Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
JAVA මුල සිට උගනිමු සින්හලෙන්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

JAVA මුල සිට උගනිමු සින්හලෙන්..

අපි මුලින්ම බලමු Java install කරගන්නෙ කොහොමද කියලා

me link eka matha click karanna

Oyalage Os ekata adalawa java down load kara ganna..

ඔන්න මම ඔයලට අලුත්ම ජවා අප්ඩෙට් එක දෙන්මා..

අපි Java install කරගත්තට Java Program එකපාරටම run කරන්න බැහැ.ඒ කට computer 1කේ Java වලට path 1ක set කරන්න ඔනකරන්න ඔන.ඒ සදහා ක්‍රම කිපයක් තියනවා....

ක්‍රමය 01

පියවර 1. ඔබේ පරිගණකයේ My computer right click කර -> Properties වෙත පිවිසෙන්න.

පියවර 2. එහි Advanced වෙත යන්න.

පියවර 3. ඉන් පස්සෙ Advanced System Settings වෙත යන්න.

පියවර 4. එහිත් Advanced නම් Tab එකට පිවිසෙන්න

පියවර 5. එහි දකුණු පස පහළ කෙළවරේ ඇති Environment Variables වෙත යන්න.

පියවර 6. මෙහි User variables වල path නමින් variable එකක් තිබෙනවද කියලා බලන්න. ඒක select කරලා edit button එක ඔබන්න.

පියවර 7. එතකොට ලැබෙන පොඩි input box එකේ variable value කියන තීරුවෙ කෙලවරටම යන්න තියෙන values වලට කිසි වෙනසක් නොකර.

පියවර 8. එම අවසන් කෙලවරට semicolon එකක් ( දාලා ඔබ මීට ටිකකට කලින් ස්ථාපනය කර ගත්තු JDK එකේ bin කියන ගොනුවට තියෙන සම්පූර්ණ යොමුව (Absolute Path) අර ( ට පස්සෙ ඇතුළු කරන්න. ඔබ නිර්දේශිත ගොනුවටම එක ස්ථාපනය කලා නම් ගොනුව වෙත සම්පූර්ණ යොමුව මේ ලෙසින් දැක ගන්න පුළුවනි. (C:\Program Files\Java\jdk1.6.0_12\bin) ::මතක තියා ගන්න. User Variables වල path කියලා variable එකක් නැත්නම් new ගිහින් variable name එක path විදියට නම් කරලා නව variable එකක් හදා ගෙන ඒකට bin 1 path 1ක දෙන්න.

පියවර 9. මේ ලෙසින්ම System variables වල තිබෙන path variable එකත් වෙනස් කර ගන්න.

පියවර 10. වෙනස් කිරීම් කලායින් පස්සෙ command prompt එක අරගෙන javac කියලා type කරන්න.

ඒ විට පහත පරිදි දිස්විය යුතුය

ක්‍රමය 02

*මෙ ලින්ක් එකට ගොස් මේ IDE බාගන්න.

මීක නම් සුපිරි ඒ වගෙම ලීසි මම ඒ ගෙන ඔයාලට පස්සෙ දනුවත් කරන්ම් දෑනට බා ගත කර ගන්නක්කො

Onna palaweni kotasa ewarai sinhala wadan set eka ahula gathee samahara eewa meblog eken..man aluthma updates tika danma

PS: wadee hodai nam comment karanna ..mama giya..

[QUOTE="Gayan_BC, post: 13078542, member: 390099"] [b]JAVA මුල සිට උගනිමු සින්හලෙන්..[/b] [SIZE="5"][B]අපි මුලින්ම බලමු Java install කරගන්නෙ කොහොමද කියලා[/B][/SIZE] [URL="http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk7-downloads-1637583.html"] me link eka matha click karanna[/URL] [SIZE="4"][COLOR="DarkRed"]Oyalage Os ekata adalawa java down load kara ganna..[/COLOR][/SIZE]:yes::yes::yes: [COLOR="Navy"][SIZE="4"]:yes::yes:ඔන්න මම ඔයලට අලුත්ම ජවා අප්ඩෙට් එක දෙන්මා..:yes::yes:[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkRed"]අපි Java install කරගත්තට Java Program එකපාරටම run කරන්න බැහැ.ඒ කට computer 1කේ Java වලට path 1ක set කරන්න ඔනකරන්න ඔන.ඒ සදහා ක්‍රම කිපයක් තියනවා....[/COLOR][/SIZE] [SIZE="5"][CENTER][COLOR="Navy"]ක්‍රමය 01[/COLOR][/CENTER][/SIZE] [SIZE="3"][COLOR="DarkOrange"]පියවර 1. ඔබේ පරිගණකයේ My computer right click කර -> Properties වෙත පිවිසෙන්න. පියවර 2. එහි Advanced වෙත යන්න. පියවර 3. ඉන් පස්සෙ Advanced System Settings වෙත යන්න. පියවර 4. එහිත් Advanced නම් Tab එකට පිවිසෙන්න පියවර 5. එහි දකුණු පස පහළ කෙළවරේ ඇති Environment Variables වෙත යන්න. පියවර 6. මෙහි User variables වල path නමින් variable එකක් තිබෙනවද කියලා බලන්න. ඒක select කරලා edit button එක ඔබන්න. පියවර 7. එතකොට ලැබෙන පොඩි input box එකේ variable value කියන තීරුවෙ කෙලවරටම යන්න තියෙන values වලට කිසි වෙනසක් නොකර. පියවර 8. එම අවසන් කෙලවරට semicolon එකක් (;) දාලා ඔබ මීට ටිකකට කලින් ස්ථාපනය කර ගත්තු JDK එකේ bin කියන ගොනුවට තියෙන සම්පූර්ණ යොමුව (Absolute Path) අර (;) ට පස්සෙ ඇතුළු කරන්න. ඔබ නිර්දේශිත ගොනුවටම එක ස්ථාපනය කලා නම් ගොනුව වෙත සම්පූර්ණ යොමුව මේ ලෙසින් දැක ගන්න පුළුවනි. (C:\Program Files\Java\jdk1.6.0_12\bin) ::මතක තියා ගන්න. User Variables වල path කියලා variable එකක් නැත්නම් new ගිහින් variable name එක path විදියට නම් කරලා නව variable එකක් හදා ගෙන ඒකට bin 1 path 1ක දෙන්න. පියවර 9. මේ ලෙසින්ම System variables වල තිබෙන path variable එකත් වෙනස් කර ගන්න. පියවර 10. වෙනස් කිරීම් කලායින් පස්සෙ command prompt එක අරගෙන javac කියලා type කරන්න. ඒ විට පහත පරිදි දිස්විය යුතුය[/COLOR][/SIZE] [IMG]http://img208.imageshack.us/img208/9748/cmdi.jpg[/IMG] [CENTER][COLOR="Navy"][SIZE="5"]ක්‍රමය 02[/SIZE][/COLOR][/CENTER] [URL="http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk-7-netbeans-download-432126.html"]*මෙ ලින්ක් එකට ගොස් මේ IDE බාගන්න.[/URL] [COLOR="navy"][SIZE="5"] මීක නම් සුපිරි ඒ වගෙම ලීසි මම ඒ ගෙන ඔයාලට පස්සෙ දනුවත් කරන්ම් දෑනට බා ගත කර ගන්නක්කො[/SIZE][/COLOR]:yes::yes::yes::D:D [COLOR="navy"][SIZE="5"]Onna palaweni kotasa ewarai sinhala wadan set eka ahula gathee samahara eewa [URL="http://learn-java-sinhala.blogspot.com/"]meblog[/URL] eken..man aluthma updates tika danma :D:D[/SIZE][/COLOR] [B]PS: wadee hodai nam comment karanna ..mama giya.. [/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom