Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
JAMJOOM ඇතුළු සහචර පිරිසට අබියෝගයක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි උයා මගෙ ත්‍රෙඩ් දෙක දැක්කෙ නැද්ද

අල්ලා වධකයෙකි..1 & 2

අල්ලාහ් සර්වබලධාරී දෙවිකෙනෙකි. ඔහු මේ විශ්වය මවා ඇත. ඔහු මිනිසාගේ එකම ගැලවුම්කරුවා වේ.

හැබැයි ප්‍රශ්න දෙකතුනකින් මෙයාලගේ මුළු ඇදහිල්ලම කඩාගෙන වැටෙනවා. ඒ ප්‍රශ්න අහනකොට මෙයාලට දීගන්න උත්තර නැහැ. එතකොට මෙයාල කියන්නේ "ඇයි හැමදාම කරකවලා එකම ප්‍රශ්න ටික අහන්නේ? අපි ඕවට උත්තර දීල තියෙන්නේ".

හැමදාම මේ ප්‍රශ්න ටික අහන්නේ එතනින් එහාට අහන්න දෙයක් නැති නිසා. මොකද එතැනින්ම ඔයාලගේ ඇදහිල්ලේ කොඳු නාරටිය කැඩිලා ඉවරයි. එතනින් එහාට ඔයාලගේ ඇදහිල්ල ගැන කතාකරන්න දෙයක් නැහැ. බොහොම අමාරුවෙන් තටමලා උත්තරයක් හදාගෙන ආවට කොන්ද කෙලින් තියාගෙන නැගිටින්න මෙතෙක් ඔයාල පටබැන්ද පිළිතුරු කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

මේ ප්‍රශ්න මතුවෙන්නේ දෙවියන්ගේ සර්වබලධාරීත්වයත් සමගයි.

අල්ලාහ් ගැලවුම්කරුවෙක් කියන සංකල්පයම විහිළුවක් බව මම ඔප්පු කරන්නම්. මුස්ලිම් සහ අන්සියළුම ආගමිකයින්, සියලුම මිනිසුන් මැව්වේ දෙවියන්. අන්‍යාගමික පවුලක උපන් බිළිඳෙකු මතු යම් දවසක මුස්ලිම් ආගමිකයෙක් බවට පරිවර්තනය වේවිද? (මොවුන් කියන ආකාරයට දෙවියන් දී ඇති බුද්ධිය භාවිතා කිරීමෙන්) නැද්ද? කියන දේ සාමාන්‍ය පුද්ගලයෙක්ට ගැටළුවක්. නමුත් එය සර්වබලධාරී දෙවියන්ට ගැටලුවක්ද? ඔහු නිර්මානයකරන මොහොතේදීම දන්නවා තමන් මවන පුද්ගලයා ජිවිතයේ කෙදිනකවත් මුස්ලිම් දහම පිළිනොගන්නා කෙනෙක්ද? එසේ නොමවේද? කියල.අල්ලාහ් දෙවියන් ප්‍රතිෂේප කරන්නන්ට මරණින් මතු උරුමවන්නේ අපාය බවත් දෙවියන් දන්නවා.එසේනම් ජීවිතාන්තය තෙක් අල්ලාහ් දෙවියන් ප්රතිෂේපකරන, ඒ හේතුවෙන් මරණින් මතු අපායගාමී වන මිනිසුන් දෙවියන් මැව්වේ ඇයි? සදාකාලික අපායකට වැටි දුක්විඳින මිනිසුන් නිර්මාණය කල දෙවි කෙනෙකු "ගැලවුම් කරුවෙක්" යන නමින් ඇමතීමට සුදුසුද? යමෙකු දෙවියන් මිනිසාව අපායට දක්කන වධකයෙක් කිව්වොත් එය නිවැරදි නොවේද?

මම මේ ලෝකේ තියන හොඳම උදාහරණය ගන්නම්. ඒ තමයි බොදුබල සේනාවේ ඥානසාර හාමුදුරුවෝ. මේ උදාහරණයට හිනාවෙනවා නම් මුස්ලිම් ඔබ කරන්නේ උඩබලාගෙන කෙල ගැසීමක්. ඥානසාර හාමුදුරුවන්ව මැව්වේ අල්ලාහ්. දෙවියන් ඔහුව නිර්මාණය කිරීමේදී, දෙවියන් දැන සිටියාද ඔහු මරණින් මතු අපායගාමී වන පුද්ගලයෙක් බව (මුස්ලිම් දහම ප්‍රතිෂේප කරන නිසා)? නොදනසිටියේ නම් ඔහු සර්වබලධාරී ද? එසේ දැන දැන ඔහුව මැව්වේ නම් ඔබේ දෙවියන් ගලවුම්කරුවෙක්ද?

ඔවුහු දෙවියන්ගේ මනරම් නිර්මාණ දෙස බලා "ඉන්ෂා අල්ලාහ්" යයි කියමින් දෙවියන්ට ප්‍රශංසා කරති. නමුත් එම දෙවියන්ගේම නිර්මාණයක් වූ ඥානසාර හිමියන් දුටුවිට ඔවුන් පරලවේ. ඇයි ඔයාල දෙවියන්ගේ නිර්මාණ වලට කැමති නැද්ද? ඔබ කියාවි ඥානසාර හිමියන් ඇතුළු අන්‍යාගමිකයන්, අන්‍ය ආගම් මැව්වේ මුස්ලිම් ඔබව ( දෙවියන් කෙරෙහි ඇති ඔබේ විශ්වාසය) පරික්ෂා කිරීමට කියා. එසේ ඔබව පරික්ෂා කිරීමට දෙවියන් අන්‍යාගම් සහ අන්‍යාගමිකයින් මැව්වානම්, එකම දෙවියන් විශ්වාස නොකිරීම හේතුවෙන් එම මිනිසුන් අපායගාමී වීමේ වගකීම දෙවියන් සතුයි නේද?? එසේනම් ඔහු තවදුරටත් ගැලවුම්කරුවෙක්ද??

මම කියපු කරුණු අනුව පැහැදිලියි දෙවියන් ගැලවුම්කරුවෙක් නොවන බව. ඒක තව දුරටත් තහවුරු කරන්න පැහැදිලි සාධක තියනවා. ප්‍රධානම දෙයක් තමයි අපාය නිර්මාණය කිරීම. අපාය නිර්මාණය කලේ ආසාවට බල බල ඉන්නද? වැරදි කරන උදවියව විතරක් අපායට දානවනම් කමක් නැහැ (නමුත් එයත් සාධාරණීකරණය කල නොහැකියි. මොකද සියල්ල දන්නා දෙවියන් තමන් නිර්මාණය කරන මිනිසුන් යම් දිනක අපායගාමී වීමට හේතුවන වෙනත් වැරදි කරාවිද? යන පැනයට පිළිතුරු දෙවියන් දන්නවා). ඒත් මම කලින් හොඳින්ම පැහැදිලි කළා, සර්වබලධාරී දෙවියන් මෙලොව අලුතින් උපදින බිලිඳුන් අනාගතයෙහි මරණින් මතු යන්නේ අපායටද දිව්‍යලොකයටද කියන ගැටලුවට පිළිතුර දන්නවා බව. එසේ නම් ඔහු අපායගාමී වන මිනිසුන් නිර්මාණය කරන්නේ ඔහුගේම නිර්මාණයක් වන අපාය ජනශුන්‍ය වනු දකින්නට තිබෙන අකමැත්ත නිසාද? ගැලවුම්කරුවෙකු එවැනි දෙයක් කරයිද?

තවදුරටත් මේ කරුණ ස්ථිර කරන්න පුළුවන්. දෙවියන් මැවූ තහනම් ගස නිසා මනුෂ්‍යවර්ගයාට බොහෝ දුක්ගැහැට විඳින්නට සිදුවන බව දෙවියන් දැන සිටියා. දෙවියන් ගැලවුම්කරුවෙකු නම් මිනිසා එවන් දුකකට පත්කරාවිද?

මේ ගැටලුවට මුස්ලිමානුවන් පිළිතුරු වශයෙන් යොදාගන්න තර්කය තමයි "Free will" එක. ඒ කිව්වේ අන්‍යාගමිකයකු ඔහුගේ ජීවිතකාලය තුලදී ඉස්ලාම් දහම ගැන යම් දිනක දැනගන්නවාද, එහිදී ඔහු තමන්ට දෙවියන් දී තිබෙන බුද්ධිය සහ "Free will" එක භාවිතා කර මුස්ලිම් ආගමට පරිවර්තනය වියයුතු බවයි. එහිදී තවත් විශාල ගැටළුවක් මතුවෙනවා. මිනිසුන් අපායගාමි වීම ගැන ඔතරම්ම දෙවියන්ට කැක්කුමක් තිබේ නම්, ඇයි දෙවියන් මිනිසුන්ට දී තිබෙන බුද්ධිමට්ටම් වල විෂමබවක් තිබෙන්නේ?? උපතින් මුස්ලිම් ආගමිකයින්ට සහ පසුව මුස්ලිම් ආගමට හැරෙන පුද්ගලයින්ට පමණක් (ඔබලා සිතන ආකාරයට අනුව) වැඩියෙන් බුද්ධිය දී තිබෙන්නේ ඇයි?? යමෙකුට බුද්ධිය අවමයෙන් දීල, "Free will" එක දුන්නට පලක් තියේවිද?? මුස්ලිම් දහම නිවැරදි දහම බව තේරුම්ගැනීමට මුස්ලිම් ඔබට වගේම අනිත් මනුශ්යවර්ගයාටත් බුද්ධියක් ලබාදුන්නානම් ඔය කියන "Free will" එක මිනිසුන් නිවැරදි ලෙස භාවිතාකරනවානේ?? හරිවරැද්ද තේරුම්ගන්න බැරිලෙස මිනිසුන්ට බුද්ධිය විෂම ලෙස දායාද කල දෙවියන් ගැලවුම්කරුවෙක්ද???

ලොකුම විහිලුව තමයි, දෙවියන් මිනිසාව මැවීමේ අරමුණ දෙවියන්ට වැඳුම්පිදුම් ලබාගැනීමලු. ඒ වගේ තුට්ටු දෙකේ අරමුණක් වෙනුවෙන් මනුෂ්‍යයින්ව මවලා, දුකින් පිරුණු ලෝකයක් තුල තබාගෙන, හරියට පරීක්ෂණාගාරයක් ඉන්න මියන්ව වගේ ටෙස්ට් කරන දෙවියන් තවදුරටත් ගලවුම්කරුවෙක් ද????? එසේත් නැතිනම් විනෝදාංශයක් ලෙස මනුෂ්‍යයින් මවමින්, ඔවුන්ව විවිධාකාර දුක්මුසු පරීක්ෂණ වලට බඳුන් කරමින් වදයට පමුණුවන, අපායගාමී වන මනුෂ්‍යයින්ව මවන වධකයෙක්ද?????:confus ed:

කලින් ත්‍රෙඩ් එකෙන් ප්‍රශ්න කරලා තිබුනේ එයාලගේ ආගමේ මුලික හරය ගැනයි. මම කලින් ත්‍රෙඩ් එකේ මුලින්ම කිව්වනේ ඒ ප්‍රශ්නවලට එයාල දෙන උත්තරේ මොකක්ද කියල.හැබැයි ඒ උත්තරේ දාල තිබුනෙත් වෙන තැනක. ත්‍රෙඩ් එකේ රිප්ලයි කරන්නත් එයාල බයයි ත්‍රෙඩ් එක බම්ප් වෙන හින්ද. එච්චරටම රිදිලා. කෙසේ වෙතත් මුස්ලිම් ඔබ තේරුම් ගතයුතුයි පරණ තැටිය වාදනය වුවත් මේ බිඳවැටී තිබෙන්නේ ඔබේ දහමේ මුලික හරයයි. එහිදී ඔබට කටඋත්තර නැහැ කියන්නේ ලොකු ප්‍රශ්නයක්.

මම කලින් ත්‍රෙඩ් එකෙන් පැහැදිලි කළා "free will" එක දුන්න කියල මනුෂ්‍යයින් කරන වැරදි වලට සහ ඒ හේතුවෙන් එයාල අපායගාමී වන එකේ වගකීමෙන් දෙවියන්ට මිදෙන්න බැහැ කියල, හේතුව දෙවියන් මිනිසුන්ට බුද්ධිය විෂම ලෙස දීල තියන නිසා.

තව දුරටත් මේ කියන "free will" එක ගැන විමසල බලන කෙනෙකුට තේරුම්ගන්න පුළුවන් මේ "free will" එක කියන්නේ අල්ලාහ්ගේ මහා විශාල රැවටීමක්, ගැලවිජ්ජාවට හදාගත්තු දෙයක් කියල. අල්ලාහ් මිනිසුන්ගේ ජිවිතවල Plan එක කලින්ම ගහල ඉවරයි. අපි ගන්න තීරණ ඒ Plan එකේම කොටසක්. එතන තියෙන්නෙත් දෙවියන්ගේ කැමැත්ත මිසක් "free will" එකක් නෙමෙයි. මම එහෙම කියන්නේ හේතුවක් ඇතිව.

උදාහරණයක් ගන්නම්. ප්රභාකරන් පොඩිකාලේ දී, කෙනෙක් ප්රභාකරන් ළමයාව පෙන්නලා අල්ලාහ්ගෙන් අහනවා මොහු අනාගතයේ හොඳ කෙනෙක් වෙයිද? නරක කෙනෙක් වෙයිද? කියල. එහෙම නැතිනම් ප්රභාකරන් ඝාතනය කලපසු අහනවා මොහු නිර්මාණය කරන අවස්ථාවෙහි ඔබ දැනසිටියාද, ඔබ නිර්මාණය කරන්නේ මහා මිනිමරුවෙක් බව? එතැනදී අල්ලාහ් කියනවානම් මම ඔහුට "free will" එක දීල තියනවා. ඒ නිසා හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් වීම(එසේ මිනිමරුවෙක් වී මියගිය එක) ඔහුට භාරයි කියලා, එයින් අදහස් වන්නේ අල්ලාහ්, ප්රභාකරන්ගේ අනාගතය පිලිබඳ නිශ්චිත අනාවැකියක් කීමට නොදනී කියන දෙයද? එසේ නැතිනම් අනාගතයේ තමන් මැවූ ප්රභාකරන් මිනිමරුවෙක් වන බැවින් එම අපවාදයෙන් ගැලවීමට "free will" සංකල්පය හඳුන්වා දුන් බවද? මෙහිදී අල්ලාහ් ප්රභාකරන්ගේ අනාගතය නොදනී (නොදැන සිටියා) කියන දේ අපට බැහැර කරන්න වෙනවා. මොකද අල්ලාහ් සර්වබලධාරී නිසා. එසේ නම් අපිට පිළිගන්නට සිදුවන්නේ අල්ලාහ්ගේ ගැලවිජ්ජාව පිණිස මෙම "free will" සංකල්පය හඳුන්වා දුන් බවයි.

එළකිරියේ ඉන්නෙ ටිකක් මොඩපහේ මුස්ලිම් අය නිසා මම ඒක තවත් එවැනිම උදාහරණයකින් සරලව පැහැදිලි කරන්නම්. අවුරුදු 25ක මිනිමරුවෙක් ඉන්නවා. මේ පුද්ගලයා උපන්මොහොතේ අල්ලාහ් දෙවියන්ට පෙන්නලා ඇහුවොත් මොහු තව අවුරුදු 25කින් කුමන තත්වයකට පත්වේවිද? කියා (නැතිනම් ඔහු මිනිමරුවෙක් වූ පසු අහනවා මිට වසර 25ට පෙර මොහු නිර්මාණය කිරීමේදී ඔබ දැන සිටියාද කියා). මනුෂ්‍යයෙක් වගේ වැනි වැනී උත්තර දෙන්නේ නැතිව , සර්වබලධාරී දෙවියන්ට හැකියාවක් තිබියයුතුයි අනාගතයේ නියතවශයෙන් සිදුවන දේ පැවසීමට. දැන් මේ සිද්ධියේදීත් පෙනෙනවා නේද "free will" කියන දේ දෙවියන්ගේ Plan එකේම කොටසක් බව. ඒ කිව්වේ මිනිමරුව මනුෂ්‍ය ඝාතනය සිදුකරන අවස්ථාවේ, මිනීමරනවාද? නැද්ද? කියන තේරීම් දෙකෙන් ඔහු තෝරාගන්නා දෙය දෙවියන් ඔහුගේ උපතේදීම දන්නවා.

මෙතැනදී තවත් විශාල ගැටළුවක් මතුවෙනවා. කලින් මා සඳහන් කල පළමු උදාහරණයම ගමු මේක පැහැදිලි කරගන්න. ඉහත මම තහවුරුකලා "free will" එක කියා දෙයක් තිබීමට නොහැකි බව(එය එසේ නොවේ නම් එයට හේතු මුස්ලිම් අයට ඉදිරිපත් කරන්න සිදුවෙනවා). එසේ නම් ප්රභාකරන් දහස්ගණනින් මිනිමරුවේ ඔහුගේ "free will" එක පාවිච්චි කිරීමෙන් නොවෙයි නේද? එය දෙවියන්ගේ කැමැත්ත නේද????  එසේනම්, ලෝකයේ මෙතෙක් සිදුවූ සියලුම මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දුෂණ, සොරකම් වලට වැරදිකරු කවුරුන්ද????? මිනීමරුවෙකු, ස්ත්‍රී දුෂකයෙකු, සොරෙකු නිර්මාණය කිරීම සහ එම මිනීමරුවාට, ස්ත්‍රී දුෂකයාට, සොරාට ඉලක්කයක් වන මිනිසුන් නිර්මාණය කිරීම කෙතරම් ම්ලේච්ඡ ක්‍රියාවක්ද??

[QUOTE="huakbar, post: 16339803, member: 465708"] [SIZE=4]ඇයි උයා මගෙ ත්‍රෙඩ් දෙක දැක්කෙ නැද්ද :shocked:[/SIZE] අල්ලා වධකයෙකි..1 & 2 [FONT=Comic Sans MS][SIZE=5]අල්ලාහ් සර්වබලධාරී දෙවිකෙනෙකි. ඔහු මේ විශ්වය මවා ඇත. ඔහු මිනිසාගේ එකම ගැලවුම්කරුවා වේ.:rolleyes: හැබැයි ප්‍රශ්න දෙකතුනකින් මෙයාලගේ මුළු ඇදහිල්ලම කඩාගෙන වැටෙනවා. ඒ ප්‍රශ්න අහනකොට මෙයාලට දීගන්න උත්තර නැහැ. එතකොට මෙයාල කියන්නේ "ඇයි හැමදාම කරකවලා එකම ප්‍රශ්න ටික අහන්නේ? අපි ඕවට උත්තර දීල තියෙන්නේ". හැමදාම මේ ප්‍රශ්න ටික අහන්නේ එතනින් එහාට අහන්න දෙයක් නැති නිසා. මොකද එතැනින්ම ඔයාලගේ ඇදහිල්ලේ කොඳු නාරටිය කැඩිලා ඉවරයි.:yes::yes: එතනින් එහාට ඔයාලගේ ඇදහිල්ල ගැන කතාකරන්න දෙයක් නැහැ. බොහොම අමාරුවෙන් තටමලා උත්තරයක් හදාගෙන ආවට කොන්ද කෙලින් තියාගෙන නැගිටින්න මෙතෙක් ඔයාල පටබැන්ද පිළිතුරු කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ.:no: මේ ප්‍රශ්න මතුවෙන්නේ දෙවියන්ගේ සර්වබලධාරීත්වයත් සමගයි. අල්ලාහ් ගැලවුම්කරුවෙක් කියන සංකල්පයම විහිළුවක් බව මම ඔප්පු කරන්නම්. මුස්ලිම් සහ අන්සියළුම ආගමිකයින්, සියලුම මිනිසුන් මැව්වේ දෙවියන්. අන්‍යාගමික පවුලක උපන් බිළිඳෙකු මතු යම් දවසක මුස්ලිම් ආගමිකයෙක් බවට පරිවර්තනය වේවිද? (මොවුන් කියන ආකාරයට දෙවියන් දී ඇති බුද්ධිය භාවිතා කිරීමෙන්) නැද්ද? කියන දේ සාමාන්‍ය පුද්ගලයෙක්ට ගැටළුවක්. නමුත් එය සර්වබලධාරී දෙවියන්ට ගැටලුවක්ද? ඔහු නිර්මානයකරන මොහොතේදීම දන්නවා තමන් මවන පුද්ගලයා ජිවිතයේ කෙදිනකවත් මුස්ලිම් දහම පිළිනොගන්නා කෙනෙක්ද? එසේ නොමවේද? කියල.අල්ලාහ් දෙවියන් ප්‍රතිෂේප කරන්නන්ට මරණින් මතු උරුමවන්නේ අපාය බවත් දෙවියන් දන්නවා.එසේනම් ජීවිතාන්තය තෙක් අල්ලාහ් දෙවියන් ප්රතිෂේපකරන, ඒ හේතුවෙන් මරණින් මතු අපායගාමී වන මිනිසුන් දෙවියන් මැව්වේ ඇයි? සදාකාලික අපායකට වැටි දුක්විඳින මිනිසුන් නිර්මාණය කල දෙවි කෙනෙකු "ගැලවුම් කරුවෙක්" යන නමින් ඇමතීමට සුදුසුද? යමෙකු දෙවියන් මිනිසාව අපායට දක්කන වධකයෙක් කිව්වොත් එය නිවැරදි නොවේද? මම මේ ලෝකේ තියන හොඳම උදාහරණය ගන්නම්. ඒ තමයි බොදුබල සේනාවේ ඥානසාර හාමුදුරුවෝ. මේ උදාහරණයට හිනාවෙනවා නම් මුස්ලිම් ඔබ කරන්නේ උඩබලාගෙන කෙල ගැසීමක්. ඥානසාර හාමුදුරුවන්ව මැව්වේ අල්ලාහ්. දෙවියන් ඔහුව නිර්මාණය කිරීමේදී, දෙවියන් දැන සිටියාද ඔහු මරණින් මතු අපායගාමී වන පුද්ගලයෙක් බව (මුස්ලිම් දහම ප්‍රතිෂේප කරන නිසා)? නොදනසිටියේ නම් ඔහු සර්වබලධාරී ද? එසේ දැන දැන ඔහුව මැව්වේ නම් ඔබේ දෙවියන් ගලවුම්කරුවෙක්ද? ඔවුහු දෙවියන්ගේ මනරම් නිර්මාණ දෙස බලා "ඉන්ෂා අල්ලාහ්" යයි කියමින් දෙවියන්ට ප්‍රශංසා කරති. නමුත් එම දෙවියන්ගේම නිර්මාණයක් වූ ඥානසාර හිමියන් දුටුවිට ඔවුන් පරලවේ. ඇයි ඔයාල දෙවියන්ගේ නිර්මාණ වලට කැමති නැද්ද?:lol::lol: ඔබ කියාවි ඥානසාර හිමියන් ඇතුළු අන්‍යාගමිකයන්, අන්‍ය ආගම් මැව්වේ මුස්ලිම් ඔබව ( දෙවියන් කෙරෙහි ඇති ඔබේ විශ්වාසය) පරික්ෂා කිරීමට කියා. එසේ ඔබව පරික්ෂා කිරීමට දෙවියන් අන්‍යාගම් සහ අන්‍යාගමිකයින් මැව්වානම්, එකම දෙවියන් විශ්වාස නොකිරීම හේතුවෙන් එම මිනිසුන් අපායගාමී වීමේ වගකීම දෙවියන් සතුයි නේද?? එසේනම් ඔහු තවදුරටත් ගැලවුම්කරුවෙක්ද?? මම කියපු කරුණු අනුව පැහැදිලියි දෙවියන් ගැලවුම්කරුවෙක් නොවන බව. ඒක තව දුරටත් තහවුරු කරන්න පැහැදිලි සාධක තියනවා. ප්‍රධානම දෙයක් තමයි අපාය නිර්මාණය කිරීම. අපාය නිර්මාණය කලේ ආසාවට බල බල ඉන්නද? වැරදි කරන උදවියව විතරක් අපායට දානවනම් කමක් නැහැ (නමුත් එයත් සාධාරණීකරණය කල නොහැකියි. මොකද සියල්ල දන්නා දෙවියන් තමන් නිර්මාණය කරන මිනිසුන් යම් දිනක අපායගාමී වීමට හේතුවන වෙනත් වැරදි කරාවිද? යන පැනයට පිළිතුරු දෙවියන් දන්නවා). ඒත් මම කලින් හොඳින්ම පැහැදිලි කළා, සර්වබලධාරී දෙවියන් මෙලොව අලුතින් උපදින බිලිඳුන් අනාගතයෙහි මරණින් මතු යන්නේ අපායටද දිව්‍යලොකයටද කියන ගැටලුවට පිළිතුර දන්නවා බව. එසේ නම් ඔහු අපායගාමී වන මිනිසුන් නිර්මාණය කරන්නේ ඔහුගේම නිර්මාණයක් වන අපාය ජනශුන්‍ය වනු දකින්නට තිබෙන අකමැත්ත නිසාද? ගැලවුම්කරුවෙකු එවැනි දෙයක් කරයිද? තවදුරටත් මේ කරුණ ස්ථිර කරන්න පුළුවන්. දෙවියන් මැවූ තහනම් ගස නිසා මනුෂ්‍යවර්ගයාට බොහෝ දුක්ගැහැට විඳින්නට සිදුවන බව දෙවියන් දැන සිටියා. දෙවියන් ගැලවුම්කරුවෙකු නම් මිනිසා එවන් දුකකට පත්කරාවිද? මේ ගැටලුවට මුස්ලිමානුවන් පිළිතුරු වශයෙන් යොදාගන්න තර්කය තමයි "Free will" එක. ඒ කිව්වේ අන්‍යාගමිකයකු ඔහුගේ ජීවිතකාලය තුලදී ඉස්ලාම් දහම ගැන යම් දිනක දැනගන්නවාද, එහිදී ඔහු තමන්ට දෙවියන් දී තිබෙන බුද්ධිය සහ "Free will" එක භාවිතා කර මුස්ලිම් ආගමට පරිවර්තනය වියයුතු බවයි. එහිදී තවත් විශාල ගැටළුවක් මතුවෙනවා. මිනිසුන් අපායගාමි වීම ගැන ඔතරම්ම දෙවියන්ට කැක්කුමක් තිබේ නම්, ඇයි දෙවියන් මිනිසුන්ට දී තිබෙන බුද්ධිමට්ටම් වල විෂමබවක් තිබෙන්නේ?? උපතින් මුස්ලිම් ආගමිකයින්ට සහ පසුව මුස්ලිම් ආගමට හැරෙන පුද්ගලයින්ට පමණක් (ඔබලා සිතන ආකාරයට අනුව) වැඩියෙන් බුද්ධිය දී තිබෙන්නේ ඇයි?? යමෙකුට බුද්ධිය අවමයෙන් දීල, "Free will" එක දුන්නට පලක් තියේවිද?? මුස්ලිම් දහම නිවැරදි දහම බව තේරුම්ගැනීමට මුස්ලිම් ඔබට වගේම අනිත් මනුශ්යවර්ගයාටත් බුද්ධියක් ලබාදුන්නානම් ඔය කියන "Free will" එක මිනිසුන් නිවැරදි ලෙස භාවිතාකරනවානේ?? හරිවරැද්ද තේරුම්ගන්න බැරිලෙස මිනිසුන්ට බුද්ධිය විෂම ලෙස දායාද කල දෙවියන් ගැලවුම්කරුවෙක්ද??? ලොකුම විහිලුව තමයි, දෙවියන් මිනිසාව මැවීමේ අරමුණ දෙවියන්ට වැඳුම්පිදුම් ලබාගැනීමලු. ඒ වගේ තුට්ටු දෙකේ අරමුණක් වෙනුවෙන් මනුෂ්‍යයින්ව මවලා, දුකින් පිරුණු ලෝකයක් තුල තබාගෙන, හරියට පරීක්ෂණාගාරයක් ඉන්න මියන්ව වගේ ටෙස්ට් කරන දෙවියන් තවදුරටත් ගලවුම්කරුවෙක් ද????? එසේත් නැතිනම් විනෝදාංශයක් ලෙස මනුෂ්‍යයින් මවමින්, ඔවුන්ව විවිධාකාර දුක්මුසු පරීක්ෂණ වලට බඳුන් කරමින් වදයට පමුණුවන, අපායගාමී වන මනුෂ්‍යයින්ව මවන වධකයෙක්ද?????:confused::confused::confused::confus ed::confused: [/SIZE][/FONT][SIZE=5]කලින් ත්‍රෙඩ් එකෙන් ප්‍රශ්න කරලා තිබුනේ එයාලගේ ආගමේ මුලික හරය ගැනයි. මම කලින් ත්‍රෙඩ් එකේ මුලින්ම කිව්වනේ ඒ ප්‍රශ්නවලට එයාල දෙන උත්තරේ මොකක්ද කියල:P.හැබැයි ඒ උත්තරේ දාල තිබුනෙත් වෙන තැනක. ත්‍රෙඩ් එකේ රිප්ලයි කරන්නත් එයාල බයයි ත්‍රෙඩ් එක බම්ප් වෙන හින්ද. එච්චරටම රිදිලා. කෙසේ වෙතත් මුස්ලිම් ඔබ තේරුම් ගතයුතුයි පරණ තැටිය වාදනය වුවත් මේ බිඳවැටී තිබෙන්නේ ඔබේ දහමේ මුලික හරයයි. එහිදී ඔබට කටඋත්තර නැහැ කියන්නේ ලොකු ප්‍රශ්නයක්:rolleyes:. මම කලින් ත්‍රෙඩ් එකෙන් පැහැදිලි කළා "free will" එක දුන්න කියල මනුෂ්‍යයින් කරන වැරදි වලට සහ ඒ හේතුවෙන් එයාල අපායගාමී වන එකේ වගකීමෙන් දෙවියන්ට මිදෙන්න බැහැ කියල, හේතුව දෙවියන් මිනිසුන්ට බුද්ධිය විෂම ලෙස දීල තියන නිසා. තව දුරටත් මේ කියන "free will" එක ගැන විමසල බලන කෙනෙකුට තේරුම්ගන්න පුළුවන් මේ "free will" එක කියන්නේ අල්ලාහ්ගේ මහා විශාල රැවටීමක්, ගැලවිජ්ජාවට හදාගත්තු දෙයක් කියල. අල්ලාහ් මිනිසුන්ගේ ජිවිතවල Plan එක කලින්ම ගහල ඉවරයි. අපි ගන්න තීරණ ඒ Plan එකේම කොටසක්. එතන තියෙන්නෙත් දෙවියන්ගේ කැමැත්ත මිසක් "free will" එකක් නෙමෙයි. මම එහෙම කියන්නේ හේතුවක් ඇතිව. උදාහරණයක් ගන්නම්. ප්රභාකරන් පොඩිකාලේ දී, කෙනෙක් ප්රභාකරන් ළමයාව පෙන්නලා අල්ලාහ්ගෙන් අහනවා මොහු අනාගතයේ හොඳ කෙනෙක් වෙයිද? නරක කෙනෙක් වෙයිද? කියල. එහෙම නැතිනම් ප්රභාකරන් ඝාතනය කලපසු අහනවා මොහු නිර්මාණය කරන අවස්ථාවෙහි ඔබ දැනසිටියාද, ඔබ නිර්මාණය කරන්නේ මහා මිනිමරුවෙක් බව? එතැනදී අල්ලාහ් කියනවානම් මම ඔහුට "free will" එක දීල තියනවා. ඒ නිසා හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් වීම(එසේ මිනිමරුවෙක් වී මියගිය එක) ඔහුට භාරයි කියලා, එයින් අදහස් වන්නේ අල්ලාහ්, ප්රභාකරන්ගේ අනාගතය පිලිබඳ නිශ්චිත අනාවැකියක් කීමට නොදනී කියන දෙයද? එසේ නැතිනම් අනාගතයේ තමන් මැවූ ප්රභාකරන් මිනිමරුවෙක් වන බැවින් එම අපවාදයෙන් ගැලවීමට "free will" සංකල්පය හඳුන්වා දුන් බවද? මෙහිදී අල්ලාහ් ප්රභාකරන්ගේ අනාගතය නොදනී (නොදැන සිටියා) කියන දේ අපට බැහැර කරන්න වෙනවා. මොකද අල්ලාහ් සර්වබලධාරී නිසා. එසේ නම් අපිට පිළිගන්නට සිදුවන්නේ අල්ලාහ්ගේ ගැලවිජ්ජාව පිණිස මෙම "free will" සංකල්පය හඳුන්වා දුන් බවයි:yes:. එළකිරියේ ඉන්නෙ ටිකක් මොඩපහේ මුස්ලිම් අය නිසා මම ඒක තවත් එවැනිම උදාහරණයකින් සරලව පැහැදිලි කරන්නම්. අවුරුදු 25ක මිනිමරුවෙක් ඉන්නවා. මේ පුද්ගලයා උපන්මොහොතේ අල්ලාහ් දෙවියන්ට පෙන්නලා ඇහුවොත් මොහු තව අවුරුදු 25කින් කුමන තත්වයකට පත්වේවිද? කියා (නැතිනම් ඔහු මිනිමරුවෙක් වූ පසු අහනවා මිට වසර 25ට පෙර මොහු නිර්මාණය කිරීමේදී ඔබ දැන සිටියාද කියා). මනුෂ්‍යයෙක් වගේ වැනි වැනී උත්තර දෙන්නේ නැතිව , සර්වබලධාරී දෙවියන්ට හැකියාවක් තිබියයුතුයි අනාගතයේ නියතවශයෙන් සිදුවන දේ පැවසීමට. දැන් මේ සිද්ධියේදීත් පෙනෙනවා නේද "free will" කියන දේ දෙවියන්ගේ Plan එකේම කොටසක් බව. ඒ කිව්වේ මිනිමරුව මනුෂ්‍ය ඝාතනය සිදුකරන අවස්ථාවේ, මිනීමරනවාද? නැද්ද? කියන තේරීම් දෙකෙන් ඔහු තෝරාගන්නා දෙය දෙවියන් ඔහුගේ උපතේදීම දන්නවා. මෙතැනදී තවත් විශාල ගැටළුවක් මතුවෙනවා. කලින් මා සඳහන් කල පළමු උදාහරණයම ගමු මේක පැහැදිලි කරගන්න. ඉහත මම තහවුරුකලා "free will" එක කියා දෙයක් තිබීමට නොහැකි බව(එය එසේ නොවේ නම් එයට හේතු මුස්ලිම් අයට ඉදිරිපත් කරන්න සිදුවෙනවා). එසේ නම් ප්රභාකරන් දහස්ගණනින් මිනිමරුවේ ඔහුගේ "free will" එක පාවිච්චි කිරීමෙන් නොවෙයි නේද? එය දෙවියන්ගේ කැමැත්ත නේද???? :shocked::shocked: එසේනම්, ලෝකයේ මෙතෙක් සිදුවූ සියලුම මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දුෂණ, සොරකම් වලට වැරදිකරු කවුරුන්ද????? මිනීමරුවෙකු, ස්ත්‍රී දුෂකයෙකු, සොරෙකු නිර්මාණය කිරීම සහ එම මිනීමරුවාට, ස්ත්‍රී දුෂකයාට, සොරාට ඉලක්කයක් වන මිනිසුන් නිර්මාණය කිරීම කෙතරම් ම්ලේච්ඡ ක්‍රියාවක්ද??[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom