Questions Japanese scholarship ගත්තු අය එන්නකෝ

Vasanawanthayaa

Active member
  • Sep 6, 2020
    77
    155
    33
    මචන් මට අද යුනි එකේ ලෙක්චර් කෙනෙක්(පොර අවුරුදු ගානක් ජපානේ ඉගෙන ගෙන තියෙන්නෙ එන්ජිනියරින්ග් ඩිග්‍රී 3ක් වගේ තියෙනවා)පොර මට කිව්ව ජපානේ තියනවා කියලා ෆුලි ෆන්ඩඩ් ස්කොලර්ශිප් එකක්.ඒකට ස්කූල් ෆී සම්පූර්ණයෙන්ම ෆ්‍රී සහ අතටත් ගානක් දෙනවලු.ඒත් එකට ටෙස්ට් එකක් තිය්නවලු කරන්න maths physics papers.මේක කරපු අය ඉන්නවලු.පොර කිව්ව මට ඒජන්සි වලින් යන්න එපා එයා ගයිඩ් කරන්නම් කියලා.මට මේ ස්කොලර්ශිප් එක ගැන දන්න කවුරු හරි ඉන්නවද?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මම ජපානෙ ඉගෙන ගන්න කෙනෙක් නෙමේ. ස්කොල් වර්ග බර ගානක් තියෙනව එක එක යුනි වලින් ඔෆර් කරන. උඹේ ලෙකා කියන ස්කොලර්ෂිප් එකේ නම හරියට අහගෙන සර්ච් කරල බලපන්. ස්කොල් වල ඔක්කොම විස්තර අදාල යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එකේ තියෙනව, ඒ විස්තර පබ්ලික් ඩොමේන් එකේ දාන්න නීතියෙන් ඇඩ්මින් එක බැඳිල ඉන්නව.

    ඒජන්සි වලින් යන්න නෑ පෝස්ට්ග්‍රැඩ් වලට ඉගෙනගන්න උන් සාමාන්‍යෙන්. අපිටම තනියෙන් ප්‍රොසෙස් එක සම්පූර්ණ කරන්න පුලුවන්. රෙකමන්ඩේෂන් ලෙටර්ස් වලට එහෙම ප්‍රොෆෙක් අල්ලගෙන තියාගනින්.
     
    • Like
    Reactions: Vasanawanthayaa