Jailer - හිර ගෙදර යන්න

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    ඔන්න මැරෙන්න මෙන්න මැරෙන්න ඉන්න ඩයල් එකක් බොරු කොණ්ඩයක් දාගෙන මේකප් එකකින් නළුවෙක් වෙච්ච සීන් එකක් යන්නේ.
     

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    අනිත් ඉන්ඩස්ට්‍රි වල ලොකු නළුවො ගෙනල්ලා, උන්ට වඩා රජිනි වැඩ්ඩා කරලා පෙන්නන ලයින් එකක් තියෙන්නේ.
    තලපත් විජේ බුවාට හින්ට් ගහලා නෝන්ඩි කරලත් තියෙනවා.
    - ඕක බලපු මගේ යාළුවෙක් කිව්වේ.
    Ehema ekak nam na Vijay fan kenek wenna athi ridila thiyenne.
     
    • Like
    Reactions: elakiriaddict

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    [ඔන්න මැරෙන්න මෙන්න මැරෙන්න ඉන්න ඩයල් එකක්] [බොරු කොණ්ඩයක්] දාගෙන මේකප් එකකින් [නළුවෙක්] වෙච්ච [සීන් එකක්] යන්නේ.

    zAyWaYh.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    oka hit wune wena hoda film ekak e month ekak apu nathi hinda ban. indian ewuna hoda weekend show ekakta tibbe oya movie eka vitrai. nattum okath average hit thmai