iTunes Plus AAC M4A ගන්න තැනක්

salinthe

Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    album scene එකේ ඉන්න කොල්ලෝ ටික හෙල්ප් එකක් දෙන්නකෝ

    මචන් උබල මියුසික් album download කරන්න හොද site එකක් නැද්ද ? ( iTunes Plus AAC M4A ) iTunes වර්ෂන් එක ගන්න පුළුවන් site එකක්.මන් දැනට ගන්නේ මේකෙන්,ඇල්බම් එකම ගන්න පුළුවන්,ඇල්බම් ආර්ට් එකත් එක්ක.හැබැයි මේකේ හැම album එකක්ම නැ.අලුත් ඒවානම් ඔක්කොම වගේ තියෙනව.
    මෙන්න site එක. https://www.itopmusic.com/

    මට Madonna ගේ Ray Of Light album එක ගන්න ඕන බන්.උබලා දන්නා තැනක් තියෙනවනම් comment එකක් ගෙන යමන්