Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JBL T110 Headset Review
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

JBL කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්.

සවුන්ඩ්ස් ගැන දන්න හැමෝම JBL කියන නමට ගරු කරනවා මොකද කිව්වොත් JBL ප්‍රඩක්ට්ස් වල කොලිටිය ගැන කියන්න දෙයක් නැති නිසා , කොලිටිය සුපිරියටම තියන නිසා.

ඒ නිසා පොඩි ආසාවක් ආව නිසා මාත් ගත්තා JBL හෙඩ්සෙට් එකක්.

මේක මියුසික් හෙඩ්සෙට් එකක්.

පාර තොටේ යන එනකොට , බස් එකේ යන එනකොට , කනට වදයක් නැතුව සැනසිල්ලේ සින්දු අහන්න පුලුවන්.

මේ තියෙන්නේ මම ගත්තු මෙව්වා එක.

ෆොටෝස් ගත්තේ මයික්‍රොසොෆ්ට් ලුමියා 950 එක්ස් එල් එකෙන්.

JBL T110.

අපේ රටේ JBL තිබ්බට ඒ ගොඩක් ඒවා රෙප්ලිකා , ෆේක් ඒවා.

ඔරිජිනල් ඒවා නෙවෙයි.

මේක ඔරිජිනල් එකක් JBL.

මේකත් එක්ක ආව දේවල් තමා මේ තියෙන්නේ පෙට්ටිය ඇතුලේ.

මේකේ ඉයර් බඩ් එක ඩිසයින් කරලා තියෙන්නේ කන ඇතුලටම වදින විදියට.

ඒ නිසා බේස් එක එහෙම හොදට තියනවා ප්‍රශ්ණයක් නැතුව.

අනිත් එක තමා ගොඩක් වෙලා සින්දු අහනකොට කන රිදෙන්නේ නෑ මේකේ ඉයර් බඩ් එක ඩිසයින් කරලා තියන විදියට.

ප්‍රමාණ තුනකින් ඉයර් බඩ්ස් ලැබෙන නිසා තමන්ගේ කනට සෙට් වෙන එක තෝරගෙන පාවිච්චි කරාම කිසිම අව්ලක් නෑ.

මේ හෙඩ්සෙට් එකේ මම දැක්ක හොදම දේ තමා 3.5 ජැක් එක ඩිසයින් කරලා තියෙන්නේ පොඩි කර්ව් එකක් එක්ක.

හෙඩ්සෙට් එක කනේ ගහලා , ෆෝන් එක සාක්කුවේ දාගෙන ඉද්දි ජැක් එක ඩැමේජ් වෙන , කඩලා යන සම්භාවිතාව ඉතාමත් අඩුයි.

මයික් එකකුත් එන නිසා සින්දු අහන ගමන් කෝල් එකක් ආවත් කරදරයක් නැතුව කතා කරන්න පුලුවන්.

මේක ගත්තේ අවුරුද්දක් වොරන්ටි එක්ක ඊ ග්ලෝබ් එකෙන් රු.4000.00

ඒ නිසා ගෙවන ගානට හොදටම වටිනවා , කැමති කෙනෙක් ඉන්නවානම් ඊ ග්ලෝබ් එකෙන් ගන්න පුලුවන්.

http://www.eglobe.lk/

රු.4000 බජට් එකේ හෙඩ්සෙට් වලින් ගන්න පුලුවන් හොදම එකක් මේ හෙඩ්සෙට් එක.

ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් JBL ආසයි නම් මේකක් ගන්න කියලා.

එහෙනම් ජයවේවා.

ප්‍රශ්න තියනවානම් අහන්න , කමෙන්ට් එකක් කොටාගෙන යන්න.

[QUOTE="akilar25, post: 22904041, member: 167921"] [CENTER][SIZE=3][IMG]https://tomis.club/wp-content/uploads/2017/06/social_media.jpg[/IMG] JBL කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්. සවුන්ඩ්ස් ගැන දන්න හැමෝම JBL කියන නමට ගරු කරනවා මොකද කිව්වොත් JBL ප්‍රඩක්ට්ස් වල කොලිටිය ගැන කියන්න දෙයක් නැති නිසා , කොලිටිය සුපිරියටම තියන නිසා. ඒ නිසා පොඩි ආසාවක් ආව නිසා මාත් ගත්තා JBL හෙඩ්සෙට් එකක්. මේක මියුසික් හෙඩ්සෙට් එකක්. පාර තොටේ යන එනකොට , බස් එකේ යන එනකොට , කනට වදයක් නැතුව සැනසිල්ලේ සින්දු අහන්න පුලුවන්. මේ තියෙන්නේ මම ගත්තු මෙව්වා එක. ෆොටෝස් ගත්තේ මයික්‍රොසොෆ්ට් ලුමියා 950 එක්ස් එල් එකෙන්. JBL T110. [IMG]https://i.imgur.com/DwfLQfG.jpg[/IMG] අපේ රටේ JBL තිබ්බට ඒ ගොඩක් ඒවා රෙප්ලිකා , ෆේක් ඒවා. ඔරිජිනල් ඒවා නෙවෙයි. මේක ඔරිජිනල් එකක් JBL. මේකත් එක්ක ආව දේවල් තමා මේ තියෙන්නේ පෙට්ටිය ඇතුලේ. [IMG]https://i.imgur.com/HRgPp1y.jpg[/IMG] මේකේ ඉයර් බඩ් එක ඩිසයින් කරලා තියෙන්නේ කන ඇතුලටම වදින විදියට. ඒ නිසා බේස් එක එහෙම හොදට තියනවා ප්‍රශ්ණයක් නැතුව. අනිත් එක තමා ගොඩක් වෙලා සින්දු අහනකොට කන රිදෙන්නේ නෑ මේකේ ඉයර් බඩ් එක ඩිසයින් කරලා තියන විදියට. ප්‍රමාණ තුනකින් ඉයර් බඩ්ස් ලැබෙන නිසා තමන්ගේ කනට සෙට් වෙන එක තෝරගෙන පාවිච්චි කරාම කිසිම අව්ලක් නෑ. මේ හෙඩ්සෙට් එකේ මම දැක්ක හොදම දේ තමා 3.5 ජැක් එක ඩිසයින් කරලා තියෙන්නේ පොඩි කර්ව් එකක් එක්ක. හෙඩ්සෙට් එක කනේ ගහලා , ෆෝන් එක සාක්කුවේ දාගෙන ඉද්දි ජැක් එක ඩැමේජ් වෙන , කඩලා යන සම්භාවිතාව ඉතාමත් අඩුයි. මයික් එකකුත් එන නිසා සින්දු අහන ගමන් කෝල් එකක් ආවත් කරදරයක් නැතුව කතා කරන්න පුලුවන්. [IMG]https://i.imgur.com/MGURLx7.jpg[/IMG] මේක ගත්තේ අවුරුද්දක් වොරන්ටි එක්ක ඊ ග්ලෝබ් එකෙන් රු.4000.00 ඒ නිසා ගෙවන ගානට හොදටම වටිනවා , කැමති කෙනෙක් ඉන්නවානම් ඊ ග්ලෝබ් එකෙන් ගන්න පුලුවන්. [URL]http://www.eglobe.lk/[/URL] රු.4000 බජට් එකේ හෙඩ්සෙට් වලින් ගන්න පුලුවන් හොදම එකක් මේ හෙඩ්සෙට් එක. ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් JBL ආසයි නම් මේකක් ගන්න කියලා. එහෙනම් ජයවේවා. ප්‍රශ්න තියනවානම් අහන්න , කමෙන්ට් එකක් කොටාගෙන යන්න. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom