Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Java Speech Recognition System
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හලෝ මචන්ලා ඔන්න අද මන් ආවේ මන් කලින් දුන්න Speech Recognition System එකේ upgraded version එකක් අරගෙන .මේ පහලින් තියෙන්නේ ඒ upgraded version එකයි.

මන් කලින් දාපු Thread එක

http://www.elakiri.com/forum/showthread.php?p=17031165#post17031165

මන් ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම් අංක පිළිවෙලට .

0.Close Button (Command :- "exit")

ඕගොල්ලෝ කව්රුත් දන්නවා වගේ මේකෙන් කරන්නේ මෘදුකාංගය close කරල දාන එක.ඒකට voice command එක තමයි "exit".

01.Command List Button (Command :- "show commands")

මේකෙන් බලාගන්න පුළුවන් ඕගොල්ලෝ දීල තියෙන custom commands සහ system commands ටික.

02.Video Player (Commands :- "start video" / "dispose video")

මේක මන් අලුතින් එකතු කරපු feature එකක්.හැබැයි තාම 100% හොදටම නැහැ .තාම under developing.වීඩියෝ player එක open කරන්න "start video" කියන command එකෙන්ද close කරන්න "dispose video" කියන command එකෙන්ද පුළුවන්.

03.Mail (Commands :- "check mail" / "close mail")

මේකෙන් පුළුවන් ඕගොල්ලන්ට ඕගොල්ලෝ settings වලදී දුන්න e mail address ඒකට ඇවිත් තියෙන unread mails බලාගන්න.මේකෙන් mails read කරන්න විතරක් නෙමේ ඒ mail එක forward කරන්න වගේම ඒකට reply කරන්නත් පුළුවන් .ඒ වගේම එකේ තියෙන attachments ඕගොල්ලෝ settings වලදී දුන්න attachment folder ඒකට බාගත කරගන්නවා .

04.Weather button (Commands :- "show weather" / "close weather")

මේකෙන් පුළුවන් ඕගොල්ලෝ settings වලදී දුන්න city එකේ weather එක බලාගන්න.උෂ්ණත්වය සෙල්සියස් හා ෆැරන්හයිට් වලින් වගේමhumidity එකත් බලාගන්න පුළුවන්.

05.Listening Indicator.

මේක button එකක් නෙමේ indicator එකක්.ඕගොල්ලෝ මොනාහරි කියද්දී ඒ වචනය ග්‍රහණය කරගත්ත කියල පෙන්නන්න indicator එකක් තමයි මේ.

06.Internet Connection Indicator.

මේකත් button එකක් නෙමේ .අන්තර්ජාල සම්බන්දතාවය තියෙනවද නැද්ද කියල පෙන්නන්න indicator එකක්.අන්තර්ජාල සම්බන්දතාවය තියෙනවනම් කහ පාටින්ද නැත්තන් කොළ පාටින්ද පෙන්නයි.

07.Settings Window Button (Commands :- "show settings" / "close settings")

මේකෙන් තමයි ඕගොල්ලන්ට මේ system ඒකට අලුත් commands දෙන්න වගේම තියෙන commands delete කරන්නත් පුළුවන්.ඒ වගේම e mail address එක මාරු කරන්න , music folder (source) එක වෙනස් කරන්න , video folder (source) එක වෙනස් කරන්න වගේම weather එකේ city එක වෙනස් කරන්නත් පුළුවන්.

08.Playlist (Commands :- "show playlist" / "close playlist")

මේක තමයි ඔයා දීල music folder තියෙන video folder හා එකේ තියෙන සිංදු හා වීඩියෝස් ගබඩා කරගෙන ඉන්නේ.ඔයා video player button එක click කරල playlist එක open කලොත් ඔයාට පෙන්නන්නේ වීඩියෝ files ටික එහෙම නැත්තන් (වීඩියෝ එක කරලනම් ) පෙන්නන්නේ audio files ටික .ඔයාට අවශ්‍ය සින්දුව හෝ වීඩියෝ එක playlist එකේ search bar එකේ ටයිප් කරල(සම්පුර්ණ වචනයම අවශ්‍ය නැත ) search කරහම එකේ list එකේ පෙන්නනවා .එක click කරහම play වෙනවා.

09.Shuffle button (Commands :- "shuffle on" / "shuffle off")

මේ button එක click කිරීම මගින් ඕගොල්ලන්ට පුළුවන් වෙනවා playlist එකේ තියෙන සිංදු හෝ වීඩියෝස් කලවම් කරගැනීමට.ඒ වගේම shuffle on කරල තියෙද්දී සිංදු හෝ වීඩීයෝස් අහඹු ලෙස player එක විසින් play කරනු ලබයි.එක පාරක් button එක click කිරීමෙන්ද නැවත වරක් click කිරීමෙන් shuffle off ද වේ.

10.Next Button (Commands :- "next" / "skip")

මේ button එක click කිරීම මගින් ඊලග සින්දුව හෝ වීඩියෝව play කරගත හැකි.

11.Play Button (Commands :- "play" / "resume" / "music").

මේ button එක click කිරීම මගින් සින්දුව හෝ වීඩියෝ එක කරගත හැකියි .

12.Pause Button (Commands :- "pause" / "hold")

මෙම button එක click කිරීම මගින් play වෙන වීඩියෝ එක හෝ සින්දුව තාවකාලිකව නැවැත්විය හැකියි.

13.Back Button (Commands :- "back" / "previous")

මේ button එක click කිරීම මගින් පෙර සින්දුව හෝ වීඩියෝව play කරගත හැකි.

14.Stop Button (Command :- "stop")

මෙම button එක click කිරීම මගින් play වෙන වීඩියෝ එක හෝ සින්දුව නැවැත්විය හැකියි.

15.Volume Decrease Button (Command :- "decrease volume")

මෙම button එක click කිරීම මගින් Software එකේ volume එක අඩු කරගත හැකියි.

16.Volume Increase Button (Command :- "increase volume")

මෙම button එක click කිරීම මගින් Software එකේ volume එක වැඩි කරගත හැකියි.

17.Player Display

මෙය මගින් play වෙන සින්දුවේ title එක පෙන්වනු ලබයි.

තව "stop listening" / "sleep" කියන Commands මගින් ඔයා කියන දේවල් වලට සවන් දෙන එක නවත්වනවා වගේම "start listening" / "wake up" කියන විදාන දුන් විට නැවත ඔයා කියන දේවල් වලට සවන් දීල එම විධානයන් ක්‍රියාත්මක කරනු ලබනවා.

මේකේ තව තියෙන feature එකක් තමයි,ඕගොල්ලන්ට අවාශ්‍ය text එකක් select කර "read" කියන විධානය දුන් විට ඒ ඔයා select කරපු text එක මෙය කියවනවා.ඒ කියවන එක නැවත්වීමට "stop reading"කියන විධානය ලබා දිය යුතුයි.

තව mail window එක open කරල අවශ්‍ය mail එක click කරල "read" කියන command එක දුන්නම මෙය ඒ click කරපු mail එක read කරනවා.එහෙම නැතුව mail window එක open කරල "read" කියන එක command එක දුන්නොත් තියෙන ඔක්කොම mails පිළිවෙලට read කරනවා.

තව feature එකක් තමයි මෙය අපි කියන දේ type කරනවා , හැබැයි තාම මන් එක හරියටම develop කලේ නැහැ , ඒ feature එක on කිරීමට නම් "type mode on" කියන command එක මගින්ද එක off කිරීමට නම් "type mode off" කියන command එක මගිනද අපිට කියවන විට type කිරීම කරගත හැක.

මේ link එක මගින් ඕගොල්ලන්ට software එක බාගත කරගත හැක.

http://www.mediafire.com/download/iuxrkv1rsoc0s0i/H.B.S.N.rar

පහල ඇති වීඩියෝ එක මගින් software එක install කරගැනීම හා config කරගැනීම ගැන අවබෝධයක් ලබාගත හැක.

[YOUTUBE]zNDC8zJAkW8[/YOUTUBE]

ඔගොල්ලනුත් කරල බලල වැරදි අඩුපාඩු එහෙම තියෙනවනම් පෙන්නලා දෙන්න , මන් මේක තාම develop කරන ගමන්.තව මේක හදන්න අත දුන්න DjVodka සහෝදරයට විශේෂ ස්තුතිය පල කර සිටිනවා

කව්රුහරි ඉන්නවනම් මේ project එක ගැන interest එකක් තියෙන අය මට PM එකක් දාන්න මන් එක download කරගන්න link එක දෙන්නම්.

සැමට ජය.සින්හලයා වැජබේවා .

[QUOTE="Hasistranger, post: 17243951, member: 314292"] [SIZE=3] හලෝ මචන්ලා ඔන්න අද මන් ආවේ මන් කලින් දුන්න Speech Recognition System එකේ upgraded version එකක් අරගෙන .මේ පහලින් තියෙන්නේ ඒ upgraded version එකයි. මන් කලින් දාපු Thread එක [URL]http://www.elakiri.com/forum/showthread.php?p=17031165#post17031165[/URL] [IMG]http://i60.tinypic.com/104rq00.jpg[/IMG] මන් ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම් අංක පිළිවෙලට . [COLOR=Green][B]0.Close Button (Command :- "exit")[/B][/COLOR] ඕගොල්ලෝ කව්රුත් දන්නවා වගේ මේකෙන් කරන්නේ මෘදුකාංගය close කරල දාන එක.ඒකට voice command එක තමයි "exit". [B][COLOR=Green]01.Command List Button (Command :- "show commands")[/COLOR][/B] මේකෙන් බලාගන්න පුළුවන් ඕගොල්ලෝ දීල තියෙන custom commands සහ system commands ටික. [B][COLOR=Green] 02.Video Player (Commands :- "start video" / "dispose video")[/COLOR][/B] මේක මන් අලුතින් එකතු කරපු feature එකක්.හැබැයි තාම 100% හොදටම නැහැ .තාම under developing.වීඩියෝ player එක open කරන්න "start video" කියන command එකෙන්ද close කරන්න "dispose video" කියන command එකෙන්ද පුළුවන්. [B][COLOR=Green]03.Mail (Commands :- "check mail" / "close mail")[/COLOR][/B] මේකෙන් පුළුවන් ඕගොල්ලන්ට ඕගොල්ලෝ settings වලදී දුන්න e mail address ඒකට ඇවිත් තියෙන unread mails බලාගන්න.මේකෙන් mails read කරන්න විතරක් නෙමේ ඒ mail එක forward කරන්න වගේම ඒකට reply කරන්නත් පුළුවන් .ඒ වගේම එකේ තියෙන attachments ඕගොල්ලෝ settings වලදී දුන්න attachment folder ඒකට බාගත කරගන්නවා . [COLOR=Green][B]04.Weather button (Commands :- "show weather" / "close weather")[/B][/COLOR] මේකෙන් පුළුවන් ඕගොල්ලෝ settings වලදී දුන්න city එකේ weather එක බලාගන්න.උෂ්ණත්වය සෙල්සියස් හා ෆැරන්හයිට් වලින් වගේමhumidity එකත් බලාගන්න පුළුවන්. [COLOR=Green][B]05.Listening Indicator.[/B][/COLOR] මේක button එකක් නෙමේ indicator එකක්.ඕගොල්ලෝ මොනාහරි කියද්දී ඒ වචනය ග්‍රහණය කරගත්ත කියල පෙන්නන්න indicator එකක් තමයි මේ. [B][COLOR=Green]06.Internet Connection Indicator.[/COLOR][/B] මේකත් button එකක් නෙමේ .අන්තර්ජාල සම්බන්දතාවය තියෙනවද නැද්ද කියල පෙන්නන්න indicator එකක්.අන්තර්ජාල සම්බන්දතාවය තියෙනවනම් කහ පාටින්ද නැත්තන් කොළ පාටින්ද පෙන්නයි. [B][COLOR=Green]07.Settings Window Button (Commands :- "show settings" / "close settings[/COLOR][COLOR=Green]")[/COLOR][/B] මේකෙන් තමයි ඕගොල්ලන්ට මේ system ඒකට අලුත් commands දෙන්න වගේම තියෙන commands delete කරන්නත් පුළුවන්.ඒ වගේම e mail address එක මාරු කරන්න , music folder (source) එක වෙනස් කරන්න , video folder (source) එක වෙනස් කරන්න වගේම weather එකේ city එක වෙනස් කරන්නත් පුළුවන්. [COLOR=Green] [B]08.Playlist (Commands :- "show playlist" / "close playlist")[/B][/COLOR] මේක තමයි ඔයා දීල music folder තියෙන video folder හා එකේ තියෙන සිංදු හා වීඩියෝස් ගබඩා කරගෙන ඉන්නේ.ඔයා video player button එක click කරල playlist එක open කලොත් ඔයාට පෙන්නන්නේ වීඩියෝ files ටික එහෙම නැත්තන් (වීඩියෝ එක කරලනම් ) පෙන්නන්නේ audio files ටික .ඔයාට අවශ්‍ය සින්දුව හෝ වීඩියෝ එක playlist එකේ search bar එකේ ටයිප් කරල(සම්පුර්ණ වචනයම අවශ්‍ය නැත ) search කරහම එකේ list එකේ පෙන්නනවා .එක click කරහම play වෙනවා. [COLOR=Green][B] 09.Shuffle button (Commands :- "shuffle on" / "shuffle off")[/B][/COLOR] මේ button එක click කිරීම මගින් ඕගොල්ලන්ට පුළුවන් වෙනවා playlist එකේ තියෙන සිංදු හෝ වීඩියෝස් කලවම් කරගැනීමට.ඒ වගේම shuffle on කරල තියෙද්දී සිංදු හෝ වීඩීයෝස් අහඹු ලෙස player එක විසින් play කරනු ලබයි.එක පාරක් button එක click කිරීමෙන්ද නැවත වරක් click කිරීමෙන් shuffle off ද වේ. [B][COLOR=Green]10.Next Button (Commands :- "next" / "skip")[/COLOR][/B] මේ button එක click කිරීම මගින් ඊලග සින්දුව හෝ වීඩියෝව play කරගත හැකි. [COLOR=Green][B]11.Play Button (Commands :- "play" / "resume" / "music").[/B][/COLOR] මේ button එක click කිරීම මගින් සින්දුව හෝ වීඩියෝ එක කරගත හැකියි . [COLOR=Green][B] 12.Pause Button (Commands :- "pause" / "hold")[/B][/COLOR] මෙම button එක click කිරීම මගින් play වෙන වීඩියෝ එක හෝ සින්දුව තාවකාලිකව නැවැත්විය හැකියි. [B][COLOR=Green]13.Back Button (Commands :- "back" / "previous") [/COLOR][/B] මේ button එක click කිරීම මගින් පෙර සින්දුව හෝ වීඩියෝව play කරගත හැකි. [COLOR=Green][B] 14.Stop Button (Command :- "stop")[/B][/COLOR] මෙම button එක click කිරීම මගින් play වෙන වීඩියෝ එක හෝ සින්දුව නැවැත්විය හැකියි. [COLOR=Green][B]15.Volume Decrease Button (Command :- "decrease volume")[/B][/COLOR] මෙම button එක click කිරීම මගින් Software එකේ volume එක අඩු කරගත හැකියි. [COLOR=Green][B]16.Volume Increase Button (Command :- "increase volume")[/B][/COLOR] මෙම button එක click කිරීම මගින් Software එකේ volume එක වැඩි කරගත හැකියි. [COLOR=Green][B]17.Player Display[/B][/COLOR] මෙය මගින් play වෙන සින්දුවේ title එක පෙන්වනු ලබයි. තව [B][COLOR=Red]"stop listening"[/COLOR][/B] /[COLOR=Red][B] "sleep"[/B][/COLOR] කියන Commands මගින් ඔයා කියන දේවල් වලට සවන් දෙන එක නවත්වනවා වගේම [B][COLOR=Red]"start listening"[/COLOR][/B] / [COLOR=Red][B]"wake up"[/B][/COLOR] කියන විදාන දුන් විට නැවත ඔයා කියන දේවල් වලට සවන් දීල එම විධානයන් ක්‍රියාත්මක කරනු ලබනවා. මේකේ තව තියෙන feature එකක් තමයි,ඕගොල්ලන්ට අවාශ්‍ය text එකක් select කර [B][COLOR=Red]"read"[/COLOR][/B] කියන විධානය දුන් විට ඒ ඔයා select කරපු text එක මෙය කියවනවා.ඒ කියවන එක නැවත්වීමට [COLOR=Red][B]"stop reading"[/B][/COLOR]කියන විධානය ලබා දිය යුතුයි. තව mail window එක open කරල අවශ්‍ය mail එක click කරල [B][COLOR=Red]"read"[/COLOR][/B] කියන command එක දුන්නම මෙය ඒ click කරපු mail එක read කරනවා.එහෙම නැතුව mail window එක open කරල [B][COLOR=Red]"read"[/COLOR][/B] කියන එක command එක දුන්නොත් තියෙන ඔක්කොම mails පිළිවෙලට read කරනවා. තව feature එකක් තමයි මෙය අපි කියන දේ type කරනවා , හැබැයි තාම මන් එක හරියටම develop කලේ නැහැ , ඒ feature එක on කිරීමට නම් [B][COLOR=Red]"type mode on"[/COLOR][/B] කියන command එක මගින්ද එක off කිරීමට නම් [COLOR=Red][B]"type mode off"[/B][/COLOR] කියන command එක මගිනද අපිට කියවන විට type කිරීම කරගත හැක. මේ link එක මගින් ඕගොල්ලන්ට software එක බාගත කරගත හැක. [URL]http://www.mediafire.com/download/iuxrkv1rsoc0s0i/H.B.S.N.rar[/URL] පහල ඇති වීඩියෝ එක මගින් software එක install කරගැනීම හා config කරගැනීම ගැන අවබෝධයක් ලබාගත හැක. [YOUTUBE]zNDC8zJAkW8[/YOUTUBE] ඔගොල්ලනුත් කරල බලල වැරදි අඩුපාඩු එහෙම තියෙනවනම් පෙන්නලා දෙන්න , මන් මේක තාම develop කරන ගමන්.:Dතව මේක හදන්න අත දුන්න DjVodka සහෝදරයට විශේෂ ස්තුතිය පල කර සිටිනවා කව්රුහරි ඉන්නවනම් මේ project එක ගැන interest එකක් තියෙන අය මට PM එකක් දාන්න මන් එක download කරගන්න link එක දෙන්නම්.:yes::yes: සැමට ජය.සින්හලයා වැජබේවා .:D:D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom