Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ITN_වංචාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ITN වෙළෙඳ දැන්වීම් වංචාව නිසා මහින්දට ප්‍රජා අයිතිය අහිමි වන ලකුණු?

2015 ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම දැන්වීම් ITN නාලිකා ඔස්සේ විකාශය කිරීමේදී සිදුකර ඇතැයි කියන රුපියල් මිලියන 225ක මූල්‍ය වංචාවේ වරදකරුවන්ට දඬුවම් පැමිණවීම පිළිබඳව නිර්දේශ රැසක්, ඒ පිළිබඳව විමර්ෂණ සිදුකළ බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම මගින් යෝජනා කර ඇතැයි දැනගන්නට තිබේ. එම වරදේ බරපතළකම අනුව, මහින්ද රාජපක්ෂට වසර 7කට මැතිවරණවලට ඉදිරිපත් වීම වැළක්වීමට හෝ ජීවිතකාලයටම මැතිවරණවලට ඉදිරිපත් විය නොහැකි ලෙස හෝ නීති පැනවීය යුතු බව එම නිර්දේශවල සඳහන් වේ යැයි දැනගන්නට ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා එවක ITN බලධාරීන් අල්ලස් පනත යටතේ 70 වැනි වගන්තියෙහි විස්තර කර ඇති ‘දූෂණය‘ නැමති වරද, දූෂණයට කුමන්ත්‍රණය කිරීමේ වරද, දූෂණයට අනුබල දීමේ වරද යන මෙම වැරදි එකක් හෝ ඊට වැඩි ගණනක් සිදු කර ඇති බව එම ජනාධිපති කොමිසම තීරණය කර ඇත.

ඒ අනුව මෙවැනි වැරැදිවලට වරදකරුවන් වන දේශපාලකයින්ට හා රාජ්‍ය නිධාරීන්ට වසර 7කින් පසුව හෝ නැවත ව්‍යවස්ථාදායකයේ හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවල හෝ පත්වීම් ලැබීම නුසුදුසු බව ජනාධිපති කොමිසමේ අදහස වී තිබේ.

[QUOTE="50KG, post: 22786163, member: 558780"] [B][SIZE=5]ITN වෙළෙඳ දැන්වීම් වංචාව නිසා මහින්දට ප්‍රජා අයිතිය අහිමි වන ලකුණු?[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2018/01/27/ITN.jpg?itok=KV8AB-69[/IMG] 2015 ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම දැන්වීම් ITN නාලිකා ඔස්සේ විකාශය කිරීමේදී සිදුකර ඇතැයි කියන රුපියල් මිලියන 225ක මූල්‍ය වංචාවේ වරදකරුවන්ට දඬුවම් පැමිණවීම පිළිබඳව නිර්දේශ රැසක්, ඒ පිළිබඳව විමර්ෂණ සිදුකළ බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම මගින් යෝජනා කර ඇතැයි දැනගන්නට තිබේ. [/SIZE][SIZE=4]එම වරදේ බරපතළකම අනුව, මහින්ද රාජපක්ෂට වසර 7කට මැතිවරණවලට ඉදිරිපත් වීම වැළක්වීමට හෝ ජීවිතකාලයටම මැතිවරණවලට ඉදිරිපත් විය නොහැකි ලෙස හෝ නීති පැනවීය යුතු බව එම නිර්දේශවල සඳහන් වේ යැයි දැනගන්නට ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා එවක ITN බලධාරීන් අල්ලස් පනත යටතේ 70 වැනි වගන්තියෙහි විස්තර කර ඇති ‘දූෂණය‘ නැමති වරද, දූෂණයට කුමන්ත්‍රණය කිරීමේ වරද, දූෂණයට අනුබල දීමේ වරද යන මෙම වැරදි එකක් හෝ ඊට වැඩි ගණනක් සිදු කර ඇති බව එම ජනාධිපති කොමිසම තීරණය කර ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒ අනුව මෙවැනි වැරැදිවලට වරදකරුවන් වන දේශපාලකයින්ට හා රාජ්‍ය නිධාරීන්ට වසර 7කින් පසුව හෝ නැවත ව්‍යවස්ථාදායකයේ හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවල හෝ පත්වීම් ලැබීම නුසුදුසු බව ජනාධිපති කොමිසමේ අදහස වී තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom