Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
java form ඩිසයින් කරන්ඩ උඹලා යූස් කරන්නේ මොකක්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඔක්කොම කියන්න බැ.

මම නම් Free design තමා. හේතුව align කරන්න gaps,space හදන්න ලේසියි. අනිත් විශේශ දේ තමා auto resize වෙනව. ඒ කියන්නෙ form එක maximize කලොත් ඒ විදියට components resize වෙනව. අනික හිස්තැනකට component එකක් දැන්මොත් අනිත් components auto align වෙනව. වෙලාවකට ඒක කරදරයක්. වෙලාවකට ලේසියි.

null or absolute layout එක දැන්මොත් ඕන ඕන තැන් වලට component දාන්න පුලුවන්. align කරන්න අමාරුයි. Multiple align,auto resize නෑ. Free design එකේදි components එකක් උඩින් එකක් දාන්න බෑ. null or absolute layout වලදි පුලුවන්.

ඉතුරු layouts වැඩිය යූස් වෙන්නෙ නෑ. ඒව ඕනෙ වෙන්නෙ එක container එකක components කීපයක් තියෙනවකොට.. layouts වලට අනුව components auto resize, adjust වෙනව. components resize කරන්න බෑ. container එක resize කරනකොට components resize වෙනව.

visual studio වගේ ඕනෙ නම් Free, null or absolute මේ තුනෙන් එකක් යූස් කරන්න. Drag & drop කරල මවුස් එකෙන් ඇදල resize කරන්න.

edit කරන්න බැරි වෙලා තියෙන්නෙ දාල තියෙන layout එක නිසා.

[QUOTE="MihiCherub, post: 20744573, member: 238676"] [SIZE=3]මචන් ඔක්කොම කියන්න බැ. මම නම් Free design තමා. හේතුව align කරන්න gaps,space හදන්න ලේසියි. අනිත් විශේශ දේ තමා auto resize වෙනව. ඒ කියන්නෙ form එක maximize කලොත් ඒ විදියට components resize වෙනව. අනික හිස්තැනකට component එකක් දැන්මොත් අනිත් components auto align වෙනව. වෙලාවකට ඒක කරදරයක්. වෙලාවකට ලේසියි. null or absolute layout එක දැන්මොත් ඕන ඕන තැන් වලට component දාන්න පුලුවන්. align කරන්න අමාරුයි. Multiple align,auto resize නෑ. Free design එකේදි components එකක් උඩින් එකක් දාන්න බෑ. null or absolute layout වලදි පුලුවන්. ඉතුරු layouts වැඩිය යූස් වෙන්නෙ නෑ. ඒව ඕනෙ වෙන්නෙ එක container එකක components කීපයක් තියෙනවකොට.. layouts වලට අනුව components auto resize, adjust වෙනව. components resize කරන්න බෑ. container එක resize කරනකොට components resize වෙනව. visual studio වගේ ඕනෙ නම් Free, null or absolute මේ තුනෙන් එකක් යූස් කරන්න. Drag & drop කරල මවුස් එකෙන් ඇදල resize කරන්න. edit කරන්න බැරි වෙලා තියෙන්නෙ දාල තියෙන layout එක නිසා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom