Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
jathika nalikawa(rupawahini)/ITN
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mama meka hoyagaththe blog ekakin (http://www.facebooklk.com/).mata meke oyalatath pennanna hithuna

ජාතික රූපවාහිනියේ සැබෑ මුහුණ හෙවත් නිරුවත පෙනෙන්නේ දැන්ය. මීට වසරකට හමාරකට පෙර නම් සියළු දෙනාම රූපවාහිනිය වටා රොක් වූයේ, ඔවුන්ගේ යුධ පුවත් වාර්තාකරණය පිළිබඳ සැබෑ ම ගෞරවනීය හැඟීමක් ඇතිවය. ඉතා වෘත්තීයමය ලෙස යුධ පුවත් වාර්තාකරණය කළ ඔවුහු, රටේ ජාතිකත්වය නැංවීමේ අරමුනින් (බාහිරයට පෙනුනේ මෙසේය.) වැඩසටහන් විකාශය කළහ. විවිධ පුද්ගලයන් හා ආයතන ගෙන්වා රටේ ජාතිකත්වය පිළිබඳ හැඟීම් වර්ධනය වන වැඩසටහන් මෙහෙයවීය. එතකුදු පමණක් නොව, යටිපෙළින් ජාතිකත්වයට එරෙහිව ක්‍රියාත්මක වූ පිරිස් විවේචනය කළේය. මේ පිළිබඳව අපිත් සතුටු වෙමු. ජාතිකත්වය නැංවීමට කටයුතු කිරීම අපි මහත් සේ අගය කරමු. නමුත් ගැටළුව වූයේ පසුකාලීනව රූපවාහිනිය එළිපිටම තම නිරුවත ප්‍රදර්ශනය කිරීමට පටන් ගැනීමය.

රාජ්‍ය මාධ්‍ය යනු ස්වභාවයෙන්ම, නැතහොත් ස්වසිද්ධාත්මකවම {axiomatically or by definition}, පක්ෂපාතී ආයතන වේ. එසේ නොමැතිව ඒවාගේ පැවැත්මක් නැත. පෞද්ගලික මාධ්‍ය වුවද, කුමන අයුරකින් හෝ පක්ෂපාතී මාධ්‍යයයන් මිස අනෙකක් නොවේ. ගැටළුව එය නොවේ. මෙතරම් පක්ෂපාතී බවක්! මෙතරම් නිවට බවක්!

පසුගිය ජනපති වරණයේ දී සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ගෙනගිය මඩ ප්‍රචාර සහ චෝදනා විළි බිය ඇති මිනිසුනට නැරඹීමට නොහැකි තරම් වූ ඒවාය. මෙහිදී සරත් ෆොන්සේකා මහතා හෝ අනෙකෙකුගේ පැත්ත ගැනීම අනවශ්‍යය. ඒ මහතා යම් වැරදි ක්‍රියාවන් සිදුකළා නම්, ඒවාට සුදුසු පරිදි දඬුවම් දීම අපිට ගැටළුවක් නැත. නමුත් රාජ්‍ය මාධ්‍ය ක්‍රියා කළේ ඔහු තරම් පාදඩයෙකු මිහිපිට නොමැති පරිදිය. පෞද්ගලිකව ඔහුට අපහාස කළහ. ඔහු මේ රටට කළා වූ යම් සේවයක් වූවා නම් ඒවා තුට්ටු දෙකට දමා ක්‍රියාකළහ. ප්‍රතිපත්තිමය වශයෙන් සහේතුකව විවේචනය කිරීම අපි අගය කරමු. නමුත් නිවට ලෙස කාගේ හෝ පෞද්ගලිකත්වයට අගෞරව කිරීම, කිසිසේත් පිළිගත නොහැක. ඒ අතරම කට මැත දෙඩවීම තම ආයුධය කරගත් පිරිස්ද, තම මුහුණ පමණක් පෙන්වූ පිරිස්ද, මෙම රූපවාහිනී වලට ජාතික වීරයන් වූහ. අවසානයේදී සරත් මහතා හැර අන් සියල්ලෝම මේ ජයග්‍රහණය උදෙසා තම දිවියම කැප කළ උදවිය බව නිර්ලජ්ජීවම මෙම මාධ්‍ය ප්‍රකාශ කළහ.

තත්වය මෙසේ තිබියදීත්, දේශපාලනික මතය නිසා මේ මාධ්‍ය නැරඹූ හා එම පුවත් අගය කළ පිරිසක් විය. එය හුදෙක්ම තම දේශපාලනික මතය නිසා වූවකි. නමුත් දැන් ඇතිවී තිබෙන තත්ත්වය නම් කිසිවෙකුට සාධාරණීකරණය කළ නොහැකි ආකාරයේ එකකි. දැන් නම් රූපවාහියේ රෙදි හොඳටම ගැලවී ගොසිනි.

ඊයේ පෙරේදා පැවැත්වුණු කසිකබල් ඉන්දියානු චිත්‍රපට සම්මාන උලෙළ ගැනයි මේ. (iifa) නමින් වූ මේ උලෙළ පිළිබඳව අපේ ඊනියා (වී)ජාතික රූපවාහිනිය පෙර නොවූ විරූ ආකාරයේ ප්‍රචාරයක් ගෙන යන ලදී. ඊයේ දින (2010/06/05),රාත්‍රී 8.10ට පමණ, කෑම කන්න රූප පෙට්ටිය ඉස්සරහා වාඩිඋන මට වැරදීමකින් මෙන් දුරස්ථ පාලකය එබී, ජාතික රූපවාහිනිය දිස් වන්නට විය. (දැන් රාජ්‍ය මාධ්‍ය පුවත් බැලීමටනම් TV එක කකුස්සියේ සවි කළ ගත යුතුය. මොකද එතකොට ඇඳුම් නැතුව ඒක බලන්න පුළුවන්නේ!). මෙන්න සිංහල ගෑනු දෙන්නෙක් ඉන්දියානු සල්වාර් ඇඳගෙන, ගජරාමෙටම Bollywood Scene ගැන කතාවක්. “හත්වලාමෙ, දැන් ප්රවෘත්ති යන්නෙ 8 ට නෙමෙයිද?” මට සිතිනි. මුන් රටේ නැති ඕපා දූප, කතාකරයි. මම ස්වර්ණවාහිනිය දමා ඒක බැලුවෙමි. දැන් 8.25, අද ක්‍රිකට් මැච් එක ගැන ක්‍රීඩා පුවත් පොඩ්ඩක් බලන්න ඕන. ආයි රූපවාහිනිය දැමුවෙමි. මේ ගෑනු දෙන්නා තවම බර කතාවකය. හරියට විධග්ද දේශනයක් අහන් ඉන්නවා වගේය. “Lecture notes ලියා ගන්නේ නැද්ද?” යයි මුන් ප්රේක්ෂකයන්ගෙන් දැන් අසයි, දැන් අසයි දැයි මට සිතුනි. අනේ බල්ලන්ටම ගිය රට!!!

මෙන්න ජාතික රූපවාහිනියේ නිරුවත. මහා ජාතික රූපවාහිනියේ, ඊනියා පුවත් විකාශයේ තේමාව “ජාතික පුවත්” !!!. රූපවාහිනියක, තම ප්‍රධාන පුවත් විකාශයේ ගුවන් කාලයෙන් 80% ක් පමණ කාලයක් මේ සත පහකට වැඩකට නැති තුට්ටු දෙකේ, ඉන්දියානු උලෙළක් සඳහා වෙන් කළ හැටි. අනේ අපොයි!. මේකද මුන් මෙච්චර කල් පට්ට ගහපු ජාතිකත්වය. අපේ කම!. මෙන්න අපි රැවටෙන හැටි!. සාමාන්‍යයෙන් සිංහලයන් කියන්නේ ජාතියක් වශයෙන් රවටන්න පහසු පිරිසක්. ඉතිහාසය පුරාම සිංහලයන් ගොනාට අන්දපු හැටි පේන්න තියෙනවනේ.

රූපවාහිනිය කරන්නේ තනිකරම දේශපාලන රංගනයක්. උන්ගේ බොරු ජාතිකත්වය ගොඩනැගිලා තියෙන්නේ, දේශපාලනය උඩ. බොරු ජාතිකත්වය!!! ලොකුම විහිලුව කියන්නේ, දේශපාලකයන්ටත් වඩා මුන් දේශපාලනීකරණය වෙලා.

අනෙක් කාරණය කියන්න තියෙන්නේ ස්වාධීන රූපවාහිනිය ගැන. මුන්ගේ ස්වාධීනත්වය නම් ඉතින් කියලා වැඩක් නැහැ. පරමාදර්ශී ස්වාධීනත්වයක් තමා මුන්ට තියෙන්නේ!. මේවා අහලා පණ පලයන් පෙරේදා කිව්වලු!

එදා ඉඳනම නිවට බවේ උපරිමය, නම් ඉතින් ආයේ දෙකක් නැහැ ITN නේ. උදාහරණයක් විදිහට රාත්‍රී 7 ප්රවෘත්ති විකාශය ඉවර වෙලා යන, “විමසුම” නම් විහිළුව ගමු.

ඕකේ රනිල් වික්‍රමසිංහ ට කරන අපහාස මනුශ්‍ය යෝනියේ උපත ලද කාටද අහං ඉන්න පුළුවන්!. මම උනත් කිසිම විටක රනිල් වික්‍රමසිංහ යන පුද්ගලයා සමග එකඟ වෙන්නේ නැහැ. ඔහුගේ විජාතික ප්‍රතිපත්තිය මම පිළිකුල් කරන දෙයක්. නමුත් ඔහුට පෞද්ගලිකව අපහාස කිරීම, ඔහුගේ චරිතයට මඩ ගැහීම නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ. ප්‍රතිපත්ති “සහේතුකව” විවේචනය කිරීම අපි අගය කරනවා. නමුත් පෞද්ගලිකව පුද්ගලයෙකුගේ චරිතයට කිසිදු පදනමක් නොමැතිව මඩ ගැහීම පාදඩ වැඩක්.

විමසුම ලියන පුද්ගලයාට දැන් ඉතින් මම හිතන පරිදි ජාතික පුවත්පතක ලොකු තනතුරකුත් ලැබිලා. අබුද්දස්ස කාලේ!!!. ඕවා ඉතින් ඔහොම තමා. මම ජනමාධ්‍ය ඇමති නම් කරන්නේ, ඔය පුද්ගලයාගේ පශ්චාත් භාගයට දෙකක් ගසා දොට්ට දාන එකයි.

මෙන්න ITN එකේ ලොකුම විහිළුව! ඒකේ එක් තේමාවක තියෙනවා… “දැන් ප්රශස්ති ගී ගැයූ වන්දිබට්ට යුගය අවසන්! ……” ඔන්න ඔයවගේ මොකක්ද එකක්… ඉතින් මේකට කටින් නෙමේ, වෙන පැතිවලිනුත් හිනා යනවා…

ඉතින් මේවා ආත්ම ගරුත්වයක් තියෙන මිනිස්සුන්ට බලන්න නම් පොඩ්ඩක් අමාරුයි. බලන්නම ඕන නම් කරන්න තියෙන්නේ මම කලින් කියපු දේ තමා. රූප පෙට්ටිය කකුස්සියේ හයි කර ගන්න… මලබද්ධයත් අඩුවේවි!!![/COLOR]

[QUOTE="load king, post: 7604117, member: 281951"] mama meka hoyagaththe blog ekakin ([URL="http://www.facebooklk.com/%29.mata"]http://www.facebooklk.com/).mata[/URL] meke oyalatath pennanna hithuna [IMG]http://2.bp.blogspot.com/_8NCoctffpdc/TAtmvmQuMaI/AAAAAAAAADw/fpYZzEVfqCw/s200/Rupavahini_Corporation.gif[/IMG][IMG]http://2.bp.blogspot.com/_8NCoctffpdc/TAt5DOxEAWI/AAAAAAAAAD4/b6XiwD-a9QQ/s1600/n194482877686_1052.jpg[/IMG] [COLOR="DarkOrange"][COLOR="Black"] [SIZE="5"][SIZE="5"]ජාතික රූපවාහිනියේ සැබෑ මුහුණ හෙවත් නිරුවත පෙනෙන්නේ දැන්ය. මීට වසරකට හමාරකට පෙර නම් සියළු දෙනාම රූපවාහිනිය වටා රොක් වූයේ, ඔවුන්ගේ යුධ පුවත් වාර්තාකරණය පිළිබඳ සැබෑ ම ගෞරවනීය හැඟීමක් ඇතිවය. ඉතා වෘත්තීයමය ලෙස යුධ පුවත් වාර්තාකරණය කළ ඔවුහු, රටේ ජාතිකත්වය නැංවීමේ අරමුනින් (බාහිරයට පෙනුනේ මෙසේය.) වැඩසටහන් විකාශය කළහ. විවිධ පුද්ගලයන් හා ආයතන ගෙන්වා රටේ ජාතිකත්වය පිළිබඳ හැඟීම් වර්ධනය වන වැඩසටහන් මෙහෙයවීය. එතකුදු පමණක් නොව, යටිපෙළින් ජාතිකත්වයට එරෙහිව ක්‍රියාත්මක වූ පිරිස් විවේචනය කළේය. මේ පිළිබඳව අපිත් සතුටු වෙමු. ජාතිකත්වය නැංවීමට කටයුතු කිරීම අපි මහත් සේ අගය කරමු. නමුත් ගැටළුව වූයේ පසුකාලීනව රූපවාහිනිය එළිපිටම තම නිරුවත ප්‍රදර්ශනය කිරීමට පටන් ගැනීමය. රාජ්‍ය මාධ්‍ය යනු ස්වභාවයෙන්ම, නැතහොත් ස්වසිද්ධාත්මකවම {axiomatically or by definition}, පක්ෂපාතී ආයතන වේ. එසේ නොමැතිව ඒවාගේ පැවැත්මක් නැත. පෞද්ගලික මාධ්‍ය වුවද, කුමන අයුරකින් හෝ පක්ෂපාතී මාධ්‍යයයන් මිස අනෙකක් නොවේ. ගැටළුව එය නොවේ. මෙතරම් පක්ෂපාතී බවක්! මෙතරම් නිවට බවක්! පසුගිය ජනපති වරණයේ දී සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ගෙනගිය මඩ ප්‍රචාර සහ චෝදනා විළි බිය ඇති මිනිසුනට නැරඹීමට නොහැකි තරම් වූ ඒවාය. මෙහිදී සරත් ෆොන්සේකා මහතා හෝ අනෙකෙකුගේ පැත්ත ගැනීම අනවශ්‍යය. ඒ මහතා යම් වැරදි ක්‍රියාවන් සිදුකළා නම්, ඒවාට සුදුසු පරිදි දඬුවම් දීම අපිට ගැටළුවක් නැත. නමුත් රාජ්‍ය මාධ්‍ය ක්‍රියා කළේ ඔහු තරම් පාදඩයෙකු මිහිපිට නොමැති පරිදිය. පෞද්ගලිකව ඔහුට අපහාස කළහ. ඔහු මේ රටට කළා වූ යම් සේවයක් වූවා නම් ඒවා තුට්ටු දෙකට දමා ක්‍රියාකළහ. ප්‍රතිපත්තිමය වශයෙන් සහේතුකව විවේචනය කිරීම අපි අගය කරමු. නමුත් නිවට ලෙස කාගේ හෝ පෞද්ගලිකත්වයට අගෞරව කිරීම, කිසිසේත් පිළිගත නොහැක. ඒ අතරම කට මැත දෙඩවීම තම ආයුධය කරගත් පිරිස්ද, තම මුහුණ පමණක් පෙන්වූ පිරිස්ද, මෙම රූපවාහිනී වලට ජාතික වීරයන් වූහ. අවසානයේදී සරත් මහතා හැර අන් සියල්ලෝම මේ ජයග්‍රහණය උදෙසා තම දිවියම කැප කළ උදවිය බව නිර්ලජ්ජීවම මෙම මාධ්‍ය ප්‍රකාශ කළහ. තත්වය මෙසේ තිබියදීත්, දේශපාලනික මතය නිසා මේ මාධ්‍ය නැරඹූ හා එම පුවත් අගය කළ පිරිසක් විය. එය හුදෙක්ම තම දේශපාලනික මතය නිසා වූවකි. නමුත් දැන් ඇතිවී තිබෙන තත්ත්වය නම් කිසිවෙකුට සාධාරණීකරණය කළ නොහැකි ආකාරයේ එකකි. දැන් නම් රූපවාහියේ රෙදි හොඳටම ගැලවී ගොසිනි. ඊයේ පෙරේදා පැවැත්වුණු කසිකබල් ඉන්දියානු චිත්‍රපට සම්මාන උලෙළ ගැනයි මේ. (iifa) නමින් වූ මේ උලෙළ පිළිබඳව අපේ ඊනියා (වී)ජාතික රූපවාහිනිය පෙර නොවූ විරූ ආකාරයේ ප්‍රචාරයක් ගෙන යන ලදී. ඊයේ දින (2010/06/05),රාත්‍රී 8.10ට පමණ, කෑම කන්න රූප පෙට්ටිය ඉස්සරහා වාඩිඋන මට වැරදීමකින් මෙන් දුරස්ථ පාලකය එබී, ජාතික රූපවාහිනිය දිස් වන්නට විය. (දැන් රාජ්‍ය මාධ්‍ය පුවත් බැලීමටනම් TV එක කකුස්සියේ සවි කළ ගත යුතුය. මොකද එතකොට ඇඳුම් නැතුව ඒක බලන්න පුළුවන්නේ!). මෙන්න සිංහල ගෑනු දෙන්නෙක් ඉන්දියානු සල්වාර් ඇඳගෙන, ගජරාමෙටම Bollywood Scene ගැන කතාවක්. “හත්වලාමෙ, දැන් ප්රවෘත්ති යන්නෙ 8 ට නෙමෙයිද?” මට සිතිනි. මුන් රටේ නැති ඕපා දූප, කතාකරයි. මම ස්වර්ණවාහිනිය දමා ඒක බැලුවෙමි. දැන් 8.25, අද ක්‍රිකට් මැච් එක ගැන ක්‍රීඩා පුවත් පොඩ්ඩක් බලන්න ඕන. ආයි රූපවාහිනිය දැමුවෙමි. මේ ගෑනු දෙන්නා තවම බර කතාවකය. හරියට විධග්ද දේශනයක් අහන් ඉන්නවා වගේය. “Lecture notes ලියා ගන්නේ නැද්ද?” යයි මුන් ප්රේක්ෂකයන්ගෙන් දැන් අසයි, දැන් අසයි දැයි මට සිතුනි. අනේ බල්ලන්ටම ගිය රට!!! මෙන්න ජාතික රූපවාහිනියේ නිරුවත. මහා ජාතික රූපවාහිනියේ, ඊනියා පුවත් විකාශයේ තේමාව “ජාතික පුවත්” !!!. රූපවාහිනියක, තම ප්‍රධාන පුවත් විකාශයේ ගුවන් කාලයෙන් 80% ක් පමණ කාලයක් මේ සත පහකට වැඩකට නැති තුට්ටු දෙකේ, ඉන්දියානු උලෙළක් සඳහා වෙන් කළ හැටි. අනේ අපොයි!. මේකද මුන් මෙච්චර කල් පට්ට ගහපු ජාතිකත්වය. අපේ කම!. මෙන්න අපි රැවටෙන හැටි!. සාමාන්‍යයෙන් සිංහලයන් කියන්නේ ජාතියක් වශයෙන් රවටන්න පහසු පිරිසක්. ඉතිහාසය පුරාම සිංහලයන් ගොනාට අන්දපු හැටි පේන්න තියෙනවනේ. රූපවාහිනිය කරන්නේ තනිකරම දේශපාලන රංගනයක්. උන්ගේ බොරු ජාතිකත්වය ගොඩනැගිලා තියෙන්නේ, දේශපාලනය උඩ. බොරු ජාතිකත්වය!!! ලොකුම විහිලුව කියන්නේ, දේශපාලකයන්ටත් වඩා මුන් දේශපාලනීකරණය වෙලා. අනෙක් කාරණය කියන්න තියෙන්නේ ස්වාධීන රූපවාහිනිය ගැන. මුන්ගේ ස්වාධීනත්වය නම් ඉතින් කියලා වැඩක් නැහැ. පරමාදර්ශී ස්වාධීනත්වයක් තමා මුන්ට තියෙන්නේ!. මේවා අහලා පණ පලයන් පෙරේදා කිව්වලු! එදා ඉඳනම නිවට බවේ උපරිමය, නම් ඉතින් ආයේ දෙකක් නැහැ ITN නේ. උදාහරණයක් විදිහට රාත්‍රී 7 ප්රවෘත්ති විකාශය ඉවර වෙලා යන, “විමසුම” නම් විහිළුව ගමු. ඕකේ රනිල් වික්‍රමසිංහ ට කරන අපහාස මනුශ්‍ය යෝනියේ උපත ලද කාටද අහං ඉන්න පුළුවන්!. මම උනත් කිසිම විටක රනිල් වික්‍රමසිංහ යන පුද්ගලයා සමග එකඟ වෙන්නේ නැහැ. ඔහුගේ විජාතික ප්‍රතිපත්තිය මම පිළිකුල් කරන දෙයක්. නමුත් ඔහුට පෞද්ගලිකව අපහාස කිරීම, ඔහුගේ චරිතයට මඩ ගැහීම නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ. ප්‍රතිපත්ති “සහේතුකව” විවේචනය කිරීම අපි අගය කරනවා. නමුත් පෞද්ගලිකව පුද්ගලයෙකුගේ චරිතයට කිසිදු පදනමක් නොමැතිව මඩ ගැහීම පාදඩ වැඩක්. විමසුම ලියන පුද්ගලයාට දැන් ඉතින් මම හිතන පරිදි ජාතික පුවත්පතක ලොකු තනතුරකුත් ලැබිලා. අබුද්දස්ස කාලේ!!!. ඕවා ඉතින් ඔහොම තමා. මම ජනමාධ්‍ය ඇමති නම් කරන්නේ, ඔය පුද්ගලයාගේ පශ්චාත් භාගයට දෙකක් ගසා දොට්ට දාන එකයි. මෙන්න ITN එකේ ලොකුම විහිළුව! ඒකේ එක් තේමාවක තියෙනවා… “දැන් ප්රශස්ති ගී ගැයූ වන්දිබට්ට යුගය අවසන්! ……” ඔන්න ඔයවගේ මොකක්ද එකක්… ඉතින් මේකට කටින් නෙමේ, වෙන පැතිවලිනුත් හිනා යනවා… ඉතින් මේවා ආත්ම ගරුත්වයක් තියෙන මිනිස්සුන්ට බලන්න නම් පොඩ්ඩක් අමාරුයි. බලන්නම ඕන නම් කරන්න තියෙන්නේ මම කලින් කියපු දේ තමා. රූප පෙට්ටිය කකුස්සියේ හයි කර ගන්න… මලබද්ධයත් අඩුවේවි!!![/[/SIZE][/SIZE]COLOR][/COLOR][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom