Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Java කඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

First Example

අපි එහෙනම් අද බලමු කොහොමද Java වලින් simple program එකක් ලියාගන්නේ කොහොමද කියලා.

අපි simple Java program එකකින් අපේ නම print කරගන්න පුළුවන් විදිහට coding ලියමු.

Note Pad එක open කරගෙන මේ විදිහට ලියාගන්න. මේකේ තියෙන දේවල් පස්සේ කියලා දෙන්නම්.

Java කියන්නේ case sensitive Language එකක්. ඒ නිසා මේ code එකේ තියෙන දේවල් ඒ විදිහටම ලියාගන්න.

මේකෙ class MyName කියන කොටසේ MyName කියන එක තමයි අපේ program එකේ නම. නැත්නම් class name එක. අපි සාමාන්‍යයෙන් class name එකක් ලියන්න පටන් ගන්නේ capital letter වලින්. class name එක අපිට කැමති නමක් දාගන්න පුළුවන්. ඒ වගේම My Name is KPZ කියන කොටසටත් අපිට උවමනා දේ ලියාගන්න පුළුවන්. ඒ ටික තමයි program එකෙන් print වෙන්නේ. මෙතන KPZ වෙනුවට ඔයාලගේ නම දාගන්න

දැන් note pad එකේ code ලියද්දී මම ලියල තියෙන විදිහටම space තියාගෙන ලියාගන්න. එතකොට වැරැද්දක් උනත් හොයාගන්න ලේසියි.

දැන් ලියාගත්ත code එක .java විදිහට save කරන්න. මෙතනදී අපි File name එකට දෙන්නෙ අපේ class name එකට අපි දාගත්ත නමයි. මේකෙ හැටියටනම් MyName කියන නමයි. අපි හදන java file ඔක්කොම desktop එකේ java කියලා folder එකක් හදලා එතන save කරගන්න

[QUOTE="KPZ, post: 11210325, member: 351617"] [b]First Example[/b] [SIZE="4"][COLOR="Red"]අපි එහෙනම් අද බලමු කොහොමද Java වලින් simple program එකක් ලියාගන්නේ කොහොමද කියලා.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]අපි simple Java program එකකින් අපේ නම print කරගන්න පුළුවන් විදිහට coding ලියමු. Note Pad එක open කරගෙන මේ විදිහට ලියාගන්න. මේකේ තියෙන දේවල් පස්සේ කියලා දෙන්නම්.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="blue"] Java කියන්නේ case sensitive Language එකක්. ඒ නිසා මේ code එකේ තියෙන දේවල් ඒ විදිහටම ලියාගන්න. මේකෙ class [COLOR="Red"]MyName[/COLOR] කියන කොටසේ [B]MyName[/B] කියන එක තමයි අපේ program එකේ නම. නැත්නම් class name එක. අපි සාමාන්‍යයෙන් class name එකක් ලියන්න පටන් ගන්නේ capital letter වලින්. class name එක අපිට කැමති නමක් දාගන්න පුළුවන්. ඒ වගේම [COLOR="Red"]My Name is [B]KPZ[/B][/COLOR] කියන කොටසටත් අපිට උවමනා දේ ලියාගන්න පුළුවන්. ඒ ටික තමයි program එකෙන් print වෙන්නේ. මෙතන [B]KPZ[/B] වෙනුවට ඔයාලගේ නම දාගන්න ;) ;) [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="blue"] දැන් note pad එකේ code ලියද්දී මම ලියල තියෙන විදිහටම space තියාගෙන ලියාගන්න. එතකොට වැරැද්දක් උනත් හොයාගන්න ලේසියි. [IMG]http://i1097.photobucket.com/albums/g356/enetkevin/Elakri%20Java/ex1.jpg[/IMG] දැන් ලියාගත්ත code එක .java විදිහට save කරන්න. මෙතනදී අපි File name එකට දෙන්නෙ අපේ class name එකට අපි දාගත්ත නමයි. මේකෙ හැටියටනම් [B]MyName[/B] කියන නමයි. අපි හදන java file ඔක්කොම desktop එකේ java කියලා folder එකක් හදලා එතන save කරගන්න[/COLOR][/SIZE] [IMG]http://i1097.photobucket.com/albums/g356/enetkevin/Elakri%20Java/ex1_2.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom