Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
~~~~~~~~~~~~Java Mega Tread~~~~~~~~~~~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

How to Shut Down a Computer Using Java - ජාවා භාවිතයෙන් පරිගනකයක් Shut Down කරන්නෙ කොහොමද?

අද අපි බලමු Java වලින් කොහොමද Computer එක නිදි කරන්නෙ( Shut down) කියලා. අපි netbeans වලින් පොඩි interface එකක් හදාගනම වැඩේ කරමු. එහෙනම් netbeans වලට ගිහින් පහත icon එක click කරලා මුලින්ම අලුත් project එකක් හදාගන්න.

එහෙම නැත්නම් File > New Project දෙන්න. එහෙමත් නැත්නම් Ctrl+Shift+N කියන short cut එකෙනුත් අලුත් Project එකක් හදාගන්න පුලුවන්. ඊළඟට එන්නෙ මෙන්න මේ වගේ Window එකක්.

දැන් මේ පෙන්නලා තියෙනවා වගේ Java > Java Application තෝරලා Next කරන්න.

කැමති නමක් දීලා Finish දෙන්න. දැන් ඔයා හදපු Project එක මේ වගේ බලාගන්න පුලුවන්.

දැන් අපි මේ Project එක ඇතුලෙ තව Package එකක් හදලා ඒක ඇතුලෙ අපේ JFrameForm එක හදමු. ඒකට ඔයා Project එක උඩ right click කරලා New > Java Package දෙන්න. දැන් ඒ හදපු Package එක උඩ right click කරලා New > JFrameForm දෙන්න.

හරි දැන් අපි මේ හදපු JFrameForm එකට button එකක් add කරමු. ඒ සදහා Palette හි Swing Controls යටතේ ඇති Button කියන එක drag and drop කරන්න තමයි තියෙන්නෙ.

දැන් button එක උඩ right click කරලා Edit Text දුන්නම button එකට ඔයා කැමති නමක් දෙන්න පුලුවන්. හැබැයි මේ නම user ට display වෙන නම විතරයි. අපි button එකට code කරද්දි button එකට කතා කරන්නෙ button එකේ variable එකේ නමින්. ඒ නම ඔයාට වෙනස් කරන්න ඕන නම් button එක උඩ right click කරලා change variable name ලබා දෙන්න. ඔන්න එහෙනම් අපි දැන් button එකක් විතරක් තියෙන පොඩි interface කෑල්ලක් හදා ගත්තා.

හරි අන්තිමට අපිට මේ වගේ තමයි පේන්නෙ. මේක නම් එච්චර ලස්සනක් නෑ. ඔයාලා කැමති විදියකට පාට දාලා button size එහෙම වෙනස් කරලා interface එක හදාගන්න. හරි දැන් තමයි වැදගත්ම කොටස දැන් button එක උඩ right click කරලා Event > Action > actionPerformed ගිහින් පහත code එක type කරන්න. එහෙම නැත්නම් button එක උඩ double click කරත් හරි.

හෝව් පොඩ්ඩක් ඉන්න එක පාරටම run කරන්න එපා. ඔයාගෙ open කරපු programs එහෙම තියෙනවා නම් ඒවා close කරලා ඉන්න මුලින්. මොකද button එක click කරපු ගමන් ඔයාගෙ computer එක shutdown වෙයි. ඔයාට ඕන නම් පොඩි වෙලාවක් ඉදලා computer එක

shutdown කර ගන්න wait() function එක භාවිතා කරන්න.

මෙහෙම ඉන්ටර්ෆේස් හදන්නෙ නැතුව ඕනෙ නම් නිකන් නෝට් පෑඩ් එකේම රන් කරන්න..

ලින්ක්

[QUOTE="Geshi95, post: 25871068, member: 539934"] [CENTER][SIZE=5][B]How to Shut Down a Computer Using Java - ජාවා භාවිතයෙන් පරිගනකයක් Shut Down කරන්නෙ කොහොමද?[/B][/SIZE] අද අපි බලමු Java වලින් කොහොමද Computer එක නිදි කරන්නෙ( Shut down) කියලා. අපි netbeans වලින් පොඩි interface එකක් හදාගනම වැඩේ කරමු. එහෙනම් netbeans වලට ගිහින් පහත icon එක click කරලා මුලින්ම අලුත් project එකක් හදාගන්න. [URL='https://1.bp.blogspot.com/-JVTNdDCKis0/X7FDqEebS5I/AAAAAAAAARo/6VCh6T_YaW4P57LXn8Lo7kWTsonx5WgDACLcBGAsYHQ/s231/1.jpg'][IMG]https://1.bp.blogspot.com/-JVTNdDCKis0/X7FDqEebS5I/AAAAAAAAARo/6VCh6T_YaW4P57LXn8Lo7kWTsonx5WgDACLcBGAsYHQ/s0/1.jpg[/IMG][/URL] එහෙම නැත්නම් File > New Project දෙන්න. එහෙමත් නැත්නම් Ctrl+Shift+N කියන short cut එකෙනුත් අලුත් Project එකක් හදාගන්න පුලුවන්. ඊළඟට එන්නෙ මෙන්න මේ වගේ Window එකක්. [URL='https://1.bp.blogspot.com/-xX-RWfVzA1Y/X7E6DnSMQ0I/AAAAAAAAAQI/iYFMtAMEUtwox1klnC-FwRaUuBynNU3JgCLcBGAsYHQ/s723/2.jpg'][IMG]https://1.bp.blogspot.com/-xX-RWfVzA1Y/X7E6DnSMQ0I/AAAAAAAAAQI/iYFMtAMEUtwox1klnC-FwRaUuBynNU3JgCLcBGAsYHQ/s280/2.jpg[/IMG][/URL] දැන් මේ පෙන්නලා තියෙනවා වගේ Java > Java Application තෝරලා Next කරන්න. [URL='https://1.bp.blogspot.com/-eAPocV2Euv4/X7E6oFOd93I/AAAAAAAAAQQ/htXaHtBY_p817wf4DxWDjwiFUsuiHcbBACLcBGAsYHQ/s881/3.jpg'][IMG]https://1.bp.blogspot.com/-eAPocV2Euv4/X7E6oFOd93I/AAAAAAAAAQQ/htXaHtBY_p817wf4DxWDjwiFUsuiHcbBACLcBGAsYHQ/s280/3.jpg[/IMG][/URL] කැමති නමක් දීලා Finish දෙන්න. දැන් ඔයා හදපු Project එක මේ වගේ බලාගන්න පුලුවන්. [URL='https://1.bp.blogspot.com/-KGTne_j6_pw/X7E9xme0LsI/AAAAAAAAAQk/mtGng2jyj-MxDdZxiJy-sfkXNscews6QgCLcBGAsYHQ/s279/4.jpg'][IMG]https://1.bp.blogspot.com/-KGTne_j6_pw/X7E9xme0LsI/AAAAAAAAAQk/mtGng2jyj-MxDdZxiJy-sfkXNscews6QgCLcBGAsYHQ/s0/4.jpg[/IMG][/URL] දැන් අපි මේ Project එක ඇතුලෙ තව Package එකක් හදලා ඒක ඇතුලෙ අපේ JFrameForm එක හදමු. ඒකට ඔයා Project එක උඩ right click කරලා New > Java Package දෙන්න. දැන් ඒ හදපු Package එක උඩ right click කරලා New > JFrameForm දෙන්න. [URL='https://1.bp.blogspot.com/-oMYSi1iYsjQ/X7E-GAbVDjI/AAAAAAAAAQs/Jpj7QuK7av4O28ybhHb-tKOJ-J75Aja8gCLcBGAsYHQ/s273/5.jpg'][IMG]https://1.bp.blogspot.com/-oMYSi1iYsjQ/X7E-GAbVDjI/AAAAAAAAAQs/Jpj7QuK7av4O28ybhHb-tKOJ-J75Aja8gCLcBGAsYHQ/s0/5.jpg[/IMG][/URL] හරි දැන් අපි මේ හදපු JFrameForm එකට button එකක් add කරමු. ඒ සදහා Palette හි Swing Controls යටතේ ඇති Button කියන එක drag and drop කරන්න තමයි තියෙන්නෙ. [URL='https://1.bp.blogspot.com/-aJpmoaEZQBk/X7E-pSlHsFI/AAAAAAAAAQ0/VJciHbmebo4Ap2rhWzfqi9D5B7imOUrNgCLcBGAsYHQ/s469/6.jpg'][IMG]https://1.bp.blogspot.com/-aJpmoaEZQBk/X7E-pSlHsFI/AAAAAAAAAQ0/VJciHbmebo4Ap2rhWzfqi9D5B7imOUrNgCLcBGAsYHQ/s280/6.jpg[/IMG][/URL] දැන් button එක උඩ right click කරලා Edit Text දුන්නම button එකට ඔයා කැමති නමක් දෙන්න පුලුවන්. හැබැයි මේ නම user ට display වෙන නම විතරයි. අපි button එකට code කරද්දි button එකට කතා කරන්නෙ button එකේ variable එකේ නමින්. ඒ නම ඔයාට වෙනස් කරන්න ඕන නම් button එක උඩ right click කරලා change variable name ලබා දෙන්න. ඔන්න එහෙනම් අපි දැන් button එකක් විතරක් තියෙන පොඩි interface කෑල්ලක් හදා ගත්තා. [URL='https://1.bp.blogspot.com/-st6OXYkyrFU/X7FEL3t5Q5I/AAAAAAAAARw/mNQ9wmy7CFIfGsanEJvjwFnc1M0wjuFnwCLcBGAsYHQ/s401/7.jpg'][IMG]https://1.bp.blogspot.com/-st6OXYkyrFU/X7FEL3t5Q5I/AAAAAAAAARw/mNQ9wmy7CFIfGsanEJvjwFnc1M0wjuFnwCLcBGAsYHQ/s280/7.jpg[/IMG][/URL] හරි අන්තිමට අපිට මේ වගේ තමයි පේන්නෙ. මේක නම් එච්චර ලස්සනක් නෑ. ඔයාලා කැමති විදියකට පාට දාලා button size එහෙම වෙනස් කරලා interface එක හදාගන්න. හරි දැන් තමයි වැදගත්ම කොටස දැන් button එක උඩ right click කරලා Event > Action > actionPerformed ගිහින් පහත code එක type කරන්න. එහෙම නැත්නම් button එක උඩ double click කරත් හරි. [/CENTER] [CENTER]හෝව් පොඩ්ඩක් ඉන්න එක පාරටම run කරන්න එපා. ඔයාගෙ open කරපු programs එහෙම තියෙනවා නම් ඒවා close කරලා ඉන්න මුලින්. මොකද button එක click කරපු ගමන් ඔයාගෙ computer එක shutdown වෙයි. ඔයාට ඕන නම් පොඩි වෙලාවක් ඉදලා computer එක shutdown කර ගන්න wait() function එක භාවිතා කරන්න. මෙහෙම ඉන්ටර්ෆේස් හදන්නෙ නැතුව ඕනෙ නම් නිකන් නෝට් පෑඩ් එකේම රන් කරන්න.. :) [URL='https://ceyonhub.blogspot.com/2020/11/how-to-shut-down-computer-using-java.html?m=1'][SIZE=5]ලින්ක්[/SIZE][/URL] :love:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom