Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Java danuma bedaganna kamathi aya innawada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හ්ම්ම් .....

දැන් කට්ටිය හිතනව ඇති අපි කවදද code ගහන්නෙ කියලා???

හදිස්සි වෙන්න එපා. code ඕන තරමක් හදාගන්න පුලුවන් පස්සෙ. ඊට කලින් අපි අපේ machine එකේ Java compiler හදාගන්න ඕනි. compiler නැතුව අපිට අපේ code එක machine එකට තේරෙන machine Language එකට හරව ගන්න විදිහක් නැහැ. අපේ code එක machine Language එකට හැරෙව්වෙ නැත්තම් machine එකට අපෙ code එක කියව ගන්න බැරි වෙනවා.

ඔයාලා හොදට බලන්න, මම මගේ code එකේ javac කියල එකක් ගහල තියෙනවා. ඒකට තමයි java compiler කියන්නෙ.

[ATTACH]25196[/ATTACH]

දැන් ඔයාලා ඔයලගෙ command prompt එකට ගිහින් javac කියල type කරල enter කරල බලන්න machine එක මොකද කියන්නෙ කියලා

machine එක මෙන්න මේ වගේ error message එකක් දෙන්න ඕනි.

[ATTACH]25197[/ATTACH]

ඒ මොකද , machine එකට javac කියන compiler ඉන්න තැන හොයාගන්න බැහැ. ඒ නිසා අපි machine එකට කියන්න ඕනි javac කියන compiler ඉන්නෙ මෙන්න මෙතනයි කියලා. එහෙම compiler ඉන්න තැන පෙන්නල දෙනවට කියන්නෙ java වල path එක set කරනව කියලා.

ඒකට මෙන්න මේ විදිහට path set කරන්න ඕනි ,

[CODE]

[COLOR="Purple"][SIZE="4"]set path="C:\Program Files\Java\jdk1.6.0_07\bin\"[/SIZE][/COLOR]

[/CODE]

[ATTACH]25199[/ATTACH]

ඒ වඩේ හරියට කලාට පස්සෙ javac කියල ගහල enter කරල බැලුවම ,

මෙන්න මේ විදිහට output එකක් දෙන්න ඕනි.

[ATTACH]25198[/ATTACH]

[QUOTE="kavindaprabhath, post: 9517136, member: 283244"] [SIZE="4"][COLOR="Blue"]හ්ම්ම් ..... දැන් කට්ටිය හිතනව ඇති අපි කවදද code ගහන්නෙ කියලා??? හදිස්සි වෙන්න එපා. code ඕන තරමක් හදාගන්න පුලුවන් පස්සෙ. ඊට කලින් අපි අපේ machine එකේ Java compiler හදාගන්න ඕනි. compiler නැතුව අපිට අපේ code එක machine එකට තේරෙන machine Language එකට හරව ගන්න විදිහක් නැහැ. අපේ code එක machine Language එකට හැරෙව්වෙ නැත්තම් machine එකට අපෙ code එක කියව ගන්න බැරි වෙනවා.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="#0000ff"]ඔයාලා හොදට බලන්න, මම මගේ code එකේ javac කියල එකක් ගහල තියෙනවා. ඒකට තමයි java compiler කියන්නෙ.[/COLOR][/SIZE] [ATTACH]25196._xfImport[/ATTACH] [SIZE="4"][COLOR="#0000ff"]දැන් ඔයාලා ඔයලගෙ command prompt එකට ගිහින් javac කියල type කරල enter කරල බලන්න machine එක මොකද කියන්නෙ කියලා[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="#0000ff"]machine එක මෙන්න මේ වගේ error message එකක් දෙන්න ඕනි.[/COLOR][/SIZE] [ATTACH]25197._xfImport[/ATTACH] [SIZE="4"][COLOR="Blue"]ඒ මොකද , machine එකට javac කියන compiler ඉන්න තැන හොයාගන්න බැහැ. ඒ නිසා අපි machine එකට කියන්න ඕනි javac කියන compiler ඉන්නෙ මෙන්න මෙතනයි කියලා. එහෙම compiler ඉන්න තැන පෙන්නල දෙනවට කියන්නෙ java වල path එක set කරනව කියලා. ඒකට මෙන්න මේ විදිහට path set කරන්න ඕනි ,[/COLOR][/SIZE] [CODE] [COLOR="Purple"][SIZE="4"]set path="C:\Program Files\Java\jdk1.6.0_07\bin\"[/SIZE][/COLOR] [/CODE] [ATTACH]25199._xfImport[/ATTACH] [SIZE="4"][COLOR="Blue"]ඒ වඩේ හරියට කලාට පස්සෙ javac කියල ගහල enter කරල බැලුවම , මෙන්න මේ විදිහට output එකක් දෙන්න ඕනි.[/COLOR][/SIZE] [ATTACH]25198._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom