Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Japan Hutapate [Video]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]Japan Hutapate [Video] Live Updated[/PLAIN]

ජපානයේ අද උදෑසන ශ්‍රී ලංකා වෙලාවෙන් 11 ට පමණ රික්ථ මාපකයේ 8.9 ක අගයකින් යුත් භූකම්පා තත්වයක් සිදුවී තිබේ. මේ වන විට සුනාමි තත්වයක් බවට හැරී ඇති මෙය පිළිබද සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.ඒකක 7.9ක් ලෙස භූ කම්පනය සටහන් වු අතර අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 8.9ක් ලෙස සටහන් කරනු ලැබිණි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙම සුනාමි තත්ත්වය නිසා මිනිසුන්, මෝටර් රථ, ගෙවල් ඇතුළු දේ රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙන බවත් මෙයින් විශාල පිරිසක් මිය යන්නට ඇතැයි අනුමාන කරන බවයි.

මෙම මහා විපත හමුවේ ටෝකියෝ නගරයේ ප්‍රධානතම ගුවන් තොටුපොළ වන නරිටා ගුවන් තොටුපොළ වසා දමා තිබෙන බවත් ගොඩනැගිලි කඩා වැටීම නිසා විශාල පිරිසක් තුවාල ලබා තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

Me Red Mark Dala Thiyene Earthquake Star Karapu Place Eka Jappan Wala

ජපානයේ ටෝකියෝ අගනුවරට කිලෝමීටර් 382කට ඊසාන දෙසින් වු භූමි ප්‍රදේශයේදී භූ කම්පනය සිදුව ඇත.

භූ චලනය ටෝකියෝ අගනුවරට ද දැනී ඇති අතර විශාල ගොඩනැගිලි පවා කම්පනයට පත්ව ඇත.

ජපානයේ එන්.එච්.කේ. රූපවාහිනී නාලිකාව මගින් සුනාමි රළ පහරට හසුව මෝටර් රථ බෝට්ටු සමග ගසාගෙන යන දර්ශන විකාශය කළබව සඳහන්ය.

මෙන්න පැයකට කලින් අල් ජසීරා විසින් අන්තර්ජාලයට නිකුත් කරන ලද නිල දර්ශන සහිත වීඩියෝව

Video 01

[YOUTUBE]dm2Hr-1l1MM[/YOUTUBE]

Video 02

[YOUTUBE]cKh-QaeT6rc[/YOUTUBE]

Video 03

Inside The Super Market

[YOUTUBE]x9QNzGY0qxw[/YOUTUBE]

Video 04

House

[YOUTUBE]j3fUqdGXLbM[/YOUTUBE]

Video 05

Tremblement

[YOUTUBE]ROMyYNXb6WE[/YOUTUBE]

Video 06

[YOUTUBE]1BsiS2NR1mc[/YOUTUBE]

මෙම ස්වාභාවික විපත නිසා ටෝකියෝ නගරයේ මිලියන 04 ක පමණ නිවාස වලට විදුලිය ඇණ හිට ඇති බවද වාර්තා වේ.  එසේම, ටෝකියෝ නගරය ආසන්නයේ පවතින චිබා ඛනිජ තෙල් පිරිපහදුව ගින්නෙන් දැවෙමින් තිබෙන බවත් උතුරු ජපානයේ ටොහොකු අධිවේගී මාර්ගයේ ස්ථාන කිහිපයකටම හානි සිදුවී තිබෙන බවත් සඳහන්ය.

ජපන් සුනාමියෙන් ශ්‍රී ලංකාවට හානි නෑ

ජපන් මුහුදු සීමාවේ හටගත් භූ කම්පන තත්ත්වයෙන් හා සුනාමි තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට හානියක් සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අප කළ විමසුමකට පිළිතුරු දෙමින් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා මහතා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවට එයින් කිසිදු බලපෑමක් ඇතිවිය නොහැකි බවයි.

කෙසේ වෙතත් ටෝකියෝ නගරයට කි.මි 400 ක් දුරින් ගැඹුරු මුහදේ රිච්ටර් මාපක අගය 8.9 ලෙස සටහන් වූ භූ කම්පනයක් සිදුව ඇති අතර එයින් ජපානයේ ප්‍රදේශ කිහිපයකට සුනාමි තත්ත්වයක් හටගෙන තිබේ.

මේ වන විටත් ගොඩනැඟලි,රථවාහන,බොහෝ ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර සිදුව ඇති හානිය කෙතරම්ද යන්න ගණනය කිරීමක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

In Pictures: Japan Tsunami

ඉදිරි පැය කිහිපය තුලදී සුනාමි රැලි පිලිබද අනතුරු ඇගවීම් නවසීලන්තය,පිලිපීනය,ඉන්දුනීසිය,පපුවා නිවු ගිනියා,හවායි සහ ඔස්ට්‍රේලියා යන රට වලට නිකුත් කර ඇත එම රටවල මුහුදුබඩ අසල ජනයාට හැකිතරම් ආරක්ෂිත ස්ථාන කරා ඇදෙන ලෙස මේ වන විට දැනුම් දෙමින් තිබේ .ජපාන මුහුදු ප්‍රදේශයේ සිදුවූ 8.9 භූමිකම්පා ව මෙයට බලපෑ හේතුවයි

ඇතිවූ භූමිකම්පා තත්වය නිසා ජපානයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක ගිනි ගැනීමක් සිදුවී තිබෙන අතර එම පෙදෙසින් මේ වනවිට යම් පිපිරීම් තත්වයක් දැකගන්නට ලැබුන බව අල් ජසීරා නාලිකාව මීට ස්වල්ප එලාවකට පෙර සදහන් කරා තවමත් මුහුදු ජලය ජපානයේ අභ්‍යන්තර ප්‍රදේශ කරා ඇදී එන බවත් විශාල රැලි ඇති විමේ හැකියාව පවතින බව සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.විශාල වශයෙන් දේපල හානී වී ඇති බවත්,ඉදිරිය ගැන නිශ්චිත තීරණයක් ගත නොහැකි බවත් ජපානයෙන් ලැබෙන අලුත්ම ආරංචි මාර්ග සදහන් කරයි,බොහො මිනිස් ප්‍රමාණයක් මෙම සුනාමි අවස්ථාවට මුහුණ පෑ අතර කාර්යාල සේවකයින් පවා තාමත් සිරවී ශිටින බව විදෙස් මාධ්‍ය සදහන් කරයි

ලැබෙන සැනින් එසනින් ඔබ හට

රැදී සිටින්න අප සමග

Live Updated Thread

Mal Baba Exclusive@Facebook

©2011/MB/EK.COM

All Rights Reserved

[QUOTE="Mal Baba, post: 9607149, member: 194988"] [b][PLAIN]Japan Hutapate [Video] Live Updated[/PLAIN][/b] [CENTER][SIZE=4] ජපානයේ අද උදෑසන ශ්‍රී ලංකා වෙලාවෙන් 11 ට පමණ රික්ථ මාපකයේ 8.9 ක අගයකින් යුත් භූකම්පා තත්වයක් සිදුවී තිබේ. මේ වන විට සුනාමි තත්වයක් බවට හැරී ඇති මෙය පිළිබද සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.ඒකක 7.9ක් ලෙස භූ කම්පනය සටහන් වු අතර අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 8.9ක් ලෙස සටහන් කරනු ලැබිණි. [/SIZE] [SIZE=4] විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙම සුනාමි තත්ත්වය නිසා මිනිසුන්, මෝටර් රථ, ගෙවල් ඇතුළු දේ රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙන බවත් මෙයින් විශාල පිරිසක් මිය යන්නට ඇතැයි අනුමාන කරන බවයි. [/SIZE] [SIZE=4] මෙම මහා විපත හමුවේ ටෝකියෝ නගරයේ ප්‍රධානතම ගුවන් තොටුපොළ වන නරිටා ගුවන් තොටුපොළ වසා දමා තිබෙන බවත් ගොඩනැගිලි කඩා වැටීම නිසා විශාල පිරිසක් තුවාල ලබා තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කියයි.[/SIZE] [SIZE=4] [/SIZE][B]Me Red Mark Dala Thiyene Earthquake Star Karapu Place Eka Jappan Wala [/B][CENTER][IMG]http://news.bbcimg.co.uk/media/images/51632000/gif/_51632880_japan_quake_03112.gif[/IMG] [SIZE=4]ජපානයේ ටෝකියෝ අගනුවරට කිලෝමීටර් 382කට ඊසාන දෙසින් වු භූමි ප්‍රදේශයේදී භූ කම්පනය සිදුව ඇත. භූ චලනය ටෝකියෝ අගනුවරට ද දැනී ඇති අතර විශාල ගොඩනැගිලි පවා කම්පනයට පත්ව ඇත. [/SIZE] [/CENTER] [SIZE=4]ජපානයේ එන්.එච්.කේ. රූපවාහිනී නාලිකාව මගින් සුනාමි රළ පහරට හසුව මෝටර් රථ බෝට්ටු සමග ගසාගෙන යන දර්ශන විකාශය කළබව සඳහන්ය.[/SIZE] [SIZE=4][B] මෙන්න පැයකට කලින් අල් ජසීරා විසින් අන්තර්ජාලයට නිකුත් කරන ලද නිල දර්ශන සහිත වීඩියෝව[/B][/SIZE] [B]Video 01 [/B] [YOUTUBE]dm2Hr-1l1MM[/YOUTUBE] [B]Video 02[/B] [YOUTUBE]cKh-QaeT6rc[/YOUTUBE] [B]Video 03[/B] [B]Inside The Super Market[/B] [YOUTUBE]x9QNzGY0qxw[/YOUTUBE] [B]Video 04 House[/B] [YOUTUBE]j3fUqdGXLbM[/YOUTUBE] [B]Video 05 Tremblement[/B] [YOUTUBE]ROMyYNXb6WE[/YOUTUBE] [B]Video 06[/B] [YOUTUBE]1BsiS2NR1mc[/YOUTUBE] [SIZE=4] මෙම ස්වාභාවික විපත නිසා ටෝකියෝ නගරයේ මිලියන 04 ක පමණ නිවාස වලට විදුලිය ඇණ හිට ඇති බවද වාර්තා වේ. [/SIZE][SIZE=4] එසේම, ටෝකියෝ නගරය ආසන්නයේ පවතින චිබා ඛනිජ තෙල් පිරිපහදුව ගින්නෙන් දැවෙමින් තිබෙන බවත් උතුරු ජපානයේ ටොහොකු අධිවේගී මාර්ගයේ ස්ථාන කිහිපයකටම හානි සිදුවී තිබෙන බවත් සඳහන්ය. [/SIZE] [LEFT][SIZE=4][COLOR=Red][U][B][B]ජපන් සුනාමියෙන් ශ්‍රී ලංකාවට හානි නෑ[/B][/B][/U][/COLOR] [/SIZE][/LEFT] [SIZE=4]ජපන් මුහුදු සීමාවේ හටගත් භූ කම්පන තත්ත්වයෙන් හා සුනාමි තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට හානියක් සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අප කළ විමසුමකට පිළිතුරු දෙමින් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා මහතා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවට එයින් කිසිදු බලපෑමක් ඇතිවිය නොහැකි බවයි. [/SIZE] [SIZE=4] කෙසේ වෙතත් ටෝකියෝ නගරයට කි.මි 400 ක් දුරින් ගැඹුරු මුහදේ රිච්ටර් මාපක අගය 8.9 ලෙස සටහන් වූ භූ කම්පනයක් සිදුව ඇති අතර එයින් ජපානයේ ප්‍රදේශ කිහිපයකට සුනාමි තත්ත්වයක් හටගෙන තිබේ. මේ වන විටත් ගොඩනැඟලි,රථවාහන,බොහෝ ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර සිදුව ඇති හානිය කෙතරම්ද යන්න ගණනය කිරීමක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි. [/SIZE] [LEFT] [U][SIZE=4][COLOR=Red][B][B]In Pictures: Japan Tsunami[/B][/B][/COLOR] [/SIZE][/U][/LEFT] [CENTER][IMG]http://news.bbcimg.co.uk/media/images/51632000/jpg/_51632432_011498019-2.jpg[/IMG] [CENTER][IMG]http://news.bbcimg.co.uk/media/images/51632000/jpg/_51632480_011497957-1.jpg[/IMG] [IMG]http://news.bbcimg.co.uk/media/images/51632000/jpg/_51632472_011498015-1.jpg[/IMG][/CENTER] [IMG]http://news.bbcimg.co.uk/media/images/51632000/jpg/_51632436_011498034-1.jpg[/IMG] [IMG]http://news.bbcimg.co.uk/media/images/51632000/jpg/_51632493_011497996-1.jpg[/IMG] [CENTER] [IMG]http://news.bbcimg.co.uk/media/images/51633000/jpg/_51633951_011498488-1.jpg[/IMG] [IMG]http://news.bbcimg.co.uk/media/images/51633000/jpg/_51633044_011498378-2.jpg[/IMG] [IMG]http://news.bbcimg.co.uk/media/images/51633000/jpg/_51633841_011498449-1.jpg[/IMG][/CENTER] [IMG]http://news.bbcimg.co.uk/media/images/51634000/jpg/_51634457_011498586-2.jpg[/IMG] [CENTER] [IMG]http://news.bbcimg.co.uk/media/images/51635000/jpg/_51635015_011498619-1.jpg[/IMG][SIZE=4] [/SIZE][CENTER][IMG]http://news.bbcimg.co.uk/media/images/51632000/jpg/_51632992_011498213-1.jpg[/IMG] [IMG]http://news.bbcimg.co.uk/media/images/51633000/jpg/_51633947_011498162-1.jpg[/IMG] [IMG]http://news.bbcimg.co.uk/media/images/51633000/jpg/_51633949_011498111-1.jpg[/IMG] [/CENTER] | [SIZE=4] ඉදිරි පැය කිහිපය තුලදී සුනාමි රැලි පිලිබද අනතුරු ඇගවීම් නවසීලන්තය,පිලිපීනය,ඉන්දුනීසිය,පපුවා නිවු ගිනියා,හවායි සහ ඔස්ට්‍රේලියා යන රට වලට නිකුත් කර ඇත එම රටවල මුහුදුබඩ අසල ජනයාට හැකිතරම් ආරක්ෂිත ස්ථාන කරා ඇදෙන ලෙස මේ වන විට දැනුම් දෙමින් තිබේ .ජපාන මුහුදු ප්‍රදේශයේ සිදුවූ 8.9 භූමිකම්පා ව මෙයට බලපෑ හේතුවයි[/SIZE] [/CENTER] [SIZE=4] ඇතිවූ භූමිකම්පා තත්වය නිසා ජපානයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක ගිනි ගැනීමක් සිදුවී තිබෙන අතර එම පෙදෙසින් මේ වනවිට යම් පිපිරීම් තත්වයක් දැකගන්නට ලැබුන බව අල් ජසීරා නාලිකාව මීට ස්වල්ප එලාවකට පෙර සදහන් කරා තවමත් මුහුදු ජලය ජපානයේ අභ්‍යන්තර ප්‍රදේශ කරා ඇදී එන බවත් විශාල රැලි ඇති විමේ හැකියාව පවතින බව සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.විශාල වශයෙන් දේපල හානී වී ඇති බවත්,ඉදිරිය ගැන නිශ්චිත තීරණයක් ගත නොහැකි බවත් ජපානයෙන් ලැබෙන අලුත්ම ආරංචි මාර්ග සදහන් කරයි,බොහො මිනිස් ප්‍රමාණයක් මෙම සුනාමි අවස්ථාවට මුහුණ පෑ අතර කාර්යාල සේවකයින් පවා තාමත් සිරවී ශිටින බව විදෙස් මාධ්‍ය සදහන් කරයි[/SIZE] ___________________________________________________________ [/CENTER] [LEFT] [FONT=Comic Sans MS][SIZE=3][B]ලැබෙන සැනින් එසනින් ඔබ හට රැදී සිටින්න අප සමග [COLOR=Red]Live Updated Thread [/COLOR][/B][/SIZE][/FONT][B][SIZE=4] [/SIZE][/B][LEFT][URL="http://www.facebook.com/ElakiriMB"][B]Mal Baba Exclusive@Facebook[/B][/URL] [B]©2011/MB/EK.COM All Rights Reserved[/B] [/LEFT] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom