Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
JAPAN VEHICLE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වහනයක් ගෙන්වන්න ලියාපදිංචි වීම අනිවාර්යෙන් කරන්න ඕන දැන්. වහනය සදහා වගකීමක් නිකුත් කරනුලබන්නේ අදාල ලිය පදිංචි IMPORTER සදහායි.

උදාහරණයට SBT ගන්නම් . මෙයාලගේ SHIPPING LINE එක විතරයි මම USE කරන්නේ. මෙයාලා ගෙන් වහනයක් මිලදී ගත්තා කියමුකෝ INSPECTION එක FAIL උනොත් දාන්න තියෙන සෙල්ලන් ඔක්කොම දාලා වාහනේ දානවා.

මෙන්න ගේම අපි අහුවෙන විදිය.

මෙයාලගේ JAPAN වල කලින් තිබුන OFFICE සියල්ල BLACK LIST එක නිසා මෙයාලා වෙනම PERSONAL විදියට EXPORT කරන්නේ . සියලුම වැඩ පකිස්තාන් හරහා වෙන්නේ. MAIN OFFICE තියෙන්නේ PAKISTAN .ජපන් PHONE NUMBER තිබුනට VOIP වලින් ජපන් NUMBERS අරන්තියෙන්නෙ .

අපි LC එක දානකොට එකට EXPIRE DATE එකක් දානවා ඒ DATE එක පහු වුනොත් අනිවාර්යෙන් LC සදහා වන මුදල AUTOMATICALLY ම මුන්ට යනවා. එක නවත්වන්න බැහැ . මෙයාලා කරන්නේ LC EXPIRE DATE එක 21 DAY OR ඊට අඩුවෙන් දාන්නේ දාලා EXPORT DOCUMENTS ලංකාවට එන එක DELAY කරනවා සාමාන්‍යයෙන් EXPORT DOCUMENT ලංකාවට එන්න යන්නේ දවස් 4 හෝ 5ක් . වාහනේ නැවට දාලා දවස් 4කින් BL එක ISSUE වෙනවා. එතකොට LC එක දැම්මට පස්සේ තමා ඔක්කොම වැඩ ටික කරන්නේ මේ වෙන කොට දවස අඩුම 14ක් ගිහින් LC EXPIRE DATE එක අපි දැම්මේ 21 DAYS වලට එතකොට තව දවස් 7 යි තියෙන්නේ අපිට තියෙන්නේ ඉතුරු දවස් 7ත් ඇදලා අපිට බැංකුවට DOC ටික එනවා එතකොට LC එකේ සල්ලි උන්ට TAG වෙලා ඉවරයි. අපිට වාහනේ එන්න කලින් DOCS ආවත් වෙන්න ඕන දේ වෙලා ඉවරයි . අපි බැංකුවෙන් DOCS COLLECT කරනකොට LC එකේ සල්ලි බැංකුවෙන් යවලා ඉවරයි මොකද LC සදහා තියෙන ජාත්‍යන්තර නීති තියෙනවා. ඒවාට අනුව බැංකු වැඩ කරන්නේ.

නමුත් අපිට යම් හෙයකින් LC එක CANCEL කරන්න ඕන උනොත් මුන් එක්ක එක කරන්න අමාරුයි කරන්නෙම නැහැ අවුරුදු ගානක් ඇද ඇද ඉන්නවා .ෂුවර් නැති හැම EXPORTER කෙනෙක්ම එහෙමයි . අපිට ලංකාවේ ඉදලා නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න බැහැ සිවිල් නීතියට අනුව පැමිණිල්ලක් දාලා බලන් ඉන්න වෙන්නේ.

මුන්ගේ තව එකක් තම වාහනේ ගාන COMPLETE වෙනකන් වාහනේ එවන්නේ නැහැ. දැනට SBT වාහන වලට LAUGH ලගේ WARRANTY කලින් දුන්නත් LAUGH ලා SBT වාහන පළාතේ ගෙන්න දෙන්නේ නැහැ හොද කමට

කල්පනාවෙන් වැඩ කරන්න. ලගම සිදුවීම රත්නපුරේ ගණන් ගුරුවරයෙකුට AQUA දෙකකට ඇරියා. වාහන දෙකම තාම PORT තියෙන්නේ පස්සේ රෝද දෙක හිරවෙලා . තව කුරුණෑගල DOCTOR කෙනෙක් XTRAIL එකක් ගෙනාවා BRAND NEW GEAR BOX CHANGE කරන්න උනා . ඒ DOCTOR PAPER ARTICLE එකකුත් දාලා තිබුනා.

මේකේ මම දැක්කා HUSTLER එකක් ලක්ෂ්‍ය 30කට ගෙනාවා කියලා වෙන්න පුළුවන් SBT එකෙන් ඔයවගේ අඩුවට ගන්න පුළුවන් නමුත් වෙන තැන් වලින් බැහැ . එක අනිවා G වෙන්න ඕන X OR J STYLE ඔයගානට R GRADE එකක් ගන්නත් බැහැ . ජපානේ තියෙන වාහන DUMP කරන YARD එකක් අයිති මේ කියන කොම්පැනි කාරයගේම මල්ලිට. ගොඩක් ACCIDENT වාහන සහ කොන්ඩෙම් කරන ඒවා උන්මයි හදන්නේ.

ලංකාවේ ගොඩක් අය මේවගේ EXPORTERS ලට අහුවෙනවා. මම සියලුම දේ කියන්නේ දැනගන්න. IMPORT AND EXPORT PERMIT එකක් තියෙන කෙනෙකුට වාහන IMPORT කරන්න පුළුවන්.

ලංකාවට වැඩිපුරම වාහන ගෙන වසනා ,ඉන්ද්‍රා වත් SBT එකෙන් වාහන ගන්නේ නැහැ තව මොන කතාද. නමුත් ලංකාවට එන SPARE PARTS 90% එන්නේ මෙයාලගෙන් .

[QUOTE="creed1, post: 21083531, member: 45736"] [SIZE="4"]වහනයක් ගෙන්වන්න ලියාපදිංචි වීම අනිවාර්යෙන් කරන්න ඕන දැන්. වහනය සදහා වගකීමක් නිකුත් කරනුලබන්නේ අදාල ලිය පදිංචි IMPORTER සදහායි. උදාහරණයට SBT ගන්නම් . මෙයාලගේ SHIPPING LINE එක විතරයි මම USE කරන්නේ. මෙයාලා ගෙන් වහනයක් මිලදී ගත්තා කියමුකෝ INSPECTION එක FAIL උනොත් දාන්න තියෙන සෙල්ලන් ඔක්කොම දාලා වාහනේ දානවා. මෙන්න ගේම අපි අහුවෙන විදිය. මෙයාලගේ JAPAN වල කලින් තිබුන OFFICE සියල්ල BLACK LIST එක නිසා මෙයාලා වෙනම PERSONAL විදියට EXPORT කරන්නේ . සියලුම වැඩ පකිස්තාන් හරහා වෙන්නේ. MAIN OFFICE තියෙන්නේ PAKISTAN .ජපන් PHONE NUMBER තිබුනට VOIP වලින් ජපන් NUMBERS අරන්තියෙන්නෙ . අපි LC එක දානකොට එකට EXPIRE DATE එකක් දානවා ඒ DATE එක පහු වුනොත් අනිවාර්යෙන් LC සදහා වන මුදල AUTOMATICALLY ම මුන්ට යනවා. එක නවත්වන්න බැහැ . මෙයාලා කරන්නේ LC EXPIRE DATE එක 21 DAY OR ඊට අඩුවෙන් දාන්නේ දාලා EXPORT DOCUMENTS ලංකාවට එන එක DELAY කරනවා සාමාන්‍යයෙන් EXPORT DOCUMENT ලංකාවට එන්න යන්නේ දවස් 4 හෝ 5ක් . වාහනේ නැවට දාලා දවස් 4කින් BL එක ISSUE වෙනවා. එතකොට LC එක දැම්මට පස්සේ තමා ඔක්කොම වැඩ ටික කරන්නේ මේ වෙන කොට දවස අඩුම 14ක් ගිහින් LC EXPIRE DATE එක අපි දැම්මේ 21 DAYS වලට එතකොට තව දවස් 7 යි තියෙන්නේ අපිට තියෙන්නේ ඉතුරු දවස් 7ත් ඇදලා අපිට බැංකුවට DOC ටික එනවා එතකොට LC එකේ සල්ලි උන්ට TAG වෙලා ඉවරයි. අපිට වාහනේ එන්න කලින් DOCS ආවත් වෙන්න ඕන දේ වෙලා ඉවරයි . අපි බැංකුවෙන් DOCS COLLECT කරනකොට LC එකේ සල්ලි බැංකුවෙන් යවලා ඉවරයි මොකද LC සදහා තියෙන ජාත්‍යන්තර නීති තියෙනවා. ඒවාට අනුව බැංකු වැඩ කරන්නේ. නමුත් අපිට යම් හෙයකින් LC එක CANCEL කරන්න ඕන උනොත් මුන් එක්ක එක කරන්න අමාරුයි කරන්නෙම නැහැ අවුරුදු ගානක් ඇද ඇද ඉන්නවා .ෂුවර් නැති හැම EXPORTER කෙනෙක්ම එහෙමයි . අපිට ලංකාවේ ඉදලා නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න බැහැ සිවිල් නීතියට අනුව පැමිණිල්ලක් දාලා බලන් ඉන්න වෙන්නේ. මුන්ගේ තව එකක් තම වාහනේ ගාන COMPLETE වෙනකන් වාහනේ එවන්නේ නැහැ. දැනට SBT වාහන වලට LAUGH ලගේ WARRANTY කලින් දුන්නත් LAUGH ලා SBT වාහන පළාතේ ගෙන්න දෙන්නේ නැහැ හොද කමට කල්පනාවෙන් වැඩ කරන්න. ලගම සිදුවීම රත්නපුරේ ගණන් ගුරුවරයෙකුට AQUA දෙකකට ඇරියා. වාහන දෙකම තාම PORT තියෙන්නේ පස්සේ රෝද දෙක හිරවෙලා . තව කුරුණෑගල DOCTOR කෙනෙක් XTRAIL එකක් ගෙනාවා BRAND NEW GEAR BOX CHANGE කරන්න උනා . ඒ DOCTOR PAPER ARTICLE එකකුත් දාලා තිබුනා. මේකේ මම දැක්කා HUSTLER එකක් ලක්ෂ්‍ය 30කට ගෙනාවා කියලා වෙන්න පුළුවන් SBT එකෙන් ඔයවගේ අඩුවට ගන්න පුළුවන් නමුත් වෙන තැන් වලින් බැහැ . එක අනිවා G වෙන්න ඕන X OR J STYLE ඔයගානට R GRADE එකක් ගන්නත් බැහැ . ජපානේ තියෙන වාහන DUMP කරන YARD එකක් අයිති මේ කියන කොම්පැනි කාරයගේම මල්ලිට. ගොඩක් ACCIDENT වාහන සහ කොන්ඩෙම් කරන ඒවා උන්මයි හදන්නේ. ලංකාවේ ගොඩක් අය මේවගේ EXPORTERS ලට අහුවෙනවා. මම සියලුම දේ කියන්නේ දැනගන්න. IMPORT AND EXPORT PERMIT එකක් තියෙන කෙනෙකුට වාහන IMPORT කරන්න පුළුවන්. ලංකාවට වැඩිපුරම වාහන ගෙන වසනා ,ඉන්ද්‍රා වත් SBT එකෙන් වාහන ගන්නේ නැහැ තව මොන කතාද. නමුත් ලංකාවට එන SPARE PARTS 90% එන්නේ මෙයාලගෙන් . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom