Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
java guru back. අපි ලෝකය දිනමු එන්න එක්වන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

java guru back. අපි ලෝකය දිනමු එන්න එක්වන්න.

එළකිරි ඉතිහාසයේ වැඩිම සංඛ්‍යාවක් වාරණයට ලක්වුන ජාවා ගුරුතුමා නැවතත් ඔබ සැමගේ හිතසුව පිණිස වැඩමකරන වගයි.

ජවාදිපති යනු ජාවා විෂයට අධිපති වු ජාවාදිපති යන්නයි.(අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පැහැදිලි කිරීමට අනුව) එහිදි ජාවා විශය දෙවිලොවක් ලෙස ගතහොත් මා දේවත්වයට පැමිණි අයෙකි.

මෙය එක්තරා පරිගණක භාෂාවක් පමණක් නොව ජීවිත සාර්ථක කරගැනීමට අවශ්‍ය ශක්තිය, පෞර්ෂ වර්ධනය ව්‍යවසායකත්ව වර්ධනය යන එකී නොකී සියළුව දේවල් ආවරණය කරන වරමකි.

ඇත්තෙන්ම ජාවා තාක්ෂණයේ පියා වන්නේ James Gosling ශ්‍රීමතානන්ය. (ජවාදිපති වන මම එහි සුළු පියාලෙස වර්ථමානයේ කටයුතු කරයි.)

James Gosling යනු සිංහල භාෂෘව හොඳින් දන්නා ඇමරිකන් ජාතිකයෙකි. ඔහුගේ පියාගේ අක්කා ගේ හොඳම යාළුවා දෙවැනි වරට විවාහවුයේ ලංකිකයෙකු සමඟයි.

එහිදී මෙතුමා ජාවා භාෂාව තුල සිංහල රහස් පණිවිඩ විශාල සංක්‍යාවක් තැන්පත්කරන ලදී. ඔහුගේ තීක්ෂණ බුද්ධියට එකල අවබෝධ වී තිබුන දෙයක් වන්නේ ලංකාවේ අපි කිසියම් කාලයක මෙම ශුද්ධ වු ජාවා තුල කෙළ පැමිනෙන පුද්ගලයන් වන බවයි...

java යනු j=ජීවිතය A= ඇරබීමට v= විරල A= අවස්ථාවක් යන තේමාවයි.....

මාගේ ජාවා වැඩපොළ ආරම්භ කිරීමට ප්‍රධානතම අරමුණ වුයේ රටේ සෞභාග්‍ය සංවර්ධනය සඳහා අවශ්‍ය බුද්ධිමය ශ්‍රම බලකාය රටට අවශ්‍ය ප්‍රමාණයෙන් නිර්මාණය කරදීම සඳහායි.

මාගේ දැක්ම උයේ රටේ සෞභාග්‍ය පුද්ගල සෞභාග්‍ය අවසානයේ ආයතන සෞභාග්‍ය සඳහා soft tech මෘදුකාංග තාක්ෂය ශූද්ධවු ජාවා භාවිතයෙන් උපයෝගී කරගැනීමයි.

[QUOTE="ජවාදිපති, post: 16382221, member: 500647"] [b]java guru back. අපි ලෝකය දිනමු එන්න එක්වන්න.[/b] [COLOR=DarkRed][SIZE=3]එළකිරි ඉතිහාසයේ වැඩිම සංඛ්‍යාවක් වාරණයට ලක්වුන ජාවා ගුරුතුමා නැවතත් ඔබ සැමගේ හිතසුව පිණිස වැඩමකරන වගයි. ජවාදිපති යනු ජාවා විෂයට අධිපති වු ජාවාදිපති යන්නයි.(අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පැහැදිලි කිරීමට අනුව) එහිදි ජාවා විශය දෙවිලොවක් ලෙස ගතහොත් මා දේවත්වයට පැමිණි අයෙකි. මෙය එක්තරා පරිගණක භාෂාවක් පමණක් නොව ජීවිත සාර්ථක කරගැනීමට අවශ්‍ය ශක්තිය, පෞර්ෂ වර්ධනය ව්‍යවසායකත්ව වර්ධනය යන එකී නොකී සියළුව දේවල් ආවරණය කරන වරමකි. ඇත්තෙන්ම ජාවා තාක්ෂණයේ පියා වන්නේ [/SIZE][/COLOR][COLOR=DarkRed][SIZE=3]James Gosling ශ්‍රීමතානන්ය. (ජවාදිපති වන මම එහි සුළු පියාලෙස වර්ථමානයේ කටයුතු කරයි.) [/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=3]James Gosling යනු සිංහල භාෂෘව හොඳින් දන්නා ඇමරිකන් ජාතිකයෙකි. ඔහුගේ පියාගේ අක්කා ගේ හොඳම යාළුවා දෙවැනි වරට විවාහවුයේ ලංකිකයෙකු සමඟයි. එහිදී මෙතුමා ජාවා භාෂාව තුල සිංහල රහස් පණිවිඩ විශාල සංක්‍යාවක් තැන්පත්කරන ලදී. ඔහුගේ තීක්ෂණ බුද්ධියට එකල අවබෝධ වී තිබුන දෙයක් වන්නේ ලංකාවේ අපි කිසියම් කාලයක මෙම ශුද්ධ වු ජාවා තුල කෙළ පැමිනෙන පුද්ගලයන් වන බවයි... java යනු j=ජීවිතය A= ඇරබීමට v= විරල A= අවස්ථාවක් යන තේමාවයි..... මාගේ ජාවා වැඩපොළ ආරම්භ කිරීමට ප්‍රධානතම අරමුණ වුයේ රටේ සෞභාග්‍ය සංවර්ධනය සඳහා අවශ්‍ය බුද්ධිමය ශ්‍රම බලකාය රටට අවශ්‍ය ප්‍රමාණයෙන් නිර්මාණය කරදීම සඳහායි. මාගේ දැක්ම උයේ රටේ සෞභාග්‍ය පුද්ගල සෞභාග්‍ය අවසානයේ ආයතන සෞභාග්‍ය සඳහා soft tech මෘදුකාංග තාක්ෂය ශූද්ධවු ජාවා භාවිතයෙන් උපයෝගී කරගැනීමයි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom