Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
JAVA - ජාවා චුට්ටක් උගන්වමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පටන් ගැන්ම

හරි එහෙනම් අපි පටන් ගමු කොල්ලනේ

මුලින්ම අපි හොයල බලමු ජාවා වල ආරම්බය...

James Goslin කියන්නෙ ජාවා හොයාගත්ත කෙනා කිව්වොත් හරියටම හරි. ඒ හරියටම 1995 අවුරුද්දෙ. ඊට කලින් C, C++, Python ...... වගේ ගොඩක් පරිගනක භාශා හොයාගෙන තිබ්බ ඒත් ජාවා ආව නිසා Computer Side එක ලොකු වෙනසකට ලක් උනා.

ඉතින් සහො ල ඔය විදියට තමා ජාවා වල ආරම්බය සිද්ද උනෙ..

Java ගැන කියද්දි කියන්න ඔන වැඩගත්ම දේ තමා Java කියන්නෙ මචන්ල Platform Independent Language එකක් ඒ කියන්නෙ මචන් ල මෙකේ ක්‍රියාකාරිත්වයට OS එක බලපාන්නේ නැහැ.

ඊට කලින් කියන්න ඔන අපේ Computer එකෙ තියන OS එක Java දන්නෙ නැහැ. හරිය?

හෙනගහනව කිව්වලු නෙ එතකොට ජාවා අපේ මැශින් වල කොහොමද වැඬ කරන්නෙ?

මෙහෙමයි මචන්ල ජාවා වලයි OS එකයි අතර සම්බන්දතාව හදන්න වෙනමම පොරක් ඉන්නවා. පොරට කියන්නේ JVM-Java Virtual Machine එක කියලා.පොර හරියට කපුමහත්තයෙක් වගේ... කපුකම කරන්නේ OS එකයි Java අතරේ.

හරි ඉතින් අපි මාතෘකාට බහිමුකො...උඩ දි මම කිව්වනෙ Java is a Platform Independence කියලා. දැන් උබලට මම කිවයල දෙන්නම් එක වෙන්නෙ කොහොමද කියලා....

මෙන්න මේක බලපල්ලකො ඊට පස්සෙ මම තව ටිකක් ඒක පැහැදිලි කරන්නම්...

වයර් වගේද? මෙකයි මචන් මෙතන වෙන්නේ.. පලමු පින්තුරයෙන් පෙන්නල තියන්නෙ

JVM එක... මෙහෙම කියමුකො සින්හලෙන්ම Java කියන්නෙ බදින වයසෙ පට්ට කෑල්ලක් ඔන්න JVM එකට සිද්ද වෙනවා මෙ කෑල්ලට මනුස්සයෙක් හොයන්න...

සාමාන්‍යයෙන් වෙන්නෙ හොද ගැලපෙන පොරක් සෙට් උනොත් ඒක සෙට් කරන එකනෙ...

බලපල්ලකො එ උනාට මේ JVM එකට පුලුවන් කොල්ල හොඩ උනත් නරක උනත් ඔන එකෙක්ට මෙයාව සෙට් කරන්න. මිනිහා කලු උනත් කොට උනත් කැත උනත් සෙට් වෙනවා. හික්..

උදාහරනෙ එච්චරයි. ඒ කියන්නෙ තවත් පැහැඩිලි කරොත් බොලව් JVM එකට පුලුවන් OS එක Windows 7, windows vista, Ubuntu වගෙ එකි මෙකි ඕනම OS එකක වැඩ කරන්න. තේරුනා නේ?

ඒකයි Java is a platform independent Language වෙන්නේ.හරිය?

Java is a High Security Language...

උබලත් මෙක කොහෙදි හරි අහල ඇති ...

ඒක ඇත්ත..

මම දන්න විඩියට නම් මචන්ල මෙහෙම කියන්නෙ, මෙකයි.

පරිගනක භාෂා දියුනු වෙන්න වෙන්න මෙවගෙන් එක එක විදියෙ Program ලිව්වා. එ වගෙම එ ගොඩක් program වලට එක එක විඩියෙ Attack ආව.

අපි හිතමුකො ඔන්න Program එකක් තියන්ව මෙක ලියල තියන්නෙ C වගේ භාශාවකින්. ඕකට attack කරන කෙනෙක් කරන්නෙ මච්න් එක ලියල තියන language එකෙන්ම තව program එකක් ලියන එක. ඒ වගෙ Attacking program

එකක් ලියන්න ඕන කරන දේවල Java එන්න කලින් තිබුන ගොඩක් භාශා වල තිබ්බා. එ උනාට මචන් Java වලදි මෙ කියන Attacking Program ලියන්න ඕන කරන දේවල් අයින් කරල තියන්නෙ.ඒ නිසා ජාවා වලින් Attacking Program ලියන්න පොඩඩක් අමාරු වෙනවා. ඒ වගේම Java වලදි වැඩ කරන්න පුලුවන් මෙ වගේ ප්‍රොග්‍රම් ලියන්නත් පොඩ්ඩක් අමාරු වෙන්වා.

Programming With Java

ජාවා වලින් ලියන්න පුලුවන් program වර්ග 3ක් තියනවා.

1)Desktop Applications(J2SE)

මේ කියන්න ඔය අපි නිතර දකින සාමාන්‍ය Single PC වල වැඩ කරන ප්‍රොග්‍රම් වලට.

2)Mobile Applications(J2ME)

මෙ කියන්න ජාවා වලින් ලියල තියන මොබයිල් වල වැඩ කරන ප්‍රොග්‍රම්. ඉස්සර අපි 4n වලට බාගෙන ගැහුව ජාවා games එහෙම තමා මෙවට උදාහරන.

3)Web Applications(J2EE)

මෙ කියන්නෙ ජාවා වලින් ලියපු වෙබ් Application ගැන. මේ වර්ගයේ application එකක් සාමාන්‍යයෙන් ලක්ශ 5ක් විතර වෙනවා. උබල පොඩ්ඩක් හොයල බැලුවොත් සමහර ඒව ලක්ශ 500 ට 600ට විකුනන වෙලාවලුත් නතුව නෙවයි.

eg -: www.mobitel.lk

කෑගැස්සෙනව නෙ J2EE වල ගාන අහුවම ?

එහෙනම් උබලට Java ගැන පුන්චි හරි දැනුමක් ලැබුන කියල මම හිතනවා.

අපි එහෙනම් Java අපෙ මැශින් එකට දා ගෙන ඉමුකො....

google පාරක් දාල මුලින් සෙටප් එක බාගන්න ඕන.මේක නිකන් දෙන්නෙ බය නොවි බාපල්ල.

http://www.google.lk/url?sa=t&rct=j&q=download%20Java&source=web&cd=1&ved=0CE4QFjAA&url=http%3A%2F%2Fjava.com%2Fen%2Fdownload%2Findex.jsp&ei=h5HwT4S4A4ud-wbMrbSvAw&usg=AFQjCNEIXahEaEj8ukdGHjveUqpVfIGWug

හරි බාගත්තට පස්සෙ උබල එක ඉන්ස්ටොල් කරගනිල්ල එක මහලොකු වැඩක් නෙවෙයි නෙ ? (අවුලක් උනොත් අහපල්ල)

ඊට පස්සෙ ඉන්ස්ටොල් කරපු තැනට ගියාම Java කියල ෆොල්ඩර් එකක් හැදිල තියනව උබලට දකින්න ලැබෙවයි.

ඒක අස්සෙ Os එක උඩ ජාවා වැඩ කරවන්න ඕන කරන හැම දේම තියනවා.

මම ජාවා දාලා තියන්නේ C: එකට.

හරි කොල්ලනේ අදට ඔය ඇති මේ දවස් වල ගොඩක් වැඩ මැද තමා මෙකට අත ගැහුවෙ. හොදට ඔය ජාවා ඉන්ස්ටොල් වෙච්ච තැනට ගිහින් එකෙ තියන දෙවල් මකන්නෙ නතුව බලපල්ල මොනවද තියන්නෙ කියලා.

සන්වාදයට විවුර්තයි..... වැරදි තියනවන්ම් පෙන්නල දියල්ල කොල්ලනෙ... එහෙනම් ඊලග පොස්ට් එකෙන් පොඩි program tikak ලියන්න කියල දෙන්න හිතාගෙන මම අදට නවතින්නම්...

[QUOTE="Chikas1992, post: 12968353, member: 327193"] [b]පටන් ගැන්ම[/b] [COLOR="Blue"][SIZE="5"]හරි එහෙනම් අපි පටන් ගමු කොල්ලනේ[/SIZE][/COLOR] මුලින්ම අපි හොයල බලමු ජාවා වල ආරම්බය... James Goslin කියන්නෙ ජාවා හොයාගත්ත කෙනා කිව්වොත් හරියටම හරි. ඒ හරියටම 1995 අවුරුද්දෙ. ඊට කලින් C, C++, Python ...... වගේ ගොඩක් පරිගනක භාශා හොයාගෙන තිබ්බ ඒත් ජාවා ආව නිසා Computer Side එක ලොකු වෙනසකට ලක් උනා. ඉතින් සහො ල ඔය විදියට තමා ජාවා වල ආරම්බය සිද්ද උනෙ.. Java ගැන කියද්දි කියන්න ඔන වැඩගත්ම දේ තමා Java කියන්නෙ මචන්ල Platform Independent Language එකක් ඒ කියන්නෙ මචන් ල මෙකේ ක්‍රියාකාරිත්වයට OS එක බලපාන්නේ නැහැ. ඊට කලින් කියන්න ඔන අපේ Computer එකෙ තියන OS එක Java දන්නෙ නැහැ. හරිය? හෙනගහනව කිව්වලු නෙ එතකොට ජාවා අපේ මැශින් වල කොහොමද වැඬ කරන්නෙ? මෙහෙමයි මචන්ල ජාවා වලයි OS එකයි අතර සම්බන්දතාව හදන්න වෙනමම පොරක් ඉන්නවා. පොරට කියන්නේ JVM-Java Virtual Machine එක කියලා.පොර හරියට කපුමහත්තයෙක් වගේ... කපුකම කරන්නේ OS එකයි Java අතරේ. හරි ඉතින් අපි මාතෘකාට බහිමුකො...උඩ දි මම කිව්වනෙ Java is a Platform Independence කියලා. දැන් උබලට මම කිවයල දෙන්නම් එක වෙන්නෙ කොහොමද කියලා.... මෙන්න මේක බලපල්ලකො ඊට පස්සෙ මම තව ටිකක් ඒක පැහැදිලි කරන්නම්... [IMG]http://img201.imageshack.us/img201/5272/jvm.png[/IMG] [IMG]http://img225.imageshack.us/img225/5607/26273194.png[/IMG] [IMG]http://img443.imageshack.us/img443/908/jvmos.png[/IMG] වයර් වගේද? මෙකයි මචන් මෙතන වෙන්නේ.. පලමු පින්තුරයෙන් පෙන්නල තියන්නෙ JVM එක... මෙහෙම කියමුකො සින්හලෙන්ම Java කියන්නෙ බදින වයසෙ පට්ට කෑල්ලක් ඔන්න JVM එකට සිද්ද වෙනවා මෙ කෑල්ලට මනුස්සයෙක් හොයන්න... සාමාන්‍යයෙන් වෙන්නෙ හොද ගැලපෙන පොරක් සෙට් උනොත් ඒක සෙට් කරන එකනෙ... බලපල්ලකො එ උනාට මේ JVM එකට පුලුවන් කොල්ල හොඩ උනත් නරක උනත් ඔන එකෙක්ට මෙයාව සෙට් කරන්න. මිනිහා කලු උනත් කොට උනත් කැත උනත් සෙට් වෙනවා. හික්.. උදාහරනෙ එච්චරයි. ඒ කියන්නෙ තවත් පැහැඩිලි කරොත් බොලව් JVM එකට පුලුවන් OS එක Windows 7, windows vista, Ubuntu වගෙ එකි මෙකි ඕනම OS එකක වැඩ කරන්න. තේරුනා නේ? ඒකයි Java is a platform independent Language වෙන්නේ.හරිය? Java is a High Security Language... උබලත් මෙක කොහෙදි හරි අහල ඇති ... ඒක ඇත්ත.. මම දන්න විඩියට නම් මචන්ල මෙහෙම කියන්නෙ, මෙකයි. පරිගනක භාෂා දියුනු වෙන්න වෙන්න මෙවගෙන් එක එක විදියෙ Program ලිව්වා. එ වගෙම එ ගොඩක් program වලට එක එක විඩියෙ Attack ආව. අපි හිතමුකො ඔන්න Program එකක් තියන්ව මෙක ලියල තියන්නෙ C වගේ භාශාවකින්. ඕකට attack කරන කෙනෙක් කරන්නෙ මච්න් එක ලියල තියන language එකෙන්ම තව program එකක් ලියන එක. ඒ වගෙ Attacking program එකක් ලියන්න ඕන කරන දේවල Java එන්න කලින් තිබුන ගොඩක් භාශා වල තිබ්බා. එ උනාට මචන් Java වලදි මෙ කියන Attacking Program ලියන්න ඕන කරන දේවල් අයින් කරල තියන්නෙ.ඒ නිසා ජාවා වලින් Attacking Program ලියන්න පොඩඩක් අමාරු වෙනවා. ඒ වගේම Java වලදි වැඩ කරන්න පුලුවන් මෙ වගේ ප්‍රොග්‍රම් ලියන්නත් පොඩ්ඩක් අමාරු වෙන්වා. Programming With Java ජාවා වලින් ලියන්න පුලුවන් program වර්ග 3ක් තියනවා. 1)Desktop Applications(J2SE) මේ කියන්න ඔය අපි නිතර දකින සාමාන්‍ය Single PC වල වැඩ කරන ප්‍රොග්‍රම් වලට. 2)Mobile Applications(J2ME) මෙ කියන්න ජාවා වලින් ලියල තියන මොබයිල් වල වැඩ කරන ප්‍රොග්‍රම්. ඉස්සර අපි 4n වලට බාගෙන ගැහුව ජාවා games එහෙම තමා මෙවට උදාහරන. 3)Web Applications(J2EE) මෙ කියන්නෙ ජාවා වලින් ලියපු වෙබ් Application ගැන. මේ වර්ගයේ application එකක් සාමාන්‍යයෙන් ලක්ශ 5ක් විතර වෙනවා. උබල පොඩ්ඩක් හොයල බැලුවොත් සමහර ඒව ලක්ශ 500 ට 600ට විකුනන වෙලාවලුත් නතුව නෙවයි. eg -: [url]www.mobitel.lk[/url] කෑගැස්සෙනව නෙ J2EE වල ගාන අහුවම ? :angry::angry: එහෙනම් උබලට Java ගැන පුන්චි හරි දැනුමක් ලැබුන කියල මම හිතනවා. අපි එහෙනම් Java අපෙ මැශින් එකට දා ගෙන ඉමුකො.... google පාරක් දාල මුලින් සෙටප් එක බාගන්න ඕන.මේක නිකන් දෙන්නෙ බය නොවි බාපල්ල. [URL="http://www.google.lk/url?sa=t&rct=j&q=download%20Java&source=web&cd=1&ved=0CE4QFjAA&url=http%3A%2F%2Fjava.com%2Fen%2Fdownload%2Findex.jsp&ei=h5HwT4S4A4ud-wbMrbSvAw&usg=AFQjCNEIXahEaEj8ukdGHjveUqpVfIGWug"]http://www.google.lk/url?sa=t&rct=j&q=download%20Java&source=web&cd=1&ved=0CE4QFjAA&url=http%3A%2F%2Fjava.com%2Fen%2Fdownload%2Findex.jsp&ei=h5HwT4S4A4ud-wbMrbSvAw&usg=AFQjCNEIXahEaEj8ukdGHjveUqpVfIGWug[/URL] [IMG]http://img7.imageshack.us/img7/4299/javadown.png[/IMG] හරි බාගත්තට පස්සෙ උබල එක ඉන්ස්ටොල් කරගනිල්ල එක මහලොකු වැඩක් නෙවෙයි නෙ ? (අවුලක් උනොත් අහපල්ල) ඊට පස්සෙ ඉන්ස්ටොල් කරපු තැනට ගියාම Java කියල ෆොල්ඩර් එකක් හැදිල තියනව උබලට දකින්න ලැබෙවයි. ඒක අස්සෙ Os එක උඩ ජාවා වැඩ කරවන්න ඕන කරන හැම දේම තියනවා. මම ජාවා දාලා තියන්නේ C: එකට. හරි කොල්ලනේ අදට ඔය ඇති මේ දවස් වල ගොඩක් වැඩ මැද තමා මෙකට අත ගැහුවෙ. හොදට ඔය ජාවා ඉන්ස්ටොල් වෙච්ච තැනට ගිහින් එකෙ තියන දෙවල් මකන්නෙ නතුව බලපල්ල මොනවද තියන්නෙ කියලා. සන්වාදයට විවුර්තයි..... වැරදි තියනවන්ම් පෙන්නල දියල්ල කොල්ලනෙ... එහෙනම් ඊලග පොස්ට් එකෙන් පොඩි program tikak ලියන්න කියල දෙන්න හිතාගෙන මම අදට නවතින්නම්... ;);):cool:;):cool::yes::rolleyes::angry::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom