Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
JAVASCRIPT ඉගෙනගමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලින් post එකකදි JavaScript ගැන හැදින්විමක් දුන්නා. ඉතින් මම පොරොන්දු උනානෙ මේ post එකේ ඉදන් පිලිවෙලට JavaScript උගන්වන්න පටන්ගන්නවා කියල ඔන්න අපි එහෙනම් වැඩේ පටන්ගමු. ඊට කලින් පොඩි උපදෙස් ටිකක් දෙන්න තියනවා.

(1) JavaScript කියන්නෙ Case-Sensative භාෂාවක්. ඒ කියන්නෙ අපි CAPITAL simple ගැන හොඳ අවදානයකින් ඉන්න ඔනෙ.

(2) Programming කියන්නෙ ගිරවා දාලා ගොඩයන්න පුලුවන් දෙයක් නෙවෙයි. Practice එකෙන් තමයි මතක තියාගන්න ඕනෙ. ඒක නිසා මම පහළ දෙන හැම code එකක්ම test කරල බලන්න.

(3) එක පාඩමක් තෙරුම් ගන්න අමාරුනම් ඒක skip කරලා ඉස්සරහට යන්න හිතන්නවත් එපා. මගදි හිරවෙයි. නැවත නැවත කියවන්න. code වෙනස් කරකර try කරන්න. Google කරල බලන්න.

(4) කරන දෙයට කැමත්තකින් කරන්න JavaScript විතරක් නෙවෙයි ඕනම දෙයක් කැමත්තක් ඇතිව කරොත් සාර්ථකත්වයට ළංවෙන්න ලේසියි.

Syntax (කාරක නීති)

ඕනම භාෂාවක් පාවිච්චි කරද්දි එම භාෂාවට ආවේනික වෙච්ච නීති තියනව. ඒවට තමයි අපි භාෂාවේ ව්‍යාකරණ (Grammar) කියන්නෙ. පරිගණක භාෂාවලදීත් යම් නීති පද්ධතියක් තියනවා. මෙන්න මේ නීතිවලින් තමයි කියන්නෙ කොහොමද අපි යම් යම් සංකේත හා වචන යොදාගෙන program එකක් ලියන්නෙ කියලා. මේකත් අපි සිංහල භාෂාවෙන් අර්ථවත් වාක්‍යයක් ලියනවා වගේ වැඩක්. අපිට මේ syntax ඉගෙනගන්න වෙන්නෙ practice එකත් එක්ක මුල් කාලෙදී අතපසුවීම් වෙන්න පුලුවන්. ඒ වැරදි හදාගෙන ඉස්සරහට යද්දි අපි නොදැනීම syntax ඉගෙනගනීවි.

Comments (අදහස්)

[CODE]x = 3; //This is fNum

y = 5; //This is sNum

z = x+y; //This is answer[/CODE]

(console එකේ type කරද්දි එක statement එකක් ලියල අනික ලියන්න පහලට යද්දි Shift + Enter ඔබන්න.)

ඉහත කේත කොටසේ // සළකුනින් පසුව එන වාක්‍ය කොටස තමයි comment එකක් කියන්නෙ. comment එකකින් වෙන්නෙ එම කේත කොටස ගැන විස්තරයක් ලබාදීම මේක අනිවාර්යය නෑ. නමුත් අපි ලොකු project එකක් කරද්දි comments දාන්න ඕනෙ. මොකද? අපි වැඩේ එක දවසින් ඉවරකරන්නෙ නෑනෙ. අපිටම අපි ඊයේ මොකක්ද ලිව්වෙ කියලා අද මතක නැතිවෙන්න පුලුවන්. දවස් ගානකට පස්සෙ බලුවොත් එක පාරටම තේරුම් ගන්න අමාරුවෙන්න පුලුවන්. දෙතුන් දෙනෙක් එකට වැඩකරනවනම් මම ලියපු code එක අනිත් කෙනාට තෙරුම් ගන්න පුලුවන් වෙන්න comment කරන්න ඕනෙ.

මේ comments browser එක මගහැරල යනවා ඒක නිසා comment එකේ අන්තර්ගතය පිලිබඳ නීතියක් නෑ තමන් කැමති විදියකට comment කරන්න පුලුවන්.

Comments වර්ග 2යි.

1) Single-line Comments

2) Multi-line Comments

[CODE]//This is a Single-Line Comment.[/CODE]

[CODE]/*This is

a Multi-Line

Comment */

[/CODE]

Data Types (දත්ත ආකාර)

JavaScript වලදි data types 3ක් තියනවා.

Numbers

Strings

Booleans

Numbers කියන්නෙ Numbers වලට

තේරුම් කරන්න දෙයක් නෑ. ඔයාගෙ වයස, උස, බර, මෙන්න මේවගේ ඉලක්කම් වලින් කියන්න පුලුවන් data තමයි මේ Numbers කියන data type එක. හරි ලේසියි.

Strings කියන්නෙ අකුරු වලින් කියන දේවල් ඔයාගෙ නම, email address එක වගේ දේවල් තමයි මේ Strings කියන්නෙ.

“My name is Isuru Prabath” – මෙන්න String එකක්.

එතකොට Booleans කියන්නෙ true or false කියන දෙක. හරිද? වැරදිද?

අපි ඊළඟ පාඩමෙන් මේ ගැන තව ඉස්සරහට කතා කරමු. අදට මේ ඇති.

ආයුබෝවන් ළමයි!

http://isuruprabath.wordpress.com

[QUOTE="IsPra, post: 18290824, member: 517724"] මම කලින් post එකකදි JavaScript ගැන හැදින්විමක් දුන්නා. ඉතින් මම පොරොන්දු උනානෙ මේ post එකේ ඉදන් පිලිවෙලට JavaScript උගන්වන්න පටන්ගන්නවා කියල ඔන්න අපි එහෙනම් වැඩේ පටන්ගමු. ඊට කලින් පොඩි උපදෙස් ටිකක් දෙන්න තියනවා. (1) JavaScript කියන්නෙ Case-Sensative භාෂාවක්. ඒ කියන්නෙ අපි CAPITAL simple ගැන හොඳ අවදානයකින් ඉන්න ඔනෙ. (2) Programming කියන්නෙ ගිරවා දාලා ගොඩයන්න පුලුවන් දෙයක් නෙවෙයි. Practice එකෙන් තමයි මතක තියාගන්න ඕනෙ. ඒක නිසා මම පහළ දෙන හැම code එකක්ම test කරල බලන්න. (3) එක පාඩමක් තෙරුම් ගන්න අමාරුනම් ඒක skip කරලා ඉස්සරහට යන්න හිතන්නවත් එපා. මගදි හිරවෙයි. නැවත නැවත කියවන්න. code වෙනස් කරකර try කරන්න. Google කරල බලන්න. (4) කරන දෙයට කැමත්තකින් කරන්න JavaScript විතරක් නෙවෙයි ඕනම දෙයක් කැමත්තක් ඇතිව කරොත් සාර්ථකත්වයට ළංවෙන්න ලේසියි. [B][U]Syntax (කාරක නීති)[/U][/B] ඕනම භාෂාවක් පාවිච්චි කරද්දි එම භාෂාවට ආවේනික වෙච්ච නීති තියනව. ඒවට තමයි අපි භාෂාවේ ව්‍යාකරණ (Grammar) කියන්නෙ. පරිගණක භාෂාවලදීත් යම් නීති පද්ධතියක් තියනවා. මෙන්න මේ නීතිවලින් තමයි කියන්නෙ කොහොමද අපි යම් යම් සංකේත හා වචන යොදාගෙන program එකක් ලියන්නෙ කියලා. මේකත් අපි සිංහල භාෂාවෙන් අර්ථවත් වාක්‍යයක් ලියනවා වගේ වැඩක්. අපිට මේ syntax ඉගෙනගන්න වෙන්නෙ practice එකත් එක්ක මුල් කාලෙදී අතපසුවීම් වෙන්න පුලුවන්. ඒ වැරදි හදාගෙන ඉස්සරහට යද්දි අපි නොදැනීම syntax ඉගෙනගනීවි. [B][U]Comments (අදහස්)[/U][/B] [CODE]x = 3; //This is fNum y = 5; //This is sNum z = x+y; //This is answer[/CODE] (console එකේ type කරද්දි එක statement එකක් ලියල අනික ලියන්න පහලට යද්දි Shift + Enter ඔබන්න.) ඉහත කේත කොටසේ // සළකුනින් පසුව එන වාක්‍ය කොටස තමයි comment එකක් කියන්නෙ. comment එකකින් වෙන්නෙ එම කේත කොටස ගැන විස්තරයක් ලබාදීම මේක අනිවාර්යය නෑ. නමුත් අපි ලොකු project එකක් කරද්දි comments දාන්න ඕනෙ. මොකද? අපි වැඩේ එක දවසින් ඉවරකරන්නෙ නෑනෙ. අපිටම අපි ඊයේ මොකක්ද ලිව්වෙ කියලා අද මතක නැතිවෙන්න පුලුවන්. දවස් ගානකට පස්සෙ බලුවොත් එක පාරටම තේරුම් ගන්න අමාරුවෙන්න පුලුවන්. දෙතුන් දෙනෙක් එකට වැඩකරනවනම් මම ලියපු code එක අනිත් කෙනාට තෙරුම් ගන්න පුලුවන් වෙන්න comment කරන්න ඕනෙ. මේ comments browser එක මගහැරල යනවා ඒක නිසා comment එකේ අන්තර්ගතය පිලිබඳ නීතියක් නෑ තමන් කැමති විදියකට comment කරන්න පුලුවන්. Comments වර්ග 2යි. 1) Single-line Comments 2) Multi-line Comments [CODE]//This is a Single-Line Comment.[/CODE] [CODE]/*This is a Multi-Line Comment */ [/CODE] [B][U]Data Types (දත්ත ආකාර)[/U][/B] JavaScript වලදි data types 3ක් තියනවා. Numbers Strings Booleans Numbers කියන්නෙ Numbers වලට :p තේරුම් කරන්න දෙයක් නෑ. ඔයාගෙ වයස, උස, බර, මෙන්න මේවගේ ඉලක්කම් වලින් කියන්න පුලුවන් data තමයි මේ Numbers කියන data type එක. හරි ලේසියි. Strings කියන්නෙ අකුරු වලින් කියන දේවල් ඔයාගෙ නම, email address එක වගේ දේවල් තමයි මේ Strings කියන්නෙ. “My name is Isuru Prabath” – මෙන්න String එකක්. එතකොට Booleans කියන්නෙ true or false කියන දෙක. හරිද? වැරදිද? අපි ඊළඟ පාඩමෙන් මේ ගැන තව ඉස්සරහට කතා කරමු. අදට මේ ඇති. [SIZE="6"][CENTER]ආයුබෝවන් ළමයි![/CENTER][/SIZE] [CENTER][SIZE="6"][URL="http://isuruprabath.wordpress.com"]http://isuruprabath.wordpress.com[/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom