATTACH]57106._xfImport[/ATTACH] [SIZE="5"][COLOR="DarkGreen"][B][U][SIZE="7"][COLOR="Red"]මිලේනියම් සිටී මහා පාවා දීමේ දෙවන අදියර ඇරඹුණා... [/COLOR][/SIZE][/U][/B] සංඳරුවන් සේනාධීර නැමැති LTTE හිතවාදියා විසින් කරගෙන යන "ලංකා ඊ නිවුස්" නැමැති LTTE හිතවාදී වෙබ් අඩවිය විසින්, ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වලට සම්බන්ධ වූ ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශයේ සියලුම බුද්ධි අංශ නායකයින්ගේ තොරතුරු හෙළි කර ඇත. රාජපක්ෂ පාලනයේ කුලිකරුවන් ලෙස හදුන්වා බුද්ධි නිළධාරීන්ගේ රහස්‍ය ඛේත අංකයන් පවා අමු අමුවේ හෙළිදරව් කර රාජ්‍ය බුද්ධි අංශ මේ රට වෙනුවෙන් කළ කෙහෙම්මලක් නැති බව කීමට තරම් වෛරි කුහකයකු වන මේ දේශද්‍රෝහී පාපතරයා දේශපාලන පළි ගැනීමක සීනි තවරා ලංකා ඊ නිවුස් විසින් ජනතාවට කවන මෙම සයනයිඩ් ටොෆියේ සැබෑ අරුත, කොටින්ට ඇවැසි පළිගැනීම බව වටහාගත යුතුය. රටක ජාතික ආරක්ෂාවේ මුදුන් මල්කඩ වන්නේ රාජ්‍ය බුද්ධී අංශයයි. මේ බුද්ධි අංශ නිලධාරීන් අද ඊයේ අහසින් පාත් වූවන් නොවේ. එදා උතුරේ යුද මෙහෙයුම් පවතිද්දී දකුණේ බෝම්බ පිපිරීම් වළක්වා ගත්තේ ඒ නිලධාරීන් විසිනි. කොටි නායකයාව ඝාතනය වීමත් සමග දකුණේ සැඟවී සිටි කොටි හිතවාදීන් පිට පිට දකුණේ බෝම්බ පුපුරුවන්නට යද්දී එම කොටින්ව අත් අඩංගුවට ගෙන, දකුණේ සිටි ඔබව ආරක්ෂා කර ගත්තේ ඔවුන් විසිනි. ඔබෙත් මගෙත් නූපන් දරුවා පවා ඒ විරුවන්ට ණය ගැතිය. අදින් අවුරුදු 12 කට පෙරදී මිලේනියම් සිටි මහා පාවාදීමෙන් දින 14ක් ගතවූ තැන එනම් 2002 ජනවාරි 16දා කොටි ත්රස්තවාදීන් අතින් විද්‍යාර්ථන් නැමැති හමුදා බුද්ධි අංශ නිලධාරියා ඝාතනය විය. ඒ ආකාරයෙන් උතුරේ ත්‍රස්ත කඳවුරුවල ගැවසෙමින් රටේ ජාතික ආරක්ෂාව පතා යුද හමුදාවට බුද්ධිමය තොරතුරු ලබාදුන් නිලධාරීන් 54ක් වරින් වර කොටි ත්රස්තවාදීන් අතින් මරුමුවට පත් වන්නට පටන් ගත්තේ සීරියල් මිනීමැරුම් චිත්‍රපටයක ආකාරයෙනි. ඒ නම් ලැයිස්තු කොටින්ගේ අතට ගියේ මිලේනියම් සිටි පාවාදීමෙන් පසුවය. දිගුදුර විහිදුම් බළකායේ (LRRP) සහ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් සම්පූර්ණයෙන් අනාරක්ෂිත කෙරුණ අතර ඒ ඇතැමෙක් ජීවිත බේරා ගැනීමට රටින් පවා පලා ගියහ. LTTE ය ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායට සම්බන්ධ වී වුන් සියලු දෙනා එකිනෙකා බැගින් මරා දමමින් සිටියදී 2002 පෙබරවාරි මස 22දා රනිල් -ප්‍රභා අවබෝධතා ගිවිසුමට අස්සන් තැබුණේය. සටන් විරාම ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව යාපනය, කොළඹ, මඩකලපුව යනාදී සෑම ප්රදේශයකටම නිදහසේ පැමිණි කොටි පිස්තෝලකරුවන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධ බවට අනාවරණය වූ සියලු දෙනා ඝාතනය කිරීමට තැත් කළහ. මැලේ ජාතික කර්නල් තුවාන් මුතාලිෆ්, කර්නල් මීඩීන් මුල් පෙළේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා ද කොළඹ දී කොටි ත්රස්තවාදීන් අතින් ඝාතනය වූහ... මේ දිග හැරෙන්නේ අදින් වසර 12 කට පෙර සිදුවූ දේමයි. එදාත් මිලේනිලම් සිටි සිද්ධිය සාධාරණීකරනය කළ අය හිටි අතර ඔවුන් අදත් මෙය සාධාරණීකරනය කරාවි. දේශපාලන පාට කණ්නාඩිය පැත්තකට විසි කර මේ ජාතික ආපරාධයට විරුද්ධ වන්න. මුන් මේ පාවා දෙන්නේ ඔබෙත් මගේත් මව් බිමේ අනාගතයයි. දේශපාලනය කරන්නට හෝ මේ රට අපට ඉතිරි කර දුන් අපේ විරුවන් තව දුරටත් පාවා දීමට ඉඩ නොතබන්න. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom