Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
J V P රට නගන වැඩ පිලිවෙල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටම ප්‍රතික්ෂේප කළ පිරිස් ජවිපෙ විවේචනය කරද්දී රටම පිළිගත් බුද්ධිමතුන් ජවිපෙට සුභපතනවා.

ටිල්වින් සිල්වා සහෝදරයා (මාධ්‍ය හමුව - 2015.07.26)

"හෘදසාක්ෂිය තිබෙන හොඳ මිනිසුන් ජවිපෙට ධෛර්යය දෙනවා. කවදාවත් ජවිපෙට සම්බන්ධයක් නොතිබුණු අය දැන් අපිට උදව් කරනවා. කලාකරුවන්, නීතිවේදීන්, පරිසරවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් අපි සමඟ එකතුවෙමින් ඉන්නවා. ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපි ගැන විවේචනයක් තිබෙන අයත් දැන් දැන් අපි සමඟ කටයුතු කරනවා. ඒ නිසා හෘදසාක්ෂියක් නැති මිනිසුන් කලබල වෙලා මඩ අවලාද ගහනවා. අපි ඒවා බාධාවක් කරගන්නේ නැහැ. ජනතාවට කියනවා අවලාදවලින් නොමග යන්න එපා කියලා. අපිට අවලාද නගන්නේ මුලු රටම ප්‍රතික්ෂේප කරපු අයයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය මුලු රටම ප්රතික්ෂේ කළා. තනියෙන් වෙන පක්ෂ හදන්න ගියපු අය එක තැනකට 100ක් එකතු කරගන්න බැරි අය අපිට මඩ ගහනවා. රටම ප්‍රතික්ෂේප කරපු පුද්ගලයින් අපිට අවලාද නගද්දී රටම පිළිගත් උගතුන්, බුද්ධිමතුන් ජවිපෙට සුභ පතනවා."

- ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අදහස් දක්වමින්...

එජාපයත් එජනිසයත් මේ මැතිවරණයේදී පරණ පුරුදු විදියටම පැරණි ප්රචාරක ව්‍යාපාරයක් දියත් කරමින් තිබෙනවා. ඔවුන් ජනතාවගෙන් ඈත් වෙමින් තිබෙනවා. එම පක්ෂ දෙකටම අලුත් දැක්මක්, අලුත් සංකල්පයක්, අලුත් වැඩපිළිවෙළක්, අලුත් ප්‍රතිපත්තියක් නැහැ. ඡන්ද ව්‍යාපාරය තුළ ජනතාව රවටමින් බොරු පොරොන්දු තොරොම්බල් කරනවා. විද්‍යාත්මක දැක්මක් සහිත අනාගත වැඩපිළිවෙළක් එළිදක්වන්න අසමත් වෙලා තිබෙනවා. ඔවුන් අනුගමනය කරන ප්රචාරක කලාවත් ඉතාම පැරණියි. ජනතාව තුළ අලුත් හැඟීමක් හදන්න අසමත් වෙලා. එජාපයට අලුත් කණ්ඩයමක් නැහැ. එම පක්ෂය තුළත් ඉන්නේ පරණ අයමයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එජාපයත් ජනතාවගේ සාකච්ඡාවෙන් දුරස් වෙමින් තිබෙනවා. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ජනතාව තුළ අලූත් සාකච්ඡාවක්, සංවාදයක්, අවධානයක් ඇතිවෙලා තිබෙනවා.

පහුගිය කාලයේ ඡන්ද ප්රචාරක කි‍්‍රයාවලිය තුළ අසන්නට ලැබුණේ බොරු පොරොන්දු, එකිනෙකාට මඩ ගසාගැනීම් පමණයි. මේ වෙලාවෙත් ප්‍රධාන පක්ෂ දෙක බොරු පොරොන්දු දෙමින් මල් වට්ටි වෙන්දේසි වගේ වේදිකා ගොඩනගා තිබෙනවා. මහින්ද රාජපක්ෂ රාජ්‍ය සේවකයින්ට රුපියල් 25,000ක පඩි වැඩිවීමක් දෙනවා කියන විට රනිල් වික්‍රමසිංහ ඊට වඩා වැඩි ගාණක් කියනවා. එකිනෙකාට නොදෙවෙනි බොරු පොරොන්දු ලබා දෙනවා. රටේ මතුවෙලා තිබෙන ගැඹුරු සමාජ, ආර්ථික, සංස්කෘතික ගැටලු විසඳීම සඳහා එම පක්ෂ දෙක කිසිදු අවධානයක් යොමුකර නැහැ. අලුත් දැක්මක් රටට ඉදිරිපත් කරන්න ඔවුන් අසමත් වෙලා තිබෙනවා. ඒ අතර තමයි ජනතා විමුක්ති පෙරමුණ පහුගිය 22දා හෘදසාක්ෂියේ සම්මුතිය නමින් ජාතික වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළේ. ඒත් සමඟම අපේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හොඳ සංවාදයක් රටතුළ ගොඩනැගුනා. අපේ ප්‍රතිපත්ති මාලාවේ සාධනීය කරුණු ඇතුළත්විය යුතු කරුණු සහ ඉදිරිපත් කර තිබෙන කි‍්‍රයාමාර්ග ඉටුකර ගන්නේ කොහොමද කියලා හොඳ සංවාදයක් මේ රටේ බුද්ධිමත් ජනතාව අතර ගොඩනැගුනා. එම සංවාදය හදන්න උදව් කළ ජනමාධ්‍ය ආයතනවලට අපි ස්තුතිවන්ත වෙනවා. එවැනි රට හදන වැඩපිළිවෙළක් ගැන සංවාදයක් හැදීමට හැකිවීම ගැන අපිට සතුටක් තිබෙනවා. ආචාර්ය මහාචාර්යවරුන්, කලාකරුවන්, පරිසරවේදීන්, නීතිවේදීන්, වෘත්තීය සමිති නායකයින් අතර අපේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සංවාදයක් ගොඩනැගීමට හැකිවීම මෙවර මැතිවරණයේ විශේෂත්වයක් බවට පත්වෙලා තිබෙනවා. එවැනි බුද්ධිමත් සංවාදයක් හදන්න පුළුවන් වුණේ ජවිපෙට පමණයි. පැරණි මැතිවරණ සම්ප්රදාය වෙනස් කර ජවිපෙ අපි බුද්ධිමත් සංවාදයක් හැදුවා. අපේ රට අගාධයෙන් ගොඩගන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාවක් සමඟ හොඳ කථිකාවක් ඇරඹුවා. මඩගහ ගැනීම් වෙනුවට සම්ප්රඵලාප දෙඩවීම වෙනුවට දිගුකාලීන වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කරමු කියලා අපි හැමෝටමට යෝජනා කරනවා.

සන්ධානයේ බරපතළ අභ්‍යන්තර අර්බුදයක් තිබෙනවා. ඔවුන්ගේ දිස්ත්‍රික්කවල ලැයිස්තු දෙකට බෙදිලා. මෛතී‍්‍ර පිළත් මහින්ද පිළත් අතර සටනක් ආරම්භ වෙලා. කොළඹ, ගම්පහ කුරුණෑගල ඒ බෙදීම බරපතළයි. සන්ධානයට නායකයෙක් නැතිව පරාජයට පත්වූ බංකොලොත් නායකයෙක් ඉදිරිපත් කරන්න සිදුවෙලා. ප්‍රතිපත්ති, වැඩපිළිවෙළවල්, ප්රචාරක යාන්ත්‍රණය හැම දෙයක්ම පරණයි. ඒ සියල්ල ජනතාව ප්‍රතික්ෂේප කරපු දේවල්. ජයග්‍රහණයක් ගැන විශ්වාසයක් හදන්න බැහැ. ඒකෙන් රාජපක්ෂත් ඔහුගේ අනුගාමිකයිනුත් කලබල වෙලා. ඒ බව වේදිකාවල කියන කතාවලින් පමණක් නොව ඔවුන්ගේ කි්රයාවලිනුත් ජනතාවට තේරුම් ගත හැකියි. අලූත් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරගන්න බැරි ඒ කණ්ඩායම් ජවිපෙට මඩ ගහනවා.

මහින්ද රාජපක්ෂ අකුරැස්සේදී පාක්ෂිකයෙකුට පහර දෙන්න ගියා. ඒක වහන්න හැදුවට මුලු රටම දැනගත්තා. ඒ අතරේ සබරගමුව පළාත් මහ ඇමති මහීපාල හේරත්ගේ ගංජා තොගයක් හමුවුණා. සන්ධානයේ කොටස්කාරයෙක් වුණු වීරකුමාර දිසානායකගේ පෝස්ටර් තොගයක් හමුදා අංක සහිත වාහනයක ප්‍රවාහනය කරමින් තිබියදී අත් අඩංගුවට ගත්තා. ඔවුන් තවමත් දූෂිත කටයුතු කරනවා. පරාජයෙන් පාඩමක් ඉගෙනගෙන නැහැ. ඔවුන්ට අලුත් හඬක් නැහැ. ඉඩක් නැහැ. ජයක් නැහැ. පරාජය ඔවුන්ගේ හදවතට දැනිලා. ශී‍්‍රලනිපයේ සභාපති මෛතී‍්‍රපාල මහත්තයාගේ සහයෝගය සන්ධානයට නැත්නම් ඔහු මහින්දගේ පරාජය ප්‍රාර්ථනා කරනවා නම් අගමැතිකම දෙන්නේ නැහැ කියනවානම් එහි කෙළවර පරාජයම පමණයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරණයෙන් පමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණයෙනුත් පරාජයට පත්කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂයත් පරණ ක්රමයම අනුගමනය කරනවා. අලුත් වැඩපිළිවෙළක් නැහැ. ඒ නිසා ජනතාවට ලාභ පොරොන්දු දෙනවා. එජාපයේ නායකතුමා වේදිකාවේ විහිළුකාරෙයක් බවට පත්වෙලා. විහිළු සැපයීම එතුමාම පවරගෙන තිබෙනවා. රටට නායකත්වයක් ලබාදෙන්න ඉන්න අයට පරිණතභාවයක් දැක්මක් නැතිබව ජනතාව තේරුම්ගත යුතුයි. සන්ධානයත් එජාපයත් එකතැන පල්වෙමින් තිබෙනවා.

මේ වනවිට අලුත් පිරිසක් එකතු කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සාර්ථක ගමනක් යමින් ඉන්නවා. ජනතාවගේ ආශිර්වාදය ලැබෙනවා. එය බලා සිටිය නොහැකි සාම්ප්‍රදායික දේශපාලනඥයින් තමන්ගේ බලය ගිළිහෙන එක ගැන කෝපයට පත්වෙලා ජවිපෙට මඩ ගැසීම් ආරම්භ කර තිබෙනවා. අවලාද ගහන්න පටන් අරගෙන. මේ මැතිවරණයේදී ජනමාධ්‍ය මැතිවරණ නීතියට අනුව වැඩ කරන නිසා අවලාද ගහන අයට බාධාවක් වෙලා. මහින්දගේ පවුල සමඟ ඉන්න ආයතනයක් දෙකක් මඩ ගහන්න උදව් කරනවා. සමාජ ජාල වෙබ් අඩවිවල සැරිසරන ඇතැම් අයත් ජවිපෙට මඩ ගහන වැඩේ පවරගෙන තිබෙනවා. ජවිපෙ අපි පහුගිය ආණ්ඩුවට ඉතා සැර තියුණු විවේචනයක් ඉදිරිපත් කළා. අපි කවදාවත් අවලාද ගහන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. තහවුරු කළ හැකි චෝදනා පමණයි ඉදිරිපත් කරන්නේ. එම චෝදනාවලට පිළිතුරු දෙනවා වෙනුවට අපිට මඩ ගහනවා. ඒකෙන් පේන්නේ ඒ අයගේ බංකොළෙත්කමයි.

මහින්ද එක්ක නැගිටින්න ගියපු අය නැගිටින්න බැරිවෙලා වියරු වැටිලා ඉන්නවා. අකුරැස්ස සිද්ධිය වහන්න ගිහින් මහින්ද රාජපක්ෂගේ කිට්ටුම හිතවතා වුණු කේවට්ට වීරවංශ ඇත්ත නැත්ත කරලා කියන්න පටන් ගත්තා. මහින්දට මරණ තර්ජන තිබෙන නිසා මහින්ද තැති ගැන්මෙන් ඉන්න බව වීරවංශ කිව්වා. නමුත් අකුරැස්ස සිද්ධියට සම්බන්ධ ශී‍්‍රලනිප පාක්ෂිකයෙක් මාධ්‍ය හමුවක් තියලා කිව්වා, මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙන ලෙන්ගතුකම නිසා ඔහුගේ අතින් අල්ලන්න ගිහින් කළබලයක් ඇතිවුණා කියලා. එවැනි සුළු සිද්ධි පවා කේවට්ටයන් මහින්දට එල්ලවන මරණ තර්ජන කියලා අර්ථකථනය කරනවා.

දැන් ජවිපෙ සමුළුව නිසා වියරු වැටුණු පුද්ගලයින් ඒකටත් මඩ ගහනවා. ප්‍රතිපත්ති එළිදක්වන්න ජනතා විමුක්ති පෙරමුණ 22දා විශේෂ මහා සමුලූවක් පැවැත්වුවා. එම සමුළුවට සම්භාවනීය අමුත්තන් පක්ෂ සාමාජිකයින් විශාල පිරිසක් සම්බන්ධ වුණා. අපේ වැඩපිළිවෙළ එළිදක්වපු එම සමුළුව රටටම වැදගත් දෙයක්. ඒකෙදී අපි වෙන පක්ෂවලට විවේචන ඉදිරිපත් කළේ නැහැ. අපි කතා කළේ රට හදන අපේ වැඩපිළිවෙළ ගැනයි. ඒ නිසා එම අවස්ථාව මුලු රටටම දැකගන්න ස්වාධීන රූපවාහිනියෙන් ප්‍රචාරය කරන්න අපි තීරණය කළා. රූපවාහිනී ආයතන කිහිපයක් එක්ක සාකච්ඡා කරලා මැතිවරණ කොමසාරිස්ගෙන් අවසරය ලබාගෙන රුපියල් ලක්ෂ 10කට අඩු මුදලක් වියදම් කරලා අපි ඒ කටයුත්ත කළා. පහුගිය කාලයේ ස්වාධීන රූපවාහිනිය තමන්ගේ පවුලේ බූදලයක් කරගෙන වෙනත් දේශපාලන පක්ෂවල කිසිදු ඉඩක් නොදුන් පුද්ගලයින් ඒකෙන් කළබල වෙලා. වියරු වැටිලා. එක පැත්තකින් බොරු බිල් හදලා අපි මිලියන ගණන් වියදම් කළා කියනවා. අනෙක් පැත්තෙන් අඩු මුදලක් යොදා බොරු බිල් හදලා එජාපය සමඟ තිබෙන සම්බන්ධයක් ගැන කියනවා. අපි පැහැදිලිව කියන්න ඕනෑ, අපි වෙන වෙන දේශපාලන පක්ෂවලට කඩේ යන්නේ නැහැ. අපි ස්වාධීන පක්ෂයක්. රට විනාශ කරපු අනෙක් පක්ෂ දෙකට සාධනීය විවේචන කරන පක්ෂයක්. රනිල් වික්‍රමසිංහ හරි මහින්ද රාජපක්ෂ හරි වැරදි වැඩ කළා නම් අපි විවේචනය කරනවා. ඇත්තටම එජාපයත් එක්ක යටින් ගනුදෙනු තිබෙන අය තමයි අපිට මේ අවලාද ගහන්නේ.

අපි ජනතාවට කියනවා ජනතා විමුක්ති පෙරමුණ කතාවෙන් නොව භාවිතාවෙන් මනින්න කියලා. ජනතා විමුක්ති පෙරමුණ මහා පරිමාණ ජාවාරම්කරුවන්ගේ මුදල්වලින් යැපෙන පක්ෂයක් නෙවෙයි. රුපියලේ දෙකේ සිට කැටයකට දාන මුදලින්, සාමාජිකයින්ගේ මුදලින්, රජයේ සේවය කරන හිතවතෙකුගේ ආධාර මුදලින් වගේම ජවිපෙට උදව් කරන හිතවතුන්ගේ ආධාර මුදල්වලින් අපි දේශපාලන කටයුතු කරනවා. ඔවුන් අපිට මුදල් ලබාදෙන්නේ අපි ගැන තිබෙන විශ්වාසය නිසයි. ඒ මුදල් අපි ඉතාම අරපිරිමැස්මෙන් භාවිතා කොට උපරිම ප්‍රයෝජන ගන්නවා. පහුගියදා පවත්වපු විශේෂ සමුලුවටත් අපි වියදම් කළේ උපරිම අඩුවෙන්. සුළු දෙයටත් කෝටි ගණන් වියදම් කරන අයට ඒක පිළිගන්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා අතේ පත්තු වෙන බොරු ගොතමින් තිබෙනවා.

හෘදසාක්ෂිය තිබෙන හොඳ මිනිසුන් ජවිපෙට ධෛර්යය දෙනවා. කවදාවත් ජවිපෙට සම්බන්ධයක් නොතිබුණු අය දැන් අපිට උදව් කරනවා. කලාකරුවන්, නීතිවේදීන්, පරිසරවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් අපි සමඟ එකතුවෙමින් ඉන්නවා. ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපි ගැන විවේචනයක් තිබෙන අයත් දැන් දැන් අපි සමඟ කටයුතු කරනවා. ඒ නිසා හෘදසාක්ෂියක් නැති මිනිසුන් කලබල වෙලා මඩ අවලාද ගහනවා. අපි ඒවා බාධාවක් කරගන්නේ නැහැ. ජනතාවට කියනවා අවලාදවලින් නොමග යන්න එපා කියලා. අපිට අවලාද නගන්නේ මුලු රටම ප්‍රතික්ෂේප කරපු අයයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය මුලු රටම ප්රතික්ෂේ කළා. තනියෙන් වෙන පක්ෂ හදන්න ගියපු අය එක තැනකට 100ක් එකතු කරගන්න බැරි අය අපිට මඩ ගහනවා. රටම ප්‍රතික්ෂේප කරපු පුද්ගලයින් අපිට අවලාද නගද්දී රටම පිළිගත් උගතුන්, බුද්ධිමතුන් ජවිපෙට සුභ පතනවා.

අපිට තිබෙන්නේ අගෝස්තු 17න් අවසන් වන දේශපාලනයක් නෙවෙයි. අනෙකුත් බොහෝ දේශපාලන පක්ෂවලට තිබෙන්නේ ලබන 17න් ඉවර වෙන දේශපාලනයක් විතරයි. මේ රට වෙනස් කළ යුතු වෙනස් කළ හැකි දේශනපාලන ප්‍රතිපත්ති සමඟ තමයි අපි දේශපාලනය කරන්නේ. 17න් පස්සේ අතුරුදහන් වෙන දේශපාලන පක්ෂයක් නෙවෙයි අපි. එහෙම අතුරුදහන් වෙන අය අතරේ රට ගොඩනැගිය හැකි වැඩපිළිවෙළක් තිබෙන ජනතා විමුක්ති පෙරමුණ සමඟ අත්වැල් බැඳගන්නා ලෙස අපි ජනතාවට ආරාධනය කරනවා. මැතිවරණ නීති-රීති උල්ලංගණය කරමින් මඩ ගහන දේශපාලනය ප්‍රතික්ෂේප කරලා සදාචාර සම්පන්න බුද්ධිමත් සංවාදයක් තිබෙන දේශපාලනයක් තෝරගන්න කියලා අපි ජනතාවට කියනවා."

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්...

ජනතා විමුක්ති පෙරමුණ සන්ධීය/ෆෙඩරල් පාලනයක් මේ රටට ගැලපෙන්නේ නැති බව විශ්වාස කරන පක්ෂයක්. එවැනි ක්රමයක පාලනයක් ගේන්න යන්නේ උතුරේ ජනතාවගේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙයි කියලා නම් එහෙම නොවෙන බව ස්ථිර වශයෙන් අපි කියනවා. සිංහල ජනතාවටත් දෙමළ ජනතාවටත් මුස්ලිම් ජනතාවටත් විවිධාකාර වූ ගැටලු මතුවෙලා තිබෙනවා. එම ජන කණ්ඩායම්වල ප්‍රශ්න විසඳිය හැක්කේ වෙන් වෙනවාට වඩා එකතුවීමෙන් පමණයි. ඒ නිසා අපි ජාතික සමගිය පැත්තෙන් මේ ප්‍රශ්නයට ප්‍රවේශයක් ගන්නවා.

ඉදිරි සති තුනේදී රටේ දේශපාලනය තවත් වෙනස් වෙන්න පුළුවන්. එනිසා අපිට ලැබෙන ආසනවල ඉලක්කම්වලින් අපි අපේ හයිය මනින්නේ නැහැ. එහෙත් දැන් සමාජයේ කතාබහක් තිබෙනවා, ජවිපෙට පාර්ලිමේන්තුවේ වැඩි අවස්ථාවක් ලබාදිය යුතුයි කියලා. ඒකට හේතුවක් තිබෙනවා. පහුගිය කාලයේ අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා කරපු කාර්යය මේ රටේ කොයි කවුරුත් දන්නවා. ඒ නිසා ජවිපෙට හොඳයි කියනවා. බස් එකේ, කෝච්චියේ, වැඩපලේ, කඩපිලේ, ජනමාධ්‍ය ආයතනයේ ජවිපෙ ගැන කතාබහක් තිබෙනවා. ඒ නිසා අපිට විශ්වාසයක් තිබෙනවා ශක්තිමත් වැඩි බලයක් ලැබෙනවා කියලා. ජනතාව ලබාදෙන ප්‍රමාණය අපි බාරගන්නවා.

දේශපාලනයට එන අයට අධ්‍යාපනයක් තිබෙන එක හොඳ දෙයක්. නමුත් හොඳ අධ්‍යාපනයක් තිබීම පමණක් ප්‍රමාණවත් නැහැ. හොඳ අධ්‍යාපනයක් තිබෙන සමහරුන්ට මහ පෙළොවේ තිබෙන දේ ගැන අවබෝධයක් නැහැ. එහෙම අය ඕනෑතරම් ඉන්නවා. නමුත් ජවිපෙ සාමාජිකයින්ගේ විශේෂත්වයක් වී තිබෙන්නේ උපාධියක් තිබීම පමණක් නෙවෙයි. ඔවුන් පක්ෂය තුළ වැඩ කරලා දුෂ්කර අවස්ථාවලදී අභියෝගවලට මුහුණ දීලා, පක්ෂ සාමාජිකයින්ගේත් ජනතාවගේත් විශ්වාසය තහවුරු කරලා ජනතා සටන්වලදී ජනතාව සමඟ වැඩ කරලා පළපුරුද්දක් ලබාගෙන තිබෙනවා. එහෙම අයගෙන් වැඩි ප්‍රමාණක් මේ සැරේ අපේ අපේක්ෂක ලැයිස්තුවල ඉන්නවා. කණ්ඩායම් නායකයින් වැඩි ප්‍රමාණක් උපාධිධාරීන්. අපේ ජාතික ලැයිස්තු ගත්තාමත් එහෙමයි. අනෙක් දේශපාලන පක්ෂ දෙක දිනන්න බැරි, පැරණි දේශපාලකයින් ජාතික ලැයිස්තුවල දාන අතරේ ජවිපෙ වෙනස්ම ජාතික ලැයිස්තුවක් හැදුවා. අපේ ලැයිස්තුවේ 10කට වැඩි ප්‍රමාණයක් ආචාර්ය, මහාචාර්යවරු. නීතිවේදීන් ඉන්නවා. රටම දන්න පරිසරවේදීන් ඉන්නවා. වෘත්තීය සමිති නායකයින් ඉන්නවා. අපේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ ඉතාම කීර්තිමත් රාජ්‍ය සේවකයෙක් වන සරත්චන්ද්‍ර මායාදුන්නේ මහත්තයා. මේ වගේ අය අනෙක් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවලට යන්නේ නැහැ. මෙවැනි බුද්ධිමතුන් ඉන්න විට ජවිපෙට ආලෝකයක් ලැබෙනවා වගේම ජවිපෙ නිසා ඔවුන්ටත් ආලෝකයක් ගෞරවයක් ලැබෙනවා. මොකද, ජවිපෙ අදූෂිත තැනක් බව මුලු රටම දන්න නිසා. අපේ ලැයිස්තුවල ඉන්නේ උගත් අය වගේම අදූෂිත, ජනතාව සමඟ සටන් බිමේ ඉන්න අයයි. උදාහරණයක් හැටියට බදුල්ල දිස්ති‍්‍රක්කයේ සමන්ත සහෝදරයා. ඔහුට උපාධියක් තිබෙනවා. ඔහු ගුරුවරයෙක් විදියට වැඩ කළා. ඒ වගේම ඌව වෙල්ලස්ස ඉඩම් මංකොල්ලයේදී ඊට එරෙහිව ජනතාව සමඟ සටන් කළා. උමා ඔය ව්‍යාපෘතියේ ගැටලුවලට එරෙහිව ජනතාව සමඟ සටන් වැදුනා. උපාධිය සමඟ එවැනි දේශපාලන අත්දැකීම් එකතු වූ නිසයි ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයින් විශේෂයක් වෙලා තිබෙන්නේ.

එජාපයේ නායකයා කියා තිබෙනවා, විධායක සභාවක් වැනි ව්‍යූහයක් හදලා අනෙකුත් පක්ෂවලටත් අවස්ථාවක් දෙනවා කියලා. එජාපයේ නායකයා කියන එම යෝජනාව ජනතාවට තේරෙනෙ එකක් නෙවෙයි. එය සංකල්පයක් පමණයි. එය ගොඩනැගෙන ආකාරය කියන්නේ නැහැ. ඒ නිසා ඒකට උත්තර දෙන්න බැහැ. ඔවුන්ගේ දුර්වලකම් මගහැරගන්න, බැරිකම වහගන්න එක එක විදියේ දේවල් යෝජනා කරනවා. ඔය කුමන ව්‍යූහ නැති වුණත් ජනතාවට වාසිදායක යෝජනාවලට පාර්ලිමේන්තුවේදී අපි සහාය දෙනවා.

ඉදිරි ආණ්ඩුව බොහෝ වෙලාවට හවුල් ආණ්ඩුවක් වෙන්න පුලුවන්. එවැනි අවස්ථාවක ජවිපෙ බලය තීරණාත්මකයි. ඒ නිසා අපි ඉල්ලන්නේ ජනතා බලයයි. ජනතාව අපිට ලබාදෙන බලය පාවිච්චි කරන්නේ ජනතාව වෙනුවෙන් පමණයි. තීරක බලය පාවිච්චි කරන්නේ ආණ්ඩුව මට්ටු කරලා ජනතාවට සහන දෙන්නයි. මේ රටේ ආණ්ඩු කිසිවක් ජනතා ඉල්ලීම් නිකම් ඉටුකරදී නැහැ. සියලු දේ දිනාගත්තේ සටන් කරලා. අපේ රටේ ව්‍යවස්ථා සංශෝධන 19න් ජනතාවට වාසිදායක වූ 17වැනි සංශෝධනයත් 19වන සංශෝධනයත් දිනා ගත්තේ විශාල අරගලයක් කරලා."

මෙම අවස්ථාවට ජ.වි.පෙ. මධ්‍යමකාරක සභික, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ධුර අපේක්ෂක ලක්ෂ්මන් නිපුණආරච්චි සහෝදරයාද සහභාගී විය.

[QUOTE="maxboysl, post: 18721862, member: 346679"] [SIZE="5"][B][SIZE="6"][COLOR="DarkRed"][U]රටම ප්‍රතික්ෂේප කළ පිරිස් ජවිපෙ විවේචනය කරද්දී රටම පිළිගත් බුද්ධිමතුන් ජවිපෙට සුභපතනවා. ටිල්වින් සිල්වා සහෝදරයා (මාධ්‍ය හමුව - 2015.07.26)[/U][/COLOR][/SIZE][/B][/SIZE] [COLOR="Purple"][SIZE="5"][B]"හෘදසාක්ෂිය තිබෙන හොඳ මිනිසුන් ජවිපෙට ධෛර්යය දෙනවා. කවදාවත් ජවිපෙට සම්බන්ධයක් නොතිබුණු අය දැන් අපිට උදව් කරනවා. කලාකරුවන්, නීතිවේදීන්, පරිසරවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් අපි සමඟ එකතුවෙමින් ඉන්නවා. ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපි ගැන විවේචනයක් තිබෙන අයත් දැන් දැන් අපි සමඟ කටයුතු කරනවා. ඒ නිසා හෘදසාක්ෂියක් නැති මිනිසුන් කලබල වෙලා මඩ අවලාද ගහනවා. අපි ඒවා බාධාවක් කරගන්නේ නැහැ. ජනතාවට කියනවා අවලාදවලින් නොමග යන්න එපා කියලා. අපිට අවලාද නගන්නේ මුලු රටම ප්‍රතික්ෂේප කරපු අයයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය මුලු රටම ප්රතික්ෂේ කළා. තනියෙන් වෙන පක්ෂ හදන්න ගියපු අය එක තැනකට 100ක් එකතු කරගන්න බැරි අය අපිට මඩ ගහනවා. රටම ප්‍රතික්ෂේප කරපු පුද්ගලයින් අපිට අවලාද නගද්දී රටම පිළිගත් උගතුන්, බුද්ධිමතුන් ජවිපෙට සුභ පතනවා." - ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අදහස් දක්වමින්... එජාපයත් එජනිසයත් මේ මැතිවරණයේදී පරණ පුරුදු විදියටම පැරණි ප්රචාරක ව්‍යාපාරයක් දියත් කරමින් තිබෙනවා. ඔවුන් ජනතාවගෙන් ඈත් වෙමින් තිබෙනවා. එම පක්ෂ දෙකටම අලුත් දැක්මක්, අලුත් සංකල්පයක්, අලුත් වැඩපිළිවෙළක්, අලුත් ප්‍රතිපත්තියක් නැහැ. ඡන්ද ව්‍යාපාරය තුළ ජනතාව රවටමින් බොරු පොරොන්දු තොරොම්බල් කරනවා. විද්‍යාත්මක දැක්මක් සහිත අනාගත වැඩපිළිවෙළක් එළිදක්වන්න අසමත් වෙලා තිබෙනවා. ඔවුන් අනුගමනය කරන ප්රචාරක කලාවත් ඉතාම පැරණියි. ජනතාව තුළ අලුත් හැඟීමක් හදන්න අසමත් වෙලා. එජාපයට අලුත් කණ්ඩයමක් නැහැ. එම පක්ෂය තුළත් ඉන්නේ පරණ අයමයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එජාපයත් ජනතාවගේ සාකච්ඡාවෙන් දුරස් වෙමින් තිබෙනවා. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ජනතාව තුළ අලූත් සාකච්ඡාවක්, සංවාදයක්, අවධානයක් ඇතිවෙලා තිබෙනවා. පහුගිය කාලයේ ඡන්ද ප්රචාරක කි‍්‍රයාවලිය තුළ අසන්නට ලැබුණේ බොරු පොරොන්දු, එකිනෙකාට මඩ ගසාගැනීම් පමණයි. මේ වෙලාවෙත් ප්‍රධාන පක්ෂ දෙක බොරු පොරොන්දු දෙමින් මල් වට්ටි වෙන්දේසි වගේ වේදිකා ගොඩනගා තිබෙනවා. මහින්ද රාජපක්ෂ රාජ්‍ය සේවකයින්ට රුපියල් 25,000ක පඩි වැඩිවීමක් දෙනවා කියන විට රනිල් වික්‍රමසිංහ ඊට වඩා වැඩි ගාණක් කියනවා. එකිනෙකාට නොදෙවෙනි බොරු පොරොන්දු ලබා දෙනවා. රටේ මතුවෙලා තිබෙන ගැඹුරු සමාජ, ආර්ථික, සංස්කෘතික ගැටලු විසඳීම සඳහා එම පක්ෂ දෙක කිසිදු අවධානයක් යොමුකර නැහැ. අලුත් දැක්මක් රටට ඉදිරිපත් කරන්න ඔවුන් අසමත් වෙලා තිබෙනවා. ඒ අතර තමයි ජනතා විමුක්ති පෙරමුණ පහුගිය 22දා හෘදසාක්ෂියේ සම්මුතිය නමින් ජාතික වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළේ. ඒත් සමඟම අපේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හොඳ සංවාදයක් රටතුළ ගොඩනැගුනා. අපේ ප්‍රතිපත්ති මාලාවේ සාධනීය කරුණු ඇතුළත්විය යුතු කරුණු සහ ඉදිරිපත් කර තිබෙන කි‍්‍රයාමාර්ග ඉටුකර ගන්නේ කොහොමද කියලා හොඳ සංවාදයක් මේ රටේ බුද්ධිමත් ජනතාව අතර ගොඩනැගුනා. එම සංවාදය හදන්න උදව් කළ ජනමාධ්‍ය ආයතනවලට අපි ස්තුතිවන්ත වෙනවා. එවැනි රට හදන වැඩපිළිවෙළක් ගැන සංවාදයක් හැදීමට හැකිවීම ගැන අපිට සතුටක් තිබෙනවා. ආචාර්ය මහාචාර්යවරුන්, කලාකරුවන්, පරිසරවේදීන්, නීතිවේදීන්, වෘත්තීය සමිති නායකයින් අතර අපේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සංවාදයක් ගොඩනැගීමට හැකිවීම මෙවර මැතිවරණයේ විශේෂත්වයක් බවට පත්වෙලා තිබෙනවා. එවැනි බුද්ධිමත් සංවාදයක් හදන්න පුළුවන් වුණේ ජවිපෙට පමණයි. පැරණි මැතිවරණ සම්ප්රදාය වෙනස් කර ජවිපෙ අපි බුද්ධිමත් සංවාදයක් හැදුවා. අපේ රට අගාධයෙන් ගොඩගන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාවක් සමඟ හොඳ කථිකාවක් ඇරඹුවා. මඩගහ ගැනීම් වෙනුවට සම්ප්රඵලාප දෙඩවීම වෙනුවට දිගුකාලීන වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කරමු කියලා අපි හැමෝටමට යෝජනා කරනවා. සන්ධානයේ බරපතළ අභ්‍යන්තර අර්බුදයක් තිබෙනවා. ඔවුන්ගේ දිස්ත්‍රික්කවල ලැයිස්තු දෙකට බෙදිලා. මෛතී‍්‍ර පිළත් මහින්ද පිළත් අතර සටනක් ආරම්භ වෙලා. කොළඹ, ගම්පහ කුරුණෑගල ඒ බෙදීම බරපතළයි. සන්ධානයට නායකයෙක් නැතිව පරාජයට පත්වූ බංකොලොත් නායකයෙක් ඉදිරිපත් කරන්න සිදුවෙලා. ප්‍රතිපත්ති, වැඩපිළිවෙළවල්, ප්රචාරක යාන්ත්‍රණය හැම දෙයක්ම පරණයි. ඒ සියල්ල ජනතාව ප්‍රතික්ෂේප කරපු දේවල්. ජයග්‍රහණයක් ගැන විශ්වාසයක් හදන්න බැහැ. ඒකෙන් රාජපක්ෂත් ඔහුගේ අනුගාමිකයිනුත් කලබල වෙලා. ඒ බව වේදිකාවල කියන කතාවලින් පමණක් නොව ඔවුන්ගේ කි්රයාවලිනුත් ජනතාවට තේරුම් ගත හැකියි. අලූත් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරගන්න බැරි ඒ කණ්ඩායම් ජවිපෙට මඩ ගහනවා. මහින්ද රාජපක්ෂ අකුරැස්සේදී පාක්ෂිකයෙකුට පහර දෙන්න ගියා. ඒක වහන්න හැදුවට මුලු රටම දැනගත්තා. ඒ අතරේ සබරගමුව පළාත් මහ ඇමති මහීපාල හේරත්ගේ ගංජා තොගයක් හමුවුණා. සන්ධානයේ කොටස්කාරයෙක් වුණු වීරකුමාර දිසානායකගේ පෝස්ටර් තොගයක් හමුදා අංක සහිත වාහනයක ප්‍රවාහනය කරමින් තිබියදී අත් අඩංගුවට ගත්තා. ඔවුන් තවමත් දූෂිත කටයුතු කරනවා. පරාජයෙන් පාඩමක් ඉගෙනගෙන නැහැ. ඔවුන්ට අලුත් හඬක් නැහැ. ඉඩක් නැහැ. ජයක් නැහැ. පරාජය ඔවුන්ගේ හදවතට දැනිලා. ශී‍්‍රලනිපයේ සභාපති මෛතී‍්‍රපාල මහත්තයාගේ සහයෝගය සන්ධානයට නැත්නම් ඔහු මහින්දගේ පරාජය ප්‍රාර්ථනා කරනවා නම් අගමැතිකම දෙන්නේ නැහැ කියනවානම් එහි කෙළවර පරාජයම පමණයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරණයෙන් පමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණයෙනුත් පරාජයට පත්කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂයත් පරණ ක්රමයම අනුගමනය කරනවා. අලුත් වැඩපිළිවෙළක් නැහැ. ඒ නිසා ජනතාවට ලාභ පොරොන්දු දෙනවා. එජාපයේ නායකතුමා වේදිකාවේ විහිළුකාරෙයක් බවට පත්වෙලා. විහිළු සැපයීම එතුමාම පවරගෙන තිබෙනවා. රටට නායකත්වයක් ලබාදෙන්න ඉන්න අයට පරිණතභාවයක් දැක්මක් නැතිබව ජනතාව තේරුම්ගත යුතුයි. සන්ධානයත් එජාපයත් එකතැන පල්වෙමින් තිබෙනවා. මේ වනවිට අලුත් පිරිසක් එකතු කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සාර්ථක ගමනක් යමින් ඉන්නවා. ජනතාවගේ ආශිර්වාදය ලැබෙනවා. එය බලා සිටිය නොහැකි සාම්ප්‍රදායික දේශපාලනඥයින් තමන්ගේ බලය ගිළිහෙන එක ගැන කෝපයට පත්වෙලා ජවිපෙට මඩ ගැසීම් ආරම්භ කර තිබෙනවා. අවලාද ගහන්න පටන් අරගෙන. මේ මැතිවරණයේදී ජනමාධ්‍ය මැතිවරණ නීතියට අනුව වැඩ කරන නිසා අවලාද ගහන අයට බාධාවක් වෙලා. මහින්දගේ පවුල සමඟ ඉන්න ආයතනයක් දෙකක් මඩ ගහන්න උදව් කරනවා. සමාජ ජාල වෙබ් අඩවිවල සැරිසරන ඇතැම් අයත් ජවිපෙට මඩ ගහන වැඩේ පවරගෙන තිබෙනවා. ජවිපෙ අපි පහුගිය ආණ්ඩුවට ඉතා සැර තියුණු විවේචනයක් ඉදිරිපත් කළා. අපි කවදාවත් අවලාද ගහන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. තහවුරු කළ හැකි චෝදනා පමණයි ඉදිරිපත් කරන්නේ. එම චෝදනාවලට පිළිතුරු දෙනවා වෙනුවට අපිට මඩ ගහනවා. ඒකෙන් පේන්නේ ඒ අයගේ බංකොළෙත්කමයි. මහින්ද එක්ක නැගිටින්න ගියපු අය නැගිටින්න බැරිවෙලා වියරු වැටිලා ඉන්නවා. අකුරැස්ස සිද්ධිය වහන්න ගිහින් මහින්ද රාජපක්ෂගේ කිට්ටුම හිතවතා වුණු කේවට්ට වීරවංශ ඇත්ත නැත්ත කරලා කියන්න පටන් ගත්තා. මහින්දට මරණ තර්ජන තිබෙන නිසා මහින්ද තැති ගැන්මෙන් ඉන්න බව වීරවංශ කිව්වා. නමුත් අකුරැස්ස සිද්ධියට සම්බන්ධ ශී‍්‍රලනිප පාක්ෂිකයෙක් මාධ්‍ය හමුවක් තියලා කිව්වා, මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙන ලෙන්ගතුකම නිසා ඔහුගේ අතින් අල්ලන්න ගිහින් කළබලයක් ඇතිවුණා කියලා. එවැනි සුළු සිද්ධි පවා කේවට්ටයන් මහින්දට එල්ලවන මරණ තර්ජන කියලා අර්ථකථනය කරනවා. දැන් ජවිපෙ සමුළුව නිසා වියරු වැටුණු පුද්ගලයින් ඒකටත් මඩ ගහනවා. ප්‍රතිපත්ති එළිදක්වන්න ජනතා විමුක්ති පෙරමුණ 22දා විශේෂ මහා සමුලූවක් පැවැත්වුවා. එම සමුළුවට සම්භාවනීය අමුත්තන් පක්ෂ සාමාජිකයින් විශාල පිරිසක් සම්බන්ධ වුණා. අපේ වැඩපිළිවෙළ එළිදක්වපු එම සමුළුව රටටම වැදගත් දෙයක්. ඒකෙදී අපි වෙන පක්ෂවලට විවේචන ඉදිරිපත් කළේ නැහැ. අපි කතා කළේ රට හදන අපේ වැඩපිළිවෙළ ගැනයි. ඒ නිසා එම අවස්ථාව මුලු රටටම දැකගන්න ස්වාධීන රූපවාහිනියෙන් ප්‍රචාරය කරන්න අපි තීරණය කළා. රූපවාහිනී ආයතන කිහිපයක් එක්ක සාකච්ඡා කරලා මැතිවරණ කොමසාරිස්ගෙන් අවසරය ලබාගෙන රුපියල් ලක්ෂ 10කට අඩු මුදලක් වියදම් කරලා අපි ඒ කටයුත්ත කළා. පහුගිය කාලයේ ස්වාධීන රූපවාහිනිය තමන්ගේ පවුලේ බූදලයක් කරගෙන වෙනත් දේශපාලන පක්ෂවල කිසිදු ඉඩක් නොදුන් පුද්ගලයින් ඒකෙන් කළබල වෙලා. වියරු වැටිලා. එක පැත්තකින් බොරු බිල් හදලා අපි මිලියන ගණන් වියදම් කළා කියනවා. අනෙක් පැත්තෙන් අඩු මුදලක් යොදා බොරු බිල් හදලා එජාපය සමඟ තිබෙන සම්බන්ධයක් ගැන කියනවා. අපි පැහැදිලිව කියන්න ඕනෑ, අපි වෙන වෙන දේශපාලන පක්ෂවලට කඩේ යන්නේ නැහැ. අපි ස්වාධීන පක්ෂයක්. රට විනාශ කරපු අනෙක් පක්ෂ දෙකට සාධනීය විවේචන කරන පක්ෂයක්. රනිල් වික්‍රමසිංහ හරි මහින්ද රාජපක්ෂ හරි වැරදි වැඩ කළා නම් අපි විවේචනය කරනවා. ඇත්තටම එජාපයත් එක්ක යටින් ගනුදෙනු තිබෙන අය තමයි අපිට මේ අවලාද ගහන්නේ. අපි ජනතාවට කියනවා ජනතා විමුක්ති පෙරමුණ කතාවෙන් නොව භාවිතාවෙන් මනින්න කියලා. ජනතා විමුක්ති පෙරමුණ මහා පරිමාණ ජාවාරම්කරුවන්ගේ මුදල්වලින් යැපෙන පක්ෂයක් නෙවෙයි. රුපියලේ දෙකේ සිට කැටයකට දාන මුදලින්, සාමාජිකයින්ගේ මුදලින්, රජයේ සේවය කරන හිතවතෙකුගේ ආධාර මුදලින් වගේම ජවිපෙට උදව් කරන හිතවතුන්ගේ ආධාර මුදල්වලින් අපි දේශපාලන කටයුතු කරනවා. ඔවුන් අපිට මුදල් ලබාදෙන්නේ අපි ගැන තිබෙන විශ්වාසය නිසයි. ඒ මුදල් අපි ඉතාම අරපිරිමැස්මෙන් භාවිතා කොට උපරිම ප්‍රයෝජන ගන්නවා. පහුගියදා පවත්වපු විශේෂ සමුලුවටත් අපි වියදම් කළේ උපරිම අඩුවෙන්. සුළු දෙයටත් කෝටි ගණන් වියදම් කරන අයට ඒක පිළිගන්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා අතේ පත්තු වෙන බොරු ගොතමින් තිබෙනවා. හෘදසාක්ෂිය තිබෙන හොඳ මිනිසුන් ජවිපෙට ධෛර්යය දෙනවා. කවදාවත් ජවිපෙට සම්බන්ධයක් නොතිබුණු අය දැන් අපිට උදව් කරනවා. කලාකරුවන්, නීතිවේදීන්, පරිසරවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් අපි සමඟ එකතුවෙමින් ඉන්නවා. ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපි ගැන විවේචනයක් තිබෙන අයත් දැන් දැන් අපි සමඟ කටයුතු කරනවා. ඒ නිසා හෘදසාක්ෂියක් නැති මිනිසුන් කලබල වෙලා මඩ අවලාද ගහනවා. අපි ඒවා බාධාවක් කරගන්නේ නැහැ. ජනතාවට කියනවා අවලාදවලින් නොමග යන්න එපා කියලා. අපිට අවලාද නගන්නේ මුලු රටම ප්‍රතික්ෂේප කරපු අයයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය මුලු රටම ප්රතික්ෂේ කළා. තනියෙන් වෙන පක්ෂ හදන්න ගියපු අය එක තැනකට 100ක් එකතු කරගන්න බැරි අය අපිට මඩ ගහනවා. රටම ප්‍රතික්ෂේප කරපු පුද්ගලයින් අපිට අවලාද නගද්දී රටම පිළිගත් උගතුන්, බුද්ධිමතුන් ජවිපෙට සුභ පතනවා. අපිට තිබෙන්නේ අගෝස්තු 17න් අවසන් වන දේශපාලනයක් නෙවෙයි. අනෙකුත් බොහෝ දේශපාලන පක්ෂවලට තිබෙන්නේ ලබන 17න් ඉවර වෙන දේශපාලනයක් විතරයි. මේ රට වෙනස් කළ යුතු වෙනස් කළ හැකි දේශනපාලන ප්‍රතිපත්ති සමඟ තමයි අපි දේශපාලනය කරන්නේ. 17න් පස්සේ අතුරුදහන් වෙන දේශපාලන පක්ෂයක් නෙවෙයි අපි. එහෙම අතුරුදහන් වෙන අය අතරේ රට ගොඩනැගිය හැකි වැඩපිළිවෙළක් තිබෙන ජනතා විමුක්ති පෙරමුණ සමඟ අත්වැල් බැඳගන්නා ලෙස අපි ජනතාවට ආරාධනය කරනවා. මැතිවරණ නීති-රීති උල්ලංගණය කරමින් මඩ ගහන දේශපාලනය ප්‍රතික්ෂේප කරලා සදාචාර සම්පන්න බුද්ධිමත් සංවාදයක් තිබෙන දේශපාලනයක් තෝරගන්න කියලා අපි ජනතාවට කියනවා." මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්... ජනතා විමුක්ති පෙරමුණ සන්ධීය/ෆෙඩරල් පාලනයක් මේ රටට ගැලපෙන්නේ නැති බව විශ්වාස කරන පක්ෂයක්. එවැනි ක්රමයක පාලනයක් ගේන්න යන්නේ උතුරේ ජනතාවගේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙයි කියලා නම් එහෙම නොවෙන බව ස්ථිර වශයෙන් අපි කියනවා. සිංහල ජනතාවටත් දෙමළ ජනතාවටත් මුස්ලිම් ජනතාවටත් විවිධාකාර වූ ගැටලු මතුවෙලා තිබෙනවා. එම ජන කණ්ඩායම්වල ප්‍රශ්න විසඳිය හැක්කේ වෙන් වෙනවාට වඩා එකතුවීමෙන් පමණයි. ඒ නිසා අපි ජාතික සමගිය පැත්තෙන් මේ ප්‍රශ්නයට ප්‍රවේශයක් ගන්නවා. ඉදිරි සති තුනේදී රටේ දේශපාලනය තවත් වෙනස් වෙන්න පුළුවන්. එනිසා අපිට ලැබෙන ආසනවල ඉලක්කම්වලින් අපි අපේ හයිය මනින්නේ නැහැ. එහෙත් දැන් සමාජයේ කතාබහක් තිබෙනවා, ජවිපෙට පාර්ලිමේන්තුවේ වැඩි අවස්ථාවක් ලබාදිය යුතුයි කියලා. ඒකට හේතුවක් තිබෙනවා. පහුගිය කාලයේ අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා කරපු කාර්යය මේ රටේ කොයි කවුරුත් දන්නවා. ඒ නිසා ජවිපෙට හොඳයි කියනවා. බස් එකේ, කෝච්චියේ, වැඩපලේ, කඩපිලේ, ජනමාධ්‍ය ආයතනයේ ජවිපෙ ගැන කතාබහක් තිබෙනවා. ඒ නිසා අපිට විශ්වාසයක් තිබෙනවා ශක්තිමත් වැඩි බලයක් ලැබෙනවා කියලා. ජනතාව ලබාදෙන ප්‍රමාණය අපි බාරගන්නවා. දේශපාලනයට එන අයට අධ්‍යාපනයක් තිබෙන එක හොඳ දෙයක්. නමුත් හොඳ අධ්‍යාපනයක් තිබීම පමණක් ප්‍රමාණවත් නැහැ. හොඳ අධ්‍යාපනයක් තිබෙන සමහරුන්ට මහ පෙළොවේ තිබෙන දේ ගැන අවබෝධයක් නැහැ. එහෙම අය ඕනෑතරම් ඉන්නවා. නමුත් ජවිපෙ සාමාජිකයින්ගේ විශේෂත්වයක් වී තිබෙන්නේ උපාධියක් තිබීම පමණක් නෙවෙයි. ඔවුන් පක්ෂය තුළ වැඩ කරලා දුෂ්කර අවස්ථාවලදී අභියෝගවලට මුහුණ දීලා, පක්ෂ සාමාජිකයින්ගේත් ජනතාවගේත් විශ්වාසය තහවුරු කරලා ජනතා සටන්වලදී ජනතාව සමඟ වැඩ කරලා පළපුරුද්දක් ලබාගෙන තිබෙනවා. එහෙම අයගෙන් වැඩි ප්‍රමාණක් මේ සැරේ අපේ අපේක්ෂක ලැයිස්තුවල ඉන්නවා. කණ්ඩායම් නායකයින් වැඩි ප්‍රමාණක් උපාධිධාරීන්. අපේ ජාතික ලැයිස්තු ගත්තාමත් එහෙමයි. අනෙක් දේශපාලන පක්ෂ දෙක දිනන්න බැරි, පැරණි දේශපාලකයින් ජාතික ලැයිස්තුවල දාන අතරේ ජවිපෙ වෙනස්ම ජාතික ලැයිස්තුවක් හැදුවා. අපේ ලැයිස්තුවේ 10කට වැඩි ප්‍රමාණයක් ආචාර්ය, මහාචාර්යවරු. නීතිවේදීන් ඉන්නවා. රටම දන්න පරිසරවේදීන් ඉන්නවා. වෘත්තීය සමිති නායකයින් ඉන්නවා. අපේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ ඉතාම කීර්තිමත් රාජ්‍ය සේවකයෙක් වන සරත්චන්ද්‍ර මායාදුන්නේ මහත්තයා. මේ වගේ අය අනෙක් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවලට යන්නේ නැහැ. මෙවැනි බුද්ධිමතුන් ඉන්න විට ජවිපෙට ආලෝකයක් ලැබෙනවා වගේම ජවිපෙ නිසා ඔවුන්ටත් ආලෝකයක් ගෞරවයක් ලැබෙනවා. මොකද, ජවිපෙ අදූෂිත තැනක් බව මුලු රටම දන්න නිසා. අපේ ලැයිස්තුවල ඉන්නේ උගත් අය වගේම අදූෂිත, ජනතාව සමඟ සටන් බිමේ ඉන්න අයයි. උදාහරණයක් හැටියට බදුල්ල දිස්ති‍්‍රක්කයේ සමන්ත සහෝදරයා. ඔහුට උපාධියක් තිබෙනවා. ඔහු ගුරුවරයෙක් විදියට වැඩ කළා. ඒ වගේම ඌව වෙල්ලස්ස ඉඩම් මංකොල්ලයේදී ඊට එරෙහිව ජනතාව සමඟ සටන් කළා. උමා ඔය ව්‍යාපෘතියේ ගැටලුවලට එරෙහිව ජනතාව සමඟ සටන් වැදුනා. උපාධිය සමඟ එවැනි දේශපාලන අත්දැකීම් එකතු වූ නිසයි ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයින් විශේෂයක් වෙලා තිබෙන්නේ. එජාපයේ නායකයා කියා තිබෙනවා, විධායක සභාවක් වැනි ව්‍යූහයක් හදලා අනෙකුත් පක්ෂවලටත් අවස්ථාවක් දෙනවා කියලා. එජාපයේ නායකයා කියන එම යෝජනාව ජනතාවට තේරෙනෙ එකක් නෙවෙයි. එය සංකල්පයක් පමණයි. එය ගොඩනැගෙන ආකාරය කියන්නේ නැහැ. ඒ නිසා ඒකට උත්තර දෙන්න බැහැ. ඔවුන්ගේ දුර්වලකම් මගහැරගන්න, බැරිකම වහගන්න එක එක විදියේ දේවල් යෝජනා කරනවා. ඔය කුමන ව්‍යූහ නැති වුණත් ජනතාවට වාසිදායක යෝජනාවලට පාර්ලිමේන්තුවේදී අපි සහාය දෙනවා. ඉදිරි ආණ්ඩුව බොහෝ වෙලාවට හවුල් ආණ්ඩුවක් වෙන්න පුලුවන්. එවැනි අවස්ථාවක ජවිපෙ බලය තීරණාත්මකයි. ඒ නිසා අපි ඉල්ලන්නේ ජනතා බලයයි. ජනතාව අපිට ලබාදෙන බලය පාවිච්චි කරන්නේ ජනතාව වෙනුවෙන් පමණයි. තීරක බලය පාවිච්චි කරන්නේ ආණ්ඩුව මට්ටු කරලා ජනතාවට සහන දෙන්නයි. මේ රටේ ආණ්ඩු කිසිවක් ජනතා ඉල්ලීම් නිකම් ඉටුකරදී නැහැ. සියලු දේ දිනාගත්තේ සටන් කරලා. අපේ රටේ ව්‍යවස්ථා සංශෝධන 19න් ජනතාවට වාසිදායක වූ 17වැනි සංශෝධනයත් 19වන සංශෝධනයත් දිනා ගත්තේ විශාල අරගලයක් කරලා." මෙම අවස්ථාවට ජ.වි.පෙ. මධ්‍යමකාරක සභික, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ධුර අපේක්ෂක ලක්ෂ්මන් නිපුණආරච්චි සහෝදරයාද සහභාගී විය.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom