J R P සූරියප්පෙරුම

waca

Well-known member
  • Nov 13, 2006
    3,890
    2,431
    113
    Nugegoda
    1000049387.jpg


    ලාංකේය විද්වතෙකු වූ සහ දේශපාලනඥයකු වූ ජේ ආර් පී සූරියප්පෙරුම මැතිතුමා අභහවප්‍රාතු විය. මිය යන විට එතුමා 96 වියෙහි පසුවිය.

    ගෝලීය භූදේශපාලනය සම්බන්ධ විසල් දැනුමක් තිබූ දක්ෂකථිකයෙකි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,267
    77,188
    113
    හම්බන්තොට වරාය හදල ඉවර උනාම 2015 වෙද්දි හන්දිවල ත්රීවිල් වෙනුවට හෙලිකොප්ටර් තියෙනව කීව එකා මූ 🤭
    මතක කාලේක ඉඳන් තමන්ගෙ අම්මව දැක්කාම පයිය නගින එකා, පුක දෙන්නෙ නැතුව ගිහින් මුල්ලකට වෙලා හිට්පන් incest වෙසිගේ පුතා 🤭 🤭
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,890
    2,431
    113
    Nugegoda
    ඉන්ටර්නෙට් නැති උන්ට හොදයි මුගේ බයිලා :lol: :lol:
    නෑ, මට මතකයි දෙරෙමඩලාව වගේ වැඩසටහන් වල පවා බ්‍රිතාන්‍යයේ රජ පෙලපත ගැන පවා කරපු විස්තරාත්මක පැහැදිලි කිරීම්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,267
    77,188
    113
    ඉන්ටර්නෙට් නැති උන්ට හොදයි මුගේ බයිලා :lol: :lol:
    මූ වගේම ඩයල් එකක් තමා අර සක්විති එක්ක enlgish class කරපු එකා. මුන් දෙන්නම ඒ කාලේ පොත පත කියවලා මැජික් වගේ කියවනවා TV එකේ. ඒ කාලේ ඇත්තටම internet තිබ්බෙ නෑ දැන් තියෙනවා වගේ.

    මූ මහින්දගෙ බෙට්ට හෝදන්න ගත්තට පස්සෙ තමා නොන්ඩි උනේ.

    තව සුපිරි බුවෙක් තමා බන්දුල පද්මකුමාර. කාලයක් රජා වගේ හිටියා, පස්සෙ බල්ලෙක් වගේ මැරිලා ගියා. ඒකත් මහින්දයා නිසා තමා.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,104
    113
    Kotte
    නෑ, මට මතකයි දෙරෙමඩලාව වගේ වැඩසටහන් වල පවා බ්‍රිතාන්‍යයේ රජ පෙලපත ගැන පවා කරපු විස්තරාත්මක පැහැදිලි කිරීම්
    ඕකට ඇවිල්ලත් මහින්ද කියන්නෙ දුටුගැමුණු වගේ රජෙක් හසන්ත මහත්තයෝ.. කියල පපුවට ගහගන්නව
     
    • Haha
    • Love
    Reactions: KrishanL89 and waca

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මූට හැබැයි මැරෙන්න කලින් මෛනගේ දෛවය බලාගන්න ලැබුනා.

    ජැක්සන්ට දකින්න ලැබුණේ නෑ ගෝඨාභය පලා යෑම, ජෙපි ආණ්ඩු පැමිණීම.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,639
    22,332
    113
    Gotland
    මයින්ද රාජපක්කලගේ ගූ හිටං කාපු පොරක් තමයි ඉතිං දක්ෂ කමෙන් උගත් කමෙන් වැඩක් නෑ