Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Java Help file download
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Radioactive" data-source="post: 18281159" data-attributes="member: 512093"><p>ඒක හරි නමුත් connection එක තවත් slow වුනොත් එතකොටත් timeout exception එක එනවා. එතකොට මෙතන ප්රශ්නය time out එක නෙවෙයි ,connection එකේ speed එකයි. අපි කොහෙන් හරි data read කරලා, ඒක array එකකට දානවා කියල හිතන්න, ඊට පස්සේ ඒ operation එක ඉවර වෙනකම් OS එක බලාගෙන ඉන්නවා ,බලාගෙන ඉදලා ඒක නියමිත කාලය තුළදි ඉවර වුනේ නැත්නම් time out exception එක එනවා, අපිට ඒකට වැඩි කාලයක් දෙන්න පුලුවන් ඔය කිව්වා වගේ නමුත් මෙතන ප්රශ්ණය timeout එක නෙවෙයි, ප්රශ්නය connection speed එක. array වලින් data read කරන එක device එකකදි වෙන්න පුලුවන්, network එකකදි වෙන්න පුලුවන්, file system එකකදි වෙන්න පුලුවන් (hard disk එකකදි වගේ) ,network එකකදි නම් මේක රදාපවතින්නේ network එකේ speed එක මතයි, device එකකදීත් එහෙමයි නමුත් hard disk එකේ නම් වේගයෙන් data transfer කරන්න පුලුවන් එතකොට time out exception එක ඒමේ සම්භාවිතාව අඩුයි. අනික ලොකු buffer size එකක් දැම්මම තියෙන වාසිය තමයි එතකොට device එක busy වෙන්නේ නෑ සැරෙන් සැරෙන්. hard disk එකකදි නම් buffer size එක small නම් එතකොට application එක constant hard disk එකට access වෙනකොට ඒක hard disk එකට හොද නෑ ඉතින් එකපාර ලොකු ප්රමාණයක් read කරලා අරගෙන array එකට දාලා, ඒක අදාළ තැනට flush කරන්න පුලුවන්.</p></blockquote><p></p>
[QUOTE="Radioactive, post: 18281159, member: 512093"] ඒක හරි නමුත් connection එක තවත් slow වුනොත් එතකොටත් timeout exception එක එනවා. එතකොට මෙතන ප්රශ්නය time out එක නෙවෙයි ,connection එකේ speed එකයි. අපි කොහෙන් හරි data read කරලා, ඒක array එකකට දානවා කියල හිතන්න, ඊට පස්සේ ඒ operation එක ඉවර වෙනකම් OS එක බලාගෙන ඉන්නවා ,බලාගෙන ඉදලා ඒක නියමිත කාලය තුළදි ඉවර වුනේ නැත්නම් time out exception එක එනවා, අපිට ඒකට වැඩි කාලයක් දෙන්න පුලුවන් ඔය කිව්වා වගේ නමුත් මෙතන ප්රශ්ණය timeout එක නෙවෙයි, ප්රශ්නය connection speed එක. array වලින් data read කරන එක device එකකදි වෙන්න පුලුවන්, network එකකදි වෙන්න පුලුවන්, file system එකකදි වෙන්න පුලුවන් (hard disk එකකදි වගේ) ,network එකකදි නම් මේක රදාපවතින්නේ network එකේ speed එක මතයි, device එකකදීත් එහෙමයි නමුත් hard disk එකේ නම් වේගයෙන් data transfer කරන්න පුලුවන් එතකොට time out exception එක ඒමේ සම්භාවිතාව අඩුයි. අනික ලොකු buffer size එකක් දැම්මම තියෙන වාසිය තමයි එතකොට device එක busy වෙන්නේ නෑ සැරෙන් සැරෙන්. hard disk එකකදි නම් buffer size එක small නම් එතකොට application එක constant hard disk එකට access වෙනකොට ඒක hard disk එකට හොද නෑ ඉතින් එකපාර ලොකු ප්රමාණයක් read කරලා අරගෙන array එකට දාලා, ඒක අදාළ තැනට flush කරන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom