Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Java කඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් command prompt එක open කරගෙන එකෙන් අපේ java file save කරපු තැනට යන්න.

දැන් javac MyName.java කියලා type කරගන්න. මෙතනදී කරන්නේ අපේ java file එකට අදාල class file එක හදාගන්න එකයි.

අපේ java file එකේ errors තිබුනොත් මේ විදිහට error message එකක් පෙන්නයි.

එහෙම errors පෙන්නුවේ නැත්තම් java MyName කියලා type කරල enter කලාම අපිට print කරගන්න ඕන ටික මෙහෙම print වෙලා පෙන්නයි.

මේ තියෙන්නේ මම කියපු ටික පිළිවෙලට කරන විදිහ.

go to command prompt.

go to destination folder from cmd(by typing cd).

type javac MyName.java

type java MyName

ඔයාලා දැන් අපි java file save කරගත්ත folder එකට ගියොත් බලාගන්න පුළුවන් file ජාති 2ක්.

ඒ..

අපේ .java file එක.

අනික අපේ .java file එකෙන් අපි හදාගත්ත CLASS file එක

ඔයාලට පේනවා ඇති file 2 size එක. දෙකම 1 KB.

ඔන්න බලන්න අපේ code එක ටිකක් දික් කලොත් මොකද වෙන්නෙ කියලා.

එතකොට .java file එකේ size එක 2 KB වලට වැඩි උනා දැක්කද?. ඒත් CLASS file එකේ size එක තාමත් 1 KB.

java වල තියෙන වාසිය ඕක තමයි. ඔය 1 KB class file එක අපිට pen driver එකෙන් java තියෙන වෙන machine එකකට (වෙන OS එකක් තියෙන machine එකකට උනත් පුළුවන්) ගෙනිහින් ඒ machine එකේ run කරගන්න පුළුවන්. ඒත් .java file එක වෙන OS එකක run කරන්න බැහැ.

එකට හේතුව ඊළඟට කියලා දෙන්නම්.

[QUOTE="KPZ, post: 11210778, member: 351617"] [SIZE="4"][COLOR="Blue"] දැන් command prompt එක open කරගෙන එකෙන් අපේ java file save කරපු තැනට යන්න. දැන් [COLOR="Red"][B]javac MyName.java[/B][/COLOR] කියලා type කරගන්න. මෙතනදී කරන්නේ අපේ java file එකට අදාල class file එක හදාගන්න එකයි. අපේ java file එකේ errors තිබුනොත් මේ විදිහට error message එකක් පෙන්නයි. [IMG]http://i1097.photobucket.com/albums/g356/enetkevin/Elakri%20Java/ex1_4.jpg[/IMG] එහෙම errors පෙන්නුවේ නැත්තම් [COLOR="Red"][B]java MyName[/B][/COLOR] කියලා type කරල enter කලාම අපිට print කරගන්න ඕන ටික මෙහෙම print වෙලා පෙන්නයි. මේ තියෙන්නේ මම කියපු ටික පිළිවෙලට කරන විදිහ. [LIST=1] [*]go to command prompt. [*]go to destination folder from cmd(by typing cd). [*]type javac MyName.java [*]type java MyName [/LIST] [/COLOR][/SIZE] [IMG]http://i1097.photobucket.com/albums/g356/enetkevin/Elakri%20Java/ex1_3.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"] ඔයාලා දැන් අපි java file save කරගත්ත folder එකට ගියොත් බලාගන්න පුළුවන් file ජාති 2ක්. ඒ.. [LIST=1] [*]අපේ .java file එක. [*]අනික අපේ .java file එකෙන් අපි හදාගත්ත CLASS file එක [/LIST][/COLOR][/SIZE] [IMG]http://i1097.photobucket.com/albums/g356/enetkevin/Elakri%20Java/ex1_5.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"] ඔයාලට පේනවා ඇති file 2 size එක. දෙකම 1 KB. ඔන්න බලන්න අපේ code එක ටිකක් දික් කලොත් මොකද වෙන්නෙ කියලා. [IMG]http://i1097.photobucket.com/albums/g356/enetkevin/Elakri%20Java/ex1_6.jpg[/IMG] [IMG]http://i1097.photobucket.com/albums/g356/enetkevin/Elakri%20Java/ex1_7.jpg[/IMG] [IMG]http://i1097.photobucket.com/albums/g356/enetkevin/Elakri%20Java/ex1_8.jpg[/IMG] එතකොට .java file එකේ size එක 2 KB වලට වැඩි උනා දැක්කද?. ඒත් CLASS file එකේ size එක තාමත් 1 KB. java වල තියෙන වාසිය ඕක තමයි. ඔය 1 KB class file එක අපිට pen driver එකෙන් java තියෙන වෙන machine එකකට (වෙන OS එකක් තියෙන machine එකකට උනත් පුළුවන්) ගෙනිහින් ඒ machine එකේ run කරගන්න පුළුවන්. ඒත් .java file එක වෙන OS එකක run කරන්න බැහැ. එකට හේතුව ඊළඟට කියලා දෙන්නම්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom