Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ITN_වංචාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරයා හා අගමැතිවරයා උගුර ලේ රහවන තුරු දේශපාලන වේදිකාවල කෑ මොර දෙන 'බරපතල අපරාද පිලිබඳ ජනාධිපති කොමිසමේ' ඇඟ හිරිවට්ටන බරපතල වංචා ලැයිස්තුව ජනතා පහන් සංවේගය උදෙසා පහත දැක්වේ ( සමහර ඒවා විහිලු මෙන් පෙනුනද එවා විහිලු නොවේ )

1. ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් මීගමුව කලපු සංවර්ධනයට මුදල් වැය කිරීම

2. මහියංගනය ප්‍රාදේශීය සභාවේ විදානගම සාප්පු සංකීර්ණය බදුදීමේදි සිදු වූ අක්‍රමිකතා.

3. ස්වාධීන රූපවාහිනියේ ප්රචාරක දැන්වීම් කිහිපයකට මුදල් නොගෙවීම

4. හලාවත සහ කුරුනෑගල වතු සමාගම්වල නිලධාරීන්ගේ යම් අක්‍රමිකතා

5. සීමාසහිත රක්නා ලංකා සමාගම හා ඇවන්ගර්ඩ් මැරිටයිම් සර්විසර්ස් සමාගම් පිලිබඳ චෝදනා

6. වැලිසර වෙඩිබෙහෙත් ගබඩාවේ ඩයිනමයිට් තොගයක් කල් ගත වීමට පෙර නොවිකීනීම නිසා වූ ආදායම් අඩුවීම

7. උතුරු මැද පලාත් සබාවේ මහ ඇමති එස් එම් රංජිත්ට ඇති දූෂණ හා මුල්‍ය අවභාවිතා චෝදනාවක්

8. ලුනුවිල පොල් පර්යේෂණ ආයතනයේ සිදුවූ අක්‍රමිකතාවක්

9. ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සිඩුවූවායැයි කියන අකරමිකතාවක්

10. ශ්‍රී ලංකා ගමනා ගමන මන්ඩලයේ නීත්‍යානුකූල නොවන පත්වීම කිහිපයක් හා වාහනයක් අවභාවිතාවක්

11. හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයට වරාය අධිකාරිය දැරූ වියදම වැඩිය යන චෝදනාව

12. මාර්ග ජලා ක්‍රියාත්මක කිරීමේ ව්යාපෘතිකට ප්‍රාඩෝ ජීප් රථයක් මිලදී ගැනීම පිලිබඳ චෝදනාවක්

13 හිටපු ආර්ථික සංවර්ධන ඇමති රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අවභාවිතා කලා යන චෝදනාවක්

14 උඩරට සංවර්ධන අධිකාරියේ සිදුවූ යම් අක්‍රමිකතා

15 නාවල පිටිය දුම් රිය ස්ථානයට අයිති ඉඩමක් මහින්දානන්ද පදනමට බදු පදනම මත ලබා දීම

16 පරන්තන් කෙමිකල්ස් සමාගමට, ජාතික ජල සම්පාදන මන්ඩලයට හා ජල පවාහන මන්ඩලයට සම්බන්ද රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනා කිහිපයක්

17. පාරිභෝගික සේවා අධිකාරියේ අක්‍රමිකතා නිසා රජයට අලාබයක් වීම

18 මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක රෝහල් උපකරණ අලුත්වැඩියා කිරීමේදී වූවායයි කියන අක්‍රමිකතා

19 කන්කසන්තුරේ සිමෙන්ති සංස්ථාවේ තිබූ පැරණි යන්ත්‍ර කිහිපයක් අබලි යකඩ වලට විකිනීමේදී වූවා යැයි කියන අක්‍රමිකතාවක්.

20 පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට පුටු මිලදී ගැනීමේදී වූවායැයි කියන අක්‍රමිකතාවක්

21 පශ්චාත් අස්වැන්න තාක්ෂණ ආයතන්යේ උපකරණ මිලදී ගැනීමෙදී වූවායැයි කියන අක්‍රමිකතා

22 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් රොහල් පිරිසිදු කිරීමට සැපයූ විශබීජ නාශක දියර නිසි ප්‍රමිතියට අයිති නොවීම

23. අම්පාර දීඝවාපී දාගැබ සංරක්ෂණයට ගඩොල් මිලදී ගැනීමෙදී වූ අක්‍රමිකතාවක්

24 ට්‍රිපොලී එස් පුද්ගලික සමාගම විසින් නැව් සංස්ථාවෙන් කුලියට ලබා ගත් මහපොල නෞකාවට කුලිය නිසි පරිදි නොගෙවීම

25 අම්පාරේ පැවති දැයට කිරුල වැඩසටහනේ කසල කලමණාකරනයේ හා තාවකාලික වැසිකිලි ඉදිකිරීමේදී සිදුවී ඇති අක්‍රමිකතා

26 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරණය කාලයේ මාධ්‍ය උපමාන නිසි පරිදි අනුගමනය නොකිරීම

27 ආපදා කලමණාකරන අමාත්‍යාංශය විසින් සුනාමි පෙර දැනුම්දීමේ කුලුණු නිසි පරිදි නඩත්තු නොකිරීම

28 ඉදිකිරීම් , ඉංජිනේරු හා නිවාස අමාත්‍යාංශවල නිලධාරීනට නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව පොලිස් ආරක්ෂාව ලබා දීම හා ගෙවල් කුලියට දීමේදී වූ යම් අක්‍රමිකතා

29 ජාතික ගමනාගමන මන්ඩලය විසින් 2014 දෙසැම්බර් මස මහින්ද රාජපක්ෂ මහාතගේ සහභාගීත්වයෙන් උත්සවයක් සංවිධානය කිරීම හා ඒ සඳහා අධිවෙගී මාර්ගයේ මගී ප්‍රවාහනයට අවසර ලබා දීම

30 සහතික මිලට වඩා වැඩි මිලක් ගොවියන්ට ගෙවා දේශීය ලොකුලූණු මිලදී ගැනීමෙන් සතොසට වූවා යැයි කියන පාඩුව

31 උතුරුමැද පලාත් සභාවට බහු කාර්ය ජල පෙරණ ලබා දීමේදී සිදුවූවායැයි කියන අක්‍රමිකතා

32 හෙක්ටර් කොබ්බෑකඩුවගොවි පර්යේෂණ පුහුනු ආයතනයේ සිදුවූ යම් අක්‍රමිකතා

33 වෛද්‍ය සැපයීම අංශය විසින් මෙඩිකොම් පුද්ගලික සමාගමේ නිපදවූ ඖෂධයක් මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතාවක්

34 ජාතික තරුණ සේවා සභාවේ සිදුවූවායයි කියන අක්‍රමිකතාවක්

මේ බරපතල වැරදි 34 සොයාගෙන තිබෙන්නේ පැමිණිලි 401 ක් විමර්ෂණය කිරීමෙන් හා පැමිණිලි 1198 ක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය

මේ කියනා සියලු අපරාධ වලින් රජයට සිදු වී ඇති පාඩුව මහබැංකු හොරකමට සම්බන්ධ ආයතනය විසින් එම සිද්ධියට අදාල ප්‍රධාන විධායක නිලධාරියාට ගෙවූ බෝනස් මුදල හා ඔවුන්ට උපකාර කල විවිධ නිලධාරීන්ට හා සමහර ඇමතිවරුන්ට ගෙවූවායැයි බැඳුම්කර පිලිබඳ ජනාධිපති කොමිසම හමුවේ හෙලිවූ අල්ලස් මුදලටත් වඩා අඩුය.

අප සිනහවිය යුත්තේ කොතනින්ද ?

[QUOTE="DANUSHKA637, post: 22790336, member: 409323"] [color=blue][size=5][b]ජනාධිපතිවරයා හා අගමැතිවරයා උගුර ලේ රහවන තුරු දේශපාලන වේදිකාවල කෑ මොර දෙන 'බරපතල අපරාද පිලිබඳ ජනාධිපති කොමිසමේ' ඇඟ හිරිවට්ටන බරපතල වංචා ලැයිස්තුව ජනතා පහන් සංවේගය උදෙසා පහත දැක්වේ ( සමහර ඒවා විහිලු මෙන් පෙනුනද එවා විහිලු නොවේ ) 1. ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් මීගමුව කලපු සංවර්ධනයට මුදල් වැය කිරීම 2. මහියංගනය ප්‍රාදේශීය සභාවේ විදානගම සාප්පු සංකීර්ණය බදුදීමේදි සිදු වූ අක්‍රමිකතා. 3. ස්වාධීන රූපවාහිනියේ ප්රචාරක දැන්වීම් කිහිපයකට මුදල් නොගෙවීම 4. හලාවත සහ කුරුනෑගල වතු සමාගම්වල නිලධාරීන්ගේ යම් අක්‍රමිකතා 5. සීමාසහිත රක්නා ලංකා සමාගම හා ඇවන්ගර්ඩ් මැරිටයිම් සර්විසර්ස් සමාගම් පිලිබඳ චෝදනා 6. වැලිසර වෙඩිබෙහෙත් ගබඩාවේ ඩයිනමයිට් තොගයක් කල් ගත වීමට පෙර නොවිකීනීම නිසා වූ ආදායම් අඩුවීම 7. උතුරු මැද පලාත් සබාවේ මහ ඇමති එස් එම් රංජිත්ට ඇති දූෂණ හා මුල්‍ය අවභාවිතා චෝදනාවක් 8. ලුනුවිල පොල් පර්යේෂණ ආයතනයේ සිදුවූ අක්‍රමිකතාවක් 9. ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සිඩුවූවායැයි කියන අකරමිකතාවක් 10. ශ්‍රී ලංකා ගමනා ගමන මන්ඩලයේ නීත්‍යානුකූල නොවන පත්වීම කිහිපයක් හා වාහනයක් අවභාවිතාවක් 11. හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයට වරාය අධිකාරිය දැරූ වියදම වැඩිය යන චෝදනාව 12. මාර්ග ජලා ක්‍රියාත්මක කිරීමේ ව්යාපෘතිකට ප්‍රාඩෝ ජීප් රථයක් මිලදී ගැනීම පිලිබඳ චෝදනාවක් 13 හිටපු ආර්ථික සංවර්ධන ඇමති රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අවභාවිතා කලා යන චෝදනාවක් 14 උඩරට සංවර්ධන අධිකාරියේ සිදුවූ යම් අක්‍රමිකතා 15 නාවල පිටිය දුම් රිය ස්ථානයට අයිති ඉඩමක් මහින්දානන්ද පදනමට බදු පදනම මත ලබා දීම 16 පරන්තන් කෙමිකල්ස් සමාගමට, ජාතික ජල සම්පාදන මන්ඩලයට හා ජල පවාහන මන්ඩලයට සම්බන්ද රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනා කිහිපයක් 17. පාරිභෝගික සේවා අධිකාරියේ අක්‍රමිකතා නිසා රජයට අලාබයක් වීම 18 මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක රෝහල් උපකරණ අලුත්වැඩියා කිරීමේදී වූවායයි කියන අක්‍රමිකතා 19 කන්කසන්තුරේ සිමෙන්ති සංස්ථාවේ තිබූ පැරණි යන්ත්‍ර කිහිපයක් අබලි යකඩ වලට විකිනීමේදී වූවා යැයි කියන අක්‍රමිකතාවක්. 20 පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට පුටු මිලදී ගැනීමේදී වූවායැයි කියන අක්‍රමිකතාවක් 21 පශ්චාත් අස්වැන්න තාක්ෂණ ආයතන්යේ උපකරණ මිලදී ගැනීමෙදී වූවායැයි කියන අක්‍රමිකතා 22 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් රොහල් පිරිසිදු කිරීමට සැපයූ විශබීජ නාශක දියර නිසි ප්‍රමිතියට අයිති නොවීම 23. අම්පාර දීඝවාපී දාගැබ සංරක්ෂණයට ගඩොල් මිලදී ගැනීමෙදී වූ අක්‍රමිකතාවක් 24 ට්‍රිපොලී එස් පුද්ගලික සමාගම විසින් නැව් සංස්ථාවෙන් කුලියට ලබා ගත් මහපොල නෞකාවට කුලිය නිසි පරිදි නොගෙවීම 25 අම්පාරේ පැවති දැයට කිරුල වැඩසටහනේ කසල කලමණාකරනයේ හා තාවකාලික වැසිකිලි ඉදිකිරීමේදී සිදුවී ඇති අක්‍රමිකතා 26 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරණය කාලයේ මාධ්‍ය උපමාන නිසි පරිදි අනුගමනය නොකිරීම 27 ආපදා කලමණාකරන අමාත්‍යාංශය විසින් සුනාමි පෙර දැනුම්දීමේ කුලුණු නිසි පරිදි නඩත්තු නොකිරීම 28 ඉදිකිරීම් , ඉංජිනේරු හා නිවාස අමාත්‍යාංශවල නිලධාරීනට නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව පොලිස් ආරක්ෂාව ලබා දීම හා ගෙවල් කුලියට දීමේදී වූ යම් අක්‍රමිකතා 29 ජාතික ගමනාගමන මන්ඩලය විසින් 2014 දෙසැම්බර් මස මහින්ද රාජපක්ෂ මහාතගේ සහභාගීත්වයෙන් උත්සවයක් සංවිධානය කිරීම හා ඒ සඳහා අධිවෙගී මාර්ගයේ මගී ප්‍රවාහනයට අවසර ලබා දීම 30 සහතික මිලට වඩා වැඩි මිලක් ගොවියන්ට ගෙවා දේශීය ලොකුලූණු මිලදී ගැනීමෙන් සතොසට වූවා යැයි කියන පාඩුව 31 උතුරුමැද පලාත් සභාවට බහු කාර්ය ජල පෙරණ ලබා දීමේදී සිදුවූවායැයි කියන අක්‍රමිකතා 32 හෙක්ටර් කොබ්බෑකඩුවගොවි පර්යේෂණ පුහුනු ආයතනයේ සිදුවූ යම් අක්‍රමිකතා 33 වෛද්‍ය සැපයීම අංශය විසින් මෙඩිකොම් පුද්ගලික සමාගමේ නිපදවූ ඖෂධයක් මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතාවක් 34 ජාතික තරුණ සේවා සභාවේ සිදුවූවායයි කියන අක්‍රමිකතාවක් මේ බරපතල වැරදි 34 සොයාගෙන තිබෙන්නේ පැමිණිලි 401 ක් විමර්ෂණය කිරීමෙන් හා පැමිණිලි 1198 ක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය මේ කියනා සියලු අපරාධ වලින් රජයට සිදු වී ඇති පාඩුව මහබැංකු හොරකමට සම්බන්ධ ආයතනය විසින් එම සිද්ධියට අදාල ප්‍රධාන විධායක නිලධාරියාට ගෙවූ බෝනස් මුදල හා ඔවුන්ට උපකාර කල විවිධ නිලධාරීන්ට හා සමහර ඇමතිවරුන්ට ගෙවූවායැයි බැඳුම්කර පිලිබඳ ජනාධිපති කොමිසම හමුවේ හෙලිවූ අල්ලස් මුදලටත් වඩා අඩුය. අප සිනහවිය යුත්තේ කොතනින්ද ? [/b][/size][b][/b][/color] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom