Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jathanthara Wela Gediya Mehema Kiyai...!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසිවලට යටත්ව

රාජ්‍ය සේවක වැටුප් වර්ධක මුළුමනින්ම කප්පාදු කරන්න

රජය සැලසුම් කරලා

බස්නාහිර පළාත් සභා විපක්ෂ නායිකා රෝසි සේනානායක

පියසේන දිසානායක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසිවලට යටත්ව රාජ්‍ය සේවක වැටුප් වර්ධක සම්පූර්ණයෙන්ම කප්පාදු කිරීමට ආණ්ඩුව සැලසුම් කොට තිබෙන බව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායිකා රෝසි සේනානායක මහත්මිය කොළඹ දී ඊයේ (27 දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසුවාය.

ආණ්ඩුවේ නාස්තිකාර වියදම් ද වගේම වංචා, දූෂණ සහ අක්‍රමිකතා වහාම නතර නොකොට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධක ඇතුළු සියලු දීමනා කප්පාදු කිරීම තරයේ හෙළා දකින්නේ යෑයි ද ඇය සඳහන් කළාය.

කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේ දී පැවැති මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායිකා රෝසි සේනානායක මහත්මිය මෙසේ කීවාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසිවලට යටත්ව රාජ්‍ය සේවක වැටුප් වර්ධක සම්පූර්ණයෙන්ම කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු යොදා තිබෙනවා. රාජ්‍ය සේවක වැටුප් වර්ධක කප්පාදු කිරීමට සිදුවන බවට විදුලිබල සහ බලශක්ති අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා කළ ප්‍රකාශයෙන් ඒ බව මනාව තහවුරු වී තිබෙනවා. මේ තත්ත්වයට හේතුව ලෙස ආණ්ඩුව දක්වන්නේ ලෝක ආර්ථික අර්බුදය සහ යුදමය තත්ත්වය බව කිව යුතුයි. කෙසේ නමුත් යුද්ධය අවසන් වී ඇති අතර ලෝක වෙළෙඳ පොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා මිල ගණන් අඛණ්ඩව අඩු වෙමින් පවතිනවා. එනමුත් යුද්ධය අවසන් වීමේ සහ ලෝක වෙළෙඳ පොළේ අත්‍යවශ්‍ය බඩු මිල අඩුවීමේ වාසිය අපේ රටේ ජනතාවට මේ ආණ්ඩුව සලසා නොමැති බව පැහැදිලියි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා මිල ගණන් අඛණ්ඩව වැඩිවීම හේතුවෙන් උග්‍ර ජීවන අර්බුදයකට මැදිව ජනතාව අන්ත අසරණ වී සිටීමෙන් ඒ බව මනාව හෙළි වනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්නේ කිසිදු කොන්දේසියකට යටත්ව නොවන බවට ආණ්ඩුව තරයේ කියා සිටියත් කොන්දේසි ගණනාවකට යටත්ව ඒ ණය ගෙන ඇති අතර රාජ්‍ය වියදම් මුළුමනින්ම කප්පාදු කොට ආදායම් විශාල වශයෙන් වැඩි කොට ගැනීම ඒ අතර ප්‍රධාන වෙනවා. ඒ අනුව සියලුම සහනාධාර සහ රාජ්‍ය සේවක වැටුප් වර්ධක කප්පාදුකොට රාජ්‍ය වියදම අඩු කිරීමට ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා මත තව තවත් බදු පනවා ජනතාව අන්ත අසරණ කොට ආදායම් වැඩි කොට ගැනීමට ද ආණ්ඩුව කටයුතු යොදා තිබෙනවා. මේ අතර රාජ්‍ය සේවකයන්ගේ රුපියල් 750 ජීවන වියදම් දීමනාව ද වහාම ක්‍රියාත්මක වන පරිදි කප්පාදු කිරීමට පියවර ගෙන තියෙනවා. මේ තත්ත්වයට එරෙහිව විදුලිබල මණ්ඩල සේවකයන් අඛණ්ඩ වැඩ වර්ජනයකටද අවතීර්ණ වීමට තීරණය කොට තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා මත ඉදිරියේ දී තව තවත් බදු පැනවෙන බව රාජ්‍ය ආදායම් වැඩිකොට ගැනීමේ බරපතල අවශ්‍යතාවක් තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයෙන් ද හෙළි වෙනවා.

ලෝකයේ අති විශාලතම කැබිනට් මණ්ඩලය වන අපේ කැබිනට් මණ්ඩලය ඇමැතිවරුන් සංඛ්‍යාව සහ ඒ අමාත්‍යවරුන් වෙනුවෙන් දෙන වරප්‍රසාද සහ දරන වියදම අඩු නොකොට ජනතාව මත අධික බරක් පටවා රාජ්‍ය ආදායම් වැඩිකොට ගැනීමට ආණ්ඩුව දරන උත්සාහය එක්සත් ජාතික පක්ෂය තරයේ හෙළා දකිනවා. මේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් 23 කගේ වාහන 207 ක් වෙනුවෙන් ආණ්ඩුව රුපියල් කෝටි 13 ක් කුලිය වශයෙන් ගෙවනවා. එමෙන්ම ඇතැම් අමාත්‍යවරුන් සිය දියණියගේ උපන් දින සාදය වෙනුවෙන් රජයේ මුදලින් රුපියල් ලක්ෂ 450 ක් විදේශයක දී වියදම් කොට තිබෙනවා. ආණ්ඩුවේ මේ නාස්තිකාර වියදම් වගේම වංචා, දූෂණ සහ අක්‍රමිකතා වහාම නතර නොකොට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධක ඇතුළු සියලු දීමනා කප්පාදු කිරීම තරයේ හෙළා දකිනවා. එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ අග්‍රාමාත්‍යවරයාව සිටියදී ටෝකියෝ ජාත්‍යන්තර ආධාර සමුළුව එතුමාට රුපියල් කෝටි 45,000 ලබා දීමට එකඟ වුණේ ප්‍රදානයක් වශයෙන් විනා ණයක් ලෙස නොවෙයි.

වතුකරයේ දෛනික සේවක වැටුප රුපියල් 500 දක්වා වැඩි කරන බවටත් පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප රාජ්‍ය අංශයේ අවම සේවක වැටුපට සමාන කරන බටවත් පොරොන්දු වුණු නමුත් ඒ සියලු පොරොන්දු උල්ලංඝනය කොට තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය වශයෙන් රුපියල් මිලියන 300 ක් ලැබී පැය 72 ක් ගතවීමටත් ප්‍රථම ඒ මුදල තරම් තෙගුණයක ආයෝජන රටට ගලා ආ බව මහාචාර්ය ජී. එල්. පීරිස් පවසනවා. එසේ නම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා මිල ගණන් තව තවත් වැඩිකොට රාජ්‍ය සේවක වැටුප් වර්ධක කප්පාදු කරන්නේ මන්දැයි අපි ප්‍රශ්න කරනවා.

[QUOTE="sasamantha, post: 5423128, member: 152873"] [FONT=kaputadotcom][SIZE=5][COLOR=#006600][SIZE=5]ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසිවලට යටත්ව රාජ්‍ය සේවක වැටුප් වර්ධක මුළුමනින්ම කප්පාදු කරන්න රජය සැලසුම් කරලා[/SIZE][SIZE=4] [/SIZE][/COLOR] [/SIZE][/FONT] [FONT=kaputadotcom][COLOR=#006600] බස්නාහිර පළාත් සභා විපක්ෂ නායිකා රෝසි සේනානායක[/COLOR][/FONT][FONT=kaputadotcom][SIZE=5][SIZE=4] පියසේන දිසානායක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසිවලට යටත්ව රාජ්‍ය සේවක වැටුප් වර්ධක සම්පූර්ණයෙන්ම කප්පාදු කිරීමට ආණ්ඩුව සැලසුම් කොට තිබෙන බව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායිකා රෝසි සේනානායක මහත්මිය කොළඹ දී ඊයේ (27 දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසුවාය. ආණ්ඩුවේ නාස්තිකාර වියදම් ද වගේම වංචා, දූෂණ සහ අක්‍රමිකතා වහාම නතර නොකොට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධක ඇතුළු සියලු දීමනා කප්පාදු කිරීම තරයේ හෙළා දකින්නේ යෑයි ද ඇය සඳහන් කළාය. කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේ දී පැවැති මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායිකා රෝසි සේනානායක මහත්මිය මෙසේ කීවාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසිවලට යටත්ව රාජ්‍ය සේවක වැටුප් වර්ධක සම්පූර්ණයෙන්ම කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු යොදා තිබෙනවා. රාජ්‍ය සේවක වැටුප් වර්ධක කප්පාදු කිරීමට සිදුවන බවට විදුලිබල සහ බලශක්ති අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා කළ ප්‍රකාශයෙන් ඒ බව මනාව තහවුරු වී තිබෙනවා. මේ තත්ත්වයට හේතුව ලෙස ආණ්ඩුව දක්වන්නේ ලෝක ආර්ථික අර්බුදය සහ යුදමය තත්ත්වය බව කිව යුතුයි. කෙසේ නමුත් යුද්ධය අවසන් වී ඇති අතර ලෝක වෙළෙඳ පොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා මිල ගණන් අඛණ්ඩව අඩු වෙමින් පවතිනවා. එනමුත් යුද්ධය අවසන් වීමේ සහ ලෝක වෙළෙඳ පොළේ අත්‍යවශ්‍ය බඩු මිල අඩුවීමේ වාසිය අපේ රටේ ජනතාවට මේ ආණ්ඩුව සලසා නොමැති බව පැහැදිලියි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා මිල ගණන් අඛණ්ඩව වැඩිවීම හේතුවෙන් උග්‍ර ජීවන අර්බුදයකට මැදිව ජනතාව අන්ත අසරණ වී සිටීමෙන් ඒ බව මනාව හෙළි වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්නේ කිසිදු කොන්දේසියකට යටත්ව නොවන බවට ආණ්ඩුව තරයේ කියා සිටියත් කොන්දේසි ගණනාවකට යටත්ව ඒ ණය ගෙන ඇති අතර රාජ්‍ය වියදම් මුළුමනින්ම කප්පාදු කොට ආදායම් විශාල වශයෙන් වැඩි කොට ගැනීම ඒ අතර ප්‍රධාන වෙනවා. ඒ අනුව සියලුම සහනාධාර සහ රාජ්‍ය සේවක වැටුප් වර්ධක කප්පාදුකොට රාජ්‍ය වියදම අඩු කිරීමට ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා මත තව තවත් බදු පනවා ජනතාව අන්ත අසරණ කොට ආදායම් වැඩි කොට ගැනීමට ද ආණ්ඩුව කටයුතු යොදා තිබෙනවා. මේ අතර රාජ්‍ය සේවකයන්ගේ රුපියල් 750 ජීවන වියදම් දීමනාව ද වහාම ක්‍රියාත්මක වන පරිදි කප්පාදු කිරීමට පියවර ගෙන තියෙනවා. මේ තත්ත්වයට එරෙහිව විදුලිබල මණ්ඩල සේවකයන් අඛණ්ඩ වැඩ වර්ජනයකටද අවතීර්ණ වීමට තීරණය කොට තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා මත ඉදිරියේ දී තව තවත් බදු පැනවෙන බව රාජ්‍ය ආදායම් වැඩිකොට ගැනීමේ බරපතල අවශ්‍යතාවක් තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයෙන් ද හෙළි වෙනවා. ලෝකයේ අති විශාලතම කැබිනට් මණ්ඩලය වන අපේ කැබිනට් මණ්ඩලය ඇමැතිවරුන් සංඛ්‍යාව සහ ඒ අමාත්‍යවරුන් වෙනුවෙන් දෙන වරප්‍රසාද සහ දරන වියදම අඩු නොකොට ජනතාව මත අධික බරක් පටවා රාජ්‍ය ආදායම් වැඩිකොට ගැනීමට ආණ්ඩුව දරන උත්සාහය එක්සත් ජාතික පක්ෂය තරයේ හෙළා දකිනවා. මේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් 23 කගේ වාහන 207 ක් වෙනුවෙන් ආණ්ඩුව රුපියල් කෝටි 13 ක් කුලිය වශයෙන් ගෙවනවා. එමෙන්ම ඇතැම් අමාත්‍යවරුන් සිය දියණියගේ උපන් දින සාදය වෙනුවෙන් රජයේ මුදලින් රුපියල් ලක්ෂ 450 ක් විදේශයක දී වියදම් කොට තිබෙනවා. ආණ්ඩුවේ මේ නාස්තිකාර වියදම් වගේම වංචා, දූෂණ සහ අක්‍රමිකතා වහාම නතර නොකොට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධක ඇතුළු සියලු දීමනා කප්පාදු කිරීම තරයේ හෙළා දකිනවා. එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ අග්‍රාමාත්‍යවරයාව සිටියදී ටෝකියෝ ජාත්‍යන්තර ආධාර සමුළුව එතුමාට රුපියල් කෝටි 45,000 ලබා දීමට එකඟ වුණේ ප්‍රදානයක් වශයෙන් විනා ණයක් ලෙස නොවෙයි. වතුකරයේ දෛනික සේවක වැටුප රුපියල් 500 දක්වා වැඩි කරන බවටත් පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප රාජ්‍ය අංශයේ අවම සේවක වැටුපට සමාන කරන බටවත් පොරොන්දු වුණු නමුත් ඒ සියලු පොරොන්දු උල්ලංඝනය කොට තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය වශයෙන් රුපියල් මිලියන 300 ක් ලැබී පැය 72 ක් ගතවීමටත් ප්‍රථම ඒ මුදල තරම් තෙගුණයක ආයෝජන රටට ගලා ආ බව මහාචාර්ය ජී. එල්. පීරිස් පවසනවා. එසේ නම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා මිල ගණන් තව තවත් වැඩිකොට රාජ්‍ය සේවක වැටුප් වර්ධක කප්පාදු කරන්නේ මන්දැයි අපි ප්‍රශ්න කරනවා.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom