Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Java finger print help..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඔය ෆින්ගර් ප්‍රින්ට් මැෂිමේ තියනවා "enroll new finger" කියල වගේ ඔප්ෂන් එකක්, අන්න එකෙන් උබට අලුතෙන් ෆින්ගර් එකක් ඇතුලත් කර ගන්න පුළුවන් (සාමාන්‍යයෙන් එක යුසර් කෙනෙක්ට ඇගිලි දෙකක් ඇතුලත් කරනවා).

ඊට පස්සේ බන් එකේ සහරක් වෙලාවට scheduler කියල දේකුත් තියෙනවා මේකෙන් උබේ ටයම් ටේබල් එක සෙට් කර ගන්න පුළුවන් උබට එහෙම එකක් නැත්තන් 00.00 to 23.59 වගේ සෙට් කරහන්(මේක තියෙන්නේ සමහරක් මැෂින් වල විතරයි)...

ඊට පස්සේ බන් උබේ application database එකේ හදාගනින් usermapping කියල ටේබල් එකක්, එකේ තියෙන්නේ උබේ සිස්ටම් එකේ එම්ප්ලෝයී නම්බර් එකට සමාන යුසර්ගේ ෆින්ගර් ප්‍රින්ට් එන්රෝල් නම්බර් එකට මැප් කරලා....

ඊට පස්සේ මචන් ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකේ තියෙනවා export finger print data වගේ කියල ඔප්ෂන් එකක් අන්න එකෙන් උබේ මාසෙට යුසර්ලා ෆින්ගර් ප්‍රින්ට් කරපු ඩේටා ටික ගන්න පුළුවන්, එක උබ txt ෆොර්මැට් එකට out කර ගනින්. එතකොට ඒ ෆයිල් එකේ ඩේටා තියෙන්නේ මෙන්න මේ වගේ ෆොර්මැට් එකකට

date | in/out | enrolno | time | etc....

ඕක ගත්තට පස්සේ උබට ජාවා වලින් text ෆයිල් එක රීඩ් කරලා ඕනි ඩේටා ටික ගන්න පුළුවන්නේ....

උදවුවක් වේවි කියල හිතනවා.........

[QUOTE="tcgunarathena, post: 16593122, member: 52394"] [COLOR="Green"][SIZE="4"]මචන් ඔය ෆින්ගර් ප්‍රින්ට් මැෂිමේ තියනවා "enroll new finger" කියල වගේ ඔප්ෂන් එකක්, අන්න එකෙන් උබට අලුතෙන් ෆින්ගර් එකක් ඇතුලත් කර ගන්න පුළුවන් (සාමාන්‍යයෙන් එක යුසර් කෙනෙක්ට ඇගිලි දෙකක් ඇතුලත් කරනවා). ඊට පස්සේ බන් එකේ සහරක් වෙලාවට scheduler කියල දේකුත් තියෙනවා මේකෙන් උබේ ටයම් ටේබල් එක සෙට් කර ගන්න පුළුවන් උබට එහෙම එකක් නැත්තන් 00.00 to 23.59 වගේ සෙට් කරහන්(මේක තියෙන්නේ සමහරක් මැෂින් වල විතරයි)... ඊට පස්සේ බන් උබේ application database එකේ හදාගනින් usermapping කියල ටේබල් එකක්, එකේ තියෙන්නේ උබේ සිස්ටම් එකේ එම්ප්ලෝයී නම්බර් එකට සමාන යුසර්ගේ ෆින්ගර් ප්‍රින්ට් එන්රෝල් නම්බර් එකට මැප් කරලා.... ඊට පස්සේ මචන් ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකේ තියෙනවා export finger print data වගේ කියල ඔප්ෂන් එකක් අන්න එකෙන් උබේ මාසෙට යුසර්ලා ෆින්ගර් ප්‍රින්ට් කරපු ඩේටා ටික ගන්න පුළුවන්, එක උබ txt ෆොර්මැට් එකට out කර ගනින්. එතකොට ඒ ෆයිල් එකේ ඩේටා තියෙන්නේ මෙන්න මේ වගේ ෆොර්මැට් එකකට date | in/out | enrolno | time | etc.... ඕක ගත්තට පස්සේ උබට ජාවා වලින් text ෆයිල් එක රීඩ් කරලා ඕනි ඩේටා ටික ගන්න පුළුවන්නේ.... [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]උදවුවක් වේවි කියල හිතනවා.........[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom