java vulnerability issue

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මම නම් ජාවා පරිගණක බසාවත් එක්ක වැඩකරන්නේ නැ එත් තොරතුරු තාක්සනය ගැන අපි කව්රුත් උනන්දු නිසා
    කාට හරි කියන්න පුළුවන් ? මොකද්ද මේ ජාවා වලට ඇවිත් තියනවා කියන java vulnerability issue එක
    කව්රු හරි වැඩි විස්තර දන්නවනම් කියනවද තව ඕක FIX කරලා නැද්ද ..
    මම දන්නවිදියට දැන් අලුතින් හොයාගෙන තියන විටියට එස්සර ඉදන් තිබ්බ හැම ජාවා වර්සන් එකකටම (5,6,7) හැම එකටම බලපානවාලු
    කොකොටත් හොදා කියල මම නම් සියලුම ජාවා ප්ලගින් disable කරලා තියෙන්නේ


    http://www.informationweek.com/secu...vulnerability-affects-1-billion-plu/240007985
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,042
    113
    invoke db "Injected Memory"
    Java වලට විතරක් නෙමෙයි බං, Java,Flash Player, MySql, Ms SQL, Apache IIS, PHP, File Servers, PHP Scripts, CMS, ත් එක්ක, ලෝකෙ තියෙන හැම Software එකකම Programming කරද්දි වෙන අතපසුවීම්, නොසලකා හැරීම් හින්දා vulnerability issues තියෙනවා, හැකර්ලා ඕවා හොයාගෙන ඒවා ඇතුලෙන් රින්ගන්න පුලුවන් Shell Codes, Exploit Kits (Blackhole exploit kit, Red Kit වගේ) හදනවා, උන් ඒවගෙන් Pcs, Servers ඇතුලට රින්ගලා, Virus, Trojans, Banking Bots (Zeus, SpyEye,IVY, Doqu,StukxNet) දානවා. . ඒ vulnerabilities Software එක හදපු කම්පනි එකෙන් දැනගන්න කල්, (Zero Day විදියට තියෙන කල්) හැකර් ලට හොදයි, Vender දැනගත්තම තමයි Patch එකක් හදන්නෙ. . Updates එන්නෙ, ඕක හැමදම වෙන සිද්ඩියක් බං. . .
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    @K_ZONE

    eth machan JAVA walata tharam anith ewalat ochara issue awilla na..
    meke hena big issue 1kak lu ban

    issara vadiyen ma thibune Microsoft product valata. dan eeva ikkmanatama patch karana nisaa gataluvak nae. update aavahama eeva daganna kiyanne oya heethu nisaa. java vala, Flash player vala ithin hamadama ooka thiyenava.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    @K_ZONE

    eth machan JAVA walata tharam anith ewalat ochara issue awilla na..
    meke hena big issue 1kak lu ban
    තාම මේ කියන exploit එක මොන virus එකකින් වත් පාවිච්චි කරලා නෑනෙ.. අනික මේක තියනවා කියන්නෙ sun java වලට විතරයිනෙ..
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    තාම මේ කියන exploit එක මොන virus එකකින් වත් පාවිච්චි කරලා නෑනෙ.. අනික මේක තියනවා කියන්නෙ sun java වලට විතරයිනෙ..

    ow ban java use karala hadana application
    oya jdownloder, eclips , android.. etc karana nisa JDK 1ka dala thiyenne..
    anika java dan sun lage nowi ban oracle la ge
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow ban java use karala hadana application
    oya jdownloder, eclips , android.. etc karana nisa JDK 1ka dala thiyenne..
    anika java dan sun lage nowi ban oracle la ge
    android, eclipse දෙකම oracle/sun java විතරක් පාචිච්චි කරන්නෙ නෑ.