Japan foreign minister Sri Lanka president discuss debt restructuring, investments ජනපති සහ ජපාන විදේශ ඇමති අතර නව ආයෝජන ගැන සාකච්ඡාවක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අඩ අඩද රනිල්ගේ ලොවන්නේ? 😂 😂 😂 😂 පවු බම්.. මේවා මහ සහගහන අපරාද.. රනිල්ට කොහොම බෑනපු එවුන්ද අද මේ ඈට ලොවන්නේ 🤭🤭🤭

    ball suck GIF
    අඩනන් එපා ඉතින් LRT එක පැත්තකට විතරක් යනවා කියපු මෝඩ ජෙප්පන්ගෙන් එකෙක් කියලා දන්නවා 🤣🤣
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ssw ගැන කතා කරලා නැද්ද ? නැත්නම් අමු ගවයා ඉතින්..
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    1690628363-Ranil_L.jpg


    ECONOMYNEXT – Foreign Minister of Japan Hayashi Yoshimasa who is in Sri Lanka on an official visit has met President Ranil Wickremesinghe and engaged in talks in debt restructuring support, infrastructure projects, and high-tech investment opportunities.

    The president’s media division (PMD) said on Saturday July 29 the talks concerned the bilateral relationship between Japan and Sri Lanka and a “mutual commitment to further strengthen their traditionally robust ties”.

    President Wickremesinghe expressed his gratitude to the Japanese government for their support in the debt restructuring process and also shared details of an offer reportedly made by French President Emmanuel Macron, who was in Sri Lanka hours earlier, to play a pivotal role in enhancing the common platform for debt restructuring and expediting the process.

    Another significant aspect of their talks revolved around key areas of cooperation, namely the Light Rail Transit (LRT), the Colombo port’s East Container Terminal, the Kandy Development Plan, the Central Expressway, and the expansion of the Bandaranaike International Airport. Both parties expressed the importance of expediting the implementation of these projects, the PMD said.

    Bilateral, regional, and global issues were also discussed emphasising the two countries’ shared commitment to maintaining the region as a peaceful and stable area. President Wickremesinghe also highlighted the investment opportunities in Sri Lanka’s high-tech industries, envisioning a transformation from a labour market-oriented economy to one that caters to cutting-edge technological advancements, the PMD said, adding that this strategic move is expected to present significant prospects for Japanese investors.

    Minister Yoshimasa arrived in Sri Lanka on July 28th for a two-day official visit.

    Sri Lanka has invited Japan to invest in dedicated investment zones, power ports and highways, as well as a “green and digital economy”, Foreign Minister Ali Sabry said after meeting his Japanese counterpart.

    - https://economynext.com/japan-forei...iscuss-debt-restructuring-investments-126986/


    ශ්‍රම වෙළෙඳපොළ ඉලක්ක කරගත් ආර්ථිකයක සිට අධි තාක්ෂණික ආර්ථිකයක් දක්වා පරිවර්තනය වීමේ අපේක්ෂාවෙන් පසුවෙන ශ්‍රී ලංකාවේ අධි තාක්‍ෂණික කර්මාන්ත ආශ්‍රිත ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජපාන විදේශ අමාත්‍යවරයා දැනුවත් කර තිබෙන අතර ඒ සඳහා ජපාන ආයෝජකයින් දිරි ගැන්වීමට කටයුතු කරන බව ජපාන විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත.

    ඉන්දියන් සාගර කලාපය සාමකාමී සහ ස්ථාවර කලාපයක් ලෙස පවත්වාගෙන යාම සඳහා එක්වී කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් කලාපීය සහ ගෝලීය ගැටළු රැසක් පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡාවී තිබේ.

    දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාක් අද (29) කොළඹදී පැවැත්වුණි.

    ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාවන් සිහිපත් කරමින් ඇරඹි මෙම සාකච්ඡාවේදී ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා දෙපාර්ශ්වයම කැපවීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සඳහා ජපාන රජය ලබාදෙන සහාය පිළිබඳ මෙහිදී සිය කෘතඥතාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ පොදු වේදිකාව වැඩිදියුණු කිරීම සහ එම ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සමග සිදු කළ සාකච්ඡාව පිළිබඳව ද කරුණු පැහැදිළි කර ඇත.

    එසේම ජපාන – ශ්‍රී ලංකා සහයෝගීතාව තවදුරටත් විදාහ දැක්වෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT), වරාය නැගෙනහිර පර්යන්තය, මහනුවර සංවර්ධන සැලැස්ම, මධ්‍යම අධිවේගී මාර්ගය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීම යන ව්‍යාපෘති කඩිනම් කිරීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක්වී තිබේ.

    - https://sinhala.adaderana.lk/news/184841

    New lending has to come only after a favourable outcome at Debt Restructuring

    "Specific projects, such as the scrapped Light Rail Transit (LRT) project which was to be funded by the Japanese government, were not discussed during this meeting, the official said".

    https://www.dailymirror.lk/breaking...ructuring-before-resuming-projects/108-264198
     
    • Like
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    monson

    Well-known member
  • May 7, 2007
    25,824
    29,054
    113
    New lending has to come only after a favourable outcome at Debt Restructuring

    "Specific projects, such as the scrapped Light Rail Transit (LRT) project which was to be funded by the Japanese government, were not discussed during this meeting, the official said".

    https://www.dailymirror.lk/breaking...ructuring-before-resuming-projects/108-264198
    "The Japanese government however will be discussing these projects with the Sri Lankan government, she added"

    Debt restructuring walin passe thamyi kohomath nawaththapu Airport project ekath patan ganne.

    – ‘As smoothly as possible’ –



    Japanese foreign ministry spokeswoman Yukiko Okano told reporters that resolving Sri Lanka’s debt burden remained an urgent priority to unlock further funding for the island.

    “For us now the important thing is this debt restructuring process will go as quickly as possible, as smoothly as possible,” Okano said. - https://www.digitaljournal.com/business/japan-presses-sri-lanka-to-secure-china-debt-deal
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    "The Japanese government however will be discussing these projects with the Sri Lankan government, she added"

    Debt restructuring walin passe thamyi kohomath nawaththapu Airport project ekath patan ganne.

    "Were not discussed" kiyala thiyeddith ayi headline eketh 'discussed' kiyala damme kiyana ekai prashne. Owa kohomath hadanava, habei salli gaana, repayment period ehe mehe venna puluvan samaharavita. Malabeta 0.01% percentage labunoth hodai.
     

    Sen-lu

    Well-known member
  • ඕසි ඉන්නවා කියලා බොරු කියලා ඔසි කනත්තක Location දාපු බයි පැටවු නුත් මේකේ හිටියා නේ
    ඕක මොකක්ද ඉංග්‍රීසි හෝඩියවත් බැරුව කැනඩා ඉන්නව කීව බයියොත් මේකෙ ඔය ඉන්නෙ 😂.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඕක මොකක්ද ඉංග්‍රීසි හෝඩියවත් බැරුව කැනඩා ඉන්නව කීව බයියොත් මේකෙ ඔය ඉන්නෙ 😂.
    හා හා මොකෝ මේ රිදිලා දුවගෙන ඇවිත් හාන්නේ 🤣
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අඩනන් එපා ඉතින් LRT එක පැත්තකට විතරක් යනවා කියපු මෝඩ ජෙප්පන්ගෙන් එකෙක් කියලා දන්නවා 🤣🤣
    අන්තිමට රෙවිලා කියාගන්න දෙයක් නෑති වුනාම "ජෙප්පා" තමා කියන්න ඉතුරු වෙන්නේ.. අනේ මන්දා බන් පොන්නයා කියපු එකාගේ ලොවන්න වුනා කිව්වාම 🤭
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    රිදුනා නේ.. මහින්ද මහත්තයා කිව්වාම පොන්නයන්ගේ ඈට ලොවන්න උඹ හිතුවද අපිත් උඹ වගේ නන්නත්තාර ඩයල් කියලා?

    Laugh Lol GIF

    වැඩිය එල්ලෙන්න යන්ද එපා. ඕක ඔය උගේ රස්සාව කරන්නේ

     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වැඩිය එල්ලෙන්න යන්ද එපා. ඕක ඔය උගේ රස්සාව කරන්නේ

    එහෙනම් ඌ හරි බන්.. අරුන්ගෙන් සල්ලි අරන් උගේ වෑඩ කරගෙන ඉන්නවා කියන්නේ එල කොල්ලෙක් නේ
     
    • Like
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    එහෙනම් ඌ හරි බන්.. අරුන්ගෙන් සල්ලි අරන් උගේ වෑඩ කරගෙන ඉන්නවා කියන්නේ එල කොල්ලෙක් නේ
    උ තැනේ හැටියට ඇනේ ගහලා කියක් හරි හොයා ගන්නවා, බත්තරමුල්ලේ සිලරතනට උනත් කඩේ යයි සල්ලි ටිකක් දුන්නොත් 😂 එදා වේල ගැටගහැගන්නනේ බන් මේ ඔක්කොම කරන්නේ
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උ තැනේ හැටියට ඇනේ ගහලා කියක් හරි හොයා ගන්නවා, බත්තරමුල්ලේ සිලරතනට උනත් කඩේ යයි සල්ලි ටිකක් දුන්නොත් 😂 එදා වේල ගැටගහැගන්නනේ බන් මේ ඔක්කොම කරන්නේ
    මහින්දට පණ වුනත් දෙන්න සුදානම් වෙලා ඉදලා රනිල්ගේ පලු ඈරපු එකෙක්ට මොන්සොන්ගේ ත්‍රෙඩ් වලට බෑහෑලා රනිල්ට කඩේ යන්න පුලුවන් වුනා කියන්නේ මිනිහාට හොද අනාගතයක් තියෙනවා. ඕනම ඈටයක් සූප්පු කරන්න සුදානම් කොල්ලෙක්. උගේ වෑඩේ කරන් ගියදෙන්. මටත් සතුටුයි. මන් හින්දා ඌ දාපු පෝස්ට් වලිනුත් සෑහෙන්න ගානක් හොයා ගන්න ඈති
     
    • Like
    Reactions: vibhashana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අන්තිමට රෙවිලා කියාගන්න දෙයක් නෑති වුනාම "ජෙප්පා" තමා කියන්න ඉතුරු වෙන්නේ.. අනේ මන්දා බන් පොන්නයා කියපු එකාගේ ලොවන්න වුනා කිව්වාම 🤭
    අනුර කුමරු ට බයින කොට රෙවෙන්නේ ජෙප්පන්ට කියලා අපි දන්නවා බං 🤣

    වැඩිය එල්ලෙන්න යන්ද එපා. ඕක ඔය උගේ රස්සාව කරන්නේ

    අහා මඩ පෝස්ටර් ගහන එක ජෙප්පන් ගේ රස්සාව නේ🤣🤣
    ------ Post added on Jul 30, 2023 at 10:08 AM
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ