Jason Derulo එනවා හිටන්

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    එමිනෙම් එහෙම එනවානම් කියපන්.
    අනිවා බලන්න යනවා එහෙනම් මම.

    Linkin Park එනවානම් කියපන්.
    අනිවා බලන්න යනවා එහෙනම් මම.​

    Nickle Back, Linkin Park, Muse , Life House, Puddle Of Mud, 12 Stones, 3 Doors Down, Mark Anthony, Bruno Mars, Maroon 5, Eminem ......................

    වගේ Live කියන්න පුළුවන් කව්රු හරි එනවා නම් බයික් එක උකස් තියල හරි එනවා

    :yes::yes::yes::yes::yes::yes::yes: