Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jathika anduwe amathya dura
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වන එකඟතාවට අනුව ශ්රීලනිපය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනකුට ඇමැති ධූර හිමිවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

එමෙන් ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 19 දෙනකුට ද කැබිනට් අමාත්‍යධූර පිරිනැමෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. මේ අනුව නව රජයේ කැබිනට් මණ්ඩලය 35 දෙනකුගෙන් සමන්විත වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ දිව්රුම් දීමට නියමිත කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් තෝරා ගැනීමේ සාකච්ඡාවන් ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන පවත්වා තිබෙන අතර,දින සියයේ කෙටි කාලීන ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍ය ධූරයන් ඉසිලූ බොහෝ දෙනෙකුගේ සාර්ථකත්වය මත ඔවුනට ජාතික ආණ්ඩුවේද යළි එම අමාත්‍ය ධූර ලබාදීමේ තීරණයක් ගෙන තිබෙන බවයි.

අපට ලැබී තිබෙන ආරංච් අනුව එය මෙසේයි.

* ආරක්ෂක ඇමතිධූරය,මහවැලි සහ පාරිසරික ඇමති ධූර තවදුරටත් ජනාධ්පති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තවදුරටත් දරනු ඇත.

* ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සම්පාදක අමාත්‍යධූරය ගරු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් තවදුරටත් දරනු ඇත.

* නිමල් සිරිපාල මහතාට මාර්ග සංවර්ධන හා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යධූරය.

* සෞඛ්‍ය,දේශීය වෛද්‍ය සහ පෝෂණ අමාත්‍යධූරය රාජිත සේනාරත්න මහතා විසින් තවදුරටත් දරනු ඇත.

* මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යධූරය රවී කරුණානායක මහතා විසින් තවදුරටත් දරනු ඇත.

* විදේශ කටයුතු අමාත්‍යධූරය මංගල සමවීර මහතා විසින් තවදුරටත් දරනු ඇත.

* පාඨලී චම්පික රණවක මහතා අධ්‍යාපන අමාත්‍යධූරය. (සමහරවිට උසස් අධ්‍යාපන අමාත්‍යධූරයත් ලැබෙනු ඇත)

* සජිත් ප්‍රේමදාස මහතා නිවාස හා පොදු පහසුකම් කටයුතු අමාත්‍යධූරය.

* දුමින්ද දිසානායක මහතා ගොවිජන සේවා සහ කෘෂිකාර්මික කටයුතු අමාත්‍යධූරය.

* ජනමාධ්‍ය අමාත්‍යධුරය පෙර පරිදිම ගයන්ත කරුණාතිලක මහතා විසින් දරනු ඇත.

* ජලසම්පාදන අමාත්‍යධුරය රවුෆ් හකීම් මහතා.

* අධිකරණ අමාත්‍යධූරය විජේදාස රාජපක්ෂ මහතා විසින් තවදුරටත් දරනු ඇත.

* ක්‍රීඩා කටයුතු හරීන් ප්‍රනාන්දු මහතා.

* මහින්ද සමරසිංහ මහතා අපනයන සංවර්ධන අමාත්‍යධූරය.

* වරාය හා නාවික කටයුතු අමාත්‍යධූරය අර්ජුන රණතුංග මහතා.

* එම්කේඩීඑස් ගුණවර්ධන මහතා බෞද්ධ කටයුතු අමාත්‍යධූරය.

* ජෝන් අමරතුංග මහතා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යධූරය. (සාකච්ඡා මට්ටමේ )

* එම් එස් ස්වාමිනාදන් මහතා හින්දු කටයුතු අමාත්‍යධූරය.

* රිෂාඩ් බදියුදීන් මහතාට මුස්ලිම් කටයුතු සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යධූරය.(සාකච්ඡා මට්ටමේ )

* මහින්ද අමරවීර මහතාට ධීවර අමාත්‍යධූරය.

* අකිල විරාජ් මහතාට යෞවන හා නිපුණතා සංවර්ධන අමාත්‍යධූරය.(සාකච්ඡා මට්ටමේ )

* චන්ද්‍රානි බන්ඩාර මහත්මියට ළමා කටයුතු අමාත්‍යධූරය.

* තලතා අතුකෝරාල මහත්මියට කාන්තා කටයුතු අමාත්‍යධූරය

* පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යධූරය ඩ්ලාන් පෙරේරා මහතාට.(සාකච්ඡා මට්ටමේ )

* ඩග්ලස් දේවානාන්ද මහතාට සාම්ප්‍රදායික සහ කුඩා ව්‍යවසායකයන් පිළිබඳ අමාත්‍යධූරය.

* නවීන් දිසානායක මහතාට සංචාරක අමාත්‍යධූරය.(සාකච්ඡා මට්ටමේ )

* චමල් රාජපක්ෂ මහතාට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යධූරය.

* රංජිත් මද්දුමබණ්ඩාර මහතාට පෙර පරිදිම ප්‍රවාහන අමාත්‍යධූරය.

නව පාර්ලිමේන්තුවේ කථානායක ධූරයට යෝජනා වී ඇත්තේ කරු ජයසූරිය මහතාගේ නමයි.

Koo yako mahinda ta??

[QUOTE="Butter Gel, post: 18866128, member: 520967"] [SIZE="4"]ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වන එකඟතාවට අනුව ශ්රීලනිපය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනකුට ඇමැති ධූර හිමිවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි. එමෙන් ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 19 දෙනකුට ද කැබිනට් අමාත්‍යධූර පිරිනැමෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. මේ අනුව නව රජයේ කැබිනට් මණ්ඩලය 35 දෙනකුගෙන් සමන්විත වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ. මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ දිව්රුම් දීමට නියමිත කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් තෝරා ගැනීමේ සාකච්ඡාවන් ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන පවත්වා තිබෙන අතර,දින සියයේ කෙටි කාලීන ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍ය ධූරයන් ඉසිලූ බොහෝ දෙනෙකුගේ සාර්ථකත්වය මත ඔවුනට ජාතික ආණ්ඩුවේද යළි එම අමාත්‍ය ධූර ලබාදීමේ තීරණයක් ගෙන තිබෙන බවයි. අපට ලැබී තිබෙන ආරංච් අනුව එය මෙසේයි. [LIST] [*][SIZE="3"]* ආරක්ෂක ඇමතිධූරය,මහවැලි සහ පාරිසරික ඇමති ධූර තවදුරටත් ජනාධ්පති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තවදුරටත් දරනු ඇත.[/SIZE] [*][SIZE="3"]* ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සම්පාදක අමාත්‍යධූරය ගරු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් තවදුරටත් දරනු ඇත.[/SIZE] [*][SIZE="3"]* නිමල් සිරිපාල මහතාට මාර්ග සංවර්ධන හා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යධූරය. [/SIZE] [*][SIZE="3"]* සෞඛ්‍ය,දේශීය වෛද්‍ය සහ පෝෂණ අමාත්‍යධූරය රාජිත සේනාරත්න මහතා විසින් තවදුරටත් දරනු ඇත.[/SIZE] [*][SIZE="3"]* මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යධූරය රවී කරුණානායක මහතා විසින් තවදුරටත් දරනු ඇත.[/SIZE] [*][SIZE="3"]* විදේශ කටයුතු අමාත්‍යධූරය මංගල සමවීර මහතා විසින් තවදුරටත් දරනු ඇත.[/SIZE] [*][SIZE="3"]* පාඨලී චම්පික රණවක මහතා අධ්‍යාපන අමාත්‍යධූරය. (සමහරවිට උසස් අධ්‍යාපන අමාත්‍යධූරයත් ලැබෙනු ඇත)[/SIZE] [*][SIZE="3"]* සජිත් ප්‍රේමදාස මහතා නිවාස හා පොදු පහසුකම් කටයුතු අමාත්‍යධූරය.[/SIZE] [*][SIZE="3"]* දුමින්ද දිසානායක මහතා ගොවිජන සේවා සහ කෘෂිකාර්මික කටයුතු අමාත්‍යධූරය.[/SIZE] [*][SIZE="3"]* ජනමාධ්‍ය අමාත්‍යධුරය පෙර පරිදිම ගයන්ත කරුණාතිලක මහතා විසින් දරනු ඇත.[/SIZE] [*][SIZE="3"]* ජලසම්පාදන අමාත්‍යධුරය රවුෆ් හකීම් මහතා.[/SIZE] [*][SIZE="3"]* අධිකරණ අමාත්‍යධූරය විජේදාස රාජපක්ෂ මහතා විසින් තවදුරටත් දරනු ඇත.[/SIZE] [*][SIZE="3"]* ක්‍රීඩා කටයුතු හරීන් ප්‍රනාන්දු මහතා.[/SIZE] [*][SIZE="3"]* මහින්ද සමරසිංහ මහතා අපනයන සංවර්ධන අමාත්‍යධූරය.[/SIZE] [*][SIZE="3"]* වරාය හා නාවික කටයුතු අමාත්‍යධූරය අර්ජුන රණතුංග මහතා.[/SIZE] [*][SIZE="3"]* එම්කේඩීඑස් ගුණවර්ධන මහතා බෞද්ධ කටයුතු අමාත්‍යධූරය.[/SIZE] [*][SIZE="3"]* ජෝන් අමරතුංග මහතා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යධූරය. (සාකච්ඡා මට්ටමේ )[/SIZE] [*][SIZE="3"]* එම් එස් ස්වාමිනාදන් මහතා හින්දු කටයුතු අමාත්‍යධූරය.[/SIZE] [*][SIZE="3"]* රිෂාඩ් බදියුදීන් මහතාට මුස්ලිම් කටයුතු සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යධූරය.(සාකච්ඡා මට්ටමේ )[/SIZE] [*][SIZE="3"]* මහින්ද අමරවීර මහතාට ධීවර අමාත්‍යධූරය.[/SIZE] [*][SIZE="3"]* අකිල විරාජ් මහතාට යෞවන හා නිපුණතා සංවර්ධන අමාත්‍යධූරය.(සාකච්ඡා මට්ටමේ )[/SIZE] [*][SIZE="3"]* චන්ද්‍රානි බන්ඩාර මහත්මියට ළමා කටයුතු අමාත්‍යධූරය.[/SIZE] [*][SIZE="3"]* තලතා අතුකෝරාල මහත්මියට කාන්තා කටයුතු අමාත්‍යධූරය[/SIZE] [*][SIZE="3"]* පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යධූරය ඩ්ලාන් පෙරේරා මහතාට.(සාකච්ඡා මට්ටමේ )[/SIZE] [*][SIZE="3"]* ඩග්ලස් දේවානාන්ද මහතාට සාම්ප්‍රදායික සහ කුඩා ව්‍යවසායකයන් පිළිබඳ අමාත්‍යධූරය.[/SIZE] [*][SIZE="3"]* නවීන් දිසානායක මහතාට සංචාරක අමාත්‍යධූරය.(සාකච්ඡා මට්ටමේ )[/SIZE] [*][SIZE="3"]* චමල් රාජපක්ෂ මහතාට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යධූරය.[/SIZE] [*][SIZE="3"]* රංජිත් මද්දුමබණ්ඩාර මහතාට පෙර පරිදිම ප්‍රවාහන අමාත්‍යධූරය.[/SIZE] [*][SIZE="3"]නව පාර්ලිමේන්තුවේ කථානායක ධූරයට යෝජනා වී ඇත්තේ කරු ජයසූරිය මහතාගේ නමයි.[/SIZE] [/LIST][/SIZE] [SIZE="5"]Koo yako [COLOR="Red"]mahinda[/COLOR] ta??[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom