Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jan 9 මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

***** රටේ සමාජ අධ්‍යනය පොත. 7 වසර. 2030 වසරේදී.

Chi Lanka ගැන බිඳක්

මේ රට අද පාලනය කරන්නෙ එදා හිටපු අභීත නායක පර්සි රාජපස්ස ගේ පුත්‍ර රත්නය සොමාල් රාජපස්ස. පියපුතු දේපලේ අති විශාල රූප රට පුරා අඩියෙන් අඩියට එල්ලා තියෙනවා. සැම පුවත්පතකම, රුපවාහිනී විකාශනයක පමණක් නොව, පාසල් පොත්වල පවා පස්ස පවුලේ වික්‍රමයන්, බල මහිමය හා රටට සිදුවන සේවය කියවෙනවා. කොටින්ම කියනවානම් පියරජ මිය ගිය පුවත රටට නිවේදනය කල සැම රුපවාහිනී නිවේදකයෙක්ම දරුවන් මෙන් කැමරාව ඉදිරිපිට හඬා වැලපුනා.

ලොවින් උතුම්ම රට බව එම රට සියළු වැසියන් දන්නා චී. ලංකාව, නිරන්තරයෙන් විදෙස් කුමන්ත්‍රණ වලින් පීඩා විඳින රටක්. මෙම රටට විශේෂ සම්පත්මය හෝ යුධමය වටිනාකමක් නැතත්, එම රටෙහි ජනයා ගැන ඊර්ෂියාවෙන් පෙලෙන අමෙරිකාව ඇතුළු රටවල් දශක ගණනක් ගෙන ගිය කුමන්ත්‍රණ නිසා එහි ජනයාට සාගින්නෙන් පෙළීමට මෙන්ම ලොව අන් රටවල ඇති පහසුකම් නැතිව ජීවත් වීමට සිදුව තිබෙනවා.

එහෙත් ඔවුන් මින් සැලෙන්නේ නෑ. ඔවුන් පරම්පරාවක්ම පස්ස පවුලේ ආරක්ෂාව යටතේ ජීවත් වුණා. ඉදිරියෙත් එහෙමයි. කොටින්ම කියනවානම් පෙර සිටි දේශද්‍රෝහීන් ගෙන ආ ප්රජාතන්ත්රවාදය, යහපාලනය, අන්තර්ජාතික සබන්ධතා, සාමය වැනි නීච, බටහිර අදහස් නව පරපුරේ අධ්‍යාපනයෙන් සම්පූර්ණයෙන් ඉවත් කර තිබෙනවා. දැන් කිසි කෙනෙක් ඒවා දන්නෙත් නෑ, ඒවාට රැවටෙන්නේ නෑ.

රණශූරයෙක්, දක්ෂ ක්‍රීඩකයෙක් පමණක් නොව හසල තාක්ෂණික දැනුමක්ද ඇති පස්ස පුත්‍ර රත්නයන් විසින් උතුම් චී. ලංකාවට සුභ අනාගතයක් අත්කර දී දැන් වසර කිහිපයක්ම ගෙවී ගොසින්. ඔවුන් අපටත් ආදර්ශයක් නොවේද?

[QUOTE="pavithra_uk, post: 17595929, member: 242676"] ***** රටේ සමාජ අධ්‍යනය පොත. 7 වසර. 2030 වසරේදී. [B][COLOR=#333333][SIZE=5]Chi Lanka ගැන බිඳක්[/SIZE][/COLOR][/B] [SIZE=4][B][COLOR=#333333] [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=#333333]මේ රට අද පාලනය කරන්නෙ එදා හිටපු අභීත නායක පර්සි රාජපස්ස ගේ පුත්‍ර රත්නය සොමාල් රාජපස්ස. පියපුතු දේපලේ අති විශාල රූප රට පුරා අඩියෙන් අඩියට එල්ලා තියෙනවා. සැම පුවත්පතකම, රුපවාහිනී විකාශනයක පමණක් නොව, පාසල් පොත්වල පවා පස්ස පවුලේ වික්‍රමයන්, බල මහිමය හා රටට සිදුවන සේවය කියවෙනවා. කොටින්ම කියනවානම් පියරජ මිය ගිය පුවත රටට නිවේදනය කල සැම රුපවාහිනී නිවේදකයෙක්ම දරුවන් මෙන් කැමරාව ඉදිරිපිට හඬා වැලපුනා.[/COLOR] [COLOR=#333333]ලොවින් උතුම්ම රට බව එම රට සියළු වැසියන් දන්නා චී. ලංකාව, නිරන්තරයෙන් විදෙස් කුමන්ත්‍රණ වලින් පීඩා විඳින රටක්. මෙම රටට විශේෂ සම්පත්මය හෝ යුධමය වටිනාකමක් නැතත්, එම රටෙහි ජනයා ගැන ඊර්ෂියාවෙන් පෙලෙන අමෙරිකාව ඇතුළු රටවල් දශක ගණනක් ගෙන ගිය කුමන්ත්‍රණ නිසා එහි ජනයාට සාගින්නෙන් පෙළීමට මෙන්ම ලොව අන් රටවල ඇති පහසුකම් නැතිව ජීවත් වීමට සිදුව තිබෙනවා.[/COLOR] [COLOR=#333333]එහෙත් ඔවුන් මින් සැලෙන්නේ නෑ. ඔවුන් පරම්පරාවක්ම පස්ස පවුලේ ආරක්ෂාව යටතේ ජීවත් වුණා. ඉදිරියෙත් එහෙමයි. කොටින්ම කියනවානම් පෙර සිටි දේශද්‍රෝහීන් ගෙන ආ ප්රජාතන්ත්රවාදය, යහපාලනය, අන්තර්ජාතික සබන්ධතා, සාමය වැනි නීච, බටහිර අදහස් නව පරපුරේ අධ්‍යාපනයෙන් සම්පූර්ණයෙන් ඉවත් කර තිබෙනවා. දැන් කිසි කෙනෙක් ඒවා දන්නෙත් නෑ, ඒවාට රැවටෙන්නේ නෑ.[/COLOR] [COLOR=#333333]රණශූරයෙක්, [/COLOR][COLOR=#333333]දක්ෂ [/COLOR][COLOR=#333333]ක්‍රීඩකයෙක් පමණක් නොව හසල තාක්ෂණික දැනුමක්ද ඇති පස්ස පුත්‍ර රත්නයන් විසින් උතුම් චී. ලංකාවට සුභ අනාගතයක් අත්කර දී දැන් වසර කිහිපයක්ම ගෙවී ගොසින්. ඔවුන් අපටත් ආදර්ශයක් නොවේද? [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom