JBL 310

corp

Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    Machan , JBL 310 version thiyenwada..?

    Godak then wala warrenty denne 6 months, but Dinapala 12 months, 15,000ka wage wenasak thiyenne..
    Kalin JBL products gaththe abans , e nisa aulak une nea
    JBL 310 gaddi , make rata balanna ona da ? Serama same da?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Machan , JBL 310 version thiyenwada..?

    Godak then wala warrenty denne 6 months, but Dinapala 12 months, 15,000ka wage wenasak thiyenne..
    Kalin JBL products gaththe abans , e nisa aulak une nea
    JBL 310 gaddi , make rata balanna ona da ? Serama same da?

    aluth version balapanko awith da kiyala
    man gawa tiyenawa
    kollo magnet okata
    illalala taraha wenawa
    mama nam denne na ban kollo biwwama pissu kelina nisa
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,304
    6,742
    113
    හෙල බිමේ
    6 months warrenty දෙන්නේ high copy වෙන්න පුළුවන්.
    මොකද manufacture 1 or 2 year warrenty දෙනවා.
    ඔය 6month warrenty දෙන්නේ ලංකාවේ elctronic භාණ්ඩයක් sell කරන්න අවම 6 months warrrnty එකක් දෙන්න කියලා නීතියක් තියන නිසා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,227
    45,092
    113
    6 months warrenty දෙන්නේ high copy වෙන්න පුළුවන්.
    මොකද manufacture 1 or 2 year warrenty දෙනවා.
    ඔය 6month warrenty දෙන්නේ ලංකාවේ elctronic භාණ්ඩයක් sell කරන්න අවම 6 months warrrnty එකක් දෙන්න කියලා නීතියක් තියන නිසා.

    JBL high copy kiyala ekak naha..pitakotuwe thiyena copy witharayi thiyenne.ewath oya 310 wage loku speaker wala copy naha JBL namin...one year manufacture warranty denne ona rataka.eeta wada denawa nam ekata wenama ganak gewanna ona.
     
    • Like
    Reactions: SLBlackKnight

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    Machan , JBL 310 version thiyenwada..?

    Godak then wala warrenty denne 6 months, but Dinapala 12 months, 15,000ka wage wenasak thiyenne..
    Kalin JBL products gaththe abans , e nisa aulak une nea
    JBL 310 gaddi , make rata balanna ona da ? Serama same da?

    Abance ganna. Dinapalat awulak na man hitanne. 6 month godak ewa fake bn. Lankwe hoyanna baritatan fake dn

    6 months warrenty දෙන්නේ high copy වෙන්න පුළුවන්.
    මොකද manufacture 1 or 2 year warrenty දෙනවා.
    ඔය 6month warrenty දෙන්නේ ලංකාවේ elctronic භාණ්ඩයක් sell කරන්න අවම 6 months warrrnty එකක් දෙන්න කියලා නීතියක් තියන නිසා.

    Kochra phone tiyeda 1 week checking warrnty 🙃 fake lokayak bn
    ------ Post added on Nov 28, 2023 at 8:13 PM
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    සිංගප්පූරුවේ carousell වගේ app වල තියෙන්නේ ඔයිටත් වඩා අඩුවෙන් JBL original ඒවා.හැබැයි වොරන්ටි දවසක් වත් දෙන්නේ නෑ..නිකන් බොරුවට 15000ක් වැඩියෙන් දීලා ගන්නෙ නැතුව ඕක ගනින්..ඔය fake නෙමෙයි ඔරිජිනල්..fake නම් 15000ක් විතරක් අඩු කරලා දෙයිද.fake JBL හොයාගන්න බැරිනම් ඉතිං හද්ද ඩොටේ ඵකෙක් වෙන්න ඕන..😂

    • Like
    Reactions: corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    Gaththa wasi eken, 171,000/- , Delevery charges 900/- e nisa gedaratama awa.. but seal pack nemei...Seal ekak kadala thawa tape ekak gahala, Use kala kiyala nam kiyanna amarui , but seal neme , Used wenna puluwan, show room items wennath puluwan, Wasi eke un nam kiyanawa, unta awe seal pack lu, warrenty nethi nisa, kadala beluwalu fault thiyeda kiyala, Kalin keewa 24 hour denawaproduct eka gaththama faul thiyenwa nam exchange karananna, 1 to 1, but den mehema kiyanawa.. mona karanna da...
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,269
    1,117
    113
    බොරුවට සල්ලි වියදම් නොකර Tronsmart Halo 200 2ක් අරන් sync කරපන් JBL 310 කැලේ
     
    • Like
    Reactions: Bitter Truth