Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Java danuma bedaganna kamathi aya innawada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලින් ඔයාලට කියල දුන්නා Java compiler ඉන්න path එක set කරගන්න හැටි. ඒත් ඔයාලා command prompt එක close කරලා ආයිත් command prompt එකට ගිහින් javac කියල type කරලා බැලුවොත් ඔයාලට පෙනේවි machine එකට Java compiler හොයගන්න බැහැයි කියල message එකක් දෙනවා.

දැන් මොකද කරන්නෙ??

අපි machine එක shutdown කරලා ආයිත් login වෙන වාරයක් පාසා අපිට Java path set කරන්න වේවිද?

එහෙම කරන්න ඕනි නැහැ.

මම මේ කියන විදිහට Java වල path එක Windows වල System variable එකක් විදිහට set කලාම Windows start වෙද්දිම Java compiler ඉන්න තැන windows දැන ගන්නවා.

මෙන්න පිළිවෙල :-

1. System Properties වලට පිවිසීමට Windows key + Pause Break key එකවර press කරන්න. නැතිනම් My Computer මත rigth click කර Properties වලට පිවිසෙන්න.

[ATTACH]25226[/ATTACH]

2. එයින් Advanced Tab එක Select කරන්න.

3. Environment Variables button එක click කරන්න.

[ATTACH]25227[/ATTACH]

4. එවිට ලැබෙන window එකෙහි System variables තුල Path Select කර, Edit click කරන්න.

[ATTACH]25228[/ATTACH]

5. එවිට Edit System Variable window එක open වේවි. එය තුල දැනට ඇති කිසිවක් වෙනස් නොකරන්න.

6. දැන් මෙම code කොටස Variable value කියන කොටසේ අවසානයෙන් type කරගෙන OK කරන්න. නැවතත් OK , නැවතත් OK.

[CODE]

[B][SIZE="4"][COLOR="Red"];C:\Program Files\Java\jdk1.6.0\bin[/COLOR][/SIZE][/B]

[/CODE]

[ATTACH]25229[/ATTACH]

** මෙම ක්රියා පිලිවෙල කිරීමේදි ඔබ අතින් යම් වරදක් සිදු වුයේනම් සියල්ලම cancel කර, නැවත මුල සිට පිලිවෙලින් කරන්න.

[QUOTE="kavindaprabhath, post: 9522899, member: 283244"] [SIZE="4"][COLOR="Blue"]මම කලින් ඔයාලට කියල දුන්නා Java compiler ඉන්න path එක set කරගන්න හැටි. ඒත් ඔයාලා command prompt එක close කරලා ආයිත් command prompt එකට ගිහින් javac කියල type කරලා බැලුවොත් ඔයාලට පෙනේවි machine එකට Java compiler හොයගන්න බැහැයි කියල message එකක් දෙනවා. දැන් මොකද කරන්නෙ?? අපි machine එක shutdown කරලා ආයිත් login වෙන වාරයක් පාසා අපිට Java path set කරන්න වේවිද? එහෙම කරන්න ඕනි නැහැ. මම මේ කියන විදිහට Java වල path එක Windows වල System variable එකක් විදිහට set කලාම Windows start වෙද්දිම Java compiler ඉන්න තැන windows දැන ගන්නවා. මෙන්න පිළිවෙල :- 1. System Properties වලට පිවිසීමට Windows key + Pause Break key එකවර press කරන්න. නැතිනම් My Computer මත rigth click කර Properties වලට පිවිසෙන්න. [ATTACH]25226._xfImport[/ATTACH] 2. එයින් Advanced Tab එක Select කරන්න. 3. Environment Variables button එක click කරන්න. [ATTACH]25227._xfImport[/ATTACH] 4. එවිට ලැබෙන window එකෙහි System variables තුල Path Select කර, Edit click කරන්න. [ATTACH]25228._xfImport[/ATTACH] 5. එවිට Edit System Variable window එක open වේවි. එය තුල දැනට ඇති කිසිවක් වෙනස් නොකරන්න. 6. දැන් මෙම code කොටස Variable value කියන කොටසේ අවසානයෙන් type කරගෙන OK කරන්න. නැවතත් OK , නැවතත් OK. [CODE] [B][SIZE="4"][COLOR="Red"];C:\Program Files\Java\jdk1.6.0\bin[/COLOR][/SIZE][/B] [/CODE] [ATTACH]25229._xfImport[/ATTACH] [COLOR="#ff0000"]** [/COLOR]මෙම ක්රියා පිලිවෙල කිරීමේදි ඔබ අතින් යම් වරදක් සිදු වුයේනම් සියල්ලම cancel කර, නැවත මුල සිට පිලිවෙලින් කරන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom