Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Itz About The god Allah
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අල්ලාහ් යන අරාබි වචනයෙහි සිංහල අරුත දෙවිඳුන් ය. එහෙත් ලොව පුරා මුස්ලිම් බැතිමතුන් තම භාෂාවෙන් දෙවිඳුන් යැයි නොපවසා අරාබි බසින් අල්ලාහ් යැයි පවසති. එයට හේතුව කිමෙක්ද? ඒ ගැන අප මදක් විමසා බලමු. ඓතිහාසිකවම ඉතා පොහොසත් ඉපැරණි භාෂාවක් වන අරාබි බසෙහි සෑම වචනයකටම ලිංග බේධ, ඒක වචන සහ බහු වචන තිබුණද අල්ලාහ් යන අරාබි වචනයට ලිංග බේධයක් හෝ බහු වචනයක් නොමැත. අල්ලාහ් යන වචනය පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග හෝ නපුංසක ලිංග ගණයට අයත් වන්නේද නැත. මෙය ඒක වචනයට පමණක් යොදා ගත හැකි, බහු වචනයක් කළ නොහැකි සුවිශේෂී ලක්ෂණ වලින් යුතු වචනයකි.

විශ්වය හා එහි තිබෙන්නාවූ සියළු දේවල් නිර්මාණය කර, පෝෂණය කර, මෙහෙයවන, එය ආරක්ෂා කිරීම, විනාශ කිරීම, විනාශ කළ දේ වලට යළි ඒ ආකාරයටම ප්‍රාණය ලබාදී නිර්මාණය කළ හැකි ශක්තියද ඇති අසීමිත බලතල සහිත සර්වබලධාරියාණන්ගේ නිවැරදි නාමය අල්ලාහ් වේ.

අල්ලාහ් පුරුෂයෙක් හෝ කාන්තාවක නොවන්නේය. නපුංසකයෙක්ද නොවන්නේය. උන්වහන්සේ උපත ලද්දේද නැත. මරණයට පත්වන්නේද නැත. උන්වහන්සේව මරණයට පත්කිරීමටද නොහැක. උන්වහන්සේ ස්වයංව ක්‍රියාත්මක විය හැකි තැණන් වහන්සේය. උන්වහන්සේට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. උන්වහන්සේ සදා ජීවමානය. උන්වහන්සේට භාර්යාවක්, පියෙක්, පුතුන්, දූවරුන්, ඥාතීන්, සගයන්, අසැල්වැසියන් යනාදීන් කිසිවෙකු නොමැත. උන්වහන්සේ නින්ද, ආහාර ගැනීම, රෝගාතුල වීම, විවේක ගැනීම යනාදී අවශ්‍යතාවයන් සහ වේදනාවන්ගෙන් තොර, සකලවිධ මානුෂික අවශ්‍යතාවයන්ගෙන් තොර වූ තැණන් වහන්සේය. මේ නිසා උන්වහන්සේව කිසිදු කෙනෙකුට හෝ කිසිදු දෙයකට සමාන කළ නොහැක. උන්වහන්සේ සියළ දේවලින් බැහැරව, ස්වයංව ක්‍රියාත්මක වෙමින් සිටින්නේය. මේ අනුව උන්වහන්සේට සමානව අන් කවරෙක්වත් නොමැත.

උනවහන්සේට කිසිදු කෙනෙකුගේ උපකාරය හෝ සහයෝගය අවශ්‍ය නැත. උන්වහන්සේගේ කාර්යයන් උන්වහන්සේ විසින් කරගෙන යනු ලබන්නේය. ස්වභාව ධර්මයද අල්ලාහ් විසින් නිර්මාණය කරන ලද ක්‍රියාවලියකි. උන්වහන්සේ තමන් වහන්සේව කිසිදු දෙයකට සම්බන්ධ කරන්නේද නැත. උන්වහන්සේ සියළු දේටම ඉහලින් සිටින්නේය.

අල්ලාහ් ප්රඥාවන්තයාණන්ය. අල්ලාහ් සතු ඥාණය අන් කවරෙකුට හෝ නොමැත. උන්වහන්සේ සියල්ලම දන්නා සේක. දැනට සිදුවන දේද, දැනට පෙර සිදුවූ දේද, ඉදිරියට සිදුවන දේද එකක් නොහැර අල්ලාහ් දන්නා සේක. මෙම පෘථිවිය විනාශ වීමෙන් පසුවද සිදුවිය හැකි සියළුම දේ වල ඥානයද අල්ලාහ් සතුව පවතී. විශ්වයන්හි සිදුවන සියළුම දේ පිලිබඳවද, සිදුවිය හැකි දේ පිළිබඳවද, සාමුහිකව නැතහොත් කන්ඩායම් වශයෙන් නැතහොත් සමාජයක් වශයෙන් ඔවුන්ට සිදුවන දේ පිලිබඳවද අල්ලාහ් වෙන් වෙන්ව දැන සිටින්නේය.

උනුවහන්සේ සියළුම දේ බලා සිටින්නේය. උන්වහන්සේගේ බැල්මෙන් මෙම විශ්වයේ කිසිවක් සඟවා තබාගත නොහැකිය. සෑම දෙයක් මතම උන්වහන්සේගේ බැල්ම ඇත. සෑම දෙයක්ම, සෑම ක්‍රියාවක්ම, අල්ලාහ් නිරතුරුවම බලා සිටින අතර ඒවා වෙන් වෙන්ව ඉතා ක්‍රමවත්ව හඳුනා ගන්නා සේක.

උන්වහන්සේ නිරතුරුවම සවන් දෙන සේක. උන්වහන්සේගෙන් කිසිදු හඬක් වසන් කල නොහැක. සෑම හඬක්ම, සෑම ප්රාර්ථානවක්ම උන්වහන්සේ වෙන් වෙන්වද ඉතා පැහැදිලිවද හඳුණා ගන්නා සේක.

මේ සියල්ල කිරීමෙන් උන්වහන්සේ වෙහෙසට පත් වන්නේද නැත.

මිනිසා සලකුණු සහ සාධක මගින් යම්කිසි දෙයක් හඳුනා ගත්තද, ඒ පිළිබඳ දැනුම ලබා ගත්තද එම දැනුමෙහි පරිපූර්ණත්වය ඇත්තේ අල්ලාහ් සතුවය. නිදසුනක් වශයෙන් වලාකුළු දෙස බලා අප වැස්ස පැමිණෙන බව පවසමු. කාලගුණ විද්‍යාඥයින් අවකාශයේ තිබෙන සාධක පෙරදැරි කරගෙන අනාවැකි පවසති. වෛද්‍යවරුන් ඔවුන්ට තිබෙන දැනුම සහ කරන ලද පරීක්ෂණයන්හි ප්‍රථිඵල පාදක කරගෙන රෝග නිශ්චය කරති.

එහෙත් මෙම කරුණු සම්බන්ධ දැනුමෙහි පරිපූර්ණත්වය අල්ලාහ් සතුය. අල්ලාහ් ගේ ඥානයට සමානව අන්කිසිවෙකුගේ ඥාණය සමකල නොහැක.

අල්ලාහ් ව අප සිතන කායික හෝ මානසික හැඩයකට හෝ රූපයකට සමාන කළ නොහැක. උස, මහත, කෘෂ, විරූපී යන පරිමාණයන් තුලටද උන්වහන්සේව සමකල නොහැක. උන්වහන්සේ ඉතා ශ්‍රේෂඨය. උන්වහන්සේ ඉතා අලංකාර බව පිළිගත යුතුය. උන්වහන්සේව කවර හෝ හැඩයකට, රුවකට සමාන කිරීම, උන්වහන්සේගේ හැකියාවන් කවර හෝ ජීවියෙකුගේ හැකියාවකට සමාන කිරීම ඉස්ලාමීය විශ්වාසය අනුව මහා පාපකර්මයකි. එය සමාව නොලබන්නාවූ වරදකි. අන් සියළු වරදවල් අල්ලාහ් කැමති නම් සමා කරන්නේය. එහෙත් උන්වහන්සේට සමානතා ඇති කිරීම, උන්වහන්සේගේ හැකියාවන් අන් කවරෙකුට හෝ තිබේය යනුවෙන් විශ්වාස කිරීම මහා පාප කර්මයකට අයත් කරුණු වේ. කිසියම් කෙනෙකු අල්ලාහ් මෙවැනි යැයි සිතන්නේද ඒ අල්ලාහ් නොවන්නේය. මන්ද අල්ලාහ් වටහා ගැනීමට මනුෂ්‍ය ඉන්ද්‍රියට ගෝචර නොවේ.

අල්ලා කිසි දිනෙක මෙලොවට මිනිස් වෙස් ගෙන පැමිණියේද නැත. උන්වහන්සේට එලෙස පැමිණීමේ කිසිදු අවශ්‍යතාවයක්ද නොමැත.

අපට නොපෙනෙන සහ නොදන්නාවු සියළු ක්‍රියාවන් පිළිබඳ දැනුම අල්ලාහ් සතුව පරිපූර්ණව පවතියි. එයින් කිහිපයක් පහත සඳහන් වේ.

1. වර්ෂාව පිළිබඳ දැනුම.(වැසි වැසීම, කුණාටු ඇතිවීම සහ ස්වභාවික ව්‍යසනයන් කෙසේද, කුමණ ආකාරයෙන් පැමිණෙන්නේද යන වග, කුමන දිසාවෙන් කුමන දිසාවකට යන්නේද යන තොරතුරු සහ එය එසේ වෙයිද නැතහොත් දිසාව වෙනස් කර වෙන දිසාවකට යයිද යන තොරතුරු, එම සිදුවීම සිදුවීමට පෙරද ඉන්පසුවද එයින් ඇතිවන විපාක පිළිබඳ සම්පූර්ණ දැනුම සංඛ්‍යාත්මකව සහ ක්‍රමානුකූලව අල්ලාහ් සතුව පවතියි.

2. ගැබිණි මවකගේ ගර්භාෂයේ සිටින දරුවා පිළිබඳ තොරතුරු (දරුවා පිළිසිඳ ගැනීමට පෙර සිටම, ඒ දරුවා පිළිබඳවද, එම දරුවාගේ අනාගතය පිළිබඳවද සියළු දැනුම අල්ලාහ් සතුව පවතියි.)

3. ලොව අවසන් දිනය පිළිබඳ දැනුම. (මෙම මිහිතලය විනාශ වන දිනය සහ ඉන්පසු සිදුවන දේ ගැන ඥානය)

4. කෙනෙකුගේ මරණය කොහේද? කෙසේද? කුමන මොහොතේද? කුමණ ආකාරයෙන් සිදුවන්නේද පිළිබඳව වූ දැනුම.

5. හෙට දිනයේදී කෙනෙකු කුමක් කරයිද? නැතහොත් ඔහුට කුමක් සිදුවේද යන දැනුම.

6. ඇත්තෙන්ම අල්ලාහ් ට නොදැනුවත්ව ගසකින් කොලයක් හෝ පහතට වැටෙන්නේ නැත.

අපගේ දෙවිදුන් වන අල්ලාහ් ගැන ශුද්ධවූ අල්-කුර්ආනයෙහි පවසන්නේ කුමක්දැයි දැන් අපි විමසා බලමු.

පරිච්ඡේදය 2 අල්-බකරා 255 වන වාක්‍යය

අල්ලාහ් (කෙබදු උතුම් වුවෙකු දැයි කිවහොත්) උන්වහන්සේ හැර වෙන කිසිම ස්වාමියෙක් (ඇත්තේ) නැත. (උන්වහන්සේ) සදාකාලික ව ජීවත් වන්නේය. (කවදත්) බලගතු පාලකයාය. උන්වහන්සේට මද නින්ද හෝ තද නින්ද හෝ හට ගන්නේ නැත. අහස්හිද භුමියෙහි ද සියල්ලම ඔවුන් ඉදිරියෙහි ඇති දැයද සැගවී ඇති දැයද උන්වහන්සේ හොදින් දන්නේය. උන්වහන්සේගේ නියමයක් නොමැතිව උන්වහන්සේ දැනුවත්ව තිබෙණ දැයින් කිසිම දෙයක් (වෙන කිසිවකුගේ දැනුමෙන්) දැන ගැනීමට නොහැක. උන්වහන්සේගේ රාජ්‍යය අහස්හි ද භුමියෙහිද විසිරී ඇත්තේය. ඒ දෙකම (අහස් හා භුමිය) ආරක්ෂා කිරීම උන්වහන්සේට ආයාසයක් නැත. උන්වහන්සේ ඉතාමත් උසස්ය. ඉමහත්ය.

පරිච්ඡේදය 6 අන්ආම් 59 වන වාක්‍යය

සැගවී ඇති දැයෙහි යතුරු උන්වහන්සේ ළග ඇත්තේය. එහි (ඇති දෙය) උන්වහන්සේ හැර වෙන කිසිවෙක් නොදන්නේය. භූමියෙහි හා මුහුදෙහි ඇති දැයද උන්වහන්සේ හොදින් දන්නේය. උන්වහන්සේ නොදැනුවත්ව කිසිම ගසක කොළයක් හෝ වැටෙන්නේ නැත. භූමියෙහි (ගැඹුරේ) ඝන අදුරෙහි (වැළලී) ඇති (අබ ඇටයක් තරම් කුඩා) බීජයක් තෙතමනයේද වියළී ද (යන්න ගැන උන්වහන්සේගේ) පැහැදිළි (සටහන්) පොතෙහි සටහන් නොවී නැත.

පරිච්ඡේදය 11 හුද් 6 වන වාක්‍යය

(අල්ලාහ් විසින්) ආහාර සැපයීම සදහා වගකීම භාර නොගත් කිසිම ජීවියෙක් භූමියෙහි නොමැත. ඒවා (ජීවත් වී) සිටින තැනද ඒවා (මරණයට පත් වී) තැන්පත් වන තැනද උන්වහන්සේ හොදින් දැන සිටින්නේය. මේ සියල්ල (ලව්හුල් මව්ෆුල් නමැති උන්වහන්සේගේ) පැහැදිළි සටහන් පුස්තකයෙහි සටහන් කර ඇත්තේය.

පරිච්ඡේදය 13 අර් රඃද් 8 වන වාක්‍යය

සෑම ගැහැණියක්ම (ගර්භයෙහි) උසුළන්නේ (ගැහැණු හෝ පිරිමි කළලයක්ද යන්න) ගැන අල්ලාහ් හොදින් දන්නේය. ගර්භාෂයන්හි (උත්පාදනය වන විට) හැකිලීමද (ප්‍රසුත කරන විට) එය දිග හැරීම ගැනද උන්වහන්සේ දන්නේය. (ගර්භයන්හි ඇති) සෑම දෙයකටම (එම ගර්භයන්හි රැදී සිටිය යුතු) කාලය උන්වහන්සේ සන්නිධානයෙහි සටහන් කරනු ලැබ ඇත්තේය.

පරිච්ඡේදය 20 තාහා 110 වන වාක්‍යය

ඔවුන් ඉදිරියේ ඇති දෙයද ඔවුන් පිටුපස ඇති දෙයද උන්වහන්සේ හොදින් දන්නේය. එහෙත් උන්වහන්සේව ඔවුනට (තමන්ගේ) නුවණින් දැන ගත නොහැකිය.

පරිච්ඡේදය 31 ලුක්මාන් 34 වන වාක්‍යය

ඇත්තෙන්ම (යුග අවසාන) කාලය ගැන ඥානය අල්ලාහ්ගේ සන්නිධානයෙහි (පමණක්) ඇත්තේය. උන්වහන්සේම වර්ෂාව පහළ කරන්නේය. උන්වහන්සේම ගර්භයන්හි ඇති දෙය දන්නේය. (උන්වහන්සේ හැර) කිසිවකු ඔහු හෙට කුමක් කරන්නෙ දැයි දන්නේ නැත. ඔහු කුමන භුමියක සිටින්නේ දැයි (උන්වහන්සේ හැර) වෙන කිසිවකු නොදන්නේය. ඇත්තෙන්ම අල්ලාහ් (මේවා පිළිබදව) හොදින් දැනුවත්ව සිටින්නේය.

pls dnt misunderstand,this post jst for only improve our knowledge.no more othe purposes. thanx for all.rep accepted

source : sigiri.com

[QUOTE="sudham88, post: 11990362, member: 331800"] [SIZE="4"] අල්ලාහ් යන අරාබි වචනයෙහි සිංහල අරුත දෙවිඳුන් ය. එහෙත් ලොව පුරා මුස්ලිම් බැතිමතුන් තම භාෂාවෙන් දෙවිඳුන් යැයි නොපවසා අරාබි බසින් අල්ලාහ් යැයි පවසති. එයට හේතුව කිමෙක්ද? ඒ ගැන අප මදක් විමසා බලමු. ඓතිහාසිකවම ඉතා පොහොසත් ඉපැරණි භාෂාවක් වන අරාබි බසෙහි සෑම වචනයකටම ලිංග බේධ, ඒක වචන සහ බහු වචන තිබුණද අල්ලාහ් යන අරාබි වචනයට ලිංග බේධයක් හෝ බහු වචනයක් නොමැත. අල්ලාහ් යන වචනය පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග හෝ නපුංසක ලිංග ගණයට අයත් වන්නේද නැත. මෙය ඒක වචනයට පමණක් යොදා ගත හැකි, බහු වචනයක් කළ නොහැකි සුවිශේෂී ලක්ෂණ වලින් යුතු වචනයකි. විශ්වය හා එහි තිබෙන්නාවූ සියළු දේවල් නිර්මාණය කර, පෝෂණය කර, මෙහෙයවන, එය ආරක්ෂා කිරීම, විනාශ කිරීම, විනාශ කළ දේ වලට යළි ඒ ආකාරයටම ප්‍රාණය ලබාදී නිර්මාණය කළ හැකි ශක්තියද ඇති අසීමිත බලතල සහිත සර්වබලධාරියාණන්ගේ නිවැරදි නාමය අල්ලාහ් වේ. අල්ලාහ් පුරුෂයෙක් හෝ කාන්තාවක නොවන්නේය. නපුංසකයෙක්ද නොවන්නේය. උන්වහන්සේ උපත ලද්දේද නැත. මරණයට පත්වන්නේද නැත. උන්වහන්සේව මරණයට පත්කිරීමටද නොහැක. උන්වහන්සේ ස්වයංව ක්‍රියාත්මක විය හැකි තැණන් වහන්සේය. උන්වහන්සේට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. උන්වහන්සේ සදා ජීවමානය. උන්වහන්සේට භාර්යාවක්, පියෙක්, පුතුන්, දූවරුන්, ඥාතීන්, සගයන්, අසැල්වැසියන් යනාදීන් කිසිවෙකු නොමැත. උන්වහන්සේ නින්ද, ආහාර ගැනීම, රෝගාතුල වීම, විවේක ගැනීම යනාදී අවශ්‍යතාවයන් සහ වේදනාවන්ගෙන් තොර, සකලවිධ මානුෂික අවශ්‍යතාවයන්ගෙන් තොර වූ තැණන් වහන්සේය. මේ නිසා උන්වහන්සේව කිසිදු කෙනෙකුට හෝ කිසිදු දෙයකට සමාන කළ නොහැක. උන්වහන්සේ සියළ දේවලින් බැහැරව, ස්වයංව ක්‍රියාත්මක වෙමින් සිටින්නේය. මේ අනුව උන්වහන්සේට සමානව අන් කවරෙක්වත් නොමැත. උනවහන්සේට කිසිදු කෙනෙකුගේ උපකාරය හෝ සහයෝගය අවශ්‍ය නැත. උන්වහන්සේගේ කාර්යයන් උන්වහන්සේ විසින් කරගෙන යනු ලබන්නේය. ස්වභාව ධර්මයද අල්ලාහ් විසින් නිර්මාණය කරන ලද ක්‍රියාවලියකි. උන්වහන්සේ තමන් වහන්සේව කිසිදු දෙයකට සම්බන්ධ කරන්නේද නැත. උන්වහන්සේ සියළු දේටම ඉහලින් සිටින්නේය. අල්ලාහ් ප්රඥාවන්තයාණන්ය. අල්ලාහ් සතු ඥාණය අන් කවරෙකුට හෝ නොමැත. උන්වහන්සේ සියල්ලම දන්නා සේක. දැනට සිදුවන දේද, දැනට පෙර සිදුවූ දේද, ඉදිරියට සිදුවන දේද එකක් නොහැර අල්ලාහ් දන්නා සේක. මෙම පෘථිවිය විනාශ වීමෙන් පසුවද සිදුවිය හැකි සියළුම දේ වල ඥානයද අල්ලාහ් සතුව පවතී. විශ්වයන්හි සිදුවන සියළුම දේ පිලිබඳවද, සිදුවිය හැකි දේ පිළිබඳවද, සාමුහිකව නැතහොත් කන්ඩායම් වශයෙන් නැතහොත් සමාජයක් වශයෙන් ඔවුන්ට සිදුවන දේ පිලිබඳවද අල්ලාහ් වෙන් වෙන්ව දැන සිටින්නේය. උනුවහන්සේ සියළුම දේ බලා සිටින්නේය. උන්වහන්සේගේ බැල්මෙන් මෙම විශ්වයේ කිසිවක් සඟවා තබාගත නොහැකිය. සෑම දෙයක් මතම උන්වහන්සේගේ බැල්ම ඇත. සෑම දෙයක්ම, සෑම ක්‍රියාවක්ම, අල්ලාහ් නිරතුරුවම බලා සිටින අතර ඒවා වෙන් වෙන්ව ඉතා ක්‍රමවත්ව හඳුනා ගන්නා සේක. උන්වහන්සේ නිරතුරුවම සවන් දෙන සේක. උන්වහන්සේගෙන් කිසිදු හඬක් වසන් කල නොහැක. සෑම හඬක්ම, සෑම ප්රාර්ථානවක්ම උන්වහන්සේ වෙන් වෙන්වද ඉතා පැහැදිලිවද හඳුණා ගන්නා සේක. මේ සියල්ල කිරීමෙන් උන්වහන්සේ වෙහෙසට පත් වන්නේද නැත. මිනිසා සලකුණු සහ සාධක මගින් යම්කිසි දෙයක් හඳුනා ගත්තද, ඒ පිළිබඳ දැනුම ලබා ගත්තද එම දැනුමෙහි පරිපූර්ණත්වය ඇත්තේ අල්ලාහ් සතුවය. නිදසුනක් වශයෙන් වලාකුළු දෙස බලා අප වැස්ස පැමිණෙන බව පවසමු. කාලගුණ විද්‍යාඥයින් අවකාශයේ තිබෙන සාධක පෙරදැරි කරගෙන අනාවැකි පවසති. වෛද්‍යවරුන් ඔවුන්ට තිබෙන දැනුම සහ කරන ලද පරීක්ෂණයන්හි ප්‍රථිඵල පාදක කරගෙන රෝග නිශ්චය කරති. එහෙත් මෙම කරුණු සම්බන්ධ දැනුමෙහි පරිපූර්ණත්වය අල්ලාහ් සතුය. අල්ලාහ් ගේ ඥානයට සමානව අන්කිසිවෙකුගේ ඥාණය සමකල නොහැක. අල්ලාහ් ව අප සිතන කායික හෝ මානසික හැඩයකට හෝ රූපයකට සමාන කළ නොහැක. උස, මහත, කෘෂ, විරූපී යන පරිමාණයන් තුලටද උන්වහන්සේව සමකල නොහැක. උන්වහන්සේ ඉතා ශ්‍රේෂඨය. උන්වහන්සේ ඉතා අලංකාර බව පිළිගත යුතුය. උන්වහන්සේව කවර හෝ හැඩයකට, රුවකට සමාන කිරීම, උන්වහන්සේගේ හැකියාවන් කවර හෝ ජීවියෙකුගේ හැකියාවකට සමාන කිරීම ඉස්ලාමීය විශ්වාසය අනුව මහා පාපකර්මයකි. එය සමාව නොලබන්නාවූ වරදකි. අන් සියළු වරදවල් අල්ලාහ් කැමති නම් සමා කරන්නේය. එහෙත් උන්වහන්සේට සමානතා ඇති කිරීම, උන්වහන්සේගේ හැකියාවන් අන් කවරෙකුට හෝ තිබේය යනුවෙන් විශ්වාස කිරීම මහා පාප කර්මයකට අයත් කරුණු වේ. කිසියම් කෙනෙකු අල්ලාහ් මෙවැනි යැයි සිතන්නේද ඒ අල්ලාහ් නොවන්නේය. මන්ද අල්ලාහ් වටහා ගැනීමට මනුෂ්‍ය ඉන්ද්‍රියට ගෝචර නොවේ. අල්ලා කිසි දිනෙක මෙලොවට මිනිස් වෙස් ගෙන පැමිණියේද නැත. උන්වහන්සේට එලෙස පැමිණීමේ කිසිදු අවශ්‍යතාවයක්ද නොමැත. අපට නොපෙනෙන සහ නොදන්නාවු සියළු ක්‍රියාවන් පිළිබඳ දැනුම අල්ලාහ් සතුව පරිපූර්ණව පවතියි. එයින් කිහිපයක් පහත සඳහන් වේ. 1. වර්ෂාව පිළිබඳ දැනුම.(වැසි වැසීම, කුණාටු ඇතිවීම සහ ස්වභාවික ව්‍යසනයන් කෙසේද, කුමණ ආකාරයෙන් පැමිණෙන්නේද යන වග, කුමන දිසාවෙන් කුමන දිසාවකට යන්නේද යන තොරතුරු සහ එය එසේ වෙයිද නැතහොත් දිසාව වෙනස් කර වෙන දිසාවකට යයිද යන තොරතුරු, එම සිදුවීම සිදුවීමට පෙරද ඉන්පසුවද එයින් ඇතිවන විපාක පිළිබඳ සම්පූර්ණ දැනුම සංඛ්‍යාත්මකව සහ ක්‍රමානුකූලව අල්ලාහ් සතුව පවතියි. 2. ගැබිණි මවකගේ ගර්භාෂයේ සිටින දරුවා පිළිබඳ තොරතුරු (දරුවා පිළිසිඳ ගැනීමට පෙර සිටම, ඒ දරුවා පිළිබඳවද, එම දරුවාගේ අනාගතය පිළිබඳවද සියළු දැනුම අල්ලාහ් සතුව පවතියි.) 3. ලොව අවසන් දිනය පිළිබඳ දැනුම. (මෙම මිහිතලය විනාශ වන දිනය සහ ඉන්පසු සිදුවන දේ ගැන ඥානය) 4. කෙනෙකුගේ මරණය කොහේද? කෙසේද? කුමන මොහොතේද? කුමණ ආකාරයෙන් සිදුවන්නේද පිළිබඳව වූ දැනුම. 5. හෙට දිනයේදී කෙනෙකු කුමක් කරයිද? නැතහොත් ඔහුට කුමක් සිදුවේද යන දැනුම. 6. ඇත්තෙන්ම අල්ලාහ් ට නොදැනුවත්ව ගසකින් කොලයක් හෝ පහතට වැටෙන්නේ නැත. අපගේ දෙවිදුන් වන අල්ලාහ් ගැන ශුද්ධවූ අල්-කුර්ආනයෙහි පවසන්නේ කුමක්දැයි දැන් අපි විමසා බලමු. පරිච්ඡේදය 2 අල්-බකරා 255 වන වාක්‍යය අල්ලාහ් (කෙබදු උතුම් වුවෙකු දැයි කිවහොත්) උන්වහන්සේ හැර වෙන කිසිම ස්වාමියෙක් (ඇත්තේ) නැත. (උන්වහන්සේ) සදාකාලික ව ජීවත් වන්නේය. (කවදත්) බලගතු පාලකයාය. උන්වහන්සේට මද නින්ද හෝ තද නින්ද හෝ හට ගන්නේ නැත. අහස්හිද භුමියෙහි ද සියල්ලම ඔවුන් ඉදිරියෙහි ඇති දැයද සැගවී ඇති දැයද උන්වහන්සේ හොදින් දන්නේය. උන්වහන්සේගේ නියමයක් නොමැතිව උන්වහන්සේ දැනුවත්ව තිබෙණ දැයින් කිසිම දෙයක් (වෙන කිසිවකුගේ දැනුමෙන්) දැන ගැනීමට නොහැක. උන්වහන්සේගේ රාජ්‍යය අහස්හි ද භුමියෙහිද විසිරී ඇත්තේය. ඒ දෙකම (අහස් හා භුමිය) ආරක්ෂා කිරීම උන්වහන්සේට ආයාසයක් නැත. උන්වහන්සේ ඉතාමත් උසස්ය. ඉමහත්ය. පරිච්ඡේදය 6 අන්ආම් 59 වන වාක්‍යය සැගවී ඇති දැයෙහි යතුරු උන්වහන්සේ ළග ඇත්තේය. එහි (ඇති දෙය) උන්වහන්සේ හැර වෙන කිසිවෙක් නොදන්නේය. භූමියෙහි හා මුහුදෙහි ඇති දැයද උන්වහන්සේ හොදින් දන්නේය. උන්වහන්සේ නොදැනුවත්ව කිසිම ගසක කොළයක් හෝ වැටෙන්නේ නැත. භූමියෙහි (ගැඹුරේ) ඝන අදුරෙහි (වැළලී) ඇති (අබ ඇටයක් තරම් කුඩා) බීජයක් තෙතමනයේද වියළී ද (යන්න ගැන උන්වහන්සේගේ) පැහැදිළි (සටහන්) පොතෙහි සටහන් නොවී නැත. . පරිච්ඡේදය 11 හුද් 6 වන වාක්‍යය (අල්ලාහ් විසින්) ආහාර සැපයීම සදහා වගකීම භාර නොගත් කිසිම ජීවියෙක් භූමියෙහි නොමැත. ඒවා (ජීවත් වී) සිටින තැනද ඒවා (මරණයට පත් වී) තැන්පත් වන තැනද උන්වහන්සේ හොදින් දැන සිටින්නේය. මේ සියල්ල (ලව්හුල් මව්ෆුල් නමැති උන්වහන්සේගේ) පැහැදිළි සටහන් පුස්තකයෙහි සටහන් කර ඇත්තේය. පරිච්ඡේදය 13 අර් රඃද් 8 වන වාක්‍යය සෑම ගැහැණියක්ම (ගර්භයෙහි) උසුළන්නේ (ගැහැණු හෝ පිරිමි කළලයක්ද යන්න) ගැන අල්ලාහ් හොදින් දන්නේය. ගර්භාෂයන්හි (උත්පාදනය වන විට) හැකිලීමද (ප්‍රසුත කරන විට) එය දිග හැරීම ගැනද උන්වහන්සේ දන්නේය. (ගර්භයන්හි ඇති) සෑම දෙයකටම (එම ගර්භයන්හි රැදී සිටිය යුතු) කාලය උන්වහන්සේ සන්නිධානයෙහි සටහන් කරනු ලැබ ඇත්තේය. පරිච්ඡේදය 20 තාහා 110 වන වාක්‍යය ඔවුන් ඉදිරියේ ඇති දෙයද ඔවුන් පිටුපස ඇති දෙයද උන්වහන්සේ හොදින් දන්නේය. එහෙත් උන්වහන්සේව ඔවුනට (තමන්ගේ) නුවණින් දැන ගත නොහැකිය. පරිච්ඡේදය 31 ලුක්මාන් 34 වන වාක්‍යය ඇත්තෙන්ම (යුග අවසාන) කාලය ගැන ඥානය අල්ලාහ්ගේ සන්නිධානයෙහි (පමණක්) ඇත්තේය. උන්වහන්සේම වර්ෂාව පහළ කරන්නේය. උන්වහන්සේම ගර්භයන්හි ඇති දෙය දන්නේය. (උන්වහන්සේ හැර) කිසිවකු ඔහු හෙට කුමක් කරන්නෙ දැයි දන්නේ නැත. ඔහු කුමන භුමියක සිටින්නේ දැයි (උන්වහන්සේ හැර) වෙන කිසිවකු නොදන්නේය. ඇත්තෙන්ම අල්ලාහ් (මේවා පිළිබදව) හොදින් දැනුවත්ව සිටින්නේය.[/SIZE] pls dnt misunderstand,this post jst for only improve our knowledge.no more othe purposes. thanx for all.rep accepted :D source : sigiri.com [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom