Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
IVF කරාම හරියනවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි විවාහ වෙලා වසර ගනනාවක් දරුවන් නොමැතිව හිටියා පසුගිය මාසෙ Wish Facility Hospital Maharagama රෝහලෙන් ලක්ෂ 10ක් පමණ වැය කරලා සාර්ථකව IVF එක කලා ඇත්තටම අපි IVF එකෙන් පසුවත් ගොඩාක් බෙහෙත් ඉන්ජෙක්ෂන් ගන්න වෙයි කියලා දැනගෙන හිටියේ නෑ අපි ඒ මුදලුත් හොයාගත්තේ ගොඩාක් දුක් විදලා මහන්සි වෙලා කාගෙන්වත් උදව්වක් නැතුව ඉතින් ඇත්තටම මට මේකේ ඉන්න හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේ වගේ දෙයක් ඉල්ලන්න සුදුසුද දන්නේ නෑ ඒත් මන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ සති 2කට බෙහෙත් වලට යන වියදම 50000ට ත් වැඩි ඉතින් මගේ බිරිඳ වෙනුවෙන් මට මගේ අසරණ කම කියන්න විදිහක් නැ එයා මේ වෙනකොට ගැබිණියක් එයාට ඒ දේවල් දරාගන්න බැරි උනොත් අපි දෙන්නගේ ඒ හැමදේම අපතේ යනවා [ATTACH=full]242027[/ATTACH]

ඔයාලට පේනවා නේද ඔය සති 2යි 2යි සති 4ක බෙහෙත් ඒ වගේම තව බෙහෙතුත් තියෙනවා පිටින් ගන්න progesterone 5ml 50mg එක ඉන්ජෙක්ෂන් එකක් එක 6750ක් වෙනවා එකක් සති 2ට 5ක් විඳින්න ඕනේ.... ඒ වගේම මන් ඔයාලගෙන් ඉල්ලන්නේ මට සල්ලි එපා මට මේ බෙහෙත් ටික අරන් දෙන්න  පෙර ආත්මෙක කරපු දෙයක් නිසා අපි මේ දුක වින්දා ඒත් ඔයාලට පුළුවන් මේ උදව්ව අපිට කරලා කිසිම ආත්මෙක දරුවන් නැතිව දුකක් විඳින්නේ නැතුව මේ පිනට උදව්ව කරන්න මේක බොරුවක් නෙමෙයි 100%ක් ඇත්ත ඒ නිසා මගේ දුරකථන අංක, ගිණුම් විස්තර සියල්ලක්ම දෙන්නම් පුළුවන් විදිහට මට මගේ දරුවා රැකගන්න එක බෙහෙතක් හරි ගන්න උදව්වක්

කරන්න ඔයාලට හරියටම තහවුරු කරගන්න මන් පහලින් අනික් විස්තරත් දාන්නම් බුදුසරණයි

සති දෙකේ රිපෝට් එක [ATTACH=full]242032[/ATTACH]

මාස 3ක් ගන්න බෙහෙත් ඉන්ජෙක්ෂන්[ATTACH=full]242033[/ATTACH]

ඉන්ජෙක්ෂන්[ATTACH=full]242034[/ATTACH]

මේක තමා ගොඩක්ම යන්නේ දවසට 6ක් බොන්න ඕනේ එතකොට මේ පෙට්ටියේ මිල 4500යි පෙති 20යි තියෙන්නේ ගොඩාක් දුක් විදලා කරපු නිසා පිටින් බෙහෙත් ගන්න බෑ

[ATTACH=full]242035[/ATTACH]Dr Helaruwan Pasan Kumara

Wish Fertility Hospital YouTube එකෙත් තියෙනවා විස්තර බලන්න පුලුවන්

අපේ file number 23/1160 ඔයාලට තහවුරු කරගන්න පුළුවන් මේක ඇත්තක්ද කියලා

මගේ නම රන්දිම චතුරංග

0756391276

0712387498 Whatsapp

BOC

89348183

M.R. Chathuranga

email- randimachathuranga@gmail.com

[ATTACH=full]242037[/ATTACH]

පුළුවන් අය පමණක් උදව් කරන්න ගොඩාක් පින්

[QUOTE="randima rulz, post: 30343347, member: 391578"] අපි විවාහ වෙලා වසර ගනනාවක් දරුවන් නොමැතිව හිටියා පසුගිය මාසෙ Wish Facility Hospital Maharagama රෝහලෙන් ලක්ෂ 10ක් පමණ වැය කරලා සාර්ථකව IVF එක කලා ඇත්තටම අපි IVF එකෙන් පසුවත් ගොඩාක් බෙහෙත් ඉන්ජෙක්ෂන් ගන්න වෙයි කියලා දැනගෙන හිටියේ නෑ අපි ඒ මුදලුත් හොයාගත්තේ ගොඩාක් දුක් විදලා මහන්සි වෙලා කාගෙන්වත් උදව්වක් නැතුව ඉතින් ඇත්තටම මට මේකේ ඉන්න හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේ වගේ දෙයක් ඉල්ලන්න සුදුසුද දන්නේ නෑ ඒත් මන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ සති 2කට බෙහෙත් වලට යන වියදම 50000ට ත් වැඩි ඉතින් මගේ බිරිඳ වෙනුවෙන් මට මගේ අසරණ කම කියන්න විදිහක් නැ එයා මේ වෙනකොට ගැබිණියක් එයාට ඒ දේවල් දරාගන්න බැරි උනොත් අපි දෙන්නගේ ඒ හැමදේම අපතේ යනවා [ATTACH type="full"]242027[/ATTACH] ඔයාලට පේනවා නේද ඔය සති 2යි 2යි සති 4ක බෙහෙත් ඒ වගේම තව බෙහෙතුත් තියෙනවා පිටින් ගන්න progesterone 5ml 50mg එක ඉන්ජෙක්ෂන් එකක් එක 6750ක් වෙනවා එකක් සති 2ට 5ක් විඳින්න ඕනේ.... ඒ වගේම මන් ඔයාලගෙන් ඉල්ලන්නේ මට සල්ලි එපා මට මේ බෙහෙත් ටික අරන් දෙන්න 🙏🙏🙏🙏 පෙර ආත්මෙක කරපු දෙයක් නිසා අපි මේ දුක වින්දා ඒත් ඔයාලට පුළුවන් මේ උදව්ව අපිට කරලා කිසිම ආත්මෙක දරුවන් නැතිව දුකක් විඳින්නේ නැතුව මේ පිනට උදව්ව කරන්න මේක බොරුවක් නෙමෙයි 100%ක් ඇත්ත ඒ නිසා මගේ දුරකථන අංක, ගිණුම් විස්තර සියල්ලක්ම දෙන්නම් පුළුවන් විදිහට මට මගේ දරුවා රැකගන්න එක බෙහෙතක් හරි ගන්න උදව්වක් කරන්න ඔයාලට හරියටම තහවුරු කරගන්න මන් පහලින් අනික් විස්තරත් දාන්නම් බුදුසරණයි සති දෙකේ රිපෝට් එක [ATTACH type="full"]242032[/ATTACH] මාස 3ක් ගන්න බෙහෙත් ඉන්ජෙක්ෂන්[ATTACH type="full"]242033[/ATTACH] ඉන්ජෙක්ෂන්[ATTACH type="full"]242034[/ATTACH] මේක තමා ගොඩක්ම යන්නේ දවසට 6ක් බොන්න ඕනේ එතකොට මේ පෙට්ටියේ මිල 4500යි පෙති 20යි තියෙන්නේ ගොඩාක් දුක් විදලා කරපු නිසා පිටින් බෙහෙත් ගන්න බෑ [ATTACH type="full"]242035[/ATTACH]Dr Helaruwan Pasan Kumara Wish Fertility Hospital YouTube එකෙත් තියෙනවා විස්තර බලන්න පුලුවන් අපේ file number 23/1160 ඔයාලට තහවුරු කරගන්න පුළුවන් මේක ඇත්තක්ද කියලා මගේ නම රන්දිම චතුරංග 0756391276 0712387498 Whatsapp BOC 89348183 M.R. Chathuranga email- [email]randimachathuranga@gmail.com[/email] [ATTACH type="full"]242037[/ATTACH] පුළුවන් අය පමණක් උදව් කරන්න ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom