Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Java Exam Help!!! Plz Help me...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="CoolMan88" data-source="post: 15650213" data-attributes="member: 454502"><p>දැන්ම private institute ගැන හිතන්න එපා. මැත්ස් කරනවානම් Engineering යන්න හිතාගෙනම කරපන්. අනික මල්ලි උඹට තව අවුරුදු 2 ක් ම තියෙනවනේ. අනික Applied වලට හොඳම සර් ඉන්නෙත් මාතර. පුලුවන්නම් එ සර්ගේ ක්ලාස් පලයන්. වැඩ ටික හරියට කරපන්. Engineering යන්න හිතාගෙනම වැඩ කරපන්. එතකොට Engineering බැරි උනොත් මොරටුව IT, UCSC, MIT වගේ හරි යන්න රිසල්ට් එකක් ලැබෙයි. කොච්චර කොහොම කිව්වත් තවම IT and Software Industry එකේ Government degree වලට හොඳ පිළිගැනීමක් තියෙනවා. එක දැන්ම අඩු වෙන එකක් නෑ. Private Institute එකකට යනවනම් හොඳ ජොබ් එකක් ගන්න නම් පට්ටම IT ඩයල් එකක් වෙන්න ඕනේ. මගේ එහෙම යාළුවොත් ඉන්නවා. නැත්නම් ඉතින් QA job වලට තමයි යන්න වෙන්නේ. Development and Software Engineer positions වලට යන්න නම් පට්ට IT ඩයල් එකක් වෙන්නත් ඕනේ හොඳ experience එකක් තියෙන්නත් ඕන. පුළුවන් තරම් A/L වලින්ම හොඳ IT, Computer Science or Engineering degree එකකට පලයන්. ඔය මම උඩ කියපු 4 තමයි රජයේ ඒවගෙන් පිළිගැනීමක් තියෙන්නේ. ඔය 4 න් එකකටවත් යන්න බැරි උනොත් විතරක් SLIIT, NIBM, APIIT, IIT වගේ එකකට පලයන්. Private Institute වලින් reputation එකක් තියෙන්නේ ඒවාට තමයි. දැන්ම ඒවා ගැන හිතන්න එපා. මැත්ස් කරනවානම් Engineering යන්න හිතාගෙනම කරපන්. මහන්සි උනොත් බැරි දෙයක් නෑ.<img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></p></blockquote><p></p>
[QUOTE="CoolMan88, post: 15650213, member: 454502"] දැන්ම private institute ගැන හිතන්න එපා. මැත්ස් කරනවානම් Engineering යන්න හිතාගෙනම කරපන්. අනික මල්ලි උඹට තව අවුරුදු 2 ක් ම තියෙනවනේ. අනික Applied වලට හොඳම සර් ඉන්නෙත් මාතර. පුලුවන්නම් එ සර්ගේ ක්ලාස් පලයන්. වැඩ ටික හරියට කරපන්. Engineering යන්න හිතාගෙනම වැඩ කරපන්. එතකොට Engineering බැරි උනොත් මොරටුව IT, UCSC, MIT වගේ හරි යන්න රිසල්ට් එකක් ලැබෙයි. කොච්චර කොහොම කිව්වත් තවම IT and Software Industry එකේ Government degree වලට හොඳ පිළිගැනීමක් තියෙනවා. එක දැන්ම අඩු වෙන එකක් නෑ. Private Institute එකකට යනවනම් හොඳ ජොබ් එකක් ගන්න නම් පට්ටම IT ඩයල් එකක් වෙන්න ඕනේ. මගේ එහෙම යාළුවොත් ඉන්නවා. නැත්නම් ඉතින් QA job වලට තමයි යන්න වෙන්නේ. Development and Software Engineer positions වලට යන්න නම් පට්ට IT ඩයල් එකක් වෙන්නත් ඕනේ හොඳ experience එකක් තියෙන්නත් ඕන. පුළුවන් තරම් A/L වලින්ම හොඳ IT, Computer Science or Engineering degree එකකට පලයන්. ඔය මම උඩ කියපු 4 තමයි රජයේ ඒවගෙන් පිළිගැනීමක් තියෙන්නේ. ඔය 4 න් එකකටවත් යන්න බැරි උනොත් විතරක් SLIIT, NIBM, APIIT, IIT වගේ එකකට පලයන්. Private Institute වලින් reputation එකක් තියෙන්නේ ඒවාට තමයි. දැන්ම ඒවා ගැන හිතන්න එපා. මැත්ස් කරනවානම් Engineering යන්න හිතාගෙනම කරපන්. මහන්සි උනොත් බැරි දෙයක් නෑ.:yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom