.Net කාලයක් කළා නම් වෙන එකකට මාරු වෙන්න එපා. විශේෂයෙන්ම ජාවා වලට. මොකද ලැන්ග්වේජ් දෙකම පාවිච්චි වෙන්නේ එක වගේ වැඩ වලට. පුළුවන් නම් ක්ලවුඩ් පැත්ත බලන්න. Azure වලට හොඳ ඩිමාන්ඩ් එකක් තියනවා. ඒ අතරේ රියැක්ට් බලන්න තියෙන්නේ.
වෙනමම ලැන්ග්වේජ් එකක් කරනව නම් Rust, Python වගේ එකක් හොඳයි.
BTW, mata pena widiyata nam mokak hari frustration ekak tiyenawa wage. Umba ekama company eke godak kal weda karala salary/ career growth eka gena frustrate welada inne? Ehema nam language maaru karala wedak naa. Interview prepare wela company maaru karanna.