Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Java is not free anymore :(:(:(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුන් කරපු වැඩේ bad move එකක් වෙන්නෙ නැහැ, මොකද කියනවා නම් දැනට එන්ට්‍රප්‍රයිස් ලෙවල් සොෆ්ට්වෙයා කීයක් ජාව වලින් කරලා තියනවද, කොමර්ශල් ප්‍රොඩක්ට් කොයි තරම් තියනවද

ඒව වලින් මුන්ට හැම එකකින්ම සල්ලි හොයන්න පුලුවන්

OpenJDK ප්‍රොඩක්ශන් රෙඩි කියලා තිවුනට ගොඩක් එන්ට්‍රප්‍රයිස් ලෙවල් සොෆ්ට්වෙයා වල කෙලින්ම කියනවා OpenJDK උඩ ඩිප්ලෝයි කරන්න එපා ඔරකල් JDK එක උඩම ඩිප්ලෝයි කරන්න කියලා මොකද යුනිට් ටෙස්ට් ඉන්ටිග්‍රේශන් ටෙස්ට් ගොඩක් එවුන් කරන්නෙ ඔරකල් JDK එකේ තමයි

අනෙක හිතපන් දැන් ක්ලයින්ට්ලා 1000ක් විතර ඉන්න ප්‍රොඩක්ට් එකක් තියන කම්පැනි එකක් ගත්තා කියලා හිතපන්කෝ, එතකොට ඔය 1000ටම එක සැරේ OpenJDK දාන්න කියලා පුශ් කරන්න බැහැ

ඇත්තම කියනවා නම් OpenJDK එක තමයි රෙෆරන්ස් එක, ඒ උනත් ප්‍රොඩක්ශන් වලදි ඔරකල් එකම තමයි යූස් කරන්න. මොකද උන් සල්ලි වියදම් කරලා අනිවාර්යෙන් බග් ෆික්සස්, පර්ෆෝමන්ස් ෆික්සස් එහෙම ගොඩක් හදලා තියන නිසා.

අලුතෙන් පටන් ගන්න ප්‍රොජෙක්ට් වලට නම් මේකෙන් ඉම්පැක්ට් එකක් වෙනවා, මොකද දැන් අලුත් ටෙක්නොලොජීස් ගොඩක් තියන නිසා ජාවා වෙනුවට එහෙම එකක් යූස් කරලා ප්‍රොජෙක්ට් එක පටන් ගන්න ලොකු චාන්ස් එකක් තියනවා

අනික අමතක කරන්න එපා දැනට වැඩිපුරම යූස් වෙන ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එක තමයි ජාවා. ඒකෙන් මොන තරම් පොඩි ප්‍රතිශතයක්ද Official විදියට OpenJDK යූස් කරන්නෙ කියලා හිතපන්කෝ

අපි එදිනෙදා යූස් කරන ගොඩක් IDE එහෙම ජාවා වලින් හදලා තියෙන්නෙ, ඒ සේරම වගේ ඔරකල් JDK එක තමයි යූස් කරන්නෙ.

[QUOTE="NEMISIS, post: 23765393, member: 494668"] [SIZE="3"]මුන් කරපු වැඩේ bad move එකක් වෙන්නෙ නැහැ, මොකද කියනවා නම් දැනට එන්ට්‍රප්‍රයිස් ලෙවල් සොෆ්ට්වෙයා කීයක් ජාව වලින් කරලා තියනවද, කොමර්ශල් ප්‍රොඩක්ට් කොයි තරම් තියනවද ඒව වලින් මුන්ට හැම එකකින්ම සල්ලි හොයන්න පුලුවන් OpenJDK ප්‍රොඩක්ශන් රෙඩි කියලා තිවුනට ගොඩක් එන්ට්‍රප්‍රයිස් ලෙවල් සොෆ්ට්වෙයා වල කෙලින්ම කියනවා OpenJDK උඩ ඩිප්ලෝයි කරන්න එපා ඔරකල් JDK එක උඩම ඩිප්ලෝයි කරන්න කියලා මොකද යුනිට් ටෙස්ට් ඉන්ටිග්‍රේශන් ටෙස්ට් ගොඩක් එවුන් කරන්නෙ ඔරකල් JDK එකේ තමයි අනෙක හිතපන් දැන් ක්ලයින්ට්ලා 1000ක් විතර ඉන්න ප්‍රොඩක්ට් එකක් තියන කම්පැනි එකක් ගත්තා කියලා හිතපන්කෝ, එතකොට ඔය 1000ටම එක සැරේ OpenJDK දාන්න කියලා පුශ් කරන්න බැහැ ඇත්තම කියනවා නම් OpenJDK එක තමයි රෙෆරන්ස් එක, ඒ උනත් ප්‍රොඩක්ශන් වලදි ඔරකල් එකම තමයි යූස් කරන්න. මොකද උන් සල්ලි වියදම් කරලා අනිවාර්යෙන් බග් ෆික්සස්, පර්ෆෝමන්ස් ෆික්සස් එහෙම ගොඩක් හදලා තියන නිසා. අලුතෙන් පටන් ගන්න ප්‍රොජෙක්ට් වලට නම් මේකෙන් ඉම්පැක්ට් එකක් වෙනවා, මොකද දැන් අලුත් ටෙක්නොලොජීස් ගොඩක් තියන නිසා ජාවා වෙනුවට එහෙම එකක් යූස් කරලා ප්‍රොජෙක්ට් එක පටන් ගන්න ලොකු චාන්ස් එකක් තියනවා අනික අමතක කරන්න එපා දැනට වැඩිපුරම යූස් වෙන ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එක තමයි ජාවා. ඒකෙන් මොන තරම් පොඩි ප්‍රතිශතයක්ද Official විදියට OpenJDK යූස් කරන්නෙ කියලා හිතපන්කෝ අපි එදිනෙදා යූස් කරන ගොඩක් IDE එහෙම ජාවා වලින් හදලා තියෙන්නෙ, ඒ සේරම වගේ ඔරකල් JDK එක තමයි යූස් කරන්නෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom