Java ඉවරයි ගුපියනේ... ඉස්සරහට Go තමයි... 🦾😎

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,483
    15,973
    113
    goobye-java-hello-go.png

    https://wso2.com/library/blogs/goodbye-java-hello-go

    Servers are far more ephemeral than before. Java, with its post-startup, just-in-time (JIT) optimization, doesn’t do well when servers do not run for a long time.

    When containers come and go at a relatively rapid timescale, the startup time of a process matters a lot. When we say “Java”, it is now a massive ecosystem of dependencies that get pulled into it. This translates to both memory bloat and long startup times to get everything set up to run. Containers should ideally be up and ready to dance in milliseconds, not seconds.

    With the growing scale of enterprise infrastructure, the reality is that the memory footprint and CPU consumption of a container are important parameters in managing cost. Again, due to massive bloat in the Java ecosystem, memory and CPU requirements for Java processes are significantly higher than for some other languages that are more native.

    Java has also had to evolve with the changing landscape. The introduction of GraalVM native images, Project Loom for lightweight concurrency, and various optimization efforts show that Java ecosystems recognize these challenges. However, these solutions often feel like retrofitting a language and runtime designed for a different era. GraalVM native images are promising, but come with significant limitations, complexity, and size compared to native ones.

    As a company that’s here for the long term, we think about the right direction for the next 5–10–20 years to deliver the right infrastructure for our customers. It is clear that Java is not the language of the future.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,335
    15,509
    113
    අම්මෝ අම්මෝ. 2012 පටන් ගන්නකොට කිව්වේ php dead language එකක් කියලා.
    තාම websites වලින් 50% ක් විතර use කරන්නේ php.

    ගෙදර ආතල් එකට කරන project වල Go use කාරාට ඔවා enterprise level එකට ලේසියෙන් එන්නේ. bank, telecom වල ගොඩක් core systems දුවන්නේ java.

    1.6 වගේ version යන ඒවා jdk 7වලට upgrade කරන්නේ නෑ. ඉතින් කොහෙද බන් go වලින් කරන්නේ.

    අනික dev tools, cicd ඔක්කොම ගොඩක් කොම්පනුන්වල java වලට ලියලා තියෙන්නේ.

    අනික go popular උනාට වැඩක් නෑ. experience උන් market එකේ නැත්නම්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,459
    8,619

    ☝️
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,629
    2,990
    113
    issarahata competition eka tiyenne Rust vs Go thamai,

    Turbopack wage bundlers Rust walin re-write karala hoda performance gain ekak aran tiyenawa
     
    • Like
    Reactions: ozykolla

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,710
    1
    14,897
    113
    අම්මෝ අම්මෝ. 2012 පටන් ගන්නකොට කිව්වේ php dead language එකක් කියලා.
    තාම websites වලින් 50% ක් විතර use කරන්නේ php.

    ගෙදර ආතල් එකට කරන project වල Go use කාරාට ඔවා enterprise level එකට ලේසියෙන් එන්නේ. bank, telecom වල ගොඩක් core systems දුවන්නේ java.

    1.6 වගේ version යන ඒවා jdk 7වලට upgrade කරන්නේ නෑ. ඉතින් කොහෙද බන් go වලින් කරන්නේ.

    අනික dev tools, cicd ඔක්කොම ගොඩක් කොම්පනුන්වල java වලට ලියලා තියෙන්නේ.

    අනික go popular උනාට වැඩක් නෑ. experience උන් market එකේ නැත්නම්
    ඕව ඔක්කොම ටික ටික NoCode/Low Code Product වලින් Replace වෙනව (Salesforce, Dynamics 365, Pega etc). Legacy App වල Lifetime එක ඉවරවෙද්දි ඒකයි වෙන්නෙ.
     
    • Like
    Reactions: Identity