Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Java Help file download
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT FUP system එක අනුව, ඒ ගොල්ලෝ කරන්නේ connection එක throttle කරන එකයි ,එතකොට packets ගොඩක් නැති වෙනවා , එතකොට ඔතන ප්‍රශ්ණය තියෙන්නේ connection throttle වෙන එකේයි. ඒක ඉතින් SLT FUP system ඒකේ ප්‍රශ්ණයක්.

TCP/IP protocol වලදි නම් මේක හදාගන්න පුලුවන් මොකද ඒ protocol එකේ specification එක අනුව transfer වෙච්ච data verify කරනවා නමුත් UDP protocol ඒකේ නම් බෑ. නමුත් මම දැකලා තියෙනවා TCP/IP එක හරහා ආපු data පවා lose වෙන හැටි.

ඕකේ කියලා තියෙන විදියට memory cache misses වෙන එකේ සම්භාවිතාව අඩුයි ,එහෙම වෙන්නේ memory එකේ fault එකක් නම් හෝ CPU/Motherboard compatibility වුනේ නැත්නම් විතරයි . CPU to memory transferring වෙන විදිය ගත්තම. system memory එකේ data store වෙනවා යම් කිසි address එකක, ඊට පස්සේ CPU එකෙන් address bus line එක දිගේ address එක යවලා ඒකේ තියෙන data ,data bus line එක දිගේ ram එකෙන් ලබාගන්නවා, මේක හරියට අපි කොහේ හරි ගෙයකට ලියුමක් දාලා ඒ ගෙදරින් මොනවා හරි ගෙන්වා ගන්නවා වගේ, අපි එහෙම ලියුමක් දාන්න ඒ ගෙදර address එක දැනගන්න ඕන නේ. ඊට පස්සේ ඒක process කරලා ආයි ram එකටම data එක release කරනවා. අළුත් processors වල තියෙනවා L2 cache කියලා එකක්, ඒකෙන් කරන්නේ ram එකෙන් ගන්න data එකේ තාවකාලික ලෙස ගබඩා කරගන්න එකයි, ඊට පස්සේ මේක l1 cache එකට යනවා, එතනින් process වෙන්න යනවා. ඉතින් අපි buffer size එක කොච්චර දැම්මත් ප්රශ්ණෑයක් නෑ ,මොකද අන්තිමට CPU එකේ buffer limit එකක් තියෙනවා. අනික CPU වල වුනත් බලන්න, cache memory එක වැඩියි කියන්නේ CPU එක හොදයි performance එක වැඩියි.

නමුත් network එකකදි නම් fast response තියෙන්න ඕන නේ එතකොට buffer size එක අඩු නම් හොදයි,මේක වැඩි නම් buffer එක flush වෙනකම් ඉන්න ඕනේ response එක ලබාගන්න එතකොට වෙලාව යනවා. dvd එකකට data write කරනකොට වගේ නම් buffer size එක වැඩි නම් හොදයි එතකොට data misses විමේ සම්භාවිතාව අඩුයි මොකද ram එකේ speed එක වැඩියි hard disk එකට වඩා, hard disk එකෙන් slow එකේ data read කරගෙන ගියොත් dvd එක write වෙන වේගෙට ඒ data write කරන්න බෑ එතකොට data misses වෙනවා. ඉතින් මම හිතන්නේ scenario එක අනුව තමයි buffer size එක තීරණය කරන්න වෙන්නේ.

[QUOTE="Radioactive, post: 18281349, member: 512093"] SLT FUP system එක අනුව, ඒ ගොල්ලෝ කරන්නේ connection එක throttle කරන එකයි ,එතකොට packets ගොඩක් නැති වෙනවා , එතකොට ඔතන ප්‍රශ්ණය තියෙන්නේ connection throttle වෙන එකේයි. ඒක ඉතින් SLT FUP system ඒකේ ප්‍රශ්ණයක්. TCP/IP protocol වලදි නම් මේක හදාගන්න පුලුවන් මොකද ඒ protocol එකේ specification එක අනුව transfer වෙච්ච data verify කරනවා නමුත් UDP protocol ඒකේ නම් බෑ. නමුත් මම දැකලා තියෙනවා TCP/IP එක හරහා ආපු data පවා lose වෙන හැටි. ඕකේ කියලා තියෙන විදියට memory cache misses වෙන එකේ සම්භාවිතාව අඩුයි ,එහෙම වෙන්නේ memory එකේ fault එකක් නම් හෝ CPU/Motherboard compatibility වුනේ නැත්නම් විතරයි . CPU to memory transferring වෙන විදිය ගත්තම. system memory එකේ data store වෙනවා යම් කිසි address එකක, ඊට පස්සේ CPU එකෙන් address bus line එක දිගේ address එක යවලා ඒකේ තියෙන data ,data bus line එක දිගේ ram එකෙන් ලබාගන්නවා, මේක හරියට අපි කොහේ හරි ගෙයකට ලියුමක් දාලා ඒ ගෙදරින් මොනවා හරි ගෙන්වා ගන්නවා වගේ, අපි එහෙම ලියුමක් දාන්න ඒ ගෙදර address එක දැනගන්න ඕන නේ. ඊට පස්සේ ඒක process කරලා ආයි ram එකටම data එක release කරනවා. අළුත් processors වල තියෙනවා L2 cache කියලා එකක්, ඒකෙන් කරන්නේ ram එකෙන් ගන්න data එකේ තාවකාලික ලෙස ගබඩා කරගන්න එකයි, ඊට පස්සේ මේක l1 cache එකට යනවා, එතනින් process වෙන්න යනවා. ඉතින් අපි buffer size එක කොච්චර දැම්මත් ප්රශ්ණෑයක් නෑ ,මොකද අන්තිමට CPU එකේ buffer limit එකක් තියෙනවා. අනික CPU වල වුනත් බලන්න, cache memory එක වැඩියි කියන්නේ CPU එක හොදයි performance එක වැඩියි. නමුත් network එකකදි නම් fast response තියෙන්න ඕන නේ එතකොට buffer size එක අඩු නම් හොදයි,මේක වැඩි නම් buffer එක flush වෙනකම් ඉන්න ඕනේ response එක ලබාගන්න එතකොට වෙලාව යනවා. dvd එකකට data write කරනකොට වගේ නම් buffer size එක වැඩි නම් හොදයි එතකොට data misses විමේ සම්භාවිතාව අඩුයි මොකද ram එකේ speed එක වැඩියි hard disk එකට වඩා, hard disk එකෙන් slow එකේ data read කරගෙන ගියොත් dvd එක write වෙන වේගෙට ඒ data write කරන්න බෑ එතකොට data misses වෙනවා. ඉතින් මම හිතන්නේ scenario එක අනුව තමයි buffer size එක තීරණය කරන්න වෙන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom