Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
JAPAN
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානේ අවුරුද්දකට භූමිකම්පා 1,500ක් විතර එනවා.1995 කෝබි භූමිකම්පාවේ මිනිස්සු 6,000කට වඩා නැති උනා. 1923 තිබ්බ භූමිකම්පාවකින් මිනිස්සු 140,000 නැති උනා.

ජපානේ තමයි ලෝකෙ දෙවෙනි දිගම ජීවිත තියන රට. පලවෙනි එක මොනකෝ. දැනට ලෝකෙ ඉන්න වයසම එක්කෙනා ජපානෙන්. මිසාඕ ඔකවාගේ වයස අවුරුදු 116ක්. ජපානේ අවුරුදු 100ට වඩා වයස මිනිස්සු 50,000ක් ඉන්නවා.

ටෝකියෝ වල ට්සුකිජි මාකට් එක ලෝකේ ලොකුම මාලු මාකට් එක. මේ මාකට් එකේ මිනිස්සු 65,000ක් වැඩ කරනවා. අවුරුද්දකට මාලු කිලෝ 700,000,000ක් විකුනනවා. ඒ කියන්නේ ලංකාවේ ජනතාව බාගයක වගේ බරක්.

ටෝකියෝ නගරේ ජනතාව මිලියන් 13. ලංකාවේ ජනතාව මිලියන් 20ක් විතර. ඒ කියන්නේ අපේ ලංකිකයෝ බාගයක්ම ටෝකියෝ වල දාන්න පුලුවන්.

ගොඩනැගිලි කම්පැනි එක, කොංගෝ ගුමි, 578 වෙනි අවුරුද්දේ පටන් ගත්තේ. මේ කම්පැනි එක අවුරුදු 1,400කට වඩා වැඩ කරලා, 2006 වැහුවා.

හතරස් කොමඩු ගෙඩි තියෙනවා , මේ කොමඩු ගෙඩි හදන්න ලේසිලු. ගෙඩිය හැදෙන කොට වීදුරු පෙට්ටියක් වටේ දානවා. ගෙඩිය ලොකු උනාම හතරස් වෙනවා. දැන් ජපානේ මේවා ලෝකෙටම යවනවා.

ජපානේ දෙබරාට පැයට කිලෝමීටර් හතළිහක් යන්න පුලුවන්. දවසට ඒ ගොල්ලො කිලෝමීටර් සීයක් විතර පියාඹනවා. මේ දෙබරාට ලේසියෙන් තරහා යනවා. විද්දොත් ඉස්පිරිතාලේ නවත්තන්න ඕනි.මේ විශාල දෙබරු සෙන්ටිමීටර් හයක් විතර පිහාටු එක්ක පළළයි.

ජපානේ හිටිය ලොකුම සූමෝ කිලෝ දෙසීය අසූවක් බරයි. සාමාන්‍ය අලි බබෙක් කිලෝ අනූවක් විතර වෙනවා. පොඩි කාලේ ඉඳළා සූමෝල ඒ කලාව ඉගන ගන්නවා. ජපානේ සූමෝලට ගොඩක් සලකනවා. හැබැයි ඒ ගොල්ලො ජීවත් වෙන විදිහ හින්ද ගොඩක් සූමෝලා අවුරුදු හතලිහ පැන්නම ලෙඩ වෙනවා.

ජපානේ ප්‍රශ්ණ දෙකක් තියනවා. මිනිස්සු හැම තිස්සෙම වැඩ කරනවා. අනිත් එක, නගර වල ඉඩ මදී. ඒ හින්ද මේ වගේ ‘කැප්සූල් හෝටල්’ තියනවා. නිදා ගන්න අවශ්‍ය වෙලාවට පොඩි ගානක් ගෙවලා, මේ චූටි පෙට්ටියේ නිදා ගන්න පුලුවන්.

ජපානේ අංක හතර පාවිච්චි කරන්න කැමතිම නැ. ඒ රටේ හතර හොඳ නැති අංකයක් කියලා විශ්වාස කරනවා. තෑගි දෙනකොට කවදාවත් හතරක් දෙන්නෙ නැ. ගොඩනැගිලි වල හතර වෙනි තට්ටු ගොඩක් වෙලාවට නෑ. ඉස්පිරිතාල වලත් වාට්ටු වලට හතර පාවිච්චි කරන්නෙ නෑ.

Only in Japan

[QUOTE="dilshan KASUNJITH, post: 20742021, member: 131139"] [SIZE=5] ජපානේ අවුරුද්දකට භූමිකම්පා 1,500ක් විතර එනවා.1995 කෝබි භූමිකම්පාවේ මිනිස්සු 6,000කට වඩා නැති උනා. 1923 තිබ්බ භූමිකම්පාවකින් මිනිස්සු 140,000 නැති උනා.[/SIZE] [SIZE=5] ජපානේ තමයි ලෝකෙ දෙවෙනි දිගම ජීවිත තියන රට. පලවෙනි එක මොනකෝ. දැනට ලෝකෙ ඉන්න වයසම එක්කෙනා ජපානෙන්. මිසාඕ ඔකවාගේ වයස අවුරුදු 116ක්. ජපානේ අවුරුදු 100ට වඩා වයස මිනිස්සු 50,000ක් ඉන්නවා.[/SIZE] [SIZE=5] ටෝකියෝ වල ට්සුකිජි මාකට් එක ලෝකේ ලොකුම මාලු මාකට් එක. මේ මාකට් එකේ මිනිස්සු 65,000ක් වැඩ කරනවා. අවුරුද්දකට මාලු කිලෝ 700,000,000ක් විකුනනවා. ඒ කියන්නේ ලංකාවේ ජනතාව බාගයක වගේ බරක්.[/SIZE] [SIZE=5] ටෝකියෝ නගරේ ජනතාව මිලියන් 13. ලංකාවේ ජනතාව මිලියන් 20ක් විතර. ඒ කියන්නේ අපේ ලංකිකයෝ බාගයක්ම ටෝකියෝ වල දාන්න පුලුවන්.[/SIZE] [SIZE=5] ගොඩනැගිලි කම්පැනි එක, කොංගෝ ගුමි, 578 වෙනි අවුරුද්දේ පටන් ගත්තේ. මේ කම්පැනි එක අවුරුදු 1,400කට වඩා වැඩ කරලා, 2006 වැහුවා.[/SIZE] [SIZE=5] හතරස් කොමඩු ගෙඩි තියෙනවා , මේ කොමඩු ගෙඩි හදන්න ලේසිලු. ගෙඩිය හැදෙන කොට වීදුරු පෙට්ටියක් වටේ දානවා. ගෙඩිය ලොකු උනාම හතරස් වෙනවා. දැන් ජපානේ මේවා ලෝකෙටම යවනවා.[/SIZE] [SIZE=5] ජපානේ දෙබරාට පැයට කිලෝමීටර් හතළිහක් යන්න පුලුවන්. දවසට ඒ ගොල්ලො කිලෝමීටර් සීයක් විතර පියාඹනවා. මේ දෙබරාට ලේසියෙන් තරහා යනවා. විද්දොත් ඉස්පිරිතාලේ නවත්තන්න ඕනි.මේ විශාල දෙබරු සෙන්ටිමීටර් හයක් විතර පිහාටු එක්ක පළළයි. [/SIZE] [SIZE=5] ජපානේ හිටිය ලොකුම සූමෝ කිලෝ දෙසීය අසූවක් බරයි. සාමාන්‍ය අලි බබෙක් කිලෝ අනූවක් විතර වෙනවා. පොඩි කාලේ ඉඳළා සූමෝල ඒ කලාව ඉගන ගන්නවා. ජපානේ සූමෝලට ගොඩක් සලකනවා. හැබැයි ඒ ගොල්ලො ජීවත් වෙන විදිහ හින්ද ගොඩක් සූමෝලා අවුරුදු හතලිහ පැන්නම ලෙඩ වෙනවා.[/SIZE] [SIZE=5] ජපානේ ප්‍රශ්ණ දෙකක් තියනවා. මිනිස්සු හැම තිස්සෙම වැඩ කරනවා. අනිත් එක, නගර වල ඉඩ මදී. ඒ හින්ද මේ වගේ ‘කැප්සූල් හෝටල්’ තියනවා. නිදා ගන්න අවශ්‍ය වෙලාවට පොඩි ගානක් ගෙවලා, මේ චූටි පෙට්ටියේ නිදා ගන්න පුලුවන්.[/SIZE] [SIZE=5] ජපානේ අංක හතර පාවිච්චි කරන්න කැමතිම නැ. ඒ රටේ හතර හොඳ නැති අංකයක් කියලා විශ්වාස කරනවා. තෑගි දෙනකොට කවදාවත් හතරක් දෙන්නෙ නැ. ගොඩනැගිලි වල හතර වෙනි තට්ටු ගොඩක් වෙලාවට නෑ. ඉස්පිරිතාල වලත් වාට්ටු වලට හතර පාවිච්චි කරන්නෙ නෑ.[/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=6][COLOR=Red]Only in Japan[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Red][IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-0/p206x206/1461871_709722312460023_2444341018051687210_n.jpg?oh=6067008ad418095f024decca59538420&oe=58728439[/IMG][/COLOR][/SIZE][/B] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/10354898_709722785793309_4815002381646317319_n.jpg?oh=3855d5b86c23182a06a1787e9b722fc0&oe=586A176C[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/1981844_709722852459969_249058503896199663_n.jpg?oh=bb8cb53cf7191b9e30d1a5015cedfae2&oe=58A67144[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/10402501_709722915793296_6634227848927891259_n.jpg?oh=b0e633182ed044d47efaba97b367a6c9&oe=5874736F[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/10885097_709723022459952_5768863432207142707_n.jpg?oh=9e360e1e74961d9a596930afe42f0f28&oe=586DBF8B[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/10882103_709723369126584_968853585719086785_n.jpg?oh=08a1aa53fefea0b1c8b342c8b473b7f7&oe=58674134[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/10846172_709723489126572_5997070209556211814_n.jpg?oh=666d2d2eef8e9a81fc3add83e7d25c60&oe=586A97E0[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/1477370_709723602459894_8795412906679465785_n.jpg?oh=c151e74f4d06664229c22fc1a1e7059b&oe=5870E5F5[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/1798350_709723809126540_6777941319445088178_n.jpg?oh=db0c50010925bee29699c30bb26e8e40&oe=58A8BAA5[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom