Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Java Institute Scholarship Program.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

java institute එකේ scholarship එකක් දෙනවා කියල ZOOM මීටින් එකක් තිබ්බ එකේ කිව්වා ගොඩක් දේවල් අතරින් මේ දේ මා පුදුම කළා.

එයාල කියන විදියට හෝ මට තේරුණ විදියට එයාල අපිට කියල දෙනවා brain එකෙන් control කරන්න පුළුවන් game develop කරන්න. ඒක කරන විදිය පෙන්නන්න පොඩි clip එකකුත් play කළා

එකේ student එකක් දානවා. ඊට පස්සේ එයාල පොඩි game එකක් run කරනවා. එකේ තියෙන්නේ පොඩි කොටියෙක්ව දුවවන්න. මට මතක විදියට අපිට කැමති පාට කොටියෙක්ව තොරගන්නත් පුළුවන්

ඊට පස්සේ අර student ගේ ඔලුවට බෑන්ඩ් එකක් දාල කියනවා දැන් ඔය thoughts වලින් කොටියව දුවවන්න කියල. හරිම පුදුමයි! කොටිය දුවනවා එත් ඌ යන්නේ හරිම හෙමින්.

දැන් කොටිය සීමාවට ආවට පස්සේ වැඩේ කරවන ගුරු අහනවා කොහොමද ලේසිද අමාරුද කියල කොල්ල කියනවා හරි අමාරුයි කියල ඊට පස්සේ කොල්ලට කියලාව සන්සුන් වෙන්න අපි වැඩ කරනකොට සන්සුන් වෙන්න ඕන කියල

ඊට පස්සේ ආපහු අර ගමේ එක රුන් කෙරෙව්වම කොටිය easily දුවනවා.

ඉතින් එයාල කියනවා අපිටත් ඒ advanced technology එක කියල දෙනවා කියල තව දේවලුත් කියනවා හරියට course එක ඉවර වෙනකොට අපි master hacker කෙනෙක් වෙනවා වගේ ඒවා

මට හිතුන විදියටනම් අර band eke අපේ EEG signals වල intensity එක වගේ එක විතරක් pick කරන එකක් වෙන්න ඕනේ හරියට මේ video එකේ උනා වගේ.

clip eka: https://youtube.com/clip/Ugkxnp8U2qCaNPIEXHykae5ujpZTPS-rR4Nf

[MEDIA=youtube]_ECHJsBeOzI[/MEDIA]

ඉතින් මේ ගැන ඔයාලගේ අදහසුත් දාන්න.

[QUOTE="ChamodhK, post: 28323370, member: 580712"] java institute එකේ scholarship එකක් දෙනවා කියල ZOOM මීටින් එකක් තිබ්බ එකේ කිව්වා ගොඩක් දේවල් අතරින් මේ දේ මා පුදුම කළා. :shocked: එයාල කියන විදියට හෝ මට තේරුණ විදියට එයාල අපිට කියල දෙනවා brain එකෙන් control කරන්න පුළුවන් game develop කරන්න. ඒක කරන විදිය පෙන්නන්න පොඩි clip එකකුත් play කළා එකේ student එකක් දානවා. ඊට පස්සේ එයාල පොඩි game එකක් run කරනවා. එකේ තියෙන්නේ පොඩි කොටියෙක්ව දුවවන්න. මට මතක විදියට අපිට කැමති පාට කොටියෙක්ව තොරගන්නත් පුළුවන් 😆 ඊට පස්සේ අර student ගේ ඔලුවට බෑන්ඩ් එකක් දාල කියනවා දැන් ඔය thoughts වලින් කොටියව දුවවන්න කියල. හරිම පුදුමයි! කොටිය දුවනවා එත් ඌ යන්නේ හරිම හෙමින්. දැන් කොටිය සීමාවට ආවට පස්සේ වැඩේ කරවන ගුරු අහනවා කොහොමද ලේසිද අමාරුද කියල කොල්ල කියනවා හරි අමාරුයි කියල ඊට පස්සේ කොල්ලට කියලාව සන්සුන් වෙන්න අපි වැඩ කරනකොට සන්සුන් වෙන්න ඕන කියල ඊට පස්සේ ආපහු අර ගමේ එක රුන් කෙරෙව්වම කොටිය easily දුවනවා. ඉතින් එයාල කියනවා අපිටත් ඒ advanced technology එක කියල දෙනවා කියල තව දේවලුත් කියනවා හරියට course එක ඉවර වෙනකොට අපි master hacker කෙනෙක් වෙනවා වගේ ඒවා මට හිතුන විදියටනම් අර band eke අපේ EEG signals වල intensity එක වගේ එක විතරක් pick කරන එකක් වෙන්න ඕනේ හරියට මේ video එකේ උනා වගේ. clip eka: [URL]https://youtube.com/clip/Ugkxnp8U2qCaNPIEXHykae5ujpZTPS-rR4Nf[/URL] [MEDIA=youtube]_ECHJsBeOzI[/MEDIA] ඉතින් මේ ගැන ඔයාලගේ අදහසුත් දාන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom