Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
~~~~~~~~~~~~Java Mega Tread~~~~~~~~~~~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකින් එළකිරි පැත්තෙ ආවේ..ඉතින් ජාවා ත්රෙඩ් එක අප්ඩේට් කරන්න ඕනේ කියලා හිතුනා.

මට සමාවෙන්න මේකෙ පිළිවෙලකට පාඩම් දාන්න වෙන්නේ නැති එකට..අදත් පොඩි පොඩ් දේවල්

ටිකක් කියන්නම්..අඩු පාඩු එහෙම තියෙනවා නම් කියනු මැනවි.

[CODE]class A{

public static void main(String args[]){

System.out.println(012);//10

}[/CODE]

මෙතන output එක එන්නේ 10 කියලා.එහෙම වෙන්න හේතුව තමයි ඉස්සරහට 0 තියෙනකොට ජාවා

වලින් ඒක අදුරගන්නේ octal එකක් විදියට.ඔතන 018 වගේ ප්රින්ට් කරන්න දීලා තිබුනොත් කම්පයිල් එරර්

එකක් එනවා.ඒ අටේ පාදයේ සන්ක්යා වල විශාලම අගය 7 නිසා.මෙතනදී 012 කියලා අටේ පාදයෙන් තියෙන එක

10 පාදයට හැරෙව්වම එන පිළිතුර වෙන්නෙ 10.ඒකයි 10 output එක විදියට එන්නෙ..තේරුනාද මන්දා...

[CODE]class A{

public static void main(String args[]){

System.out.println(0b11);//3

}[/CODE]ඉස්සරහට 0b තියෙනවා නම් දෙකේ පාදයේ විදියට ගන්නෙ.

[CODE]class A{

public static void main(String args[]){

System.out.println(0x12);//18

System.out.println(0xab);//171

}[/CODE]ඒ වගේම ඉස්සරහට 0x තියෙනවා නම් 16 පාදයේ විදියට ගන්නවා.

[CODE]class A{

public static void main(String args[]){

int x;

}[/CODE]මේ ප්රෝග්රෑම් එක compile වෙනවා.

[CODE]class A{

public static void main(String args[]){

int x;

System.out.println(x);

}[/CODE]හැබැයි මේකෙදි කම්පයිල් එරර් එකක් එනවා.කලින් ප්රෝග්රෑම් එකේ int x; කියල variable එකක් හදලා තියෙනවා.

හැබැයි value එකක් assign කරලා නැහැ.ප්රශ්නයක් නැතුව compile කරන්න පුළුවන්.එත් මේ වගේ sout එකක්

දාලා xව access කරන්න ගියොත් error එකක් එනවා.එහෙම වෙන්න හේතුව int x; කියන variable එක

method local variable එකක් නිසා.(method එකක් ඇතුලේ තියෙනවා නම් ඒක method local variable එකක්)

method local variables වලට default values නැති නිසා තමයි access කරන්න බැරි.

පොඩි දේවල් ඉතින්..වැඩිය ටයිප් කරන්න කම්මැලියි..ඊළගට instance variables ගැන දාන්නම්.

[QUOTE="Geshi95, post: 21658029, member: 539934"] [CENTER][SIZE=4]කාලෙකින් එළකිරි පැත්තෙ ආවේ..:rolleyes:ඉතින් ජාවා ත්රෙඩ් එක අප්ඩේට් කරන්න ඕනේ කියලා හිතුනා.:):):) මට සමාවෙන්න මේකෙ පිළිවෙලකට පාඩම් දාන්න වෙන්නේ නැති එකට..:sorry:අදත් පොඩි පොඩ් දේවල් ටිකක් කියන්නම්..අඩු පාඩු එහෙම තියෙනවා නම් කියනු මැනවි.:yes: [CODE]class A{ public static void main(String args[]){ System.out.println(012);//10 } }[/CODE][/SIZE][SIZE=4] මෙතන output එක එන්නේ 10 කියලා.එහෙම වෙන්න හේතුව තමයි ඉස්සරහට 0 තියෙනකොට ජාවා වලින් ඒක අදුරගන්නේ octal එකක් විදියට.ඔතන 018 වගේ ප්රින්ට් කරන්න දීලා තිබුනොත් කම්පයිල් එරර් එකක් එනවා.ඒ අටේ පාදයේ සන්ක්යා වල විශාලම අගය 7 නිසා.මෙතනදී 012 කියලා අටේ පාදයෙන් තියෙන එක 10 පාදයට හැරෙව්වම එන පිළිතුර වෙන්නෙ 10.ඒකයි 10 output එක විදියට එන්නෙ..තේරුනාද මන්දා...:nerd::nerd: [CODE]class A{ public static void main(String args[]){ System.out.println(0b11);//3 } }[/CODE]ඉස්සරහට 0b තියෙනවා නම් දෙකේ පාදයේ විදියට ගන්නෙ.:yes: [CODE]class A{ public static void main(String args[]){ System.out.println(0x12);//18 System.out.println(0xab);//171 } }[/CODE]ඒ වගේම ඉස්සරහට 0x තියෙනවා නම් 16 පාදයේ විදියට ගන්නවා.:D [CODE]class A{ public static void main(String args[]){ int x; } }[/CODE]මේ ප්රෝග්රෑම් එක compile වෙනවා.:yes: [CODE]class A{ public static void main(String args[]){ int x; System.out.println(x); } }[/CODE]හැබැයි මේකෙදි කම්පයිල් එරර් එකක් එනවා.:eek::eek:කලින් ප්රෝග්රෑම් එකේ int x; කියල variable එකක් හදලා තියෙනවා. හැබැයි value එකක් assign කරලා නැහැ.ප්රශ්නයක් නැතුව compile කරන්න පුළුවන්.එත් මේ වගේ sout එකක් දාලා xව access කරන්න ගියොත් error එකක් එනවා.එහෙම වෙන්න හේතුව int x; කියන variable එක method local variable එකක් නිසා.(method එකක් ඇතුලේ තියෙනවා නම් ඒක method local variable එකක්) method local variables වලට default values නැති නිසා තමයි access කරන්න බැරි.:shocked: පොඩි දේවල් ඉතින්..;)වැඩිය ටයිප් කරන්න කම්මැලියි..:rolleyes:ඊළගට instance variables ගැන දාන්නම්.:):) [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom