Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Java vs Php helpppppppp..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මම දන්නවා languages දෙකක් compare කරන එක වැරදි මොකද එක එක ඒවගෙන් කරන්නේ එක එක වැඩ. නමුත් මචං මම දැනට කරන්නේ java. නිකන් ඉන්න ගමන් පොඩි පොඩි system හදනවා එක එක කඩ වලට. මේ දවස් වලත් system එකක් ගහනවා pharmacy එකකට. Java + swing තමයි කරන්නේ. හැබැයි වැඩිකල් javaSe වල ඉන්නේ නෑ. ඉක්මනටම jsp වලට යනවා ඒ පැත්තෙන් master කරන්න බැලුවේ. tutorials සහ books කියවමින් පවතිනවා දැනට.

එත් දැන් මට හිතෙන විදියට java පැත්තෙන් අනාගතයක් නැති වෙයි වගේ. හැම වෙබ් උත්තටම php. desktop යනවනම් c#. ෆාආආආක්.

මාරු වෙනවනම් දැන්ම මාරු වෙන්න ඕනේ. කියපන්කො. idea දෙපන්කෝ. php වලට යන්නද ? desktop වලින් C# පැත්තට යන්නද ? නැත්නම් java උත්තේම ඉන්නද ? මට පුළුවන් දේ නෙමෙයි වැදගත් ඉස්සරහට මොනවද ඕන වෙන්නේ අන්න ඒ දේ තමයි ඉගෙන ගන්න හිතන් ඉන්නේ

ps : C# බැරුව නෙමෙයි. VS IDE එක දිරවන්නේ නෑ. crack කරලා කරන්නේ එක නිසා හිතට හරි නෑ.

php බැරිව නෙමෙයි Laravel එහෙම පුළුවන්.

web නම් bootstrap/foundation එහෙම පුළුවන්.

anguler JS එකත් යන්තම් පුළුවන්.

[QUOTE="DooA, post: 17535644, member: 362085"] [SIZE=4]ඔව් මම දන්නවා languages දෙකක් compare කරන එක වැරදි මොකද එක එක ඒවගෙන් කරන්නේ එක එක වැඩ. නමුත් මචං මම දැනට කරන්නේ java. නිකන් ඉන්න ගමන් පොඩි පොඩි system හදනවා එක එක කඩ වලට. මේ දවස් වලත් system එකක් ගහනවා pharmacy එකකට. Java + swing තමයි කරන්නේ. හැබැයි වැඩිකල් javaSe වල ඉන්නේ නෑ. ඉක්මනටම jsp වලට යනවා ඒ පැත්තෙන් master කරන්න බැලුවේ. tutorials සහ books කියවමින් පවතිනවා දැනට. එත් දැන් මට හිතෙන විදියට java පැත්තෙන් අනාගතයක් නැති වෙයි වගේ. හැම වෙබ් උත්තටම php. desktop යනවනම් c#. ෆාආආආක්. [COLOR=Red]මාරු වෙනවනම් දැන්ම මාරු වෙන්න ඕනේ. කියපන්කො. idea දෙපන්කෝ. php වලට යන්නද ? desktop වලින් C# පැත්තට යන්නද ? නැත්නම් java උත්තේම ඉන්නද ? මට පුළුවන් දේ නෙමෙයි වැදගත් ඉස්සරහට මොනවද ඕන වෙන්නේ අන්න ඒ දේ තමයි ඉගෙන ගන්න හිතන් ඉන්නේ [/COLOR] [SIZE=3] ps : C# බැරුව නෙමෙයි. VS IDE එක දිරවන්නේ නෑ. crack කරලා කරන්නේ එක නිසා හිතට හරි නෑ. php බැරිව නෙමෙයි Laravel එහෙම පුළුවන්. web නම් bootstrap/foundation එහෙම පුළුවන්. anguler JS එකත් යන්තම් පුළුවන්.[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom