Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
JAPAN
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපන් තාක්ෂණික පුහුණු වැඩසටහන (Job Training Visa)

[FONT=&quot]මෙම පුහුණු වැඩසටහන පවත්වනු ලබන්නේ ජපන් සහ ශ්‍රී ලංකා රජයන් 2 අතර අත්සන් කරන ලද සහයෝගිතා ගිවිසුමක් මතය. මෙම වැඩසටහන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙහෙයවනු ලබන්නේ විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේය. මෙතුළින් තෝරාගනු ලබන අභ්‍යාසලාභීන් වැඩිදුර වෘත්තීය පුහුණුව සඳහා ලියාපදිංචි විදේශ රැකියා ඒජන්තවරුන් හරහා ජපානයට යවනු ලැබේ.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]මෙම වැඩසටහන යටතේ කාර්යස්ථ පුහුණුව සඳහා සෑම වසරකම තරුණ තරුණියන් 1000 කට අවස්ථාව සැපයීමට ජපන් රජය එකඟ වී ඇත. 2008 අප්‍රේල් මස පවත්වනු ලැබූ රැස්වීමකදී ගරුවිදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍යතුමා ජපන් කම්කරු, අධිකරණ සහ ආරක්ෂක ඇමතිවරුන් සමඟ කරන ලද සාකච්ඡා වල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් වසරකට යවනු ලබන අභ්‍යාසලාභීන් 500 සිට 1000 දක්වා වැඩිකරන ලදි.[/FONT]

[FONT=&quot]

මෙම වෘත්තීය පුහුණු කාලය වසර 3 ක් වන අතර, පළමු වසරේ වීසා බලපත්‍ර ඔවුන්ට ලැබෙනුයේ[/FONT]

[FONT=&quot]අභ්‍යාසලාභීන් ලෙසට වන අතර සෙසු වසර 2 සඳහා පුර්ණ වීසා බලපත්‍ර ඔවුන්ට ලැබෙනු ඇත.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]සෑම අභ්යාසලාභීයකුම මෙම වසර 3 ක කාල සීමාව කලින් නම් කරන ලද ස්ථානයේම සේවය කළ යුතු වන අතර වසර 3 අවසන් වු පසු නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණීම අනිවාර්ය්ය වේ.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]සුදුසුකම්

[/FONT]

[FONT=&quot]1. අයදුම් කරුවන් වයස අවුරුදු 19-30 ත් අතර විය යුතුය (වයස අවුරුදු 25 ට අඩු අය වඩාත් සුදුසු ය)[/FONT]

[FONT=&quot]2. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි හෝ සිංහල විෂයන් සමත් විය යුතුය[/FONT]

[FONT=&quot]3. අයදුම් කරුවන් නිරෝගී විය යුතුය[/FONT]

[FONT=&quot]4. අදාල රැකියා ක්ෂේත්රයේ අවම වශයෙන් වසරක අත්දැකීම් සහිත විය යුතු වන අතර එය සනාථ කිරීමට වලංගු සහතිකයක් ද තිබිය යුතුය[/FONT]

[FONT=&quot]5. වෘත්තීය පුහුණු අත්දැකීම් සහිත අයදුම් කරුවන් වඩාත් සුදුසු ය[/FONT]

[FONT=&quot]6. ජපන් භාෂා දැනුම ඇත්නම් වඩාත් වාසිදායක වනු ඇත[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]බඳවා ගැනීම

[/FONT]

[FONT=&quot]නවක අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ ලියාපදිංචි කරන ලද රැකියා ඒජන්තවරුන් හරහා ය. නවක අභ්‍යාසලාභීන් බඳවා ගැනීම කිරීමට අවසර ලබාදී ඇත්තේ මෙම ලියාපදිංචි කරන ලද රැකියා ඒජන්තවරුන් ගෙන් ද කිහිප දෙනෙකුට පමණි. නව බඳවා ගැනීම් සිදුකරනු ලැබෙන්නේ කළින් ලැබුනු රැකියා ඇණවුම්වලින් 60% ක් සම්පූර්ණ කිරීමෙන් පසු ව පමණි. ඔවුන් මෙලෙස අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පනවා ඇති නීති සහ කොන්දේසි වලට යටත් වී කටයුතු කළ යුතුය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]පුහුණුවීම්

[/FONT]

[FONT=&quot]බලයලත් නියෝජිත ආයතන මඟින් බඳවා ගන්නා අභ්‍යාසලාභීන් හට ජපන් භාෂාව, ජිවන රටාව සහ ශාරීරික අභ්‍යාස පුහුණුව තෝරා ගන්නා ලද ආයතන මඟින් ලබා දිය යුතුය. ජපන් භාෂා දැනුම පැය 224 කට නොඅඩු අධ්‍යයන කාලයක් සපුරා තිබිය යුතුය. අදාල සුදුසුකම් සපුරාලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට බාහිර ස්වාධීන පිළිගත් ආයතනයක් මඟින් පවත්වනු ලබන විභාගයක් සඳහා පෙනී සිටිය යුතු අතර මෙම විභාගය සමත් වීම අනිවාර්ය්ය වේ.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]බැඳුම්කරය

[/FONT]

[FONT=&quot]ජපානයේ අභ්‍යාසලාභීන් ලෙස බඳවාගනු ලබන සියළු ශ්‍රී ලාංකිකයින් මෙරටින් පිටවීමට පෙර බැඳුම්කරයකට අත්සන් කළ යුතුවේ. මෙමඟින් පුහුණුව සඳහා යොමුකරන ආයතනයෙන් පරිබාහිරව සේවයේ යෙදීම වළකාලනු ලබන අතර එම සේවා ස්ථානයේදී සාර්ථකව පුහුණුව නිම කිරීමට අවශ්‍ය වටපිටාව මෙමඟින් තහවුරු කර ඇත. යම් හෙයකින් බැඳුම්කරයේ කොන්දේසි කඩකරනු ලබන අභ්‍යාසලාභියෙකු රුපියල් මිලියන 2 ක් අදාල පාර්ශවයන් හට ගෙවීමට මෙමඟින් එකඟ වී ඇත. අභ්‍යාසලාභීන් තම අභිමතය පරිදි ක්‍රියා කිරීම වළකාලීම සඳහා හඳුන්වා දී ඇති මෙම බැඳුම්කරය මඟින් අභ්‍යාසලාභීන් මෙන්ම අදාල අනෙකුත් පාර්ශව ආරක්ෂා කිරීම මූලික අරමුණ වේ.[/FONT]

[QUOTE="dilshan KASUNJITH, post: 20782418, member: 131139"] [B][SIZE=5][COLOR=Blue]ජපන් තාක්ෂණික පුහුණු වැඩසටහන ([/COLOR][/SIZE][SIZE=5][COLOR=Red][COLOR=Blue]Job Training Visa)[/COLOR] [/COLOR][/SIZE][/B] [FONT="][SIZE=5][COLOR=Red][FONT=Iskoola Pota]මෙම පුහුණු වැඩසටහන පවත්වනු ලබන්නේ ජපන් සහ ශ්‍රී ලංකා රජයන් 2 අතර අත්සන් කරන ලද සහයෝගිතා ගිවිසුමක් මතය. මෙම වැඩසටහන [/FONT][FONT=Iskoola Pota]ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙහෙයවනු ලබන්නේ [/FONT][FONT=Iskoola Pota]විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේය. මෙතුළින් තෝරාගනු ලබන අභ්‍යාසලාභීන් වැඩිදුර වෘත්තීය පුහුණුව ස[/FONT][FONT=Iskoola Pota]ඳහා ලියාපදිංචි විදේශ රැකියා ඒජන්තවරුන් හරහා ජපානයට යවනු ලැබේ.[/FONT][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][B][FONT=Iskoola Pota] [/FONT][/B][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][FONT=Iskoola Pota]මෙම වැඩසටහන යටතේ කාර්යස්ථ පුහුණුව ස[/FONT][FONT=Iskoola Pota]ඳ[/FONT][FONT=Iskoola Pota]හා සෑම වසරකම තරුණ තරුණියන් 1000 කට අවස්ථාව සැපයීමට ජපන් රජය එක[/FONT][FONT=Iskoola Pota]ඟ වී ඇත. 2008 අප්‍රේල් මස පවත්වනු ලැබූ රැස්වීමකදී ගරු[/FONT][FONT=Iskoola Pota]විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍යතුමා ජපන් කම්කරු, අධිකරණ සහ ආරක්ෂක ඇමතිවරුන් සම[/FONT][FONT=Iskoola Pota]ඟ කරන ලද සාකච්ඡා වල ප්‍රතිඵලයක් වශයෙන් [/FONT][FONT=Iskoola Pota]ශ්‍රී ලංකාවෙන් වසරකට යවනු ලබන අභ්‍යාසලාභීන් 500 සිට 1000 දක්වා වැඩිකරන ලදි.[/FONT][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][FONT=Iskoola Pota] මෙම වෘත්තීය පුහුණු කාලය වසර 3 ක් වන අතර, පළමු වසරේ වීසා බලපත්‍ර ඔවුන්ට ලැබෙනුයේ[/FONT][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][FONT=Iskoola Pota]අභ්‍යාසලාභීන් ලෙසට වන අතර සෙසු වසර 2 ස[/FONT][FONT=Iskoola Pota]ඳ[/FONT][FONT=Iskoola Pota]හා පුර්ණ වීසා බලපත්‍ර ඔවුන්ට ලැබෙනු ඇත.[/FONT][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][FONT=Arial Narrow] [/FONT][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][FONT=Iskoola Pota]සෑම අභ්යාසලාභීයකුම මෙම වසර 3 ක කාල සීමාව කලින් නම් කරන ලද ස්ථානයේම සේවය කළ යුතු වන අතර වසර 3 අවසන් වු පසු නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණීම අනිවාර්ය්ය වේ.[/FONT][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][FONT=Arial Narrow] [/FONT][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][B][FONT=Iskoola Pota]සුදුසුකම් [/FONT][/B][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][FONT=Iskoola Pota]1.[FONT=Times New Roman] [/FONT][/FONT][FONT=Iskoola Pota]අයදුම් කරුවන් වයස අවුරුදු 19-30 ත් අතර විය යුතුය (වයස අවුරුදු 25 ට අඩු අය වඩාත් සුදුසු ය)[/FONT][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][FONT=Iskoola Pota]2.[FONT=Times New Roman] [/FONT][/FONT][FONT=Iskoola Pota]අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි හෝ සිංහල විෂයන් සමත් විය යුතුය[/FONT][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][FONT=Iskoola Pota]3.[FONT=Times New Roman] [/FONT][/FONT][FONT=Iskoola Pota]අයදුම් කරුවන් නිරෝගී විය යුතුය[/FONT][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][FONT=Iskoola Pota]4.[FONT=Times New Roman] [/FONT][/FONT][FONT=Iskoola Pota]අදාල රැකියා ක්ෂේත්රයේ අවම වශයෙන් වසරක අත්දැකීම් සහිත විය යුතු වන අතර එය සනාථ කිරීමට වලංගු සහතිකයක් ද තිබිය යුතුය[/FONT][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][FONT=Iskoola Pota]5.[FONT=Times New Roman] [/FONT][/FONT][FONT=Iskoola Pota]වෘත්තීය පුහුණු [/FONT][FONT=Iskoola Pota]අත්දැකීම් සහිත අයදුම් කරුවන් වඩාත් සුදුසු ය[/FONT][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][FONT=Iskoola Pota]6.[FONT=Times New Roman] [/FONT][/FONT][FONT=Iskoola Pota]ජපන් භාෂා දැනුම ඇත්නම් වඩාත් වාසිදායක වනු ඇත[/FONT][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][FONT=Iskoola Pota] [/FONT][FONT=Arial Narrow] [/FONT][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][B][FONT=Iskoola Pota]බඳවා ගැනීම [/FONT][/B][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][FONT=Iskoola Pota]නවක අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සිදුකරනු ලබන්නේ [/FONT][FONT=Iskoola Pota]ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ ලියාපදිංචි කරන ලද රැකියා ඒජන්තවරුන් හරහා ය. [/FONT][FONT=Iskoola Pota]නවක අභ්‍යාසලාභීන් බඳවා ගැනීම කිරීමට අවසර ලබාදී ඇත්තේ මෙම [/FONT][FONT=Iskoola Pota]ලියාපදිංචි කරන ලද රැකියා ඒජන්තවරුන් ගෙන් ද කිහිප දෙනෙකුට පමණි. නව [/FONT][FONT=Iskoola Pota]බඳවා ගැනීම් සිදුකරනු ලැබෙන්නේ කළින් ලැබුනු රැකියා ඇණවුම්වලින් 60% ක් සම්පූර්ණ කිරීමෙන් පසු ව පමණි. [/FONT][FONT=Iskoola Pota]ඔවුන් මෙලෙස [/FONT][FONT=Iskoola Pota]අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේදි [/FONT][FONT=Iskoola Pota]ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පනවා ඇති නීති සහ කොන්දේසි වලට යටත් වී කටයුතු කළ යුතුය.[/FONT][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][FONT=Arial Narrow] [/FONT][FONT=Arial Narrow] [/FONT][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][B][FONT=Iskoola Pota]පුහුණුවීම් [/FONT][/B][B][FONT=Arial Narrow] [/FONT][/B][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][FONT=Iskoola Pota]බලයලත් නියෝජිත ආයතන මඟින් බඳවා ගන්නා අභ්‍යාසලාභීන් හට ජපන් භාෂාව, ජිවන රටාව සහ ශාරීරික අභ්‍යාස පුහුණුව තෝරා ගන්නා ලද ආයතන මඟින් ලබා දිය යුතුය. ජපන් භාෂා දැනුම පැය 224 කට නොඅඩු අධ්‍යයන කාලයක් සපුරා තිබිය යුතුය. අදාල සුදුසුකම් සපුරාලීමෙන් අනතුරුව, [/FONT][FONT=Iskoola Pota]ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට බාහිර ස්වාධීන පිළිගත් ආයතනයක් මඟින් පවත්වනු ලබන විභාගයක් සඳහා පෙනී සිටිය යුතු අතර මෙම විභාගය සමත් වීම අනිවාර්ය්ය වේ.[/FONT][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=5][COLOR=Red][FONT=Iskoola Pota] [/FONT][B][FONT=Iskoola Pota] [/FONT][/B][/COLOR][/SIZE][/FONT] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][FONT="][SIZE=6][COLOR=Red][B][FONT=Iskoola Pota]බැඳුම්කරය[/FONT][/B][FONT=Arial Narrow] [/FONT][/COLOR][/SIZE][/FONT] [SIZE=6][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red][FONT="]ජපානයේ අභ්‍යාසලාභීන් ලෙස බඳවාගනු ලබන සියළු ශ්‍රී ලාංකිකයින් මෙරටින් පිටවීමට පෙර බැඳුම්කරයකට අත්සන් කළ යුතුවේ. මෙමඟින් පුහුණුව සඳහා යොමුකරන ආයතනයෙන් පරිබාහිරව සේවයේ යෙදීම වළකාලනු ලබන අතර එම සේවා ස්ථානයේදී සාර්ථකව පුහුණුව නිම කිරීමට අවශ්‍ය වටපිටාව මෙමඟින් තහවුරු කර ඇත. යම් හෙයකින් බැඳුම්කරයේ කොන්දේසි කඩකරනු ලබන අභ්‍යාසලාභියෙකු රුපියල් මිලියන 2 ක් අදාල පාර්ශවයන් හට ගෙවීමට මෙමඟින් එකඟ වී ඇත. අභ්‍යාසලාභීන් තම අභිමතය පරිදි ක්‍රියා කිරීම වළකාලීම සඳහා හඳුන්වා දී ඇති මෙම බැඳුම්කරය මඟින් අභ්‍යාසලාභීන් මෙන්ම අදාල අනෙකුත් පාර්ශව ආරක්ෂා කිරීම මූලික අරමුණ වේ.[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom