Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jayalath manorathna සමු_ගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වුණා.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 71ක්.

නිවන් සුව කලා කරුවානණී .. !

පවුලේ බඩපිස්සා ලෙස මෙලොව එළිය දුටු ‘කෙසෙල් ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න’ හෙවත් අප සියල්ලන් ම ඉතා හොඳින් දන්නා ජයලත් මනෝරත්න මහතා කලා ලෝකයේ බොහෝ ගෞරවයට පාත්‍ර වූ අත්දැකීම්වලින් බහුල එමෙන් ම ප්‍රවීණ රංගධරයන් අතුරින් රංගන විෂය පිළිබඳ දැනුමින් සවිශක්තිමත් යුග පුරුෂයෙකි.

ඔහු පවසන අයුරින් ඔහුගේ කුඩා කාලය ඉතා සතුටින්, අම්මා තාත්තාගේ පමණක් නොව අයියලා අක්කලාගේ අසීමිත ආදරයට වගේ ම අවධානට ලක් ව ගෙවුනා වූ සුන්දර ළමාවියකි. ඉතා අලංකාර කඳුවැටි අතරේ පිහිටි නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ නම් සුන්දර ග්‍රාමයේ උපත ලද මෙතුමා වචනයේ පරිසමාප්තයෙන්ම ගැමියෙකි. ඔවුන්ගේ ජීවනෝපාය වූයේ ගොවිතැන යි.

සොකරි, කිඳුරු නාට්‍ය ගමේ අතිප්‍රචලිත වූ අතර එකළ සමවයසේ මිතුරන් සමඟ මෙතුමා එම නාට්‍ය රසවිඳ ඇත. ඉන්පසු ඒවා අනුගමනය කිරීමෙන් නිවසේ නාට්‍ය රඟදැක්වීම ඔහුගේ විනෝදාංශය විය. එය ඔහුගේ නාට්‍ය කලාවේ ආරම්භය යි.

ඔහුගේ මුල් ම පාසල දෙහිපේ ප්‍රාථමික විද්‍යාලය යි.ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් අනතුරුව පොරමඩුල්ල මධ්‍යමහා විද්‍යාලයට ඇතුළත් වූ එතුමා පාසල් නේවාසිකාගාරයේ ලැගුම් ගන්නා ලදී. පොරමඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ උගත් සමය ජීවිතේ ලද වටිනාම අත්දැකීම් හා හෙන්රි ජයසේන මහතාගේ හමුවීම සිදුවිය.

අ.පො.ස සාමාන්‍ය පෙළ තෙක් මළල ක්‍රීඩා අංශයෙන් ඉදිරියට ගිය මෙතුමා එක් වසරක දී වසරේ ජ්‍යෙෂ්ඨ, විශිෂ්ටම ක්‍රීඩකයා බවට ද පත්විය.

මුල් ම වතාවට පාසල් වේදිකාවේ නාට්‍යයකට එතුමා සම්බන්ධ වන්නේ පාසලේ නාට්‍ය ගුරුතුමා වුණ සුනිල් ශ්රියානන්දයන්ගේ ‘අස්ප ගුඩුන්’ නම් පාසල් වේදිකා නාට්‍යයෙනි. පළාත් මට්ටමින් පැවැත්වුණු නාට්‍යය තරගාවලියේ දී අස්ප ගුඩුන් නාට්‍යයට මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානයට පත්විය. අවසන් තරගය පැවැතියේ කොළඹ ලුම්බිනියේ ය.

පාසල් අධ්‍යාපනය ඉතා හොඳින් අවසන් කළ මෙතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. එය එතුමාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත්විය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මුණගැසීම සිදුවන්නේ මෙහිදී වන අතර එවකට පේරාදෙණියේ රඟදැක් වූ සෑම නාට්‍ය නිර්මාණයක් ම නැරඹූ මෙතුමා ඒවා තම නිර්මාණ ශක්තිය වැඩි කර ගැනීමට භාවිත කළේය.

විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ දී සරච්චන්ද්‍රයන්ගේ ‘ප්‍රේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයට නවක නළුනිළියන් සොයන බව දැනගන්නට ලැබුණු පසු, එම සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණු එතුමා ගායන හැකියාව නිසා මුල් ම වටයෙන් චරිතයකට තෝරාගනු ලැබිණි. එතැන් පටන් ඔහුගේ වෙස්සන්තර, මහාසාර, කදාවළලූ, එලොව ගිහින් මෙලොව ආවා වගේ නාට්‍යය කිහිපයක රඟපැමට මෙතුමාට අවස්ථාව ලැබුණි.

විශ්ව විද්‍යාල ජීවිතය හමාර කළ මෙතුමා හඟුරන්කෙත පිරිවෙනක ගුරුවරයෙක් ලෙස කටයුතු කළ අතර කෙටි කලකින් රජයේ ලිපිකරු පත්වීමක් ලැබ නුවරඑළියේ සේවයට වාර්තා කරන ලදී. එහි සේවය කරන අතරතුර නිශ්ශංක දිද්දෙණිය මහතා හෙවත් විශ්ව විද්‍යාලයේ ඔහුගේ හොඳ ම මිතුරා නැවතත් මුණ ගැසුණු අතර ඔහු ඒ වනවිට සිංහබාහු නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟ දක්වමින් බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලද චරිතයක් බවට පත්වී සිටියේ ය.

මනෝරත්න මහතාගේ රංගන හැකියාවන් ගැන හොඳින් දන්නා නිශ්ශංක දිද්දෙණිය මහතා රැකියාවේ ස්ථාන මාරුවීමක් ගෙන කොළඹට’විත් හෙන්රි ජයසේනයන්ගේ චිත්‍රසේන කලායතනයට සම්බන්ධ වන ලෙස ඔහුට ආරාධනා කරන ලදී. ඒ අනුව ඔහු රැකියාවේ ස්ථාන මාරුවීමක් ලබාගත්තේ ය. ඉන්පසු ඔහු හෙන්රි ජයසේනයන්ගේ සති අන්ත පාඨමාලාවලට සම්බන්ධ වෙමින් රැකියාව ද හොඳින් කරගෙන ගියේ ය.

පසුකාලීනව සුගතපාල සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති වැනි ප්‍රවීණයන් යටතේ නිර්මාණවලට දායක වෙමින් විෂය පිළිබඳ මනා දැනුමක් ලැබූ ඔහු ඒ සිද්ධීන් අතරේම ‘ප්‍රේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ නිළිය වුණ තමරා ජයන්ති සිල්වා සමග දීර්ඝ කාලයක් තිබුණු පෙම් සබඳතාව ජයගනිමින් 1979 දී විවාහ දිවියට ඇතුළත් විය. ඔවුන්ට දියණියක් හා පුතණුවෙක් සිටිති.

ලිපිකරුවෙක් ලෙසට මුල් ම පත්වීම් ලැබූ මහවැලි අධිකාරියේ ඉහළ තනතුරක් දක්වා ගොස් පසුකාලීනව වසර දහසයක් සේවයකර රැකියාවෙන් ඉවත්, වී පූර්ණ කාලීනව රංගනය ම තෝරාගත් මෙතුමා වර්තමානයේ වේදිකාවේ, සිනමාවේ මෙන් ම රූපවාහිනියේ රඟපාන අතරේ එතුමා ම රචනා කරමින් නිෂ්පාදනය කළ නාට්‍ය කිහිපයක් වේදිකා ගත කර ඇත.

ලාංකේය කලා ක්ෂෙත්රයට ආභරණයක් වූ මනෝරත්නයන් අද දිනයේදී ජීවිත රග මඩලින් සමු ගත්තා.. ඔබට නිවන් සුව !

[QUOTE="dxx, post: 25080194, member: 386171"] [SIZE="4"][B] ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වුණා. මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 71ක්.[/B][/SIZE] [SIZE="5"][COLOR="black"]නිවන් සුව කලා කරුවානණී .. ! 😢😢😢😢 [CENTER][IMG]https://i.imgur.com/aGVRaGp.jpg[/IMG][/CENTER] පවුලේ බඩපිස්සා ලෙස මෙලොව එළිය දුටු ‘කෙසෙල් ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න’ හෙවත් අප සියල්ලන් ම ඉතා හොඳින් දන්නා ජයලත් මනෝරත්න මහතා කලා ලෝකයේ බොහෝ ගෞරවයට පාත්‍ර වූ අත්දැකීම්වලින් බහුල එමෙන් ම ප්‍රවීණ රංගධරයන් අතුරින් රංගන විෂය පිළිබඳ දැනුමින් සවිශක්තිමත් යුග පුරුෂයෙකි. ඔහු පවසන අයුරින් ඔහුගේ කුඩා කාලය ඉතා සතුටින්, අම්මා තාත්තාගේ පමණක් නොව අයියලා අක්කලාගේ අසීමිත ආදරයට වගේ ම අවධානට ලක් ව ගෙවුනා වූ සුන්දර ළමාවියකි. ඉතා අලංකාර කඳුවැටි අතරේ පිහිටි නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ නම් සුන්දර ග්‍රාමයේ උපත ලද මෙතුමා වචනයේ පරිසමාප්තයෙන්ම ගැමියෙකි. ඔවුන්ගේ ජීවනෝපාය වූයේ ගොවිතැන යි. සොකරි, කිඳුරු නාට්‍ය ගමේ අතිප්‍රචලිත වූ අතර එකළ සමවයසේ මිතුරන් සමඟ මෙතුමා එම නාට්‍ය රසවිඳ ඇත. ඉන්පසු ඒවා අනුගමනය කිරීමෙන් නිවසේ නාට්‍ය රඟදැක්වීම ඔහුගේ විනෝදාංශය විය. එය ඔහුගේ නාට්‍ය කලාවේ ආරම්භය යි. ඔහුගේ මුල් ම පාසල දෙහිපේ ප්‍රාථමික විද්‍යාලය යි.ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් අනතුරුව පොරමඩුල්ල මධ්‍යමහා විද්‍යාලයට ඇතුළත් වූ එතුමා පාසල් නේවාසිකාගාරයේ ලැගුම් ගන්නා ලදී. පොරමඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ උගත් සමය ජීවිතේ ලද වටිනාම අත්දැකීම් හා හෙන්රි ජයසේන මහතාගේ හමුවීම සිදුවිය. අ.පො.ස සාමාන්‍ය පෙළ තෙක් මළල ක්‍රීඩා අංශයෙන් ඉදිරියට ගිය මෙතුමා එක් වසරක දී වසරේ ජ්‍යෙෂ්ඨ, විශිෂ්ටම ක්‍රීඩකයා බවට ද පත්විය. මුල් ම වතාවට පාසල් වේදිකාවේ නාට්‍යයකට එතුමා සම්බන්ධ වන්නේ පාසලේ නාට්‍ය ගුරුතුමා වුණ සුනිල් ශ්රියානන්දයන්ගේ ‘අස්ප ගුඩුන්’ නම් පාසල් වේදිකා නාට්‍යයෙනි. පළාත් මට්ටමින් පැවැත්වුණු නාට්‍යය තරගාවලියේ දී අස්ප ගුඩුන් නාට්‍යයට මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානයට පත්විය. අවසන් තරගය පැවැතියේ කොළඹ ලුම්බිනියේ ය. පාසල් අධ්‍යාපනය ඉතා හොඳින් අවසන් කළ මෙතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. එය එතුමාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත්විය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මුණගැසීම සිදුවන්නේ මෙහිදී වන අතර එවකට පේරාදෙණියේ රඟදැක් වූ සෑම නාට්‍ය නිර්මාණයක් ම නැරඹූ මෙතුමා ඒවා තම නිර්මාණ ශක්තිය වැඩි කර ගැනීමට භාවිත කළේය. විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ දී සරච්චන්ද්‍රයන්ගේ ‘ප්‍රේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයට නවක නළුනිළියන් සොයන බව දැනගන්නට ලැබුණු පසු, එම සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණු එතුමා ගායන හැකියාව නිසා මුල් ම වටයෙන් චරිතයකට තෝරාගනු ලැබිණි. එතැන් පටන් ඔහුගේ වෙස්සන්තර, මහාසාර, කදාවළලූ, එලොව ගිහින් මෙලොව ආවා වගේ නාට්‍යය කිහිපයක රඟපැමට මෙතුමාට අවස්ථාව ලැබුණි. විශ්ව විද්‍යාල ජීවිතය හමාර කළ මෙතුමා හඟුරන්කෙත පිරිවෙනක ගුරුවරයෙක් ලෙස කටයුතු කළ අතර කෙටි කලකින් රජයේ ලිපිකරු පත්වීමක් ලැබ නුවරඑළියේ සේවයට වාර්තා කරන ලදී. එහි සේවය කරන අතරතුර නිශ්ශංක දිද්දෙණිය මහතා හෙවත් විශ්ව විද්‍යාලයේ ඔහුගේ හොඳ ම මිතුරා නැවතත් මුණ ගැසුණු අතර ඔහු ඒ වනවිට සිංහබාහු නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟ දක්වමින් බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලද චරිතයක් බවට පත්වී සිටියේ ය. මනෝරත්න මහතාගේ රංගන හැකියාවන් ගැන හොඳින් දන්නා නිශ්ශංක දිද්දෙණිය මහතා රැකියාවේ ස්ථාන මාරුවීමක් ගෙන කොළඹට’විත් හෙන්රි ජයසේනයන්ගේ චිත්‍රසේන කලායතනයට සම්බන්ධ වන ලෙස ඔහුට ආරාධනා කරන ලදී. ඒ අනුව ඔහු රැකියාවේ ස්ථාන මාරුවීමක් ලබාගත්තේ ය. ඉන්පසු ඔහු හෙන්රි ජයසේනයන්ගේ සති අන්ත පාඨමාලාවලට සම්බන්ධ වෙමින් රැකියාව ද හොඳින් කරගෙන ගියේ ය. පසුකාලීනව සුගතපාල සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති වැනි ප්‍රවීණයන් යටතේ නිර්මාණවලට දායක වෙමින් විෂය පිළිබඳ මනා දැනුමක් ලැබූ ඔහු ඒ සිද්ධීන් අතරේම ‘ප්‍රේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ නිළිය වුණ තමරා ජයන්ති සිල්වා සමග දීර්ඝ කාලයක් තිබුණු පෙම් සබඳතාව ජයගනිමින් 1979 දී විවාහ දිවියට ඇතුළත් විය. ඔවුන්ට දියණියක් හා පුතණුවෙක් සිටිති. ලිපිකරුවෙක් ලෙසට මුල් ම පත්වීම් ලැබූ මහවැලි අධිකාරියේ ඉහළ තනතුරක් දක්වා ගොස් පසුකාලීනව වසර දහසයක් සේවයකර රැකියාවෙන් ඉවත්, වී පූර්ණ කාලීනව රංගනය ම තෝරාගත් මෙතුමා වර්තමානයේ වේදිකාවේ, සිනමාවේ මෙන් ම රූපවාහිනියේ රඟපාන අතරේ එතුමා ම රචනා කරමින් නිෂ්පාදනය කළ නාට්‍ය කිහිපයක් වේදිකා ගත කර ඇත. ලාංකේය කලා ක්ෂෙත්රයට ආභරණයක් වූ මනෝරත්නයන් අද දිනයේදී ජීවිත රග මඩලින් සමු ගත්තා.. ඔබට නිවන් සුව !🙏🙏🙏🙏[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom